දුෂ්මන්ත දනුශ්ක ඉවතට යද්දී,කසුන් සහ අශේන් ට ලෝකකුසලාන වරම් ලැබේ
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022
2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධයකට ලක් වූ දුෂ්මන්ත චමීර වෙනුවට කසුන් රාජිත සංචිතයට ඇතුළත් කිරීම සඳහා විස්සයි විස්ස ලෝක කුසලාන තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.
පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ පැවති තරගයේ දී වම් පාදයේ ඇති වූ ආබාධයක් නිසාවෙන් දුෂ්මන්ත චමීර ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුව තීරණය කර තිබුණා.
![දුෂ්මන්ත දනුශ්ක ඉවතට යද්දී,කසුන් සහ අශේන් ට ලෝකකුසලාන වරම් ලැබේ](https://lankansports.com/wp-content/uploads/2022/10/IMG-20221018-WA0150-—-копия-1024x681.jpg)
මීට අමතරව මස්පිඬු ආබාධවලට (Hamstring niggles) ගොදුරු වී ඇති ධනුෂ්ක ගුණතිලක ද ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.
ඔහු වෙනුවට සංචිතයේ අතිරේක ක්‍රීඩකයෙකු වන අශේන් බණ්ඩාර විසින් ආදේශ කිරීමට ද විස්සයි විස්ස ලෝක කුසලාන තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමි වුනා.
![](https://lankansports.com/wp-content/uploads/2022/10/dushmantha-chameera-221019-g1050-—-копия.jpg)
ලෝක කුසලාන නීතිරීති අනුව ආබාධයකට ලක් වූ ක්‍රීඩකයෙකු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීම සඳහා ලෝක කුසලාන තාක්ෂණික කමිටුවේ අනුමැතිය අවශ්‍ය වනවා.
දුෂ්මන්ත ලෝක කුසලානයෙන් ඉවතට Chameera ruled out (lankansports.com)
එම අනුමැතිය අනුව ආදේශක ක්‍රීඩකයෙකු නිල වශයෙන් සංචිතයට එක් කළ හැකි වනවා.
දවසින් දවස උණුසුම් වන තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට තරගයට සමගාමීව ගෙදර ඉදන්ම කීයක් හරි හොයාගන්න රැඳී සිටින්න, lankan sportsසමඟම.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.