sinhalanews Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/sinhalanews-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 11 Mar 2024 12:30:50 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 අනවශ්‍ය ගැටුමකට ආ Hridoyට ICCයෙන් දඬුවම්-ICC punishes Hridoy for unnecessary conflict. https://lankansports.com/%e0%b6%85%e0%b6%b1%e0%b7%80%e0%b7%81%e0%b7%8a%e0%b6%ba-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b7%94%e0%b6%b8%e0%b6%9a%e0%b6%a7-%e0%b6%86-hridoy%e0%b6%a7-icc%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/ Mon, 11 Mar 2024 11:28:23 +0000 https://lankansports.com/?p=21082 අනවශ්‍ය ගැටුමකට ආ Hridoyට ICCයෙන් දඬුවම්- ICC punishes Hridoy for unnecessary conflict
Sri Lanka Tour of Bangladesh 2024

The post අනවශ්‍ය ගැටුමකට ආ Hridoyට ICCයෙන් දඬුවම්-ICC punishes Hridoy for unnecessary conflict. appeared first on 1XBet Sri Lanka.

]]>
අනවශ්‍ය ගැටුමකට ආ Hridoyට ICCයෙන් දඬුවම්

Sri Lanka Tour of Bangladesh 2024

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වුණු තෙවැනි විස්සයි විස්ස තරගයේ දී ICC ආචාරධර්ම කඩ කිරීමේ වරදට බංග්ලාදේශය ක්‍රීඩක Towhid Hridoy හට තරග ගාස්තුවෙන් 15%ක දඩයක් නියම කර තිබෙනවා.

අනවශ්‍ය ගැටුමකට ආ Hridoyට ICCයෙන් දඬුවම්- ICC punishes Hridoy for unnecessary conflict.
අනවශ්‍ය ගැටුමකට ආ Hridoyට ICCයෙන් දඬුවම්- ICC punishes Hridoy for unnecessary conflict.

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව විසින් ලබා දුන් ලකුණු 175ක ඉලක්කය හඹා යමින් සිටි බංග්ලාදේශ ඉනිමේ තෙවන කඩුල්ල ලෙස තමන් මුහුණ දුන් ප්‍රථම පන්දුවෙන් ම දැවී යාමට Hridoyට සිදු වුනා.

නුවන් තුෂාරගේ දෙවැනි කඩුල්ල ලෙස නොසිතූ ලෙස පිටියෙන් ඉවත් වීමට සිදුවීම සම්බන්ධයෙන් ඔහු පුදුමයට පත් වූ බවක් ද පෙනෙන්නට තිබූ අතර, ඒත් සමඟම ඔහු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමඟ අනවශ්‍ය වචන හරඹයක යෙදෙමින් ගැටුමක් ඇති කර ගැනීමට මුලපුරන බවද දක්නට ලැබුණා.

අනවශ්‍ය ගැටුමකට ආ Hridoyට ICCයෙන් දඬුවම්- ICC punishes Hridoy for unnecessary conflict.

ඒ මොහොතේ තත්වය සමථයකට පත් වුනත්, මෙහි දී Hridoyගේ මෙම හැසිරීම ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායකයින් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.20 වගන්තිය උල්ලංඝනය කර ඇති බවයි ICC තරග තීරක Andy Pycroft විසින් තීරණය කර තිබෙන්නේ.

අනවශ්‍ය ගැටුමකට ආ Hridoyට ICCයෙන් දඬුවම්- ICC punishes Hridoy for unnecessary conflict.

මේ අනුව පළමු මට්ටමේ වරදක් සිදු කිරීම නිසා Towhid Hridoy හට එම තරගයේ තරග ගාස්තුවෙන් 15%ක දඩයක් මෙන්ම, ඔහුගේ විනය වාර්තාවට එක් දඬුවම් ලකුණක් ද එක් කර තිබෙනවා. මෙය ඉදිරි මාස 24ක කාලය තුළ Hridoyට ලැබී ඇති එකම දඬුවම් ලකුණ ලෙසයි සටහන් වන්නේ. 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post අනවශ්‍ය ගැටුමකට ආ Hridoyට ICCයෙන් දඬුවම්-ICC punishes Hridoy for unnecessary conflict. appeared first on 1XBet Sri Lanka.

]]>
BPL ප්‍රමිතියක් නෑ කියූ හතුරුසිංහට BCC බාල්දියක් පෙරළෙයි.- ‘Bangladesh doesn’t have a proper T20 tournament’ :Hathurusinghe https://lankansports.com/bpl-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%91-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b7%96-%e0%b7%84%e0%b6%ad%e0%b7%94%e0%b6%bb/ Wed, 28 Feb 2024 07:34:28 +0000 https://lankansports.com/?p=20939 BPL ප්‍රමිතියක් නෑ කියූ හතුරුසිංහට BCC බාල්දියක් පෙරළෙයි.- 'Bangladesh doesn't have a proper T20 tournament' :Hathurusinghe

The post BPL ප්‍රමිතියක් නෑ කියූ හතුරුසිංහට BCC බාල්දියක් පෙරළෙයි.- ‘Bangladesh doesn’t have a proper T20 tournament’ :Hathurusinghe appeared first on 1XBet Sri Lanka.

]]>
BPL ප්‍රමිතියක් නෑ කියූ හතුරුසිංහට BCC බාල්දියක් පෙරළෙයි.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ක්‍රිකට් තරගාවලිය ආරම්භවීමට දින 6කටත් වඩා අඩු කාලයක් තිබියදී බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ හා එරට ක්‍රිකට් පාලක මණ්ඩලය අතර, විශාල මත ගැටුමක් නිර්මාණය වී තිබේ.

BPL ප්‍රමිතියක් නෑ කියූ හතුරුසිංහට BCC බාල්දියක් පෙරළෙයි.- 'Bangladesh doesn't have a proper T20 tournament' :Hathurusinghe
BPL ප්‍රමිතියක් නෑ කියූ හතුරුසිංහට BCC බාල්දියක් පෙරළෙයි.- ‘Bangladesh doesn’t have a proper T20 tournament’ :Hathurusinghe

ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා කිසියම් ආචාර ධර්ම පද්ධතියක් කඩ කර ඇත්නම් ඒ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට එරට ක්‍රිකට් ආයතනය පැවසීම දක්වා මේ මත ගැටුම උත්සන්න වී ඇත.

චන්දික හතුරුසිංහ මහතා බංග්ලාදේශ ප්‍රධානතම ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ප්‍රසිද්ධියේ විවේචනය කළ බවට චෝදනා එල්ලවීමෙන් මේ මත ගැටුමේ ආරම්භ විය.

BPL ප්‍රමිතියක් නෑ කියූ හතුරුසිංහට BCC බාල්දියක් පෙරළෙයි.- 'Bangladesh doesn't have a proper T20 tournament' :Hathurusinghe

“අපිට හරියාකාර විස්සයි20 තරගාවලියක් නැහැ. මේක හරිම අමුතු තරගාවලියක්. මම බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නරඹන විට සමහර වෙලාවට රූපවාහිනිය නිවා දමනවා. ඇතැම් ක්‍රීඩකයන් සුදුසු මට්ටමේ නැහැ” යනුවෙන් හතුරුසිංහ මහතා මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීම මේ ගැටුමේ ආරම්භය වේ.

හතුරුසිංහ මහතාගේ මේ සම්මුඛ සාකච්ඡාව බංග්ලාදේශ ක්‍රිකට් පරිපාලනයේ කුණාටුවක් ඇති කළ හෙයින් එරට ක්‍රිකට් පාලක ආයතනය වහාම ප්‍රතිචාර දැක්වීය.

BPL ප්‍රමිතියක් නෑ කියූ හතුරුසිංහට BCC බාල්දියක් පෙරළෙයි.- 'Bangladesh doesn't have a proper T20 tournament' :Hathurusinghe

ඒ අනුව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති නසිමුල් හසන් මහතා ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට කිසියම් අවවාදයක් කරමින් මේ සම්බන්ධ පැහැදිලි කිරීමක් ඉල්ලා ඇත.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post BPL ප්‍රමිතියක් නෑ කියූ හතුරුසිංහට BCC බාල්දියක් පෙරළෙයි.- ‘Bangladesh doesn’t have a proper T20 tournament’ :Hathurusinghe appeared first on 1XBet Sri Lanka.

]]>
SLC හැනිබල් ගේ දුර්වල තීරණය ගැන අයිසීසී යට වාර්ථා කරයි !- SLC management reports under the ICC about Hannibal’s poor decision! https://lankansports.com/slc-%e0%b7%84%e0%b7%90%e0%b6%b1%e0%b7%92%e0%b6%b6%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9c%e0%b7%9a-%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b7%8a%e0%b7%80%e0%b6%bd-%e0%b6%ad%e0%b7%93%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba-%e0%b6%9c/ Fri, 23 Feb 2024 11:22:50 +0000 https://lankansports.com/?p=20880 SLC හැනිබල් ගේ දුර්වල තීරණය ගැන අයිසීසී යට වාර්ථා කරයි !- SLC management reports under the ICC about Hannibal's poor decision!

The post SLC හැනිබල් ගේ දුර්වල තීරණය ගැන අයිසීසී යට වාර්ථා කරයි !- SLC management reports under the ICC about Hannibal’s poor decision! appeared first on 1XBet Sri Lanka.

]]>
SLC හැනිබල් ගේ දුර්වල තීරණය ගැන අයිසීසී යට වාර්ථා කරයි !

සංචාරක ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකාව අතර පැවැති විස්සයි විස්ස තරඟාවලියේ අවසන් තරඟයේදී පිටියේ විනිසුරු ලින්ඩන් හැනිබල් ලබා දුන් තීරණය තරඟයේ ප්‍රථිපලය වෙනස් වීමට සෘජු ලෙස බලපෑවේය.

SLC හැනිබල් ගේ දුර්වල තීරණය ගැන අයිසීසී යට වාර්ථා කරයි !- SLC management reports under the ICC about Hannibal's poor decision!
SLC හැනිබල් ගේ දුර්වල තීරණය ගැන අයිසීසී යට වාර්ථා කරයි !- SLC management reports under the ICC about Hannibal’s poor decision!
SLC හැනිබල් ගේ දුර්වල තීරණය ගැන අයිසීසී යට වාර්ථා කරයි !- SLC management reports under the ICC about Hannibal's poor decision!

තරගයෙන් පසු කන්ඩායම් කළමණාකාරීත්වය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ අයි.සී.සී යට තරගය පිලිබඳව යොමු කරනු ලබන වාර්තාවේ හැනිබල්ගේ දුර්වල විනිසුරු තීරණය ගැනත් ඔහු එවන් තීන්දු ලබාදුන් පලමු අවස්ථාව මෙය නොවන බවටත් වාර්තා කර තිබේ.

SLC හැනිබල් ගේ දුර්වල තීරණය ගැන අයිසීසී යට වාර්ථා කරයි !- SLC management reports under the ICC about Hannibal's poor decision!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post SLC හැනිබල් ගේ දුර්වල තීරණය ගැන අයිසීසී යට වාර්ථා කරයි !- SLC management reports under the ICC about Hannibal’s poor decision! appeared first on 1XBet Sri Lanka.

]]>
සිම්බාබ්වේ තරගාවලියේ සත්කාරකත්වය කොළඹට-The Zimbabwe tournament is scheduled to be held in Colombo. https://lankansports.com/%e0%b7%83%e0%b7%92%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b7%8f%e0%b6%b6%e0%b7%8a%e0%b7%80%e0%b7%9a-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b7%83%e0%b6%ad%e0%b7%8a/ Wed, 13 Dec 2023 10:44:21 +0000 https://lankansports.com/?p=19772 සිම්බාබ්වේ තරගාවලියේ සත්කාරකත්වය කොළඹට. Zimbabwe tour of Sri Lanka 2023 තරග හයකින් යුත් සීමිත පන්දුවාර තරගාවලියක් සඳහා සහභාගී වීමට සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායම ජනවාරි මස ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. තරගාවලිය ජනවාරි මස 6 වැනිදා ආරම්භ වී 18 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර තරගාවලියේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට […]

The post සිම්බාබ්වේ තරගාවලියේ සත්කාරකත්වය කොළඹට-The Zimbabwe tournament is scheduled to be held in Colombo. appeared first on 1XBet Sri Lanka.

]]>
සිම්බාබ්වේ තරගාවලියේ සත්කාරකත්වය කොළඹට.

Zimbabwe tour of Sri Lanka 2023

තරග හයකින් යුත් සීමිත පන්දුවාර තරගාවලියක් සඳහා සහභාගී වීමට සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායම ජනවාරි මස ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

සිම්බාබ්වේ තරගාවලියේ සත්කාරකත්වය කොළඹට-The Zimbabwe tournament is scheduled to be held in Colombo.
සිම්බාබ්වේ තරගාවලියේ සත්කාරකත්වය කොළඹට-The Zimbabwe tournament is scheduled to be held in Colombo.

තරගාවලිය ජනවාරි මස 6 වැනිදා ආරම්භ වී 18 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර තරගාවලියේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මීට පෙර මෙම තරගාවලිය පල්ලෙකැලේ සහ දඹුල්ල ක්‍රීඩාංගණ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් 2024 එක්දින ලෝක කුසලාන සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වීමත් සමඟ තරග සියල්ල ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

සිම්බාබ්වේ තරගාවලියේ සත්කාරකත්වය කොළඹට-The Zimbabwe tournament is scheduled to be held in Colombo.

ඒ අනුව තරගාවලියේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර එක්දින තරග දිවා /රාත්‍රි තරග ලෙසත්, විස්සයි විස්ස තරග රාත්‍රි තරග ලෙසත් පැවැත්වීමට නියමිතයි.

සිම්බාබ්වේ තරගාවලියේ සත්කාරකත්වය කොළඹට-The Zimbabwe tournament is scheduled to be held in Colombo.

තරගාවලි කාලසටහන,

  • පළමු එක්දින තරගය – ජනවාරි 06 (කොළඹ)
  • දෙවැනි එක්දින තරගය – ජනවාරි 08 (කොළඹ)
  • තෙවැනි එක්දින තරගය – ජනවාරි 11 (කොළඹ)
  • පළමු විස්සයි විස්ස තරගය – ජනවාරි 14 (කොළඹ)
  • දෙවැනි විස්සයි විස්ස තරගය – ජනවාරි 16 (කොළඹ)
  • තෙවැනි විස්සයි විස්ස තරගය – ජනවාරි 18 (කොළඹ)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post සිම්බාබ්වේ තරගාවලියේ සත්කාරකත්වය කොළඹට-The Zimbabwe tournament is scheduled to be held in Colombo. appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දීය සුපිරි පිතිකරු ශුබ්මන් ගිල්ට ඩෙංගු උණ වැලදේ – Shubman Gill Down With Dengue https://lankansports.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%93%e0%b6%ba-%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%b4%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b7%94-%e0%b7%81%e0%b7%94/ Fri, 06 Oct 2023 10:13:17 +0000 https://lankansports.com/?p=18684 ඉන්දීය සුපිරි පිතිකරු ශුබ්මන් ගිල්ට ඩෙංගු උණ වැලදේ ICC Cricket World Cup 2023 ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබන ඉරිදා චෙන්නායිහිදී පැවැත්වෙන පළමු ලෝක කුසලාන තරගය සඳහා ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරු ශුබ්මන් ගිල් නොමැතිව ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ . බ්‍රහස්පතින්දා එම්ඒ චිදම්බරම් ක්‍රීඩාංගනයේ පැවති කණ්ඩායමේ දැල් සැසියද මග හැරුණු ශුබ්මන් ගිල් ඩෙංගු වැළඳී ඇති බවට පරීක්‍ෂා […]

The post ඉන්දීය සුපිරි පිතිකරු ශුබ්මන් ගිල්ට ඩෙංගු උණ වැලදේ – Shubman Gill Down With Dengue appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දීය සුපිරි පිතිකරු ශුබ්මන් ගිල්ට ඩෙංගු උණ වැලදේ

ICC Cricket World Cup 2023

ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබන ඉරිදා චෙන්නායිහිදී පැවැත්වෙන පළමු ලෝක කුසලාන තරගය සඳහා ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරු ශුබ්මන් ගිල් නොමැතිව ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ .

ඉන්දීය සුපිරි පිතිකරු ශුබ්මන් ගිල්ට ඩෙංගු උණ වැලදේ - Shubman Gill Down With Dengue
ඉන්දීය සුපිරි පිතිකරු ශුබ්මන් ගිල්ට ඩෙංගු උණ වැලදේ – Shubman Gill Down With Dengue

බ්‍රහස්පතින්දා එම්ඒ චිදම්බරම් ක්‍රීඩාංගනයේ පැවති කණ්ඩායමේ දැල් සැසියද මග හැරුණු ශුබ්මන් ගිල් ඩෙංගු වැළඳී ඇති බවට පරීක්‍ෂා කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටින බව දැනගන්නට ඇත.

ඉන්දීය සුපිරි පිතිකරු ශුබ්මන් ගිල්ට ඩෙංගු උණ වැලදේ - Shubman Gill Down With Dengue

ඉන්දීය කණ්ඩායම් කළමනාකාරීත්වය ගිල්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කරමින් සිටින බවත් සිකුරාදා තවත් පරීක්ෂණ වටයකින් පසුව ඔහුගේ පැමිණීම පිළිබඳ තීරණයක් ගන්නා බවත් ප්‍රකාශ කළහ.

ඉන්දීය සුපිරි පිතිකරු ශුබ්මන් ගිල්ට ඩෙංගු උණ වැලදේ - Shubman Gill Down With Dengue

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ඉන්දීය සුපිරි පිතිකරු ශුබ්මන් ගිල්ට ඩෙංගු උණ වැලදේ – Shubman Gill Down With Dengue appeared first on 1XBet Sri Lanka.

]]>
“මගේ ඉලක්කය ලෝක කුසලානයක් දිනන එක”-දසුන් ශානක! – “My target is to win a World Cup” -Dasun Shanaka! https://lankansports.com/%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b6%89%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b6%ba-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b6%9a/ Fri, 29 Sep 2023 09:47:16 +0000 https://lankansports.com/?p=18548 “මගේ ඉලක්කය ලෝක කුසලානයක් දිනන එක”-දසුන් ශානක! එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023 ජගත් එක්දින ලෝක කුසලාන තරඟාවලිය ඉන්දියාවේදී ලබන මස මුලදී ආරම්භ වීමට නියමිතයි.මීට දිනකට ඉහතදී ශ්‍රී ලංකා සංචිතය ඉන්දියාව බලා පිටත්ව ගියේ ලෝක කුසලානය ඉලක්ක කරගනිමින්. තරඟාවලියට පිටත්වය යාමට පෙර ශ්‍රී ලංකා නායක දසුන් ශානක ලෝක කුසලාන තරඟාවලිය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ […]

The post “මගේ ඉලක්කය ලෝක කුසලානයක් දිනන එක”-දසුන් ශානක! – “My target is to win a World Cup” -Dasun Shanaka! appeared first on 1XBet Sri Lanka.

]]>
“මගේ ඉලක්කය ලෝක කුසලානයක් දිනන එක”-දසුන් ශානක!

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

ජගත් එක්දින ලෝක කුසලාන තරඟාවලිය ඉන්දියාවේදී ලබන මස මුලදී ආරම්භ වීමට නියමිතයි.මීට දිනකට ඉහතදී ශ්‍රී ලංකා සංචිතය ඉන්දියාව බලා පිටත්ව ගියේ ලෝක කුසලානය ඉලක්ක කරගනිමින්.

“මගේ ඉලක්කය ලෝක කුසලානයක් දිනන එක"-දසුන් ශානක! - "My target is to win a World Cup" -Dasun Shanaka!
“මගේ ඉලක්කය ලෝක කුසලානයක් දිනන එක”-දසුන් ශානක! – “My target is to win a World Cup” -Dasun Shanaka!

තරඟාවලියට පිටත්වය යාමට පෙර ශ්‍රී ලංකා නායක දසුන් ශානක ලෝක කුසලාන තරඟාවලිය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නක්.

“මගේ ඉලක්කය ලෝක කුසලානයක් දිනන එක"-දසුන් ශානක! - "My target is to win a World Cup" -Dasun Shanaka!

“මම හිතනවා මට ලෝක කුසලානයේදී හොඳම කණ්ඩායමක් ඉන්නවා කියලා. මගේ පෞද්ගලික ඉලක්කය ලෝක කුසලානයක් දිනන එක.නමුත් පසුගිය ලෝක කුසලාන දෙකේදී ඒක බැරි වුනා. මේ ලෝක කුසලානයේදී පෙරළියක් කරන්න බලාපොරොත්තු වෙනවා.”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post “මගේ ඉලක්කය ලෝක කුසලානයක් දිනන එක”-දසුන් ශානක! – “My target is to win a World Cup” -Dasun Shanaka! appeared first on 1XBet Sri Lanka.

]]>
දනුශ්ක ගුණතිලක චෝදනා සියල්ලෙන්ම නිදොස්කොට නිදහස්! Danushka Gunathilaka found not guilty in sexual assault trial https://lankansports.com/%e0%b6%af%e0%b6%b1%e0%b7%94%e0%b7%81%e0%b7%8a%e0%b6%9a-%e0%b6%9c%e0%b7%94%e0%b6%ab%e0%b6%ad%e0%b7%92%e0%b6%bd%e0%b6%9a-%e0%b6%a0%e0%b7%9d%e0%b6%af%e0%b6%b1%e0%b7%8f-%e0%b7%83%e0%b7%92%e0%b6%ba/ Fri, 29 Sep 2023 08:15:14 +0000 https://lankansports.com/?p=18539 දනුශ්ක ගුණතිලක චෝදනා සියල්ලෙන්ම නිදොස්කොට නිදහස් ! ඉකුත් විස්සයි විස්ස ලෝක කුසලානය අතර තුරදී ඔස්ට්‍රේලියානු කතකට ලිංගික අඩත්තේට්ටම් කලා යැයි ශ්‍රී ලංකා පිතිකරු දනුශ්ක ගුණතිලක හට චෝදනා එල්ල විය. එහිදී දනුශ්කට නඩු පැවරීමට එම කාන්තාව කටයුතු කල අතර ඒ හේතුවෙන් දනුශ්කට ක්‍රිකට් තහනමක්ද පැනවීමටයි කටයුතු කර තිබුනේ. කෙසේ නමුත් ඊයේ එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කල […]

The post දනුශ්ක ගුණතිලක චෝදනා සියල්ලෙන්ම නිදොස්කොට නිදහස්! Danushka Gunathilaka found not guilty in sexual assault trial appeared first on 1XBet Sri Lanka.

]]>
දනුශ්ක ගුණතිලක චෝදනා සියල්ලෙන්ම නිදොස්කොට නිදහස් !

දනුශ්ක ගුණතිලක චෝදනා සියල්ලෙන්ම නිදොස්කොට නිදහස්! Danushka Gunathilaka found not guilty in sexual assault trial
දනුශ්ක ගුණතිලක චෝදනා සියල්ලෙන්ම නිදොස්කොට නිදහස්! Danushka Gunathilaka found not guilty in sexual assault trial

ඉකුත් විස්සයි විස්ස ලෝක කුසලානය අතර තුරදී ඔස්ට්‍රේලියානු කතකට ලිංගික අඩත්තේට්ටම් කලා යැයි ශ්‍රී ලංකා පිතිකරු දනුශ්ක ගුණතිලක හට චෝදනා එල්ල විය.

එහිදී දනුශ්කට නඩු පැවරීමට එම කාන්තාව කටයුතු කල අතර ඒ හේතුවෙන් දනුශ්කට ක්‍රිකට් තහනමක්ද පැනවීමටයි කටයුතු කර තිබුනේ.

දනුශ්ක ගුණතිලක චෝදනා සියල්ලෙන්ම නිදොස්කොට නිදහස්! Danushka Gunathilaka found not guilty in sexual assault trial

කෙසේ නමුත් ඊයේ එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කල අතර එහි සඳහන් වූයේ දනුශ්ක ගුණතිලක එම චෝදනා සියල්ලෙන්ම නිදොස් කොට නිදහස් කරන බවයි.

දනුශ්ක ගුණතිලක චෝදනා සියල්ලෙන්ම නිදොස්කොට නිදහස්! Danushka Gunathilaka found not guilty in sexual assault trial

අභ්‍යන්තර ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මීට මාස කිහිපයකදී ඔහුට පැනවූ තරඟ තහනම හකුලා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදහස් කරමින් සිටින බවයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post දනුශ්ක ගුණතිලක චෝදනා සියල්ලෙන්ම නිදොස්කොට නිදහස්! Danushka Gunathilaka found not guilty in sexual assault trial appeared first on 1XBet Sri Lanka.

]]>
දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් අපතේ යයි – India qualifies for the Final despite Dunith Wellalage heroics https://lankansports.com/%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%89%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%80%e0%b7%8a-%e0%b6%af%e0%b7%83%e0%b7%8a/ Wed, 13 Sep 2023 10:25:23 +0000 https://lankansports.com/?p=18214 දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් අපතේ යයි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තවත් තීරණාත්මක තරගයක් ඊයේ (12) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වුනා. දුනිත් වෙල්ලාලගේ දැක්වූ සටන්කාමී තුන් ඉරියව් දස්කම් අපතේ යවමින් ඉන්දීය කණ්ඩායම ලකුණු 41කින් මේ තරගය ජය ගත්තේ සිය ජයග්‍රාහී රිද්මය […]

The post දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් අපතේ යයි – India qualifies for the Final despite Dunith Wellalage heroics appeared first on 1XBet Sri Lanka.

]]>
දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් අපතේ යයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තවත් තීරණාත්මක තරගයක් ඊයේ (12) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වුනා.

දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් අපතේ යයි - India qualifies for the Final despite Dunith Wellalage heroics
දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් අපතේ යයි – India qualifies for the Final despite Dunith Wellalage heroics

දුනිත් වෙල්ලාලගේ දැක්වූ සටන්කාමී තුන් ඉරියව් දස්කම් අපතේ යවමින් ඉන්දීය කණ්ඩායම ලකුණු 41කින් මේ තරගය ජය ගත්තේ සිය ජයග්‍රාහී රිද්මය තවදුරටත් රැකගනිමින්.

ඉන්දියාව සිය දෙවැනි තරගයත් ජයග්‍රහණය කරමින් සුපිරි 4 වටයේ තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම ආසියානු කුසලාන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ශ්‍රී ලංකාව නොකඩවා ලබා ගත් තරග ජයග්‍රහණ 13 ගමනට ද තිත තබමින්.

දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් අපතේ යයි - India qualifies for the Final despite Dunith Wellalage heroics

වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ හිටපු නායකයින් දෙදෙනෙක් වන වෙල්ලාලගේ සහ අසලංක ඔවුන්ගේ හොඳම එක්දින පන්දු යැවීමේ දස්කම් පෙන්නුම් කරමින් ඉන්දීය ඉනිම ලකුණු 213කට සීමා කළා

පන්දු යැවීමේ දී වෙල්ලාලගේ කඩුලු 5ක්

  • Gill, Kohli, Sharma, KL Rahul, Hardik Pandyaගේ කඩුලු

ද, අසලංක ද කඩුලු 4ක් දවාගෙන සිය හොඳම එක්දින පන්දු යැවීමේ දස්කම් පෙන්නුම් කළා

දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් අපතේ යයි - India qualifies for the Final despite Dunith Wellalage heroics

මේ දක්ෂතා සියල්ල නිසා පරාජිත කණ්ඩායමේ සිටියත් තරගයේ වීරයා සම්මානයෙන් පවා පිදුම් ලැබීමට දුනිත් සමත් වුනා.

දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් අපතේ යයි - India qualifies for the Final despite Dunith Wellalage heroics

ඒත් සමඟින් ම ඊයේ රාත්‍රියේ පටන් ඉන්දීය ප්‍රසිද්ධ වෙබ් අඩවි/මාධ්‍ය නාලිකා වලින් (Hindustan Times, Sportstar වැනි) දුනිත් වෙල්ලාලගේ යනු කවුරුන් ද යන සිරස්තලය යටතේ පුවත් පළ කිරීමට පටන් ගත්තා. 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් අපතේ යයි – India qualifies for the Final despite Dunith Wellalage heroics appeared first on 1XBet Sri Lanka.

]]>
එක්දින තරග 13ක් ජයගත් පළමු ආසියානු කණ්ඩායම!- Sri Lanka becomes the first Asian team to win 13 ODIs in a row. https://lankansports.com/%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c-13%e0%b6%9a%e0%b7%8a-%e0%b6%a2%e0%b6%ba%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b6%86/ Mon, 11 Sep 2023 09:48:15 +0000 https://lankansports.com/?p=18165 එක්දින තරග 13ක් ජයගත් පළමු ආසියානු කණ්ඩායම! ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අඛණ්ඩව තරග වැඩිම ප්‍රමාණයක් ජයග්‍රහණය කළ කණ්ඩායම් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් වීමට ශ්‍රී ලංකාව (09) සමත් වුනා ඔවුන් එම ලැයිස්තුවේ මෙම අසුන හිමි කර ගත්තේ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ දී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 21කින් ජයග්‍රහණය කිරීමත් සමඟින්. ඒ අනුව ඔවුන් […]

The post එක්දින තරග 13ක් ජයගත් පළමු ආසියානු කණ්ඩායම!- Sri Lanka becomes the first Asian team to win 13 ODIs in a row. appeared first on 1XBet Sri Lanka.

]]>
එක්දින තරග 13ක් ජයගත් පළමු ආසියානු කණ්ඩායම!

ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අඛණ්ඩව තරග වැඩිම ප්‍රමාණයක් ජයග්‍රහණය කළ කණ්ඩායම් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් වීමට ශ්‍රී ලංකාව (09) සමත් වුනා

එක්දින තරග 13ක් ජයගත් පළමු ආසියානු කණ්ඩායම!- Sri Lanka becomes the first Asian team to win 13 ODIs in a row.
එක්දින තරග 13ක් ජයගත් පළමු ආසියානු කණ්ඩායම!- Sri Lanka becomes the first Asian team to win 13 ODIs in a row.

ඔවුන් එම ලැයිස්තුවේ මෙම අසුන හිමි කර ගත්තේ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ දී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 21කින් ජයග්‍රහණය කිරීමත් සමඟින්.

එක්දින තරග 13ක් ජයගත් පළමු ආසියානු කණ්ඩායම!- Sri Lanka becomes the first Asian team to win 13 ODIs in a row.

ඒ අනුව ඔවුන් මේ දක්වා පිට පිට තරග 13ක් ජයග්‍රහණය කර ඇති අතර එම ලැයිස්තුවේ පළමු ස්ථානය 2003 වසරේ ජනවාරි සිට මැයි දක්වා වූ තරග 21ක් ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියාව හිමිකර ගෙන සිටිනවා.

ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟින් එවන් දක්ෂතාවක් කළ ආසියාවේ පළමු රට බවටත් පත් වීමට ද සමත් වුනා. එහි එතෙක් රැඳී සිටියේ පාකිස්තානයයි.

එක්දින තරග 13ක් ජයගත් පළමු ආසියානු කණ්ඩායම!- Sri Lanka becomes the first Asian team to win 13 ODIs in a row.

ඔවුන් 2007/08 තරග සමයේ දී තරග 12ක් ජයග්‍රහණය කරමින් එම ලැයිස්තුවේ පළමු අසුන අරා සිටියා.

ඊට අමතර ව මෙම ජයග්‍රහණයත් සමඟින් අඛණ්ඩව වැඩිම තරග ප්‍රමාණයක් ජය ගත් ලෝක නායකයන් අතර දෙවැනි ස්ථානයටත් සහ ආසියානු නායකයන් අතර පළමු ස්ථානයටත් පත් වීමට දසුන් ශානක සමත් වීම ද කැපී පෙනෙනවා.

එක්දින තරග 13ක් ජයගත් පළමු ආසියානු කණ්ඩායම!- Sri Lanka becomes the first Asian team to win 13 ODIs in a row.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වාර්තා ගත තරග 13ක ගමන් මඟ

ResultMarginTossBatOppositionGroundDate
1ජයලකුණු 132ජය1ඇෆ්ගනිස්තානයසූරියවැව6/4/23
2ජයකඩුලු 9පරාජය2ඇෆ්ගනිස්තානයසූරියවැව6/7/23
3ජයලකුණු 175පරාජය1UAEBulawayo6/19/23
4ජයකඩුලු 10ජය2ඕමානයBulawayo6/23/23
5ජයලකුණු 133පරාජය1අයර්ලන්තයBulawayo6/25/23
6ජයලකුණු 82පරාජය1ස්කොට්ලන්තයBulawayo6/27/23
7ජයලකුණු 21ජය1නෙදර්ලන්තයBulawayo6/30/23
8ජයකඩුලු 9ජය2සිම්බාබ්වේBulawayo7/2/23
9ජයකඩුලු 8ජය2බ.ඉ.කො.Harare7/7/23
10ජයලකුණු 128පරාජය1නෙදර්ලන්තයHarare7/9/23
11ජයකඩුලු 5පරාජය2බංග්ලාදේශයපල්ලෙකැලේ8/31/23
12ජයලකුණු 2ජය1ඇෆ්ගනිස්තානයLahore9/5/23
13ජයලකුණු 21පරාජය1බංග්ලාදේශයපල්ලෙකැලේ9/9/23

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post එක්දින තරග 13ක් ජයගත් පළමු ආසියානු කණ්ඩායම!- Sri Lanka becomes the first Asian team to win 13 ODIs in a row. appeared first on 1XBet Sri Lanka.

]]>
වැඩිම වාරයක් දැවි යාමෙ වාර්තාව කුසල් මෙන්ඩිස් සතු වෙයි! – Kusal Mendis holds the record for most dismissals in the last 10 years https://lankansports.com/%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92%e0%b6%b8-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%af%e0%b7%90%e0%b7%80%e0%b7%92-%e0%b6%ba%e0%b7%8f%e0%b6%b8%e0%b7%99-%e0%b7%80%e0%b7%8f/ Fri, 01 Sep 2023 11:44:12 +0000 https://lankansports.com/?p=18050 වැඩිම වාරයක් දැවි යාමෙ වාර්තාව කුසල් මෙන්ඩිස් සතු වෙයි! Asia Cup 2023 2013 වසරෙ සිට 2023 වසර දක්වා ලකුනු 9ක් හෝ ඊට අඩුවෙන් ලබා ගෙන වැඩිම අවස්ථා ගනනකදි දැවි ගිය ක්‍රිඩකයා කුසල් මෙන්ඩිස්ය. අවස්ථා ගනන 96කි. කුසල් මෙන්ඩිස් මේ වන ශ්‍රි ලංකා කන්ඩායම තුල අනවශ්‍ය බරක් වෙමින් පවති. එක්දින තරග 107ක් ක්‍රීඩා කලද ඔහුට ඇත්තෙ […]

The post වැඩිම වාරයක් දැවි යාමෙ වාර්තාව කුසල් මෙන්ඩිස් සතු වෙයි! – Kusal Mendis holds the record for most dismissals in the last 10 years appeared first on 1XBet Sri Lanka.

]]>
වැඩිම වාරයක් දැවි යාමෙ වාර්තාව කුසල් මෙන්ඩිස් සතු වෙයි!

Asia Cup 2023

2013 වසරෙ සිට 2023 වසර දක්වා ලකුනු 9ක් හෝ ඊට අඩුවෙන් ලබා ගෙන වැඩිම අවස්ථා ගනනකදි දැවි ගිය ක්‍රිඩකයා කුසල් මෙන්ඩිස්ය. අවස්ථා ගනන 96කි.

වැඩිම වාරයක් දැවි යාමෙ වාර්තාව කුසල් මෙන්ඩිස් සතු වෙයි!
වැඩිම වාරයක් දැවි යාමෙ වාර්තාව කුසල් මෙන්ඩිස් සතු වෙයි!

කුසල් මෙන්ඩිස් මේ වන ශ්‍රි ලංකා කන්ඩායම තුල අනවශ්‍ය බරක් වෙමින් පවති. එක්දින තරග 107ක් ක්‍රීඩා කලද ඔහුට ඇත්තෙ ලකුණු 31 ක් වැනි සාමාන්‍ය අගයකි.

කණ්ඩායමෙ කොදු නාරටිය බදු අංක 03 ස්ථානයේ ක්‍රීඩා කරමින් ලකුණු නොලබා , අනෙක් අන්තයද පීඩනයට පත් කරමින් ඔහු සැමවිටම පාහෙ දැවි යයි.

වැඩිම වාරයක් දැවි යාමෙ වාර්තාව කුසල් මෙන්ඩිස් සතු වෙයි!
වැඩිම වාරයක් දැවි යාමෙ වාර්තාව කුසල් මෙන්ඩිස් සතු වෙයි!

කුසල් මෙන්ඩිස්ලා වෙනුවෙන් කැප කරන්නෙ නුවනිදු ප්‍රනාන්දු වැනි දක්ශ ක්‍රීඩකයන්ගෙ අනාගතයයි.