බංග්ලාදේශ T20 නායකත්වයේ වෙනසක්

0
551
pakisthan cricket team
Shakib al hasan
බංග්ලාදේශ T20 නායකත්වයේ වෙනසක්

2022 විස්සයි විස්ස ලෝක කුසලානය තෙක් බංග්ලාදේශ විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasan හට ලබා දීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.

Shakib Al Hasan විසින් Betwinner සමඟ ඇති කර ගත් ගනුදෙනුවෙන් ඉවත් වීමෙන් පසුව බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානී Nazmul Hasan සමඟ පැවති රැස්වීමෙන් අනතුරුව ඔහුට නායකත්වය ලබා දීම ප්‍රකාශ කර තිබුණා.

එමෙන්ම බංග්ලාදේශය ආසියානු කුසලානය සඳහා නම් කළ විස්සයි විස්ස සංචිතයේ වෙනස්කම් කිහිපයක් කර තිබූ අතර

ආබාධයක් නිසා Liton Das හට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

Shakib නැවත නායකත්වයට පත්වීමත් සමඟ ආසියානු කුසලානය සඳහා නම් කළ සංචිතයට Mushfiqur Rahim,

Sabbir Rahman, Ebadat Hossain සහ Mohammad Saifuddin එක් කර තිබෙනවා.

Munim Shahriar, Nazmul Hossain සහ Shoriful Islam හට එම සංචිතයේ දොරගුළු වැසී ඇති අතර මීට පෙර තරගාවලියෙන් ඉවත් වූ Nurul Hasan නැවත සංචිතයට එක් කර තිබීම විශේෂත්වයක්.

“මෙම වසරේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය තෙකShakib විස්සයි විස්ස නායකයා ලෙස කටයුතු කරයි. ඔහු Betwinnerසමඟ ගනුදෙනුවක් කර වරදක් කළා.

නමුත් ඔහු ප්‍රකාශ කළා ඉදිරියේ දී එවැනි වරදක් ඔහු අතින් සිදු නොවන බව,”යැයි බංග්ලාදේශ ක්‍රිකට් නිලධාරි Minhajul Abedin ප්‍රකාශ කළා.

Shakib මීට පෙර 2009-10 කාලසීමාවේ දී බංග්ලාදේශ විස්සයි විස්ස නායකයා ලෙස තරග හතරකට නායකත්වය ලබා දී ඇති අතර නැවත 2017 වසරේ නායකත්වයට පත් වූ ඔහු විස්සයි විස්ස තරග 21කට නායකත්වය ලබා දුන්නා.

ආසියානු කුසලානයට සහභාගී වන බංග්ලාදේශ සංචිතය:

Shakib Al Hasan (captain), Anamul Haque, Mushfiqur Rahim, Afif Hossain, Mosaddek Hossain, Mahmudullah Riyad, Mahedi Hasan, Mohammad Saifuddin, Hasan Mahmud, Mustafizur Rahman, Nasum Ahmed, Sabbir Rahman, Mehidy Hasan, Ebadot Hossain, Parvez Hossain, Nurul Hasan and Taskin Ahmed.

Cricbuzzඇසුරිනි.

බංග්ලාදේශ T20 නායකත්වයේ වෙනසක්

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත.

එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

Loading spinner