නිල නොලත් ක්‍රිකට් සැනකෙලිය”IPL” – Undefeated Unofficial Cricket Festival “IPL”

0
421
නිල නොලත් ක්‍රිකට් සැනකෙලිය
නිල නොලත් ක්‍රිකට් සැනකෙලිය"IPL"-Undefeated Unofficial Cricket Festival "IPL"

නිල නොලත් ක්‍රිකට් සැනකෙලිය”IPL”

Indian Premier League 2023

2023 Indian Premier League තරගාවලිය ආරම්භ වෙන්න තවත් දින කිහිපයක් පමණයි ඉතිරි වෙලා තියෙන්නේ .

2008 වර්ෂයේ දී පළවෙනි වරට ආරම්භ වුන IPL තරගාවලියේ 16 වැනි සංස්කරණය (Edition) තමයි මේ අවුරුද්දේ පැවැත්වෙන නියමිත වෙලා තියෙන්නේ.

ආරම්භයේ දී කණ්ඩායම් අටක සහභාගීත්වයෙන් පැවැත්වුණු මේ තරගාවලිය 2011 දී කණ්ඩායම් දහයක් දක්වා ප්‍රසාරණය වුනා, නමුත් 2014 පටන් නැවතත් කණ්ඩායම් 8කින් මේ තරගාවලිය පවත්වන්න සංවිධායකයින්ට සිදු වෙනවා.

නිල නොලත් ක්‍රිකට් සැනකෙලිය"IPL" -   Undefeated Unofficial Cricket Festival "IPL"
නිල නොලත් ක්‍රිකට් සැනකෙලිය”IPL” – Undefeated Unofficial Cricket Festival “IPL”

වරින් වර IPL තරගාවලියට කණ්ඩායම් එකතු වුනා, සමහර කණ්ඩායම් කාලයක් යද්දී නැති වෙලා ගියා.

ඒ හැම දෙයකට ම පස්සේ 2022 දී ආයෙත් අලුත් කණ්ඩායම් දෙකක් (Gujarat Titans සහ Lucknow Super Giants) තරගාවලියට එකතු වෙනවාත් එක්කම මුළු කණ්ඩායම් සංඛ්‍යාව දහයක් බවට පත් වුනා.

IPL තරගාවලිය 2008 දී ආරම්භ වෙන්න පෙර ඉන්දියාවෙන් තවත් විස්සයි විස්ස ලීග් තරගාවලියක් ආරම්භ වුනා. 2007 වර්ෂයේ දී Indian Cricket League කියන නමින් ආරම්භ වෙන මේ තරගාවලියට BCCI වෙතින් අනුමැතිය හිමි වුනේ නැහැ.

නිල නොලත් ක්‍රිකට් සැනකෙලිය"IPL" -   Undefeated Unofficial Cricket Festival "IPL"

මේ ICL තරගාවලිය ආරම්භ වෙන්නේ Zee Entertainment Enterprises යටතේ.

කොහොම නමුත් අද වෙද්දී IPL කියන්නේ වාර්ෂික ක්‍රිකට් සැණකෙළියක් බවට පත් වෙලා හමාරයි, ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ ඉන්දියානු ආක්‍රමණය පිළිගන්න සිද්ධ වෙලා.

නිල නොලත් ක්‍රිකට් සැනකෙලිය"IPL" -   Undefeated Unofficial Cricket Festival "IPL"

ලෝකයේ විවිධ රටවල පැවැත්වෙන ලීග් තරගාවලි ප්‍රමාණය අත් දෙකේම ඇඟිලි ගාණටත් වඩා වැඩි වෙද්දී, ඒ අතරින් නිල නොවන ප්‍රමුඛ ස්ථානය හිමි වෙලා තියෙන්නේ IPL වලට.

ඉතින් IPLකියන්නේ අපිට මග හැරලා යන්න පුළුවන් ක්‍රීඩා සැණකෙළියක් නෙවෙයි !

Rajasthan Royals දිනවන “සංගගෙ” සැලසුම එලියට (lankansports.com)

උතුරේ දඟපන්දුව විජයකාන්ත් RAJASTHAN ROYAL කන්ඩායමට (lankansports.com)

මීට පෙර පැවැත්වුණු තරගාවලි 15ම ක්‍රීඩා කරන්න සමත් වුන කණ්ඩායමක් වෙන Mumbai Indians මේ වෙද්දී IPL ශූරතා 5ක් ජයග්‍රහණය කරන්න සමත් වෙලා තියෙන්නේ ඔවුන් සහභාගී වුන IPL අවසන් මහා තරග 6ක් අතරින්.

ඒ අතින් බැලුවහම Mumbai Indiansට යම් අභියෝගයක් හෝ එල්ල කරන්න ඉතුරු වෙන්නේ Chennai Super Kings පමණයි.

නිල නොලත් ක්‍රිකට් සැනකෙලිය"IPL" -   Undefeated Unofficial Cricket Festival "IPL"

Super Kings විසින් මේ වෙද්දී IPL ශූරතා 4ක් ජයග්‍රහණය කරන්න සමත් වෙලා තියෙනවා.

ඒ වගේම IPL ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාව ක්‍රීඩා කරලා තියෙන්නේ වගේම ජයග්‍රහණය කරලා තියෙන්නෙත් Mumbai Indians.

තරගාවලියේ හොදම පිතිකරන වාර්තා

  • ඉනිමක ලබා ගත් ඉහළම ලකුණු – 175 (Chris Gayle)
  • හොඳම පිතිකරණ සාමාන්‍ය – 48.01 (KL Rahul)
  • ඉහළම ප්‍රහාරාත්මක වේගය (සමස්ත) – Andre Russell (177.88)
  • වැඩිම අර්ධ ශතක – David Warner (55)
  • වැඩිම ශතක – Chris Gayle (6)
  • වැඩිම හයේ පහර – Chris Gayle (357)
  • වැඩිම හතරේ පහර – Shikar Dhawan (684)
  • එක් තරගාවලියක ක්‍රීඩකයකු විසින් රැස් කළ ඉහළම ලකුණු – Virat Kohli (973 – 2016 දී)

IPL තරගාවලියේ පන්දු යැවීමේ වාර්තා පහළින් දැක්වෙනවා

  • ඉනිමක හොඳම පන්දු යැවීම – 6/12 (3.4) (Alzarri Joshep)
  • හොඳම පන්දු යැවීමේ සාමාන්‍ය අගය – 17.61 (Adam Zampa)
  • අඩුම ලකුණු ලබා දීමේ සාමාන්‍ය – 6.37 (Rashid Khan)
  • වැඩිම කඩුලු හතරේ දවා ගැනීම් අවස්ථා – 8 (Sunil Narine

(අවස්ථා 7ක දී කඩුලු හතර හෝ ඊට වඩා කඩුලු දවා ගැනීම් වාර්තා කිරීම මගින් මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ලසිත් මාලිංග හට හිමි වී තිබෙනවා.)

IPL වල ශ්‍රී ලංකා සහභාගීත්වය

නිල නොලත් ක්‍රිකට් සැනකෙලිය"IPL" -   Undefeated Unofficial Cricket Festival "IPL"

ගියවර IPL තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් හය දෙනා අතරින් මෙවර ඉතුරු වෙලා ඉන්නේ සිව් දෙනෙක් පමණයි.

අවාසනාවන්ත විදිහට චාමික කරුණාරත්නට සහ දුශ්මන්ත චමීරට මෙවර IPL තරගාවලිය අහිමි වුනත් තවමත්

වනිඳු හසරංග, භානුක රාජපක්ෂ, මහීශ් තීක්ෂණ සහ මතීෂ පතිරණ

කියන ක්‍රීඩකයින් හතර දෙනා ශ්‍රී ලංකාව වෙනුවෙන් IPL තරගාවලිය නියෝජනය කරනවා.

නිල නොලත් ක්‍රිකට් සැනකෙලිය"IPL" -   Undefeated Unofficial Cricket Festival "IPL"

ඒ වගේම ලසිත් මාලිංග, සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ශාන්, ඇන්ජලෝ මැතිව්ස්, දිල්හාර ප්‍රනාන්දු වගේ නම් රැසක් අතීතයේ දී IPL තරගාවලිය නියෝජනය කළා.

මෙවර IPL තරගාවලිය මෙම මස 31 වැනිදා සිට ආරම්භ වෙන්න නියමිතයි.

ගියවර ශූරයින් බවට පත් වුන Gujarat Titans සහ IPL ඉතිහාසයේ වඩාත්ම සාර්ථක කණ්ඩායමක් ලෙස හඳුන්වලා දෙන්න පුළුවන්

Chennai Super Kings කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයෙන් ආරම්භ වෙන්න නියමිත 2023 IPL තරගාවලිය පුරා මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ පැවැත්වීමට නියමිත වෙලා තියෙනවා.

මෙවර ජයග්‍රහනය කවුරුන් හට හිමිවේවිද? ඔයාගෙ තීරනය අපිට කියන්න…අපි සූදානම් ඔයාලට මුදලින් වටිනාකමක් දෙන්න…..IPL වලට ඔට්ටුවක් තියන්න ලංකාවේ තියන හොදම වෙබ් අඩවියත් එක්ක දැන්ම එකතුවෙන්න

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner