LPL2023 Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/lpl2023/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 15 Dec 2023 11:50:46 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 SLC වෛද්‍ය කමිටුව බිනුර ප්‍රනාන්දු විනාශ කලා – දයාසිරි කියයි ! the SLC Medical Committee destroyed Binura Fernando! Says Dayasiri Jayasekara https://lankansports.com/slc-%e0%b7%80%e0%b7%9b%e0%b6%af%e0%b7%8a%e0%b6%ba-%e0%b6%9a%e0%b6%b8%e0%b7%92%e0%b6%a7%e0%b7%94%e0%b7%80-%e0%b6%b6%e0%b7%92%e0%b6%b1%e0%b7%94%e0%b6%bb-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb/ Fri, 15 Dec 2023 09:29:31 +0000 https://lankansports.com/?p=19822 SLC වෛද්‍ය කමිටුව බිනුර ප්‍රනාන්දු විනාශ කලා - දයාසිරි කියයි ! the SLC Medical Committee destroyed Binura Fernando!says Dayasiri Jayasekara

The post SLC වෛද්‍ය කමිටුව බිනුර ප්‍රනාන්දු විනාශ කලා – දයාසිරි කියයි ! the SLC Medical Committee destroyed Binura Fernando! Says Dayasiri Jayasekara appeared first on 1XBet Sri Lanka.

]]>
SLC වෛද්‍ය කමිටුව බිනුර ප්‍රනාන්දු විනාශ කලා – දයාසිරි කියයි !

SLC වෛද්‍ය කමිටුව බිනුර ප්‍රනාන්දු විනාශ කලා - දයාසිරි කියයි ! the SLC Medical Committee destroyed Binura Fernando! Says Dayasiri Jayasekara

ඉකුත්දා පැවැති හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුව බිනුර ප්‍රනාන්දුගේ ක්‍රීඩා දිවිය විනාශ කල බවට චෝදනා කලේය.

SLC වෛද්‍ය කමිටුව බිනුර ප්‍රනාන්දු විනාශ කලා - දයාසිරි කියයි ! the SLC Medical Committee destroyed Binura Fernando! Says Dayasiri Jayasekara
SLC වෛද්‍ය කමිටුව බිනුර ප්‍රනාන්දු විනාශ කලා – දයාසිරි කියයි ! the SLC Medical Committee destroyed Binura Fernando! Says Dayasiri Jayasekara

දයාසිරි ජයසේකර මහතා අදහස් දක්වමින් කියා සිටියේ “අවුරුදු 7 ක් වෙදකම් කරා කකුලේ අමාරුවකට.ඒත් එයාට තිබුණේ කොන්දෙ අමාරුවක්…ලංකාවේ ඉන්න අඩි 6 යි අඟල් 4 ක් උස වේගපන්දුයවන්නෙක්…අවුරුදු 7 ක් විනාස කලා ඔයාලගේ (ශ්‍රී ලංකා ක්‍රිකට්) Medical panel එක ”

යනුවෙන්.

SLC වෛද්‍ය කමිටුව බිනුර ප්‍රනාන්දු විනාශ කලා - දයාසිරි කියයි ! the SLC Medical Committee destroyed Binura Fernando! Says Dayasiri Jayasekara

බිනුර ප්‍රනාන්දු යනු 2015 ජාත්‍යන්තරවරම් දිනාගත් තවමත් ජාත්‍යන්තර තරඟ 20 හෝ ක්‍රීඩා කිරීමට අපොහොසත් වූ ක්‍රීඩකයෙක්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post SLC වෛද්‍ය කමිටුව බිනුර ප්‍රනාන්දු විනාශ කලා – දයාසිරි කියයි ! the SLC Medical Committee destroyed Binura Fernando! Says Dayasiri Jayasekara appeared first on 1XBet Sri Lanka.

]]>
ක්‍රිකට් දෙවියන් SACHIN TENDULKAR, කෑගල්ලෙ ලමුන් සමග – Sachin Tendulkar teams up with Sri Lanka’s children https://lankansports.com/%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-sachin-tendulkar-%e0%b6%9a%e0%b7%91%e0%b6%9c%e0%b6%bd%e0%b7%8a/ Wed, 09 Aug 2023 12:06:29 +0000 https://lankansports.com/?p=17853 ක්‍රිකට් දෙවියන් SACHIN TENDULKAR, කෑගල්ලෙ ලමුන් සමග සචින් තෙන්ඩුල්කාර් යුනිසෙෆ් දකුණු ආසියානු කලාපීය සුහද තානාපතිවරයා ලෙස ශ්‍රී ලංකාවට පැමිණියේය. ටෙන්ඩුල්කාර් එහි රැඳී සිටින කාලය තුළ සබරගමුව පළාතේ යුනිසෙෆ් වැඩසටහන් නැරඹීමට ගිය අතර COVID-වසංගතය සහ 2022 ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් දරුවන් සහ දෙමාපියන් හමුවිය. ක්ෂේත්‍ර මෙහෙවර අතරතුර, ටෙන්ඩුල්කාර් පෙර පාසලකට ගොස් යුනිසෙෆ් හි ක්‍රියාත්මක වන මධ්‍යහ්න […]

The post ක්‍රිකට් දෙවියන් SACHIN TENDULKAR, කෑගල්ලෙ ලමුන් සමග – Sachin Tendulkar teams up with Sri Lanka’s children appeared first on 1XBet Sri Lanka.

]]>
ක්‍රිකට් දෙවියන් SACHIN TENDULKAR, කෑගල්ලෙ ලමුන් සමග

සචින් තෙන්ඩුල්කාර් යුනිසෙෆ් දකුණු ආසියානු කලාපීය සුහද තානාපතිවරයා ලෙස ශ්‍රී ලංකාවට පැමිණියේය.

ක්‍රිකට් දෙවියන් SACHIN TENDULKAR, කෑගල්ලෙ ලමුන් සමග - Sachin Tendulkar teams up with Sri Lanka’s children
ක්‍රිකට් දෙවියන් SACHIN TENDULKAR, කෑගල්ලෙ ලමුන් සමග – Sachin Tendulkar teams up with Sri Lanka’s children

ටෙන්ඩුල්කාර් එහි රැඳී සිටින කාලය තුළ සබරගමුව පළාතේ යුනිසෙෆ් වැඩසටහන් නැරඹීමට ගිය අතර COVID-වසංගතය සහ 2022 ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් දරුවන් සහ දෙමාපියන් හමුවිය.

ක්ෂේත්‍ර මෙහෙවර අතරතුර, ටෙන්ඩුල්කාර් පෙර පාසලකට ගොස් යුනිසෙෆ් හි ක්‍රියාත්මක වන මධ්‍යහ්න පාසල් ආහාර වැඩසටහනේ සහාය ඇතිව, දරුවන්ට පෝෂ්‍ය පදාර්ථවලින් පොහොසත් ආහාර සැපයීමට උදව් කළේය.

2022 අගෝස්තු මාසයේ සිට, UNICEF හි දිවා ආහාර වැඩසටහන රට පුරා පාසල් 1,400 කට ආසන්න ප්‍රමාණයක පෙර පාසල් දරුවන් 50,000 කට පෝෂ්‍යදායී ආහාර ලබාදීම සිදුකරයි, මෙම ආහාර වැඩසටහන පෙර පාසල් පැමිණීම ඉහළ නැංවීමට ද උපකාරී වී ඇත.

ක්‍රිකට් දෙවියන් SACHIN TENDULKAR, කෑගල්ලෙ ලමුන් සමග - Sachin Tendulkar teams up with Sri Lanka’s children

“දරුවන්ට ඔවුන්ගේ සම්පූර්ණ හැකියාවන් කරා ළඟා වීමට පෝෂ්‍ය පදාර්ථවලින් පොහොසත් ආහාරයක් සහ ගුණාත්මක අධ්‍යාපනයක් අවශ්‍ය වේ.

“ඔවුන්ගේ අධ්‍යාපනය සහ පෝෂණය වෙනුවෙන් ආයෝජනය කිරීමෙන් අපි ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් පමණක් නොව සෑම රටකම අනාගතය වෙනුවෙන්ම ආයෝජනය කරනවා.” තෙන්ඩුල්කාර් පැවසීය.

ටෙන්ඩුල්කාර් ගිය තවත් පාසලකදී, ඔහු 3 ශ්‍රේණියේ ළමුන් සඳහා ඉගැන්වීම් සහ ඉගෙනුම් ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළේය

ක්‍රිකට් දෙවියන් SACHIN TENDULKAR, කෑගල්ලෙ ලමුන් සමග - Sachin Tendulkar teams up with Sri Lanka’s children

ටෙන්ඩුල්කාර් ශ්‍රී ලංකාවේ තරුණයින් පිරිසක් සමඟ කතා කිරීමට ද කාලය ගත කළේය, සමීප ‘ක්‍රිකට් කැච්-අප්’ සැසියකදී ඔහු හැදී වැඩුණු අත්දැකීම් බෙදාහදා ගත් අතර,

බාධක ජය ගැනීම, ඔරොත්තු දීමේ හැකියාව සහ තම ඉලක්කය හඹා යාම කෙරෙහි අවධානය යොමු කළේය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ක්‍රිකට් දෙවියන් SACHIN TENDULKAR, කෑගල්ලෙ ලමුන් සමග – Sachin Tendulkar teams up with Sri Lanka’s children appeared first on 1XBet Sri Lanka.

]]>
LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට ! – The slowest half century in the history of LPL from Barber ! https://lankansports.com/lpl-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%9c%e0%b7%8f%e0%b6%b8%e0%b7%93%e0%b6%b8-%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%b0/ Wed, 02 Aug 2023 13:26:53 +0000 https://lankansports.com/?p=17740 LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට ! LANKA PREMIER LEAGUE 2023 LPL සිව්වැනි සංස්කරණයේ තෙවැනි තරඟය RPIS හිදී Colombo Strikers හා B-love Kandy අතර පසුගියදා පැවැත්වුනා තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කල Colombo Strikers කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී රැස් කිරීමට හැකියාව ලැබුනේ ලකුණු 157 ක් පමණයි. ඉනිමේ ඉහළතම ලකුණු ලාභියා වූ බාබර් අසාම් අර්ධ […]

The post LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට ! – The slowest half century in the history of LPL from Barber ! appeared first on 1XBet Sri Lanka.

]]>
LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට !

LANKA PREMIER LEAGUE 2023

LPL සිව්වැනි සංස්කරණයේ තෙවැනි තරඟය RPIS හිදී Colombo Strikers හා B-love Kandy අතර පසුගියදා පැවැත්වුනා

LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට ! - The slowest half century in the history of LPL from Barber !
LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට ! – The slowest half century in the history of LPL from Barber !

තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කල Colombo Strikers කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී රැස් කිරීමට හැකියාව ලැබුනේ ලකුණු 157 ක් පමණයි.

LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට ! - The slowest half century in the history of LPL from Barber !

ඉනිමේ ඉහළතම ලකුණු ලාභියා වූ බාබර් අසාම් අර්ධ ශතකයක් රැස් කල අතර එය පන්දු 48 කින් වාර්ථා වූ අතර එය වාර්ථා අතරට එක්වූයේ LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය ලෙසටයි.

LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට ! - The slowest half century in the history of LPL from Barber !

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී

The post LPL ඉතිහාසයේ මන්දගාමීම අර්ධ ශතකය බාබර් නමට ! – The slowest half century in the history of LPL from Barber ! appeared first on 1XBet Sri Lanka.

]]>
Babar azam සමඟ Colombo Strikers කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR https://lankansports.com/babar-azam-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f-colombo-strikers-%e0%b6%9a%e0%b6%bb%e0%b7%85%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-colombo-strikers-with-captain-babar/ Tue, 25 Jul 2023 11:49:42 +0000 https://lankansports.com/?p=17574 Babar azam සමඟ Colombo Strikers කරළියට Lanka Premier League 2023 අද අපි කතාකරන්න යන්නේ Colombo Strikers කණ්ඩායම ගැන පසුගිය වසරේ අනුශූරයන් වූ Colombo Strikers කණ්ඩායම මෙවර තරගාවලියට පිවිසෙන්නේ කණ්ඩායමේ ප්‍රධානතම වෙනසක් සිදු කරමින්. ඒ ආරම්භක තරගාවලියේ සිට ම කොළඹ කණ්ඩායමේ නායකයා මෙන්ම 2022 වසරේ අනුශූර කණ්ඩායමේ නායකත්වයේ ද කටයුතු කළ ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට Babar azam […]

The post Babar azam සමඟ Colombo Strikers කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR appeared first on 1XBet Sri Lanka.

]]>
Babar azam සමඟ Colombo Strikers කරළියට

Lanka Premier League 2023

අද අපි කතාකරන්න යන්නේ Colombo Strikers කණ්ඩායම ගැන

පසුගිය වසරේ අනුශූරයන් වූ Colombo Strikers කණ්ඩායම මෙවර තරගාවලියට පිවිසෙන්නේ කණ්ඩායමේ ප්‍රධානතම වෙනසක් සිදු කරමින්.

Babar azam සමඟ Colombo Strikers  කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR
Babar azam සමඟ Colombo Strikers කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR

ඒ ආරම්භක තරගාවලියේ සිට ම කොළඹ කණ්ඩායමේ නායකයා මෙන්ම 2022 වසරේ අනුශූර කණ්ඩායමේ නායකත්වයේ ද කටයුතු කළ ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට Babar azam කණ්ඩායමට එක් කර ගනිමින්.

Colombo Strikers කණ්ඩායමේ ගමන් මඟ

වසරතරගජයපරාජලකුණු සමනොවිසඳුණස්ථානය
1202095310SF වටය
2202194500Eliminator
32022115600අනුශූරතාව
එකතුව29141410

ආරම්භක වසරේ දී Colombo Kings නමින් ද සහ ඊට පසු වසර ද්විත්වයේ Colombo Stars නමින් ද හැඳින්වූ මෙම කණ්ඩායම මෙවර තරගාවලියට එක් වෙන්නේ Colombo Strikers නමින්.

Colombo Strikers සමග එකතුවන විදෙස් ක්‍රීඩකයින්

  • Babar Azam
Babar azam සමඟ Colombo Strikers  කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR
Babar azam සමඟ Colombo Strikers කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR
  • Naseem Shah
Babar azam සමඟ Colombo Strikers  කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR
  • Wahab Riaz
Babar azam සමඟ Colombo Strikers  කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR
  • Iftikhar Ahmed
Babar azam සමඟ Colombo Strikers  කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR
  • Lorcan Tucker
Babar azam සමඟ Colombo Strikers  කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR
  • Mohammad Nawaz

Colombo Strikers කණ්ඩායම:

  • Babar Azam (නායක), Naseem Shah, මතීෂ පතිරණ, චාමික කරුණාරත්න, පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, ලක්ෂාන් සඳකැන්, Wahab Riaz, නිපුන් ධනංජය, මොවින් සුබසිංහ, ලහිරු උදාර,
  • එශාන් මාලිංග, Iftikhar Ahmed, ශෂික දුල්ශාන්, නුවනිඳු ප්‍රනාන්දු, Lorcan Tucker, ජෙෆ්රි වැන්ඩර්සේ, ඇන්ජලෝ පෙරේරා,
  • ධනංජය ලක්ෂාන්, කවිශ්ක අංජුල, Mohammad Nawaz, රමේෂ් මෙන්ඩිස්, යශෝධ ලංකා සහ අහන් වික්‍රමසිංහ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Babar azam සමඟ Colombo Strikers කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR appeared first on 1XBet Sri Lanka.

]]>
2023 LPL ටිකට්වල ගණන් හිලව් මෙන්න – Here are the 2023 LPL ticket prices https://lankansports.com/2023-lpl-%e0%b6%a7%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a%e0%b7%80%e0%b6%bd-%e0%b6%9c%e0%b6%ab%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b7%92%e0%b6%bd%e0%b7%80%e0%b7%8a-%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/ Mon, 24 Jul 2023 11:16:47 +0000 https://lankansports.com/?p=17543 2023 LPL ටිකට්වල ගණන් හිලව් මෙන්න Lanka Premier League 2023 2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ලබා ගත හැකි ආකාරය සහ ඒවායේ මිල ගණන් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (23) නිවේදනය කර තිබුණා .  ඒ අනුව ඊයේ සිට තරගාවලිය සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ආරම්භ කෙරුණු අතර  www.srilankacricket.lk ඔස්සේ අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත්‍ර […]

The post 2023 LPL ටිකට්වල ගණන් හිලව් මෙන්න – Here are the 2023 LPL ticket prices appeared first on 1XBet Sri Lanka.

]]>
2023 LPL ටිකට්වල ගණන් හිලව් මෙන්න

Lanka Premier League 2023

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ලබා ගත හැකි ආකාරය සහ ඒවායේ මිල ගණන් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (23) නිවේදනය කර තිබුණා . 

2023 LPL ටිකට්වල ගණන් හිලව් මෙන්න - Here are the 2023 LPL ticket prices
2023 LPL ටිකට්වල ගණන් හිලව් මෙන්න – Here are the 2023 LPL ticket prices

ඒ අනුව ඊයේ සිට තරගාවලිය සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ආරම්භ කෙරුණු අතර  www.srilankacricket.lk ඔස්සේ අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමට හැකි. මෙවර තරගාවලියේ ලීග් වටයේ තරගය ජූලි 30 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ ප්‍රවේශ පත්‍රවල මිල ගණන් පහතින්. 

  • කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය 

PRICE PER TICKET
C & D Lower (Week days) Rs. 150 
C& D Lower (Weekend) Rs. 300 
C&D Upper Stands Rs. 500 
A&B Lower Stands Rs. 1000 
A&B Upper Stands Rs. 2000 
Grandstand Rs. 3000 
Corporate Boxes Rs. 6500 
  • මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය 
Grass Embankment Rs. 150 
A&B Lower Stands Rs. 1000 
Grandstand Rs. 3000 
Corporate Boxes Rs. 5000 
2023 LPL ටිකට්වල ගණන් හිලව් මෙන්න - Here are the 2023 LPL ticket prices
2023 LPL ටිකට්වල ගණන් හිලව් මෙන්න – Here are the 2023 LPL ticket prices

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post 2023 LPL ටිකට්වල ගණන් හිලව් මෙන්න – Here are the 2023 LPL ticket prices appeared first on 1XBet Sri Lanka.

]]>
මනිපූර් ස්ත්‍රී දූෂණයට එරෙහිව Harbhajan Singh හඬනගයි !- HARBAJAN SINGH BREAKES SILENCE ON MANIPUR INCIDENT https://lankansports.com/%e0%b6%b8%e0%b6%b1%e0%b7%92%e0%b6%b4%e0%b7%96%e0%b6%bb%e0%b7%8a-%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%af%e0%b7%96%e0%b7%82%e0%b6%ab%e0%b6%ba%e0%b6%a7-%e0%b6%91/ Fri, 21 Jul 2023 14:17:18 +0000 https://lankansports.com/?p=17518 මනිපූර් ස්ත්‍රී දූෂණයට එරෙහිව Harbhajan Singh හඬනගයි ඊසාන දිග ඉන්දියාවේ මනිපුර් ප්‍රදේශයේ දී පසුගිය මැයි මාසයේ දී සිදු වූ සමූහ ස්ත්‍රී දූෂණයකට සම්බන්ධ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමත් සමඟ සමස්ත ඉන්දියාව ම කැලඹීමට පත් වී තිබෙනවා . පසුගිය බදාදා (19) දිනයේ පටන් twitter හරහා ඉතා ඉක්මනින් හුවමාරු වීමට පටන් ගත් මෙම වීඩියෝවේ පිරිමි […]

The post මනිපූර් ස්ත්‍රී දූෂණයට එරෙහිව Harbhajan Singh හඬනගයි !- HARBAJAN SINGH BREAKES SILENCE ON MANIPUR INCIDENT appeared first on 1XBet Sri Lanka.

]]>
මනිපූර් ස්ත්‍රී දූෂණයට එරෙහිව Harbhajan Singh හඬනගයි

ඊසාන දිග ඉන්දියාවේ මනිපුර් ප්‍රදේශයේ දී පසුගිය මැයි මාසයේ දී සිදු වූ සමූහ ස්ත්‍රී දූෂණයකට සම්බන්ධ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමත් සමඟ සමස්ත ඉන්දියාව ම කැලඹීමට පත් වී තිබෙනවා .

පසුගිය බදාදා (19) දිනයේ පටන් twitter හරහා ඉතා ඉක්මනින් හුවමාරු වීමට පටන් ගත් මෙම වීඩියෝවේ පිරිමි සමූහයක් විසින් නිරුවත් කාන්තාවන් දෙදෙනෙකු බලහත්කාරයෙන් ඇදගෙන යන දර්ශනයක් අඩංගු වී ඇති අතර,

විදෙස් මාධ්‍ය මගින් වාර්තා කරන පරිදි ඉන් එක් කාන්තාවක් සමූහ දූෂණයට ලක් වී ඇති අතරවීඩියෝවේ සටහන් නොවූව ද තවත් කාන්තාවක් ද බලහත්කාරයෙන් නිරුවත් කර ඇති බව වාර්තා වනවා.

මනිපූර් ස්ත්‍රී දූෂණයට එරෙහිව Harbhajan Singh  හඬනගයි !- HARBAJAN SINGH BREAKES SILENCE ON MANIPUR INCIDENT
මනිපූර් ස්ත්‍රී දූෂණයට එරෙහිව Harbhajan Singh හඬනගයි !- HARBAJAN SINGH BREAKES SILENCE ON MANIPUR INCIDENT

මනිපුර් ප්‍රදේශයේ ජීවත් වන Meitei සහ Kuki නම් ජනවර්ග ද්විත්වය අතර කලක පටන් පවත්නා ගැටුමක එක් අවස්ථාවක් ලෙස මෙම සිදුවීම හඳුන්වා දිය හැකි අතර, මෙවැනි ගැටුම්වල දී ස්ත්‍රී දූෂණය ආයුධයක් ලෙස භාවිත කෙරෙන බව ද විදෙස් මාධ්‍ය මගින් වාර්තා කරනවා.

අතිශය සංවේදී දර්ශන සහිත මෙම කෙටි වීඩියෝ පටය මුලු ලෝකයේ ම ඇස් නැවතත් ඉන්දියාව දෙසට හැරවීමට සමත් වී ඇති අතර, මෙහි දී ප්‍රසිද්ධ ඉන්දීය තරු විසින් ද මෙම සිදුවීම දරුණු ලෙස විවේචන කරමින් අදහස් දැක්වීමට පෙරමුණ ගෙන තිබෙනවා.

ඒ අතරින් ඉන්දීය ක්‍රීඩා තරු නියෝජනය කරමින් ඉතා ඉක්මන් ප්‍රතිචාරයක් දක්වමින් මෙම සිදුවීම පිළිබඳ සිය අප්‍රසාදය පළ කිරමින් හිටපු ඉන්දීය දඟපන්දු යවන්නෙකු සහ වත්මන් ඉන්දීය රාජ්‍ය සභා නියෝජිතයෙකු වන Harbhajan Singh විසින් පවසා සිටියේ,

මෙම සිදුවීමට සම්බන්ධ වූ අයට උපරිම දඬුවම් (මරණ දණ්ඩනය) ලබා දිය යුතු බවයි.

මනිපූර් ස්ත්‍රී දූෂණයට එරෙහිව Harbhajan Singh  හඬනගයි !- HARBAJAN SINGH BREAKES SILENCE ON MANIPUR INCIDENT
මනිපූර් ස්ත්‍රී දූෂණයට එරෙහිව Harbhajan Singh හඬනගයි !- HARBAJAN SINGH BREAKES SILENCE ON MANIPUR INCIDENT

“මම තරහින් ඉන්නවා කිව්වොත් ඒක අවතක්සේරු කිරීමක්. මම පුදුම කේන්තියකින් ඉන්නේ. මනිපුර් වල සිදු වුනු දේ ගැන මම ලැජ්ජා වෙනවා.

මේ දරුණු අපරාධය කළ අයව නීතිය ඉදිරියට ගෙනැවිත් මරණ දණ්ඩනය ලබා දිය නොහැකි නම් අපි අපිවම මිනිසුන් ලෙස හඳුන්වා දීම නතර කළ යුතුයි.

මේ සිදුවීම මාව පීඩාවට පත් කළා. ඇති කියන්නේ ඇති. රජය තීරණයක් ගත යුතුයි.”

If I say I am angry, it’s an understatement. I am numb with rage. I am ashamed today after what happened in Manipur. If the perpetrators of this ghastly crime aren’t brought to the book and handed capital punishment, we should stop calling ourselves human. It makes me sick that…

Hindustan Times ඇසුරිනි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post මනිපූර් ස්ත්‍රී දූෂණයට එරෙහිව Harbhajan Singh හඬනගයි !- HARBAJAN SINGH BREAKES SILENCE ON MANIPUR INCIDENT appeared first on 1XBet Sri Lanka.

]]>
ලංකා T10 තරගාවලියට දින තීන්දුයි ! – Dates announced for the Sri Lanka T10 tournament https://lankansports.com/%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-t10-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b6%ad%e0%b7%93%e0%b6%b1%e0%b7%8a%e0%b6%af/ Tue, 11 Jul 2023 12:50:29 +0000 https://lankansports.com/?p=17290 ලංකා T10 තරගාවලියට දින තීන්දුයි ! T10 tournament 2023 ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන “ලංකා T10 ක්‍රිකට් ලීගය” මේ වසරේ දෙසැම්බර් 12 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කරනු ලබනවා . තරගාවලිය මේ වසරේ ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, අවසානයේ එය […]

The post ලංකා T10 තරගාවලියට දින තීන්දුයි ! – Dates announced for the Sri Lanka T10 tournament appeared first on 1XBet Sri Lanka.

]]>
ලංකා T10 තරගාවලියට දින තීන්දුයි !

T10 tournament 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන “ලංකා T10 ක්‍රිකට් ලීගය” මේ වසරේ දෙසැම්බර් 12 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කරනු ලබනවා .

ලංකා T10 තරගාවලියට දින තීන්දුයි ! - Dates announced  for the Sri Lanka T10 tournament
ලංකා T10 තරගාවලියට දින තීන්දුයි ! – Dates announced for the Sri Lanka T10 tournament

තරගාවලිය මේ වසරේ ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්,

අවසානයේ එය දෙසැම්බර් මාසය තෙක් කල් දැමීමට සිදු වුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් දේශීය සහ විදේශීය කැලැන්ඩරය සැලකිල්ලට ගනිමින් තරගාවලිය පැවැත්වීම සඳහා සුදුසුම කාලය ලෙස දෙසැම්බර් මාසය බව තීරණය කිරීමෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කැලැන්ඩරයට අලුතින් එකතු වන මේ නවතම තරගාවලිය දේශීය ප්‍රමුඛපෙළ ක්‍රීඩකයින් මෙන්ම විදෙස් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය ඇතුව සංවිධානය කිරීමට නියමිතයි.

ලංකා T10 තරගාවලියට දින තීන්දුයි ! - Dates announced  for the Sri Lanka T10 tournament
ලංකා T10 තරගාවලියට දින තීන්දුයි ! – Dates announced for the Sri Lanka T10 tournament

නවතම ආකාරයේ මුහුණු වරකින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය දේශීය ක්‍රිකට් පිටියේ අංකුර ක්‍රීඩකයින්ට සිය දක්ෂතා ඔප්නංවා ගනිමින් දෙස් – විදෙස් ක්‍රීඩකයින් සමඟින් අත්දැකීම් ලබා ගැනීමට විශාල වේදිකාවක් වනු ඇති බව නොඅනුමානයි.

තරගාවලිය තරග ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩාංගණ කිහිපයක දී දිවා – රාත්‍රි ලෙස පැවැත්වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ලංකා T10 තරගාවලියට දින තීන්දුයි ! – Dates announced for the Sri Lanka T10 tournament appeared first on 1XBet Sri Lanka.

]]>
පන්දු බලාඇණියේ සුපිරි දස්කම් නිසා කුසලානය සිංහ දේශයට! – Sri Lanka finish ODI WC qualifier with spotless record https://lankansports.com/%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%b6%e0%b6%bd%e0%b7%8f%e0%b6%87%e0%b6%ab%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%af%e0%b7%83/ Mon, 10 Jul 2023 12:33:03 +0000 https://lankansports.com/?p=17258 පන්දු බලාඇණියේ සුපිරි දස්කම් නිසා කුසලානය සිංහ දේශයට! ICC Cricket World Cup Qualifier 2023 සිම්බාබ්වේ හිදී පැවැත්වුනු ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ඊයේ (09) අවසන් වුනේ ශ්‍රී ලංකාව ශූරයින් ලෙස අභිෂේක ගන්වමින්. එහි දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට දක්ෂතා මැද අතරමං වූ නෙදර්ලන්තයට ලකුණු 128ක දරුණු පරාජයක් හිමි වුනා. තරගයේ කාසියේ වාසිය දිනා […]

The post පන්දු බලාඇණියේ සුපිරි දස්කම් නිසා කුසලානය සිංහ දේශයට! – Sri Lanka finish ODI WC qualifier with spotless record appeared first on 1XBet Sri Lanka.

]]>
පන්දු බලාඇණියේ සුපිරි දස්කම් නිසා කුසලානය සිංහ දේශයට!

ICC Cricket World Cup Qualifier 2023

සිම්බාබ්වේ හිදී පැවැත්වුනු ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ඊයේ (09) අවසන් වුනේ ශ්‍රී ලංකාව ශූරයින් ලෙස අභිෂේක ගන්වමින්.

පන්දු බලාඇණියේ සුපිරි දස්කම් නිසා කුසලානය සිංහ දේශයට! - Sri Lanka finish ODI WC qualifier with spotless record
පන්දු බලාඇණියේ සුපිරි දස්කම් නිසා කුසලානය සිංහ දේශයට! – Sri Lanka finish ODI WC qualifier with spotless record

එහි දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට දක්ෂතා මැද අතරමං වූ නෙදර්ලන්තයට ලකුණු 128ක දරුණු පරාජයක් හිමි වුනා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් නෙදර්ලන්ත නායක Scott Edwards මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට පැවරුවා.

පන්දු බලාඇණියේ සුපිරි දස්කම් නිසා කුසලානය සිංහ දේශයට! - Sri Lanka finish ODI WC qualifier with spotless record
පන්දු බලාඇණියේ සුපිරි දස්කම් නිසා කුසලානය සිංහ දේශයට! – Sri Lanka finish ODI WC qualifier with spotless record

නෙදර්ලන්තය සමඟ අවසන් සටන වෙනුවෙන් සූදානම් කර තිබුණේ හරාරේ ක්‍රීඩාංගණයයි. තම නිජබිම නියෝජනය කරන කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා නොසිටියත්, තරගය නැරඹීමට සැලකිය යුතු තරමක ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටියා.

තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාව දිමුත් කරුණාරත්නව විවේක ගන්වා තිබූ අතර ඔහු වෙනුවට නවක ක්‍රීඩක සහන් ආරච්චිගේ කණ්ඩායම සමඟ එක්වී තිබුණා. 

තම එක්දින දිවියේ පළමු අර්ධ ශතකය ලෙස සහන් ආරච්චිගේ ලබා ගත් ලකුණු ප්‍රමාණය 57ක්.

පිත්තෙන් කැපී පෙනෙන යමක් කර පෙන්වීමට අපොහොසත් වූ දසුන් ශානක අදත් ලබා ගත්තේ එක් ලකුණක් පමණයි.

පන්දු බලාඇණියේ සුපිරි දස්කම් නිසා කුසලානය සිංහ දේශයට! - Sri Lanka finish ODI WC qualifier with spotless record

ලකුණු 190ට කඩුලු 7ක් බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම අවසානයේ ගෞරවාන්විත ලකුණක් කරා ගෙන යන්නේ ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු ද්විත්වය වන වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණයි. 

මේ නිසාම ශ්‍රී ලංකාවට තම සුපිරි පන්දු බල ඇණිය සමඟ තරගයක් දිය හැකි ඉලක්කයක් වන ලකුණු 233ක් දක්වා ඉනිම ප්‍රසාරණය කර ගන්නට හැකි වුනා. 

මේ අනුව නෙදර්ලන්ත ඉනිම අද ලකුණු 105කට නිමා වුනා. සමස්ත තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 200 සීමාව පසුකර යාමට සමත් වූ එකම කණ්ඩායම වුනේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පමණයි.

  • තරගයේ වීරයාලෙස ඩිල්ශාන් මධුශංක සම්මාන දිනා ගත්තා

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post පන්දු බලාඇණියේ සුපිරි දස්කම් නිසා කුසලානය සිංහ දේශයට! – Sri Lanka finish ODI WC qualifier with spotless record appeared first on 1XBet Sri Lanka.

]]>
LPL ඉතිහාසයේ වැඩිම මුදල බාබර් අසාම් ට – Babar Azam becomes the highest paid player in LPL history so far ! https://lankansports.com/lpl-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b6%ba%e0%b7%9a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92%e0%b6%b8-%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b6%bd-%e0%b6%b6%e0%b7%8f%e0%b6%b6%e0%b6%bb/ Mon, 05 Jun 2023 11:19:03 +0000 https://lankansports.com/?p=16616 LPL ඉතිහාසයේ වැඩිම මුදල බාබර් අසාම් ට Lanka Premier League 2023 කණ්ඩායම් කිහිපයක් නව හිමිකාරීත්වයක් යටතේ මෙවර LPL තරඟාවලියට එක්ව තිබෙනවා. ඒ අතරට එක්වන Colombo stickers කණ්ඩායම එදා මෙදාතුර LPL තරඟාවලියකදී ක්‍රීඩකයෙකු මිලදී ගැනීම සඳහා වැය කල ඉහළම මුදල වැය කර ඇති බව සඳහන්. ක්‍රීඩක වෙන්දේසියට පෙර සිදුකිරීමට හැකි Direct Player signs ඔස්සේ ඔවුන් තම […]

The post LPL ඉතිහාසයේ වැඩිම මුදල බාබර් අසාම් ට – Babar Azam becomes the highest paid player in LPL history so far ! appeared first on 1XBet Sri Lanka.

]]>
LPL ඉතිහාසයේ වැඩිම මුදල බාබර් අසාම් ට

Lanka Premier League 2023

කණ්ඩායම් කිහිපයක් නව හිමිකාරීත්වයක් යටතේ මෙවර LPL තරඟාවලියට එක්ව තිබෙනවා.

ඒ අතරට එක්වන Colombo stickers කණ්ඩායම එදා මෙදාතුර LPL තරඟාවලියකදී ක්‍රීඩකයෙකු මිලදී ගැනීම සඳහා වැය කල ඉහළම මුදල වැය කර ඇති බව සඳහන්.

LPL ඉතිහාසයේ වැඩිම මුදල බාබර් අසාම් ට - Babar Azam becomes the highest paid player in LPL history so far !
LPL ඉතිහාසයේ වැඩිම මුදල බාබර් අසාම් ට – Babar Azam becomes the highest paid player in LPL history so far !

ක්‍රීඩක වෙන්දේසියට පෙර සිදුකිරීමට හැකි Direct Player signs ඔස්සේ ඔවුන් තම ප්‍රධානතම විදෙස් ක්‍රීඩකයාව මිලදී ගෙන තිබෙන අතර ඒ පකිස්තානු නායක බාබර් අසාම් වීමද විශේෂත්වයක්.

ශ්‍රී ලංකා රුපියල් කෝටි 4.5ක් ඉක්මවා වැය කරමින් බාබර්ව මිලදී ගෙන තිබේ.

LPL ඉතිහාසයේ වැඩිම මුදල බාබර් අසාම් ට - Babar Azam becomes the highest paid player in LPL history so far !

එම මුදල වාර්ථා අතරට එක්වන්නේ LPL ඉතිහාසයේ ක්‍රීඩකයෙකු මිලදී ගන්නට වැය කල වැඩිම මුදල ලෙසටයි!

තරගාවලිය සදහා එක්වන විදෙස් කීඩකයින්

LPL ඉතිහාසයේ වැඩිම මුදල බාබර් අසාම් ට - Babar Azam becomes the highest paid player in LPL history so far !

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post LPL ඉතිහාසයේ වැඩිම මුදල බාබර් අසාම් ට – Babar Azam becomes the highest paid player in LPL history so far ! appeared first on 1XBet Sri Lanka.

]]>
ඉතිහාසගත වන LPL සිව්වැනි අදියරේ වෙන්දේසියට දින තීන්දුයි – Dates set for historic LPL Fourth Stage Auction https://lankansports.com/%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b6%9c%e0%b6%ad-%e0%b7%80%e0%b6%b1-lpl-%e0%b7%83%e0%b7%92%e0%b7%80%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%85%e0%b6%af%e0%b7%92/ Tue, 23 May 2023 12:45:16 +0000 https://lankansports.com/?p=16363 ඉතිහාසගත වන LPL සිව්වැනි අදියරේ වෙන්දේසියට දින තීන්දුයි ලංකා ප්‍රිමියර් ලීගය 2023. ලෝක ලීග් ක්‍රිකට් පිටිය තුල ක්‍රීඩක වෙන්දේසියක් පවත්වනු ලබන දෙවැනි ක්‍රිකට් ලීගය ලෙස ලංකා ප්‍රිමියර් ලීගය ඉතිහාසගත වෙනවා. ජූලි 30 වැනිදා සිට අගෝස්තු 30 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස සහ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත සිව්වැනි LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය […]

The post ඉතිහාසගත වන LPL සිව්වැනි අදියරේ වෙන්දේසියට දින තීන්දුයි – Dates set for historic LPL Fourth Stage Auction appeared first on 1XBet Sri Lanka.

]]>
ඉතිහාසගත වන LPL සිව්වැනි අදියරේ වෙන්දේසියට දින තීන්දුයි

ලංකා ප්‍රිමියර් ලීගය 2023.

ලෝක ලීග් ක්‍රිකට් පිටිය තුල ක්‍රීඩක වෙන්දේසියක් පවත්වනු ලබන දෙවැනි ක්‍රිකට් ලීගය ලෙස ලංකා ප්‍රිමියර් ලීගය ඉතිහාසගත වෙනවා.

ජූලි 30 වැනිදා සිට අගෝස්තු 30 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස සහ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත සිව්වැනි LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ජුනි 11 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ඉතිහාසගත වන LPL සිව්වැනි අදියරේ වෙන්දේසියට දින තීන්දුයි - Dates set for historic LPL Fourth Stage Auction
ඉතිහාසගත වන LPL සිව්වැනි අදියරේ වෙන්දේසියට දින තීන්දුයි – Dates set for historic LPL Fourth Stage Auction

මෙවර තරගාවලිය සඳහා සුපුරුදු පරිදි කණ්ඩායම් 5ක් (Colombo Strikers, Dambulla Aura, Galle Gladiators,Jaffna Kings සහ Kandy Falcons)

එක් වන නමුත් ඉන් කණ්ඩායම් දෙකක (Kandy සහ Colombo) හිමිකාරිත්වය වෙනස් වී තිබෙනවා.

ක්‍රීඩක වෙන්දේසියේ දී,

එක් කණ්ඩායමකට උපරිම ක්‍රීඩකයින් 24 දෙනෙක් සහ අවමය ක්‍රීඩකයින් 20 දෙනෙක් ලෙස සංචිතගත කර ගැනීමට හැකිව තිබෙන අතර,

ඒ අතරට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙක් එක් කර ගැනීමට ද හැකියාව පවතිනවා.

2023 LPL වෙනුවෙන් සෘජුව ගිවිසුම් ගත වී තිබෙන ක්‍රීඩකයින්,

  • Jaffna Kings – David Miller✈, Rahmanullah Gurbaz ✈, Thisara Perera, Maheesh Theekshana
  • Colombo Strikers – Babar Azam ✈, Naseem Shah ✈,  Matheesha Pathirana, Chamika Karunaratne
  • Dambulla Aura – Matthew Wade✈, Lungi Ngidi ✈,  Kusal Mendis, Avishka Fernando
  • Galle Gladiators – Shakib Al Hasan ✈, Tabraiz Shamsi ✈, Dasun Shanaka, Bhanuka Rajapaksa
  • Kandy Falcons – Mujeeb Ur Rahman ✈, Fakhar Zaman ✈, Wanindu Hasaranga, Angelo Mathew
ඉතිහාසගත වන LPL සිව්වැනි අදියරේ වෙන්දේසියට දින තීන්දුයි - Dates set for historic LPL Fourth Stage Auction

වෙන්දේසිය සඳහා ඇතුළත් කරනු ලබන ක්‍රීඩකයින් ප්‍රධාන ලෙස

ටෙස්ට්/ එක්දින/ විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ගත් (ඒක ජාත්‍යන්තර තරගයකට වැඩි) සහ ජාත්‍යන්තර වරම් නොලැබූ ක්‍රීඩකයින් ලෙස කාණ්ඩ දෙකකට ඇතුළත් කර තිබෙනවා.

ඉතිහාසගත වන LPL සිව්වැනි අදියරේ වෙන්දේසියට දින තීන්දුයි - Dates set for historic LPL Fourth Stage Auction

තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් දේශය, දකුණු අප්‍රිකාව, එංගලන්තය, පාකිස්තානය සහ බංග්ලාදේශය නියෝජනය කරමින් විදෙස් ක්‍රීඩකයින් රැසක් ලියාපදිංචි වී තිබෙන අතර,

ඔවුන් සියලුම දෙනා වෙන්දේසියට ඉදිරිපත් කිරීමට සූදානම් බවත්, තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට

ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 50ක ත්‍යාග මුදලක් ලබා දීමට නියමිත බවත්, තරගාවලිය පිළිබඳව අද (23) කොළඹ දී පැවති මාධ්‍ය හමුව අමතමින් තරගාවලි අධ්‍යක්ෂක සමන්ත දොඩන්වල මහතා පැවසුවා.