Bangladesh Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/bangladesh/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 28 Mar 2024 13:01:51 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 රාජිතට බංග්ලාදේශය සමඟ දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි!-Kasun Rajitha will miss the second Test against Bangladesh https://lankansports.com/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%92%e0%b6%ad%e0%b6%a7-%e0%b6%b6%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%ba-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f-%e0%b6%af%e0%b7%99/ Thu, 28 Mar 2024 11:34:10 +0000 https://lankansports.com/?p=21275 රාජිතට බංග්ලාදේශය සමඟ දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි-Kasun Rajitha will miss the second Test against Bangladesh
Sri Lanka Tour of Bangladesh 2024

The post රාජිතට බංග්ලාදේශය සමඟ දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි!-Kasun Rajitha will miss the second Test against Bangladesh appeared first on 1XBet Sri Lanka.

]]>
රාජිතට බංග්ලාදේශය සමඟ දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි!

Sri Lanka Tour of Bangladesh 2024

කසුන් රාජිතට බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත මීළඟ ටෙස්ට් තරගය ආබාධයක් නිසා මඟ හැරී යන වාර්තා වනවා.

රාජිතට බංග්ලාදේශය සමඟ දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි!-Kasun Rajitha will miss the second Test against Bangladesh
රාජිතට බංග්ලාදේශය සමඟ දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි!-Kasun Rajitha will miss the second Test against Bangladesh

ඒ අනුව ඔහු නැවතත් සිය ආබාධයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව බලා පැමිණෙන බවත්, ඔහු වෙනුවට අසිත ප්‍රනාන්දු බංග්ලාදේශය බලා පිටත්ව යන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රාජිතට බංග්ලාදේශය සමඟ දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි!-Kasun Rajitha will miss the second Test against Bangladesh

ඔහු වෙනුවට බංග්ලාදේශය බලා පිටත්ව යන අසිත ප්‍රනාන්දු හට ද ආබාධයක් නිසා මෙම තරගාවලිය සම්පූර්ණයෙන්ම අහිමි වන බවයි මීට පෙර සඳහන් කර තිබුණේ. කෙසේ වෙතත් ඔහු මේ වන විට සිය ආබාධයෙන් සම්පූර්ණ සුවය ලබා ඇති අතර, ඒ අනුවයි ඔහු ශ්‍රී ලංකා සංචිතය සමඟ එක් වන්නේ.

රාජිතට බංග්ලාදේශය සමඟ දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි!-Kasun Rajitha will miss the second Test against Bangladesh

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 30 වැනි දා ආරම්භ වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

IPL පිටියේ පිස්සු නටන කෝලිගේ අලුත්ම RECORD එක!-Virat Kohli achieves new record in IPL.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post රාජිතට බංග්ලාදේශය සමඟ දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි!-Kasun Rajitha will miss the second Test against Bangladesh appeared first on 1XBet Sri Lanka.

]]>
බංගලි සමඟ ටෙස්ට් ගැටුමට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි-Sri Lankan named a 17-member squad for the upcoming Test series against Bangladesh. https://lankansports.com/%e0%b6%b6%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f-%e0%b6%a7%e0%b7%99%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b7%94%e0%b6%b8%e0%b6%a7-%e0%b7%81/ Tue, 19 Mar 2024 10:33:36 +0000 https://lankansports.com/?p=21163 බංගලි සමඟ ටෙස්ට් ගැටුමට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි-Sri Lankan named a 17-member squad for the upcoming two-match Test series against Bangladesh
Sri Lanka Tour of Bangladesh 2024

The post බංගලි සමඟ ටෙස්ට් ගැටුමට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි-Sri Lankan named a 17-member squad for the upcoming Test series against Bangladesh. appeared first on 1XBet Sri Lanka.

]]>
බංගලි සමඟ ටෙස්ට් ගැටුමට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Sri Lanka Tour of Bangladesh 2024
බංගලි සමඟ ටෙස්ට් ගැටුමට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි-Sri Lankan named a 17-member squad for the upcoming Test series against Bangladesh.

බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

බංගලි සමඟ ටෙස්ට් ගැටුමට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි-Sri Lankan named a 17-member squad for the upcoming Test series against Bangladesh.
බංගලි සමඟ ටෙස්ට් ගැටුමට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

සුපුරුදු පරිදි මෙම සංචිතයේ නායකත්වය ධනංජය ද සිල්වා හට හිමි වී ඇති අතර, උප නායකත්වය කුසල් මෙන්ඩිස් විසින් දරනු ඇති.

ආබාධයක ලක් වීම නිසා බංග්ලාදේශ සංචාරය අහිමි වූ අසිත ප්‍රනාන්දු වෙනුවට එක්දින සංචිතයට පිවිසි ලහිරු කුමාර හට ටෙස්ට් සංචිතයේ ද ඉඩ වෙන් වී ඇති අතරේ ම, ටෙස්ට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම නිවේදනය කළ වනිඳු හසරංග ද නැවතත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

බංගලි සමඟ ටෙස්ට් ගැටුමට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි-Sri Lankan named a 17-member squad for the upcoming Test series against Bangladesh.

කෙසේ වෙතත් මෙවරත් පැතුම් නිස්සංක හට ටෙස්ට් සංචිතයේ ඉඩක් හිමි වී නැහැ.

ශ්‍රී ලංකා සංචිතය:

  • ධනංජයදසිල්වා (නායක), කුසල්මෙන්ඩිස් (උපනායක), දිමුත්කරුණාරත්න, නිශාන්මදුශ්ක, ඇන්ජලෝමැතිව්ස්, දිනේෂ්චන්දිමාල්, සදීරසමරවික්‍රම, කමිඳුමෙන්ඩිස්, ලහිරුඋදාර,
  • වනිඳුහසරංග, ප්‍රභාත්ජයසූරිය, රමේෂ්මෙන්ඩිස්, නිශාන්පීරිස්, කසුන්රාජිත, විශ්වප්‍රනාන්දු, ලහිරුකුමාරසහචාමිකගුණසේකර

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මාර්තු මස 22 දා ආරම්භ වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post බංගලි සමඟ ටෙස්ට් ගැටුමට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි-Sri Lankan named a 17-member squad for the upcoming Test series against Bangladesh. appeared first on 1XBet Sri Lanka.

]]>
රංගන හේරත් බංගලාදේශය ප්‍රතික්ෂේප කරයි!- Rangana Herath denies Bangladesh! https://lankansports.com/%e0%b6%bb%e0%b6%82%e0%b6%9c%e0%b6%b1-%e0%b7%84%e0%b7%9a%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b6%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b7%8f%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%ba-%e0%b6%b4%e0%b7%8a/ Fri, 09 Feb 2024 08:23:50 +0000 https://lankansports.com/?p=20637 රංගන හේරත් බංගලාදේශය ප්‍රතික්ෂේප කරයි! Bangladesh Cricket Contract හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් විසින් බංග්ලාදේශය ක්‍රිකට් සමඟ නැවත එක්වීමට ලද යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. මීට පෙර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස වගකීම් දැරූ හේරත්ගේ නිල ධුර කාලය පසුගිය වසරේ දී අවසන් වුනා. ඉන් පසුව පසුගිය ජනවාරි මාසයේ දී හේරත් හට බංග්ලාදේශය ක්‍රිකට් […]

The post රංගන හේරත් බංගලාදේශය ප්‍රතික්ෂේප කරයි!- Rangana Herath denies Bangladesh! appeared first on 1XBet Sri Lanka.

]]>
රංගන හේරත් බංගලාදේශය ප්‍රතික්ෂේප කරයි!

Bangladesh Cricket Contract

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් විසින් බංග්ලාදේශය ක්‍රිකට් සමඟ නැවත එක්වීමට ලද යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

රංගන හේරත් බංගලාදේශය ප්‍රතික්ෂේප කරයි!- Rangana Herath denies Bangladesh!
රංගන හේරත් බංගලාදේශය ප්‍රතික්ෂේප කරයි!- Rangana Herath denies Bangladesh!

මීට පෙර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස වගකීම් දැරූ හේරත්ගේ නිල ධුර කාලය පසුගිය වසරේ දී අවසන් වුනා. ඉන් පසුව පසුගිය ජනවාරි මාසයේ දී හේරත් හට බංග්ලාදේශය ක්‍රිකට් සමඟ නැවත එක්වීම සඳහා BCB වෙතින් ඇරයුම් ලැබුණා. 

නමුත් මෙවර හේරත්ට ලැබුණේ කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු වගකීම නොවන අතර, මෙවර ඔහුට දඟපන්දු උපදේශක තනතුරක් පිරිනැමීමටයි BCB විසින් බලාපොරොත්තු වුනේ. 

රංගන හේරත් බංගලාදේශය ප්‍රතික්ෂේප කරයි!- Rangana Herath denies Bangladesh!

නමුත් මෙවර හේරත්ට ලැබුණේ කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු වගකීම නොවන අතර, මෙවර ඔහුට දඟපන්දු උපදේශක තනතුරක් පිරිනැමීමටයි BCB විසින් බලාපොරොත්තු වුනේ.

රංගන හේරත් බංගලාදේශය ප්‍රතික්ෂේප කරයි!- Rangana Herath denies Bangladesh!

මෙමඟින් වසරකට දින 200ක පමණ කාලයක් බංග්ලාදේශය පුරා සැරිසරමින් විවිධ වයස් කාණ්ඩවල ක්‍රීඩකයින් ව හඳුනා ගනිමින් ඔවුන්ට අවශ්‍ය මග පෙන්වීම ලබා දීමේ වගකීම හේරත් හට පැවරීමටයි ඔවුන් බලාපොරොත්තු වුනේ. 

කෙසේ වෙතත් ඊයේ (03) දිනයේ දී බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සඳහන් කළේ හේරත් විසින් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බවයි. 

රංගන හේරත් බංගලාදේශය ප්‍රතික්ෂේප කරයි!- Rangana Herath denies Bangladesh!

” හේරත් අප සමඟ නැහැ, අපි ඔහුට කළ යෝජනාව ඔහු පිළිගත්තේ නැහැ. ඒ නිසා ඔහු තවදුරටත් අප සමඟ නැහැ.”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post රංගන හේරත් බංගලාදේශය ප්‍රතික්ෂේප කරයි!- Rangana Herath denies Bangladesh! appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝයර් මහත්තුරු ලෝගුව ගලවා ක්‍රිකට් පිටියට-Lawyers Cricket World Cup kicks off on Friday. https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%ba%e0%b6%bb%e0%b7%8a-%e0%b6%b8%e0%b7%84%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9c%e0%b7%94%e0%b7%80-%e0%b6%9c%e0%b6%bd%e0%b7%80/ Fri, 29 Dec 2023 07:47:34 +0000 https://lankansports.com/?p=20052 ලෝයර් මහත්තුරු ලෝගුව ගලවා ක්‍රිකට් පිටියට-Lawyers Cricket World Cup kicks off on Friday

The post ලෝයර් මහත්තුරු ලෝගුව ගලවා ක්‍රිකට් පිටියට-Lawyers Cricket World Cup kicks off on Friday. appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝයර් මහත්තුරු ලෝගුව ගලවා ක්‍රිකට් පිටියට

ලෝයර් මහත්තුරු ලෝගුව ගලවා ක්‍රිකට් පිටියට-Lawyers Cricket World Cup kicks off on Friday
ලෝයර් මහත්තුරු ලෝගුව ගලවා ක්‍රිකට් පිටියට-Lawyers Cricket World Cup kicks off on Friday

ශ්‍රී ලංකාවේ නීතිඥ ක්‍රිකට් සංගමය සත්කාරකත්වය දරන නීතිඥවරුන්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද සිට (29) කොළඹ ක්‍රීඩාංගණ පහකදී ආරම්භ වෙයි. අට වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහා තරගය, ජනවාරි 06 වැනිදා සිංහල ක්‍රීඩා සමාජ පිටියේදී පැවැත්වේ.

ලෝයර් මහත්තුරු ලෝගුව ගලවා ක්‍රිකට් පිටියට-Lawyers Cricket World Cup kicks off on Friday

තරගාවලියට කණ්ඩායම් 10 ක් සහභාගි වන අතර කාණ්ඩ දෙකකින් තරගාවලිය පැවැත්වෙයි. තර්ස්ටන් විද්‍යාලය, කටුනායක නිදහස් වෙළෙඳ කලාප, නාවල, පනාගොඩ, කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණය, වෙළෙඳ සේවා ක්‍රීඩාංගණය, එන්.සී.සී. සහ එස්.එස්.සී. ක්‍රීඩාංගණ වලදී තරග පැවැත්වෙයි. එක තරගයක් ඕවර 35 කට සීමාවන අතර එක දිනයකදී තරග 5 ක් පැවැත්වේ.

බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව කණ්ඩායම් 2 ක් බැගින් තරගාවලියට ඉදිරිපත් කර ඇති අතර එංගලන්තය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය කණ්ඩායම අනෙක් කණ්ඩායම් දෙකයි.

ලෝයර් මහත්තුරු ලෝගුව ගලවා ක්‍රිකට් පිටියට-Lawyers Cricket World Cup kicks off on Friday
Group AGroup B
A1BangladeshB1Sri Lanka
A2IndiaB2Bangladesh B
A3Pakistan BB3Commonwealth
A4Sri Lanka BB4Pakistan
A5Barristers of England and WalesB5India B

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ලෝයර් මහත්තුරු ලෝගුව ගලවා ක්‍රිකට් පිටියට-Lawyers Cricket World Cup kicks off on Friday. appeared first on 1XBet Sri Lanka.

]]>
ශකීබ් අල් හසන් බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානම්. Shakib Al Hasan is ready to contest the Bangladesh parliamentary elections. https://lankansports.com/%e0%b7%81%e0%b6%9a%e0%b7%93%e0%b6%b6%e0%b7%8a-%e0%b6%85%e0%b6%bd%e0%b7%8a-%e0%b7%84%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b6%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%af%e0%b7%9a%e0%b7%81/ Mon, 27 Nov 2023 11:13:44 +0000 https://lankansports.com/?p=19497 ශකීබ් අල් හසන් බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානම් බංගලාදේශ ක්‍රිකට් නායක ෂකීබ් අල් හසන් එරට 12 වැනි පාර්ලිමේන්තු මැතිවරණයට ඔහුගේ උපන් දිස්ත්‍රික්කයෙන් තරග කරනු ඇති අතර මැතිවරණය ජනවාරි 7 වැනිදා පැවැත්වීමට නියමිතය. බංග්ලාදේශයේ පාලක පක්ෂය වන අවාමි ලීගය විසින් 12 වැනි ජාතික පාර්ලිමේන්තු මැතිවරණයට මගුරා-1 මැතිවරණ කොට්ඨාශයෙන් තරග කිරීමට ඔහු තෝරාගෙන ඇත. Awami League […]

The post ශකීබ් අල් හසන් බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානම්. Shakib Al Hasan is ready to contest the Bangladesh parliamentary elections. appeared first on 1XBet Sri Lanka.

]]>
ශකීබ් අල් හසන් බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානම්

බංගලාදේශ ක්‍රිකට් නායක ෂකීබ් අල් හසන් එරට 12 වැනි පාර්ලිමේන්තු මැතිවරණයට ඔහුගේ උපන් දිස්ත්‍රික්කයෙන් තරග කරනු ඇති අතර මැතිවරණය ජනවාරි 7 වැනිදා පැවැත්වීමට නියමිතය.

ශකීබ් අල් හසන් බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානම්. Shakib Al Hasan is ready to contest the Bangladesh parliamentary elections.
ශකීබ් අල් හසන් බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානම්. Shakib Al Hasan is ready to contest the Bangladesh parliamentary elections.

බංග්ලාදේශයේ පාලක පක්ෂය වන අවාමි ලීගය විසින් 12 වැනි ජාතික පාර්ලිමේන්තු මැතිවරණයට මගුරා-1 මැතිවරණ කොට්ඨාශයෙන් තරග කිරීමට ඔහු තෝරාගෙන ඇත.

Awami League ප්‍රධාන ලේකම් Obaidul Quader ඉරිදා මාධ්‍ය හමුවකදී මේ බව නිවේදනය කළේය.

ශකීබ් අල් හසන් බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානම්. Shakib Al Hasan is ready to contest the Bangladesh parliamentary elections.
ශකීබ් අල් හසන් බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානම්. Shakib Al Hasan is ready to contest the Bangladesh parliamentary elections.

Shakib සහ Mashrafe හැරුණු විට BCB සභාපති Nazmul Hassan 2009 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇති බව ESPN Cricinfo වාර්තා කරයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ශකීබ් අල් හසන් බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානම්. Shakib Al Hasan is ready to contest the Bangladesh parliamentary elections. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාවට 2025 ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලබයිද?- Will Sri Lanka qualify for the 2025 Champions Trophy? https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-2025-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b7%94/ Thu, 09 Nov 2023 11:24:14 +0000 https://lankansports.com/?p=19216 ශ්‍රී ලංකාව 2025 ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලබයිද? ICC Cricket World Cup 2023 මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම් දහය අතුරින් කණ්ඩායම් තුනක් දැනටමත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති අතර, තවත් කණ්ඩායම් තුනක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට තරග වදිමින් සිටිනවා. මේ අතරේ ශ්‍රී ලංකාව, එංගලන්තය, බංග්ලාදේශය සහ නෙදර්ලන්තය යන කණ්ඩායම් හතර දැනටමත් ලෝක කුසලානයෙන් […]

The post ශ්‍රී ලංකාවට 2025 ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලබයිද?- Will Sri Lanka qualify for the 2025 Champions Trophy? appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව 2025 ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලබයිද?

ICC Cricket World Cup 2023

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම් දහය අතුරින් කණ්ඩායම් තුනක් දැනටමත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති අතර, තවත් කණ්ඩායම් තුනක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට තරග වදිමින් සිටිනවා.

ශ්‍රී ලංකාව 2025 ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලබයිද?- Will Sri Lanka qualify for the 2025 Champions Trophy?
ශ්‍රී ලංකාව 2025 ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලබයිද?- Will Sri Lanka qualify for the 2025 Champions Trophy?

මේ අතරේ ශ්‍රී ලංකාව, එංගලන්තය, බංග්ලාදේශය සහ නෙදර්ලන්තය යන කණ්ඩායම් හතර දැනටමත් ලෝක කුසලානයෙන් ඉවතට විසි වී ඇතත් තවමත් ඔවුන් 2025 ශූරයින්ගේ කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීම සඳහා සටනක නිරත වෙමින් සිටීම විශේෂත්වයක්. 

2025 ශූරයින්ගේ කුසලානයට කණ්ඩායම් අටක් සහභාගී වීමට නියමිත අතර මේ වන විටත් 2023 ලෝක කුසලාන ලකුණු සටහනේ මුල් ස්ථාන හයේ රැඳෙන කණ්ඩායම් තරගාවලියට සුදුසුකම් ලබා අවසන්.

ශ්‍රී ලංකාව 2025 ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලබයිද?- Will Sri Lanka qualify for the 2025 Champions Trophy?

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ශූරයින්ගේ කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඇති අවස්ථා මෙසේයි;

  • තරග 8; ලකුණු 4; NRR -1.160
  • ඉතිරි තරග: නවසීලන්තය සමඟ

ශ්‍රී ලංකාවට අද නවසීලන්තය සමඟ තරගය ජයග්‍රහණය කළ හැකි නම් ශූරයින්ගේ කුසලානය පිළිබඳ වැඩි බලාපොරොත්තුවක් තබා ගත හැකියි.

ශ්‍රී ලංකාව 2025 ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලබයිද?- Will Sri Lanka qualify for the 2025 Champions Trophy?

නමුත් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි උපරිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 6, අනෙක් කණ්ඩායම් තුනට ද ලබා ගැනීමට හැකියාව පවතින නිසා ඒ පිළිබඳ ව නිශ්චිත යමක් තවමත් පැවසිය නොහැකියි. කෙසේ වෙතත් ලංකාව සතු දළ ලකුණු වේගය නිසා ඔවුන්ට සාපේක්ෂව වැඩි අවස්ථාවක් ඉතිරිව තිබෙනවා.

එමෙන්ම නවසීලන්තය සමඟ තරගය පරාජය වුව ද ශ්‍රී ලංකාවට ඉදිරි තරගාවලිය පිළිබඳ ව බලාපොරොත්තු තබා ගත හැකි නමුත් ඒ සියල්ල අනෙක් කණ්ඩායම් තුනේ තරග ප්‍රතිඵල මත තීරණය වනු ඇති.

ESPN Cricinfo ඇසුරිනි. 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ශ්‍රී ලංකාවට 2025 ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලබයිද?- Will Sri Lanka qualify for the 2025 Champions Trophy? appeared first on 1XBet Sri Lanka.

]]>
PAKISTHAN vs BANGLADESH Dream11 Match Prediction https://lankansports.com/pakisthan-vs-bangladesh-dream11-match-prediction/ Tue, 31 Oct 2023 07:26:41 +0000 https://lankansports.com/?p=19037 PAKISTHAN vs BANGLADESH Dream11 Match Prediction ICC Cricket World Cup 2023 The match no. 31 of the ICC Cricket World Cup will take place between two Asian teams that have struggled so far. It is a contest between Pakistan and Bangladesh, who are in the second half of the table. Pakistan are coming off four […]

The post PAKISTHAN vs BANGLADESH Dream11 Match Prediction appeared first on 1XBet Sri Lanka.

]]>
PAKISTHAN vs BANGLADESH Dream11 Match Prediction

ICC Cricket World Cup 2023

The match no. 31 of the ICC Cricket World Cup will take place between two Asian teams that have struggled so far. It is a contest between Pakistan and Bangladesh, who are in the second half of the table. Pakistan are coming off four consecutive defeats, and Bangladesh are on a five-match losing streak.
This match will surely bring a win for one of these two teams in this competition. 

PAKISTHAN vs BANGLADESH Dream11 Match Prediction
PAKISTHAN vs BANGLADESH Dream11 Match Prediction

PAKISTHAN vs BANGLADESH Match Details

  • Date: 31 October, 2023 (Tuesday)
  • Time: 02:00 pm I.S.T.
  • Venue: Eden Gardens in Kolkata

PITCH REPORT

  • The surface at Eden Gardens is a batting wicket with a fast outfield. But bowlers also get something to bowl with. Pacers will get movement at the start, while spinners will get some turn from the pitch. The toss becomes important because batting first has better records here in Kolkata.

PAK vs BNG: Head-to-Head Records

  • These two teams often play in multinational tournaments. So far, they have played 38 ODIs with each other. Pakistan are leading the race by a big margin and have 33 wins, while Bangladesh have only 5 victories.

PAK vs BNG : Who Will Win Today’s Match?

PAKISTHAN vs BANGLADESH Dream11 Match Prediction
  • The overall records between the two teams indicate Pakistan’s dominance, and on paper, Pakistan are the better side. So we back Pakistan to win this game after their close contest against South Africa.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post PAKISTHAN vs BANGLADESH Dream11 Match Prediction appeared first on 1XBet Sri Lanka.

]]>
SOUTH AFRICA vs BANGLADESH Dream11 Match Prediction https://lankansports.com/south-africa-vs-bangladesh-dream11-match-prediction/ Tue, 24 Oct 2023 06:04:04 +0000 https://lankansports.com/?p=18934 SOUTH AFRICA vs BANGLADESH Dream11 Match Prediction ICC World Cup 2023 South Africa has been looking like one of the top teams in the IC Cricket World Cup after they had some incredible performances in the tournament. They have beaten Australia and England, which were two contenders for the title. And now, their next challenge […]

The post SOUTH AFRICA vs BANGLADESH Dream11 Match Prediction appeared first on 1XBet Sri Lanka.

]]>
SOUTH AFRICA vs BANGLADESH Dream11 Match Prediction

ICC World Cup 2023
  • South Africa has been looking like one of the top teams in the IC Cricket World Cup after they had some incredible performances in the tournament. They have beaten Australia and England, which were two contenders for the title. And now, their next challenge will be against Bangladesh.
SOUTH AFRICA vs BANGLADESH Dream11 Match Prediction
SOUTH AFRICA vs BANGLADESH Dream11 Match Prediction

SA vs BNG Match Details

  • Date: 24 October, 2023 (Tuesday)
  • Time: 02:00 pm I.S.T.
  • Venue: Wankhede Stadium in Mumbai

PITCH REPORT

  • The traditional pitch at Wankhede helps batters a lot. As seen in the last game, South Africa posted a score of 399. The bowlers will get more help in the second inning. It is expected to be a high-scoring clash. The team that wins the toss should look to bat first.

SA vs BAN: Head-to-Head Records

  • The head-to-head contest between these two teams has been dominated by South Africa. They have won 18 out of the 24 games played between the two teams, and Bangladesh has secured six wins in total.
SOUTH AFRICA vs BANGLADESH Dream11 Match Prediction

SA vs BNG : Who Will Win Today’s Match?

  • SOUTH AFRICA to win the match

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post SOUTH AFRICA vs BANGLADESH Dream11 Match Prediction appeared first on 1XBet Sri Lanka.

]]>
INDIA vs BANGLADESH Dream11 Match Prediction https://lankansports.com/india-vs-bangladesh-dream11-match-prediction/ Thu, 19 Oct 2023 05:28:59 +0000 https://lankansports.com/?p=18868 INDIA vs BANGLADESH Dream11 Match Prediction ICC World Cup 2023 India and Bangladesh will take on each other in match No. 17 on Thursday, October 19, at the MCA in Pune. India come into the contest on the back of a sensational performance against Pakistan in Ahmedabad. The hosts are coasting along with three wins […]

The post INDIA vs BANGLADESH Dream11 Match Prediction appeared first on 1XBet Sri Lanka.

]]>
INDIA vs BANGLADESH Dream11 Match Prediction

ICC World Cup 2023

India and Bangladesh will take on each other in match No. 17 on Thursday, October 19, at the MCA in Pune.

India come into the contest on the back of a sensational performance against Pakistan in Ahmedabad. The hosts are coasting along with three wins out of three and an excellent Net Run Rate.

INDIA vs BANGLADESH Dream11 Match Prediction
INDIA vs BANGLADESH Dream11 Match Prediction

IND vs BNG Match Details

  • Match: India Vs Bangladesh, ODI World Cup 2023, Match 17
  • Date: Thursday, October 19,
  • Time: 2:00 PM
  • Venue: Maharashtra Cricket Association Stadium in Lucknow

PITCH REPORT

  • The surface at the Maharashtra Cricket Association in Pune is a batting paradise. The bowlers might feel the heat due to the ground dimensions. But the spinners get a bit of bite from the surface as the game goes on. But with dew around and the ball skidding off the surface under lights, bowing first might be the way to go about business..
  • Matches Played 40
  • India won  31
  • Bangladesh won          8
  • N/R  1
  • Tied  –
  • First Played        27 Oct 1988
  • Last Played         15 Sep 2023

IND vs BNG : Who Will Win Today’s Match?

India to win the match.

INDIA vs BANGLADESH Dream11 Match Prediction
INDIA vs BANGLADESH Dream11 Match Prediction

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post INDIA vs BANGLADESH Dream11 Match Prediction appeared first on 1XBet Sri Lanka.

]]>
NEWZEALAND vs BANGLADESH Dream11 Match Prediction https://lankansports.com/newzealand-vs-bangladesh-dream11-match-prediction/ Fri, 13 Oct 2023 07:47:08 +0000 https://lankansports.com/?p=18782 NEWZEALAND vs BANGLADESH Dream11 Match Prediction ICC World Cup 2023 NZ vs BAN: Bangladesh will lock horns against New Zealand in Match 11 of the ICC Cricket World Cup, 2023 on Friday, October 13, 2023, at MA Chidambaram Stadium, Chennai. NZ vs BAN Match Details Match: New Zealand vs Bangladesh, Match 11 Date: Friday, October 13, 2023 […]

The post NEWZEALAND vs BANGLADESH Dream11 Match Prediction appeared first on 1XBet Sri Lanka.

]]>
NEWZEALAND vs BANGLADESH Dream11 Match Prediction

ICC World Cup 2023

NZ vs BAN: Bangladesh will lock horns against New Zealand in Match 11 of the ICC Cricket World Cup, 2023 on Friday, October 13, 2023, at MA Chidambaram Stadium, Chennai.

NEWZEALAND vs BANGLADESH Dream11 Match Prediction
NEWZEALAND vs BANGLADESH Dream11 Match Prediction

NZ vs BAN Match Details

  • Match: New Zealand vs Bangladesh, Match 11
  • Date: Friday, October 13, 2023
  • Time: 2:00 PM (IST) | 9:30 AM (GMT) | 2:00 PM (Local)
  • Venue: MA Chidambaram Stadium, Chennai 

PITCH REPORT

The pitch at MA Chidambaram Stadium heavily favours spinners, pointing to another spin-dominated encounter. However, fast bowlers can make an impact, especially in the initial overs. The team winning the toss would be wise to opt for chasing.

Stats of New Zealand & Bangladesh Form in Last 5 Matches

NEWZEALAND vs BANGLADESH Dream11 Match Prediction
  • Total matches: 35
  • Matches won batting first: 17
  • Matches won bowling first: 17
  • Average 1st Inns scores: 224
  • Average 2nd Inns scores: 205

AUS vs SA : Who Will Win Today’s Match?

  • New Zealand is expected to win this match.