ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට තෙවැනි තැන..

0
699

අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය විසින් පවත්වනු ලබන ලෝක ටෙස්ට් ශූරතාවලි ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම දැන්සමත්ව සිටියි.

පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව (28 දා) නිමාවට පත් වුණු දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 246 ක ජයක් වාර්තා කරමින් තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් කර ගැනීමට සමත්වීමත් සමග එම ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණිමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවී තිබේ

මෙම තරගයට පෙර හය වැනි ස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 64 දක්වා ඉහළ ගොස් තිබේ. එහි ජයග්‍රාහී ප්‍රතිශතය ලෙසින් 55.33 ක් ලෙසින් සටහන් වේ.

ප්‍රසාද ලකුණු 60 ක් ලබා සිටින දකුණු අප්‍රිකාව ජයග්‍රාහී ප්‍රතිශතය 71.43 ක් වාර්තා කරමින් පළමු ස්ථානයේ රැදී සිටිද්දී ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 84 ක් සමඟින් (ජයග්‍රාහී ප්‍රතිශතය 70.00%) එම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැඳී සිටියි.

ඉන්දියාව ප්‍රසාද ලකුණු 75 ක් ලබා සිටියද ශ්‍රී ලංකාවට වඩා ජයග්‍රාහී ප්‍රතිශතය අඩු මට්ටමක (52.85%) පැවැතීම නිසා ඔවුන් ශ්‍රී ලංකාවට වඩා ස්ථානයක් පහලින් හෙවත් සිව්වැනි සථානයේ රැඳී සිටියි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

Loading spinner