ක්‍රීඩා පුවත් Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/ක්රීඩා-පුවත්/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 02 Oct 2023 11:30:51 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 2023 ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු කන්ඩායම් නම් කර අවසන්-2023 Cricket World Cup Team Announcement https://lankansports.com/2023-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b7%83%e0%b7%92/ Mon, 02 Oct 2023 10:56:48 +0000 https://lankansports.com/?p=18578 2023 ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු කන්ඩායම් නම් කර අවසන්. ICC Cricket World Cup 2023 ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන රටවල ක්‍රීඩක සංචිත නම් කිරීමට සහ වෙනස් කිරීමට ICCය විසින් ලබා දී තිබූ කාලය (28) දිනයෙන් අවසන් වුනා. ලෝක කුසලානයට සහභාගී වීමට නියමිත රටවල් දහය අතුරින් අවසන් මොහොතේ සිය සංචිත […]

The post 2023 ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු කන්ඩායම් නම් කර අවසන්-2023 Cricket World Cup Team Announcement appeared first on 1XBet Sri Lanka.

]]>
2023 ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු කන්ඩායම් නම් කර අවසන්.

ICC Cricket World Cup 2023

ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන රටවල ක්‍රීඩක සංචිත නම් කිරීමට සහ වෙනස් කිරීමට ICCය විසින් ලබා දී තිබූ කාලය (28) දිනයෙන් අවසන් වුනා.

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු කන්ඩායම් නම් කර අවසන්-2023 Cricket World Cup Team Announcement
2023 ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු කන්ඩායම් නම් කර අවසන්

ලෝක කුසලානයට සහභාගී වීමට නියමිත රටවල් දහය අතුරින් අවසන් මොහොතේ සිය සංචිත නම් කිරීම සිදු කළේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයයි. නමුත් ඊයේ දිනයේ දී ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව විසින් පෙර නම් කළ සංචිත වල එක් වෙනස්කම බැගින් සිදු කිරීමට පියවර ගත්තා. 

මෙවර ලෝක කුසලානයට සහභාගී වීමට නියමිත ක්‍රීඩක සංචිත නම් කිරීමට සහ වෙනස් කිරීමට ICCය විසින් ලබා දී තිබූ කාල සීමාව අවසන් වූ අතර මින් පසු සංචිතවල යම් වෙනස් කමක් සිදු කිරීමට නම් ICCයේ අවසර ගත යුතු වනවා. 

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු කන්ඩායම් නම් කර අවසන්-2023 Cricket World Cup Team Announcement
2023 ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු කන්ඩායම් නම් කර අවසන්

2023 එක්දින ලෝක කුසලානයට සහභාගී වන ක්‍රීඩක සංචිත මෙසේයි :

ඇෆ්ගනිස්තානය: 

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු කන්ඩායම් නම් කර අවසන්-2023 Cricket World Cup Team Announcement
  • Hashmatullah Shahidi (නායක), Rahmanullah Gurbaz, Ibrahim Zadran, Riaz Hassan, Rahmat Shah, Najibullah Zadran, Mohammad Nabi, Ikram Alikhil, Azmatullah Omarzai, Rashid Khan, Mujeeb ur Rahman, Noor Ahmad, Fazalhaq Farooqi, Abdul Rahman, Naveen ul Haq. 

ඕස්ට්‍රේලියා: 

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු කන්ඩායම් නම් කර අවසන්-2023 Cricket World Cup Team Announcement
  • Pat Cummins (නායක), Steve Smith, Alex Carey, Josh Inglis, Sean Abbott, Cameron Green, Josh Hazlewood, Travis Head, Marnus Labuschagne, Mitch Marsh, Glenn Maxwell, Marcus Stoinis, David Warner, Adam Zampa, Mitchell Starc. 

බංග්ලාදේශය:

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු කන්ඩායම් නම් කර අවසන්-2023 Cricket World Cup Team Announcement
  • Shakib Al Hasan (නායක), Litton Kumer Das, Tanzid Hasan Tamim, Najmul Hossain Shanto, Tawhid Hridoy, Mushfiqur Rahim, Mahmudullah Riyad, Mehidy Hasan Miraz, Nasum Ahmed, Shak Mahedi Hasan, Taskin Ahmed, Mustafizur Rahman, Hasan Mahmud, Shoriful Islam, Tanzim Hasan Sakib.

එංගලන්තය: 

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු කන්ඩායම් නම් කර අවසන්-2023 Cricket World Cup Team Announcement

  • Jos Buttler (නායක), Moeen Ali, Gus Atkinson, Jonny Bairstow, Sam Curran, Liam Livingstone, Dawid Malan, Adil Rashid, Joe Root, Harry Brook, Ben Stokes, Reece Topley, David Willey, Mark Wood, Chris Woakes. 

ඉන්දියාව: 

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු කන්ඩායම් නම් කර අවසන්-2023 Cricket World Cup Team Announcement
  • Rohit Sharma (නායක), Hardik Pandya, Shubman Gill, Virat Kohli, Shreyas Iyer, KL Rahul, Ravindra Jadeja, Shardul Thakur, Jasprit Bumrah, Mohammed Siraj, Kuldeep Yadav, Mohammed Shami, Ravichandran Ashwin, Ishan Kishan, Suryakumar Yadav. 

නෙදර්ලන්තය: 

  • Scott Edwards (නායක), Max O’Dowd, Bas de Leede, Vikram Singh, Teja Nidamanuru, Paul van Meekeren, Colin Ackermann, Roelof van der Merwe, Logan van Beek, Aryan Dutt, Ryan Klein, Wesley Barresi, Saqib Zulfiqar, Shariz Ahmad, Sybrand Engelbrecht.

නවසීලන්තය: 

  • Kane Williamson (නායක), Trent Boult, Mark Chapman, Devon Conway, Lockie Ferguson, Matt Henry, Tom Latham, Daryl Mitchell, Jimmy Neesham, Glenn Phillips, Rachin Ravindra, Mitch Santner, Ish Sodhi, Tim Southee, Will Young. 

පාකිස්තානය: 

  • Babar Azam (නායක), Shadab Khan, Fakhar Zaman, Imam-ul-Haq, Abdullah Shafique, Mohammad Rizwan, Saud Shakeel, Iftikhar Ahmed, Salman Ali Agha, Mohammad Nawaz, Usama Mir, Haris Rauf, Hasan Ali, Shaheen Afridi, Mohammad Wasim. 

දකුණු අප්‍රිකාව: 

  • Temba Bavuma (නායක), Gerald Coetzee, Quinton de Kock, Reeza Hendricks, Marco Jansen, Heinrich Klaasen, Keshav Maharaj, Aiden Markram, David Miller, Lungi Ngidi, Andile Phehlukwayo, Kagiso Rabada, Tabraiz Shamsi, Rassie van der Dussen, Lizaad Williams. 

ශ්‍රී ලංකාව: 

  • දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර, දිල්ෂාන් මදුශංක, කසුන් රාජිත, මතීෂ පතිරණ.   

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post 2023 ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු කන්ඩායම් නම් කර අවසන්-2023 Cricket World Cup Team Announcement appeared first on 1XBet Sri Lanka.

]]>
දනුශ්ක ගුණතිලක චෝදනා සියල්ලෙන්ම නිදොස්කොට නිදහස්! Danushka Gunathilaka found not guilty in sexual assault trial https://lankansports.com/%e0%b6%af%e0%b6%b1%e0%b7%94%e0%b7%81%e0%b7%8a%e0%b6%9a-%e0%b6%9c%e0%b7%94%e0%b6%ab%e0%b6%ad%e0%b7%92%e0%b6%bd%e0%b6%9a-%e0%b6%a0%e0%b7%9d%e0%b6%af%e0%b6%b1%e0%b7%8f-%e0%b7%83%e0%b7%92%e0%b6%ba/ Fri, 29 Sep 2023 08:15:14 +0000 https://lankansports.com/?p=18539 දනුශ්ක ගුණතිලක චෝදනා සියල්ලෙන්ම නිදොස්කොට නිදහස් ! ඉකුත් විස්සයි විස්ස ලෝක කුසලානය අතර තුරදී ඔස්ට්‍රේලියානු කතකට ලිංගික අඩත්තේට්ටම් කලා යැයි ශ්‍රී ලංකා පිතිකරු දනුශ්ක ගුණතිලක හට චෝදනා එල්ල විය. එහිදී දනුශ්කට නඩු පැවරීමට එම කාන්තාව කටයුතු කල අතර ඒ හේතුවෙන් දනුශ්කට ක්‍රිකට් තහනමක්ද පැනවීමටයි කටයුතු කර තිබුනේ. කෙසේ නමුත් ඊයේ එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කල […]

The post දනුශ්ක ගුණතිලක චෝදනා සියල්ලෙන්ම නිදොස්කොට නිදහස්! Danushka Gunathilaka found not guilty in sexual assault trial appeared first on 1XBet Sri Lanka.

]]>
දනුශ්ක ගුණතිලක චෝදනා සියල්ලෙන්ම නිදොස්කොට නිදහස් !

දනුශ්ක ගුණතිලක චෝදනා සියල්ලෙන්ම නිදොස්කොට නිදහස්! Danushka Gunathilaka found not guilty in sexual assault trial
දනුශ්ක ගුණතිලක චෝදනා සියල්ලෙන්ම නිදොස්කොට නිදහස්! Danushka Gunathilaka found not guilty in sexual assault trial

ඉකුත් විස්සයි විස්ස ලෝක කුසලානය අතර තුරදී ඔස්ට්‍රේලියානු කතකට ලිංගික අඩත්තේට්ටම් කලා යැයි ශ්‍රී ලංකා පිතිකරු දනුශ්ක ගුණතිලක හට චෝදනා එල්ල විය.

එහිදී දනුශ්කට නඩු පැවරීමට එම කාන්තාව කටයුතු කල අතර ඒ හේතුවෙන් දනුශ්කට ක්‍රිකට් තහනමක්ද පැනවීමටයි කටයුතු කර තිබුනේ.

දනුශ්ක ගුණතිලක චෝදනා සියල්ලෙන්ම නිදොස්කොට නිදහස්! Danushka Gunathilaka found not guilty in sexual assault trial

කෙසේ නමුත් ඊයේ එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කල අතර එහි සඳහන් වූයේ දනුශ්ක ගුණතිලක එම චෝදනා සියල්ලෙන්ම නිදොස් කොට නිදහස් කරන බවයි.

දනුශ්ක ගුණතිලක චෝදනා සියල්ලෙන්ම නිදොස්කොට නිදහස්! Danushka Gunathilaka found not guilty in sexual assault trial

අභ්‍යන්තර ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මීට මාස කිහිපයකදී ඔහුට පැනවූ තරඟ තහනම හකුලා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදහස් කරමින් සිටින බවයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post දනුශ්ක ගුණතිලක චෝදනා සියල්ලෙන්ම නිදොස්කොට නිදහස්! Danushka Gunathilaka found not guilty in sexual assault trial appeared first on 1XBet Sri Lanka.

]]>
ලහිරු සහ මදුශංක ලෝක කුසලාන සංචිතයට – Lahiru and Madushanka to the World Cup squad https://lankansports.com/%e0%b6%bd%e0%b7%84%e0%b7%92%e0%b6%bb%e0%b7%94-%e0%b7%83%e0%b7%84-%e0%b6%b8%e0%b6%af%e0%b7%94%e0%b7%81%e0%b6%82%e0%b6%9a-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f/ Wed, 27 Sep 2023 10:40:34 +0000 https://lankansports.com/?p=18507 ලහිරු සහ මදුශංක ලෝක කුසලාන සංචිතයට එක්දින ලෝක කුසලාන ක්‍රිකට්තරගාවලිය 2023 ලබන මාසයේ ඉන්දියාවේ දී ආරම්භ වීමට සැලසුම් කර ඇති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම (26) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. ආබාධ නිසා ආසියානු කුසලානයෙන් ඉවත්ව සිටි ඩිල්ෂාන් මදුශංක මෙම සංචිතය සඳහා ඇතුළත් කර තිබෙන නමුත් ඔහු තරගාවලියට ක්‍රීඩා කිරීම ශාරීරික යෝග්‍යතාව මත […]

The post ලහිරු සහ මදුශංක ලෝක කුසලාන සංචිතයට – Lahiru and Madushanka to the World Cup squad appeared first on 1XBet Sri Lanka.

]]>
ලහිරු සහ මදුශංක ලෝක කුසලාන සංචිතයට

එක්දින ලෝක කුසලාන ක්‍රිකට්තරගාවලිය 2023

ලබන මාසයේ ඉන්දියාවේ දී ආරම්භ වීමට සැලසුම් කර ඇති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම (26) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

ලහිරු සහ මදුශංක ලෝක කුසලාන සංචිතයට - Lahiru and Madushanka to the World Cup squad
ලහිරු සහ මදුශංක ලෝක කුසලාන සංචිතයට – Lahiru and Madushanka to the World Cup squad

ආබාධ නිසා ආසියානු කුසලානයෙන් ඉවත්ව සිටි ඩිල්ෂාන් මදුශංක මෙම සංචිතය සඳහා ඇතුළත් කර තිබෙන නමුත් ඔහු තරගාවලියට ක්‍රීඩා කිරීම ශාරීරික යෝග්‍යතාව මත තීරණය වෙනවා.

එමෙන්ම පසුගිය කාලසීමාවේ ආබාධයක් නිසා කණ්ඩායමෙන් ඉවත්ව සිටීමට සිදු වූ වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර සිය ආබාධයෙන් සම්පූර්ණ සුවය ලබා තිබෙන අතර ඔහු ද මෙම ලෝක කුසලාන සංචිතයට ඇතුළත්.  

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ ප්‍රධානතම දඟපන්දු යවන්නා වන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සිය ආබාධයෙන් තවමත් සුවය ලබා නොතිබීම නිසා මෙම 15 දෙනාගේ සංචිතයට ඇතුළත්ව නැහැ.

ලෝක කුසලානය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය,

ලහිරු සහ මදුශංක ලෝක කුසලාන සංචිතයට - Lahiru and Madushanka to the World Cup squad
ලහිරු සහ මදුශංක ලෝක කුසලාන සංචිතයට – Lahiru and Madushanka to the World Cup squad

ආසියානු කුසලානය ක්‍රීඩා කළ පිතිකරුවන් සියල්ල මෙම සංචිතයට ඇතුළත්ව තිබෙන අතර පසුගිය කාලසීමාවේ වැඩි කතාබහට ලක් වූ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් හට සංචිතයේ ඉඩක් හිමිව නැහැ. 

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 05 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙන අතර

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරගය සඳහා ඔක්තෝබර් 07 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි. 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ලහිරු සහ මදුශංක ලෝක කුසලාන සංචිතයට – Lahiru and Madushanka to the World Cup squad appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කුසලානයට යන සිංහයිගෙ නිල සංචිතය මෙන්න – The official Sri Lanka squad for the World Cup https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7-%e0%b6%ba%e0%b6%b1-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%ba%e0%b7%92%e0%b6%9c%e0%b7%99/ Tue, 26 Sep 2023 11:03:45 +0000 https://lankansports.com/?p=18471 ලෝක කුසලානයට යන සිංහයිගෙ නිල සංචිතය මෙන්න ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් 17 දෙනෙකුට සහ සහායක කාර්ය මණ්ඩලය 13 දෙනෙකුට ඉන්දියාවට යාමට ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශය අනුමැතිය ලබා දී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් නිල වශයෙන් සංචිතය ප්‍රකාශයට පත් කර නැතත්, ක්‍රීඩා අමාත්‍යාංශය හරහා ලබාගත් ලේඛනවලට අනුව තරගාවලිය […]

The post ලෝක කුසලානයට යන සිංහයිගෙ නිල සංචිතය මෙන්න – The official Sri Lanka squad for the World Cup appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කුසලානයට යන සිංහයිගෙ නිල සංචිතය මෙන්න

ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් 17 දෙනෙකුට සහ සහායක කාර්ය මණ්ඩලය 13 දෙනෙකුට ඉන්දියාවට යාමට ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශය අනුමැතිය ලබා දී ඇත.

ලෝක කුසලානයට යන සිංහයිගෙ නිල සංචිතය මෙන්න - The official Sri Lanka squad for the World Cup
ලෝක කුසලානයට යන සිංහයිගෙ නිල සංචිතය මෙන්න – The official Sri Lanka squad for the World Cup

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් නිල වශයෙන් සංචිතය ප්‍රකාශයට පත් කර නැතත්, ක්‍රීඩා අමාත්‍යාංශය හරහා ලබාගත් ලේඛනවලට අනුව තරගාවලිය සඳහා අනුමත කළ සංචිතය සහ සහාය කාර්ය මණ්ඩලය පහත දැක්වේ.

ලෝක කුසලානයට යන සිංහයිගෙ නිල සංචිතය මෙන්න - The official Sri Lanka squad for the World Cup

ඒ අනුව ICC පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතය මෙසේය.

  • දසුන් ශානක (නායක)
  • කුසල් මෙන්ඩිස් (WC)
  • පැතුම් නිශ්ශංක
  • කුසල් ජනිත් පෙරේරා (WK)
  • චරිත් අසලංක
  • දිමුත් කරුණාරත්න
  • සධීර සමරවික්‍රම (WK)
  • වනිඳු හසරංග (යෝග්‍යතාවයට යටත්ව)
  • දුනිත් වෙල්ලල්ලගේ
  • ධනංජය ද සිල්වා
  • මහේෂ් තීක්ෂණ (යෝග්‍යතාවයට යටත්ව)
  • ඩිල්සාන් මධුශංක (යෝග්‍යතාවයට යටත්ව)
  • ලහිරු කුමාර
  • කසුන් රාජිත
  • මතීෂ පතිරණ.
ලෝක කුසලානයට යන සිංහයිගෙ නිල සංචිතය මෙන්න - The official Sri Lanka squad for the World Cup

– අතිරේකක්‍රීඩකයන්-

  • චාමික කරුණාරත්න
  • දුෂාන් හේමන්ත
ලෝක කුසලානයට යන සිංහයිගෙ නිල සංචිතය මෙන්න - The official Sri Lanka squad for the World Cup

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ලෝක කුසලානයට යන සිංහයිගෙ නිල සංචිතය මෙන්න – The official Sri Lanka squad for the World Cup appeared first on 1XBet Sri Lanka.

]]>
T20 2024 ලෝක කුසලානය කැරිබියන් දූපත් හතක – T20 2024 World Cup in seven Caribbean islands https://lankansports.com/t20-2024-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9a%e0%b7%90%e0%b6%bb%e0%b7%92%e0%b6%b6%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af/ Mon, 25 Sep 2023 09:18:15 +0000 https://lankansports.com/?p=18428 T20 2024 ලෝක කුසලානය කැරිබියන් දූපත් හතක T20 World Cup 2024 බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපද සත්කාරකත්වය යටතේ සංවිධානය කරන 2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ තරග පැවැත්වීමට නියමිත කැරිබියන් දූපත් හතක් (23) දිනයේ දී ICC විසින් නිවේදනය කළා. කැරිබියන් දූපත් සමූහයේ Antigua සහ Barbuda, Barbados, Dominica, Guyana, Saint Lucia, St. Vincent සහ the […]

The post T20 2024 ලෝක කුසලානය කැරිබියන් දූපත් හතක – T20 2024 World Cup in seven Caribbean islands appeared first on 1XBet Sri Lanka.

]]>
T20 2024 ලෝක කුසලානය කැරිබියන් දූපත් හතක

T20 World Cup 2024

බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපද සත්කාරකත්වය යටතේ සංවිධානය කරන 2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ තරග පැවැත්වීමට නියමිත කැරිබියන් දූපත් හතක් (23) දිනයේ දී ICC විසින් නිවේදනය කළා.

T20 2024 ලෝක කුසලානය කැරිබියන් දූපත් හතක - T20 2024 World Cup in seven Caribbean islands
T20 2024 ලෝක කුසලානය කැරිබියන් දූපත් හතක – T20 2024 World Cup in seven Caribbean islands

කැරිබියන් දූපත් සමූහයේ Antigua සහ Barbuda, Barbados, Dominica, Guyana, Saint Lucia, St. Vincent සහ the Grenadines  සහ Trinidad සහ Tobago යන දූපත්වල දී මීළඟ විස්සයි විස්ස ලෝක කුසලාන තරග පැවැත්වීමට සැලසුම් කර ඇති බව ICC විසින් නිවේදනය කළ අතර

මීට පෙර එක්සත් ජනපදයේ Dallas, Florida සහ New York යන නගරවල දී ද ලෝක කුසලාන තරග පැවැත්වීමට නියමිත බව ඔවුන් නිවේදනය කළා.

මෙතෙක් ඉතිහාසයේ පැවැත්වුණු දැවැන්තම විස්සයි විස්ස ලෝක කුසලානය ලෙස කණ්ඩායම් 20ක සහභාගීත්වයෙන් ලබන වසරේ ජුනි 04 වැනිදා සිට ජුනි 30 වැනිදා තෙක් පැවැත්වීමට නියමිත අතර,

T20 2024 ලෝක කුසලානය කැරිබියන් දූපත් හතක - T20 2024 World Cup in seven Caribbean islands

මෙම තරගාවලියට නිමා වුනු විස්සයි විස්ස ලෝක කුසලානයේ මුල් ස්ථාන 8 දිනා ගත්

  • එංගලන්තය
  • පාකිස්තානය
  • ඉන්දියාව,
  • ඕස්ට්‍රේලියාව,
  • නවසීලන්තය,
  • නෙදර්ලන්තය,

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාවත් ඉන්පසු විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල රැඳී සිටි ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශයත් සෘජු සුදුසුකම් ලබා ගත්තා.

T20 2024 ලෝක කුසලානය කැරිබියන් දූපත් හතක - T20 2024 World Cup in seven Caribbean islands

තරග 55කින් සමන්විත මෙම තරගාවලිය කැරිබියන් දූපත් සමූහයේ පැවැත්වෙන තෙවැනි (පිරිමි) ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වන අතර එය එහි ක්‍රිකට් රසිකයින්ට විශේෂ අත්දැකීමක් වනු ඇති බව ICC ප්‍රධාන විධායක Geoff Allardice මහතා විසින් සඳහන් කර තිබුණා.

Cricbuzz ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post T20 2024 ලෝක කුසලානය කැරිබියන් දූපත් හතක – T20 2024 World Cup in seven Caribbean islands appeared first on 1XBet Sri Lanka.

]]>
දසුන් තවදුරටත් නායකත්වයේ !- dasun shanaka still in the “C” ! https://lankansports.com/%e0%b6%af%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%80%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba%e0%b7%9a/ Thu, 21 Sep 2023 08:33:47 +0000 https://lankansports.com/?p=18369 දසුන් තවදුරටත් නායකත්වයේ ! 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක විසින් ම හොබවනු ඇති බවට Newswire වෙබ් අඩවිය වාර්තා කරනවා. නිමා වූ ආසියානු කුසලාන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායකත්වයේ සහ කණ්ඩායමේ යම් වෙනස්කම් සිදුවීමට ඉඩ ඇති බවට පසුගිය දින කිහිපයේ ම සමාජ මාධ්‍යවල ආරංචි පැතිරුණා. නමුත් […]

The post දසුන් තවදුරටත් නායකත්වයේ !- dasun shanaka still in the “C” ! appeared first on 1XBet Sri Lanka.

]]>
දසුන් තවදුරටත් නායකත්වයේ !

2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක විසින් ම හොබවනු ඇති බවට Newswire වෙබ් අඩවිය වාර්තා කරනවා.

දසුන් තවදුරටත් නායකත්වයේ !- dasun shanaka still in the "C" !
දසුන් තවදුරටත් නායකත්වයේ !- dasun shanaka still in the “C” !

නිමා වූ ආසියානු කුසලාන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායකත්වයේ සහ කණ්ඩායමේ යම් වෙනස්කම් සිදුවීමට ඉඩ ඇති බවට පසුගිය දින කිහිපයේ ම සමාජ මාධ්‍යවල ආරංචි පැතිරුණා.

නමුත් එක්දින ලෝක කුසලානය තෙක් දසුන් ශානකගේ නායකත්වය සමඟ කටයුතු කිරීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව විසින් තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් Newswire වෙත සඳහන් කර තිබෙනවා

දසුන් තවදුරටත් නායකත්වයේ !- dasun shanaka still in the "C" !

නමුත් තවමත් ලෝක කුසලානය සඳහා සහභාගී වීමට නියමිත සංචිතය පිළිබඳව නම් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් කිසිදු සඳහනක් සිදු කර නැහැ.

ICC විසින් මෙම මස 28 වැනිදා තෙක් මෙවර ලෝක කුසලානය සඳහා සහභාගී වන කණ්ඩායම් නම් කිරීමට සහ ඒවායේ වෙනස්කම් සිදු කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

දසුන් තවදුරටත් නායකත්වයේ !- dasun shanaka still in the "C" !

මෙවර ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට නියමිත රටවල් අතරින් තවමත් සිය සංචිත ප්‍රකාශයට පත් කර නැත්තේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ පාකිස්තානය පමණයි.

2023 එක්දින ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට Lanakan sports සූදානම්, 

Newswire ඇසුරෙනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post දසුන් තවදුරටත් නායකත්වයේ !- dasun shanaka still in the “C” ! appeared first on 1XBet Sri Lanka.

]]>
COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි – Colombo Strikers clinch thriller to keep Playoff chances alive https://lankansports.com/colombo-strikers-%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%bb%e0%b6%a7-%e0%b6%ad%e0%b6%bb%e0%b7%94-%e0%b6%b4%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b7%80%e0%b6%ba%e0%b7%92-colombo-strikers-clinch-thriller-to-keep-pl/ Mon, 14 Aug 2023 12:32:16 +0000 https://lankansports.com/?p=17925 COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි Lanka Premier League 2023 2023 ලංකා ප්‍රිමියර් ලීගයේ 18 වැනි තරගය ඊයේ (13) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර එම තරගයෙන් B-Love Kandy අභිබවා ලකුණු 9ක ජයක් ලබාගෙන තවදුරටත් තරගාවලිය තුල රැඳී සිටීමට Colombo Strikers සමත් වුනා. කාසියේ වාසිය දිනා ගත් Colombo Strikers පළමුව පන්දුවට පහර දීමට […]

The post COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි – Colombo Strikers clinch thriller to keep Playoff chances alive appeared first on 1XBet Sri Lanka.

]]>
COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි

Lanka Premier League 2023

2023 ලංකා ප්‍රිමියර් ලීගයේ 18 වැනි තරගය ඊයේ (13) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර එම තරගයෙන් B-Love Kandy අභිබවා ලකුණු 9ක ජයක් ලබාගෙන තවදුරටත් තරගාවලිය තුල රැඳී සිටීමට Colombo Strikers සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් Colombo Strikers පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් වෙනස්කම් දෙකක් සිදු කරමින් නිරෝෂන් දික්වැල්ල සහ ඇන්ජලෝ පෙරේරා වෙනුවට ලහිරු උදාර සහ නිපුන් ධනංජය කණ්ඩායමට කැඳවා තිබුණා.

එසේම මේ තරගයේ දී Strikers වෙනුවෙන් නායකත්වය ලබා දුන්නේ චාමික කරුණාරත්නයි.

COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි - Colombo Strikers clinch thriller to keep Playoff chances alive
COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි – Colombo Strikers clinch thriller to keep Playoff chances alive

B-Love Kandy වෙනස්කම් තුනක් සිදු කරමින්

අශේන් බණ්ඩාර, චතුරංග ද සිල්වා සහ Mohammad Hasnain කණ්ඩායමට කැඳවමින් දිනේෂ් චන්දිමාල්, දුෂ්මන්ත චමීර සහ Mujeeb Ur Rahman මේ තරගයේ දී විවේක ගන්වා තිබුණා.

Colombo Strikers සිය නියමිත පන්දුවාර 20 තුල ලකුණු 169ක් ලබා ගත්තා.

COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි - Colombo Strikers clinch thriller to keep Playoff chances alive

එහි දී ඉනිමේ එකම අර්ධ ශතක ලාභියා වුනු පැතුම් නිස්සංක 4 පහර 4ක් සහ 6 පහරක් සමඟ පන්දු 38ක දී ලකුණු 51ක් ලබා ගත්තා.

ලකුණු 170ක තරගකාරී ඉලක්කයක් පසුපස ගිය B-Love Kandy කණ්ඩායම Powerplay අවස්ථාව තුල ඉතාමත් හොඳින් පාලනය කිරීමට Naseem Shah ඇතුළු Strikers පන්දු යවන්නන් සමත් වුනා.

අංක 4 පිතිකරණ ස්ථානයෙන් පිටියට අවතීර්ණ වුනු වනිඳු – Fakhar Zaman සමඟ එක්වෙමින් පන්දු 20ක් තුල ලකුණු 36ක සබඳතාවයක් ගොඩනැංවූවා.

COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි - Colombo Strikers clinch thriller to keep Playoff chances alive

LPL තරගාවලියේ මූලික වටය අවසන් වීමට තවත් තරග දෙකක් ඉතිරිව තිබිය දී Play-off වටය සඳහා සුදුසුකම් ලබාගෙන තිබෙන්නේ තවමත්

Dambulla Aura සහ B-Love Kandy කණ්ඩායම් දෙක පමණයි.COLOMBO STRIKERS,නුවරට තරු පෙන්වයි – COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි – Colombo Strikers clinch thriller to keep Playoff chances alive

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි – Colombo Strikers clinch thriller to keep Playoff chances alive appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක් – A new way to issue World Cup tickets https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%80%e0%b7%9a%e0%b7%81-%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb/ Thu, 10 Aug 2023 12:00:17 +0000 https://lankansports.com/?p=17892 ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක් ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 එක්දින ලෝක කුසලානයේ සංශෝධිත කාලසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තරගාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන දින පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.  ඒ අනුව තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අගෝස්තු 25 වැනිදා සිට නිකුත් කිරීමට නියමිත බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. ඉන්දීය […]

The post ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක් – A new way to issue World Cup tickets appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක්

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 එක්දින ලෝක කුසලානයේ සංශෝධිත කාලසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තරගාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන දින පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 
ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක් - A new way to issue World Cup tickets
ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක් – A new way to issue World Cup tickets

ඒ අනුව තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අගෝස්තු 25 වැනිදා සිට නිකුත් කිරීමට නියමිත බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

ඉන්දීය කණ්ඩායමට අයත් නොවන තරගවල ප්‍රවේශ පත්‍ර අගෝස්තු 25 වැනිදා සිට මිල දී ගැනීමට හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කරන අතර ඉන්දියාව සහභාගී වන සියලු තරගවල ප්‍රවේශ පත්‍ර අදියරෙන් අදියර නිකුත් කරන බව සඳහන්. 

ඉන්දියාව සහභාගී වන පුහුණු තරගවල ප්‍රවේශ පත්‍ර අගෝස්තු 30 වැනිදා සිටත්,

මූලික වටයේ තරගවල ප්‍රවේශ පත් අගෝස්තු 31 වැනිදා සිටත් මිල දී ගැනීමට හැකියාව පවතින බව සහ තරගාවලියේ උණුසුම් ම තරගයක් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයේ ප්‍රවේශ පත්‍ර සැප්තැම්බර් 03 වැනිදා සිට ලබා ගැනීමට හැකි බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන්. 

ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක් - A new way to issue World Cup tickets

තරගාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ආකාරය

  • අගෝස්තු 25 – ඉන්දියාව සහභාගී නොවන පුහුණු සහ මූලික වටයේ තරග. 
  • අගෝස්තු 30 – ඉන්දියාව සහභාගී වන පුහුණු තරග.
  • අගෝස්තු 31 – චෙන්නයි, දිල්ලි සහ පූනේ වල ඉන්දියාව සහභාගී වන තරග.
  • සැප්තැම්බර් 01 – ධර්මශාලා, ලක්නව් සහ මුම්බායි හී ඉන්දියාව සහභාගී වන තරග
  • සැප්තැම්බර් 02 – බැංගලෝර් සහ කල්කටා හී ඉන්දියාව සහභාගී වන තරග.
  • සැප්තැම්බර් 03 -පාකිස්තානය සහ ඉන්දියාව අතර තරගය.
  • සැප්තැම්බර් 15 – අවසන් වටයේ තරග.
ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක් - A new way to issue World Cup tickets
Hindustan Timesඇසුරිනි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න වෙනස් ක්‍රමයක් – A new way to issue World Cup tickets appeared first on 1XBet Sri Lanka.

]]>
GT20 තරඟාවලියේ වීරයාට ඇමරිකාවෙන් අක්කර බාගයක ඉඩමක් ! Half acre land in USA for winning Player Of The Series in GT20 Canada https://lankansports.com/gt20-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9f%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b7%80%e0%b7%93%e0%b6%bb%e0%b6%ba%e0%b7%8f%e0%b6%a7-%e0%b6%87%e0%b6%b8%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f/ Wed, 09 Aug 2023 13:41:05 +0000 https://lankansports.com/?p=17875 GT20 තරඟාවලියේ වීරයාට ඇමරිකාවෙන් අක්කර බාගයක ඉඩමක් ! ඉකුත් ඉරිදා Montreal Tigers කණ්ඩායම Global T20 Canada තරඟාවලියේ ශූරතාවය දිනාගන්නට සමත් විය.එහිදී තරඟාවලියේ වීරයා ලෙසින් Sherfane Rutherford සම්මාන දිනාගත්තේය. කාගෙත් කතා බහට ලක්වූ කරුණ වූයේ තරඟාවලියේ වීරයාට ලැබුණු සුවිශේෂී ත්‍යාගය පිළිබඳවයි. එහිදී ඔහුට හිමිවූ ත්‍යාගය වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පර්චස් 80 ක එනම් අක්කර බාගයක ඉඩමකි. […]

The post GT20 තරඟාවලියේ වීරයාට ඇමරිකාවෙන් අක්කර බාගයක ඉඩමක් ! Half acre land in USA for winning Player Of The Series in GT20 Canada appeared first on 1XBet Sri Lanka.

]]>
GT20 තරඟාවලියේ වීරයාට ඇමරිකාවෙන් අක්කර බාගයක ඉඩමක් !

ඉකුත් ඉරිදා Montreal Tigers කණ්ඩායම Global T20 Canada තරඟාවලියේ ශූරතාවය දිනාගන්නට සමත් විය.එහිදී තරඟාවලියේ වීරයා ලෙසින් Sherfane Rutherford සම්මාන දිනාගත්තේය.

GT20 තරඟාවලියේ වීරයාට ඇමරිකාවෙන් අක්කර බාගයක ඉඩමක් !
GT20 තරඟාවලියේ වීරයාට ඇමරිකාවෙන් අක්කර බාගයක ඉඩමක් !

කාගෙත් කතා බහට ලක්වූ කරුණ වූයේ තරඟාවලියේ වීරයාට ලැබුණු සුවිශේෂී ත්‍යාගය පිළිබඳවයි.

එහිදී ඔහුට හිමිවූ ත්‍යාගය වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පර්චස් 80 ක එනම් අක්කර බාගයක ඉඩමකි.

GT20 තරඟාවලියේ වීරයාට ඇමරිකාවෙන් අක්කර බාගයක ඉඩමක් ! Half acre land in USA for winning Player Of The Series in GT20 Canada

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post GT20 තරඟාවලියේ වීරයාට ඇමරිකාවෙන් අක්කර බාගයක ඉඩමක් ! Half acre land in USA for winning Player Of The Series in GT20 Canada appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයට – Sri Lanka to 16th place in Netball World Cup https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%af%e0%b7%90%e0%b6%bd%e0%b7%8a%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%bd%e0%b7%9d/ Fri, 04 Aug 2023 14:24:08 +0000 https://lankansports.com/?p=17792 ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයට Netball World Cup 2023 දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන 2023 දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයෙන් (අවසන් ස්ථානය) සෑහීමකට පත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (04) සිදු වුනේ සිංගප්පූරුව හමුවේ ලද ලකුණු 49-46ක තියුණු පරාජයත් සමඟයි . තරගාවලියේ 15 වැනි ස්ථානය තේරීම වෙනුවෙන් පැවැත්වුණු මෙම තරගය ගිය වසරේ […]

The post ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයට – Sri Lanka to 16th place in Netball World Cup appeared first on 1XBet Sri Lanka.

]]>

ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයට

Netball World Cup 2023

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන 2023 දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයෙන් (අවසන් ස්ථානය) සෑහීමකට පත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (04) සිදු වුනේ සිංගප්පූරුව හමුවේ ලද ලකුණු 49-46ක තියුණු පරාජයත් සමඟයි .

ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයට - Sri Lanka to 16th place in Netball World Cup
ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයට – Sri Lanka to 16th place in Netball World Cup

තරගාවලියේ 15 වැනි ස්ථානය තේරීම වෙනුවෙන් පැවැත්වුණු මෙම තරගය ගිය වසරේ පැවැත්වුණු ආසියානු දැල්පන්දු ශූරතා අවසන් තරගය සිහිපත් කරවන අවස්ථාවක් වුනා. එවර එම තරගය ජය ගත් ශ්‍රී ලංකාව ආසියානු ශූරියන් බවට පත් වුනත්,

මෙවර එවැනි දස්කමක් දවමින් ලෝක මට්ටමේ දී සිංගප්පූරුව අබිබවා යෑමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ.

මෙම තරගයේ පළමු කාර්තුව සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ග්‍රහණයට නතු වූ අතර එහි දී ඔවුන් විසින් ලකුණු 15ක් ලබා ගනිද්දී, සිංගප්පූරුවෙන් වාර්තා වී තිබුණේ ලකුණු 8ක් පමණයි.

ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයට - Sri Lanka to 16th place in Netball World Cup
ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයට – Sri Lanka to 16th place in Netball World Cup

තරගයේ සිව් වැනි සහ අවසන් කාර්තුව තරගයේ තීරණාත්මක ම කාර්තුව වූ අතර එහි දී අවාසනාවන්ත ලෙස සිංගප්පූරු ක්‍රීඩිකාවන් ඉදිරියට පැමිණීමට සමත් වුනා.

අවසන් ලකුණු තත්වය සිංගප්පූරුව 49 – 46 ශ්‍රී ලංකාව

මේ අනුව මෙවර තරගාවලියේ අවසන් ස්ථානයට (16) පත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනත්,

සමස්තයක් ලෙස ඉතා තරගකාරී ලෙස මෙම තරගාවලියේ ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් උත්සාහ කළා.

ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයට - Sri Lanka to 16th place in Netball World Cup

මෙහි දී ලෝක කුසලාන ඉතිහාසයේ වසර 20කට පසුව සිංගප්පූරුව හැරුණු කොට වෙනත් කණ්ඩායමක් පරාජය කළ පළමු අවස්ථාව සනිටුහන් කිරීමට ශ්‍රී ලංකාව සමත් වූවා සේ ම (බාර්බඩෝස් කණ්ඩායම පරාජය කරමින්)

වෙල්සය වැනි අතිශය ප්‍රබල කණ්ඩායම් වලට පවා තියුණු අභියෝගයක් එල්ල කිරීමට ඔවුන් සමත් වීම විශේෂයෙන්ම අගය කළ යුතුයි.

දැන්ම සහභාගී

The post ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයට – Sri Lanka to 16th place in Netball World Cup appeared first on 1XBet Sri Lanka.

]]>