රොජර් ෆෙඩරර් ටෙනිස් දිවියට සමුදෙයි- Roger Federer announces his retirement from the ATP Tour and grand slams.

0
1060
රොජර් ෆෙඩරර් ටෙනිස් දිවියට සමුදෙයි, Roger Federer announces his retirement from the ATP Tour and grand slams.
රොජර් ෆෙඩරර් ටෙනිස් දිවියට සමුදෙයි, Roger Federer announces his retirement from the ATP Tour and grand slams.

රොජර් ෆෙඩරර් ටෙනිස් දිවියට සමුදෙයි

සුපිරි ටෙනිස් ක්‍රීඩක Roger Federer තමන් ක්‍රීඩාවෙන් සමුගන්නා බව අද (15) නිවේදනය කළා.

ලබන සති අන්තයේ O2 Arena හිදී පැවැත්වීමට නියමිත ලන්ඩනයේ Laver Cup තරගාවලිය ඔහුගේ කීර්තිමත් ටෙනිස් දිවියේ අවසන් තරගාවලිය බව Federer සිය නිවේදනයේ සටහන් කර තිබුණා.

ස්විස්ටර්ලන්තයේ උපත ලැබූ මේ විශිෂ්‍ඨ ක්‍රීඩකයා සිය ටෙනිස් දිවිය තුළGrand Slams කුසලාන 20ක් දිනාගෙන තිබෙනවා.

එය මෙතෙක් ක්‍රීඩකයෙකු දිනා ඇති තුන්වන ඉහළම කුසලාන සංඛ්‍යාව ද වනවා.

Roger Federer අවසන් වරට ක්‍රීඩා කළේ පසුගිය වසරේ පැවති Wimbledon තරගාවලියේ දීයි.

එහි දී ඔහු අර්ධ අවසන් පූර්ව වටයට පිවිසිමට සමත්වුනා.

ඔහුගේ අවසන් Grand Slam ජයග්‍රහණය 2018 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ දී සටහන් වුනා. ඔහු වයස අවුරුදු 36 දී විවෘත තරගාවලියක කේවල ශූරතාවක් දිනාගත් දෙවන වයස්ගතම පුද්ගලයා බවට ද පත්වුනා.

Roger Federerගේ මෙම තීරණය ඔහුගේ ක්‍රීඩා දිවියේ කැළඹිලි සහිත කාල පරිච්ඡේදයක අවසානයේ දී ගනු ලැබූ තීරණයක් වනවා.

ඔහු මේ වන විට දණහිසේ ශල්‍යකර්ම තුනකට ලක්ව සිටිනවා.

Nadal සහ Djokovic පසුව Federer සමඟ ක්‍රීඩාවේ ඉහළම ස්ථානයට එක් වූයේ ටෙනිස් ක්‍රීඩාවේ පෙර නොවූ විරූ යුගයක් වන ‘Big Three’ නිර්මාණය කරමින්.


[Big Three in Tennis : Navak djokovic,Rafael nadal,Roger federer]

රොජර් ෆෙඩරර් ක්‍රීඩා කරන අවසන් තරගයට ඔබත් නවසේ සිටම 1xbet හා එකතුවන්න,,

ඔහුට සුභ පතමින් ඔබත් මුදලින් ජයග්‍රහන දිනාගන්න.. අවසාන ටෙනිස් තරගයට ඔට්ටුවක් තබන්න

රොජර් ෆෙඩරර් ටෙනිස් දිවියට සමුදෙයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

Loading spinner