gossiplanka Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/gossiplanka/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 01 Sep 2023 11:47:43 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 වැඩිම වාරයක් දැවි යාමෙ වාර්තාව කුසල් මෙන්ඩිස් සතු වෙයි! – Kusal Mendis holds the record for most dismissals in the last 10 years https://lankansports.com/%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92%e0%b6%b8-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%af%e0%b7%90%e0%b7%80%e0%b7%92-%e0%b6%ba%e0%b7%8f%e0%b6%b8%e0%b7%99-%e0%b7%80%e0%b7%8f/ Fri, 01 Sep 2023 11:44:12 +0000 https://lankansports.com/?p=18050 වැඩිම වාරයක් දැවි යාමෙ වාර්තාව කුසල් මෙන්ඩිස් සතු වෙයි! Asia Cup 2023 2013 වසරෙ සිට 2023 වසර දක්වා ලකුනු 9ක් හෝ ඊට අඩුවෙන් ලබා ගෙන වැඩිම අවස්ථා ගනනකදි දැවි ගිය ක්‍රිඩකයා කුසල් මෙන්ඩිස්ය. අවස්ථා ගනන 96කි. කුසල් මෙන්ඩිස් මේ වන ශ්‍රි ලංකා කන්ඩායම තුල අනවශ්‍ය බරක් වෙමින් පවති. එක්දින තරග 107ක් ක්‍රීඩා කලද ඔහුට ඇත්තෙ […]

The post වැඩිම වාරයක් දැවි යාමෙ වාර්තාව කුසල් මෙන්ඩිස් සතු වෙයි! – Kusal Mendis holds the record for most dismissals in the last 10 years appeared first on 1XBet Sri Lanka.

]]>
වැඩිම වාරයක් දැවි යාමෙ වාර්තාව කුසල් මෙන්ඩිස් සතු වෙයි!

Asia Cup 2023

2013 වසරෙ සිට 2023 වසර දක්වා ලකුනු 9ක් හෝ ඊට අඩුවෙන් ලබා ගෙන වැඩිම අවස්ථා ගනනකදි දැවි ගිය ක්‍රිඩකයා කුසල් මෙන්ඩිස්ය. අවස්ථා ගනන 96කි.

වැඩිම වාරයක් දැවි යාමෙ වාර්තාව කුසල් මෙන්ඩිස් සතු වෙයි!
වැඩිම වාරයක් දැවි යාමෙ වාර්තාව කුසල් මෙන්ඩිස් සතු වෙයි!

කුසල් මෙන්ඩිස් මේ වන ශ්‍රි ලංකා කන්ඩායම තුල අනවශ්‍ය බරක් වෙමින් පවති. එක්දින තරග 107ක් ක්‍රීඩා කලද ඔහුට ඇත්තෙ ලකුණු 31 ක් වැනි සාමාන්‍ය අගයකි.

කණ්ඩායමෙ කොදු නාරටිය බදු අංක 03 ස්ථානයේ ක්‍රීඩා කරමින් ලකුණු නොලබා , අනෙක් අන්තයද පීඩනයට පත් කරමින් ඔහු සැමවිටම පාහෙ දැවි යයි.

වැඩිම වාරයක් දැවි යාමෙ වාර්තාව කුසල් මෙන්ඩිස් සතු වෙයි!
වැඩිම වාරයක් දැවි යාමෙ වාර්තාව කුසල් මෙන්ඩිස් සතු වෙයි!

කුසල් මෙන්ඩිස්ලා වෙනුවෙන් කැප කරන්නෙ නුවනිදු ප්‍රනාන්දු වැනි දක්ශ ක්‍රීඩකයන්ගෙ අනාගතයයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post වැඩිම වාරයක් දැවි යාමෙ වාර්තාව කුසල් මෙන්ඩිස් සතු වෙයි! – Kusal Mendis holds the record for most dismissals in the last 10 years appeared first on 1XBet Sri Lanka.

]]>
Babar azam සමඟ Colombo Strikers කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR https://lankansports.com/babar-azam-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f-colombo-strikers-%e0%b6%9a%e0%b6%bb%e0%b7%85%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-colombo-strikers-with-captain-babar/ Tue, 25 Jul 2023 11:49:42 +0000 https://lankansports.com/?p=17574 Babar azam සමඟ Colombo Strikers කරළියට Lanka Premier League 2023 අද අපි කතාකරන්න යන්නේ Colombo Strikers කණ්ඩායම ගැන පසුගිය වසරේ අනුශූරයන් වූ Colombo Strikers කණ්ඩායම මෙවර තරගාවලියට පිවිසෙන්නේ කණ්ඩායමේ ප්‍රධානතම වෙනසක් සිදු කරමින්. ඒ ආරම්භක තරගාවලියේ සිට ම කොළඹ කණ්ඩායමේ නායකයා මෙන්ම 2022 වසරේ අනුශූර කණ්ඩායමේ නායකත්වයේ ද කටයුතු කළ ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට Babar azam […]

The post Babar azam සමඟ Colombo Strikers කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR appeared first on 1XBet Sri Lanka.

]]>
Babar azam සමඟ Colombo Strikers කරළියට

Lanka Premier League 2023

අද අපි කතාකරන්න යන්නේ Colombo Strikers කණ්ඩායම ගැන

පසුගිය වසරේ අනුශූරයන් වූ Colombo Strikers කණ්ඩායම මෙවර තරගාවලියට පිවිසෙන්නේ කණ්ඩායමේ ප්‍රධානතම වෙනසක් සිදු කරමින්.

Babar azam සමඟ Colombo Strikers  කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR
Babar azam සමඟ Colombo Strikers කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR

ඒ ආරම්භක තරගාවලියේ සිට ම කොළඹ කණ්ඩායමේ නායකයා මෙන්ම 2022 වසරේ අනුශූර කණ්ඩායමේ නායකත්වයේ ද කටයුතු කළ ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට Babar azam කණ්ඩායමට එක් කර ගනිමින්.

Colombo Strikers කණ්ඩායමේ ගමන් මඟ

වසරතරගජයපරාජලකුණු සමනොවිසඳුණස්ථානය
1202095310SF වටය
2202194500Eliminator
32022115600අනුශූරතාව
එකතුව29141410

ආරම්භක වසරේ දී Colombo Kings නමින් ද සහ ඊට පසු වසර ද්විත්වයේ Colombo Stars නමින් ද හැඳින්වූ මෙම කණ්ඩායම මෙවර තරගාවලියට එක් වෙන්නේ Colombo Strikers නමින්.

Colombo Strikers සමග එකතුවන විදෙස් ක්‍රීඩකයින්

  • Babar Azam
Babar azam සමඟ Colombo Strikers  කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR
Babar azam සමඟ Colombo Strikers කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR
  • Naseem Shah
Babar azam සමඟ Colombo Strikers  කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR
  • Wahab Riaz
Babar azam සමඟ Colombo Strikers  කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR
  • Iftikhar Ahmed
Babar azam සමඟ Colombo Strikers  කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR
  • Lorcan Tucker
Babar azam සමඟ Colombo Strikers  කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR
  • Mohammad Nawaz

Colombo Strikers කණ්ඩායම:

  • Babar Azam (නායක), Naseem Shah, මතීෂ පතිරණ, චාමික කරුණාරත්න, පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, ලක්ෂාන් සඳකැන්, Wahab Riaz, නිපුන් ධනංජය, මොවින් සුබසිංහ, ලහිරු උදාර,
  • එශාන් මාලිංග, Iftikhar Ahmed, ශෂික දුල්ශාන්, නුවනිඳු ප්‍රනාන්දු, Lorcan Tucker, ජෙෆ්රි වැන්ඩර්සේ, ඇන්ජලෝ පෙරේරා,
  • ධනංජය ලක්ෂාන්, කවිශ්ක අංජුල, Mohammad Nawaz, රමේෂ් මෙන්ඩිස්, යශෝධ ලංකා සහ අහන් වික්‍රමසිංහ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Babar azam සමඟ Colombo Strikers කරළියට – COLOMBO STRIKERS WITH CAPTAIN BABAR appeared first on 1XBet Sri Lanka.

]]>
ALLAN BORDER අවාසනාවන්ත රෝගයකට ගොදුරු වෙයි ! Allan Border reveals he has Parkinson’s disease https://lankansports.com/allan-border-%e0%b6%85%e0%b7%80%e0%b7%8f%e0%b7%83%e0%b6%b1%e0%b7%8f%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%bb%e0%b7%9d%e0%b6%9c%e0%b6%ba%e0%b6%9a%e0%b6%a7-%e0%b6%9c%e0%b7%9c%e0%b6%af%e0%b7%94/ Tue, 04 Jul 2023 12:44:54 +0000 https://lankansports.com/?p=17170 ALLAN BORDER අවාසනාවන්ත රෝගයකට ගොදුරු වෙයි ! ඕස්ට්‍රේලියාවෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන Allan Border විසින් තමා හට පාකින්සන් රෝගය වැළඳී ඇති බව අණාවරණය කර තිබෙනවා. මේ වන විට 67 හැවිරිදි වියේ පසු වන Border විසින් පවසන්නේ තමන්ට මෙම රෝගය වැළඳී ඇති බව සොයා ගනු ලැබුවේ 2016 වසරේ දී බවයි. “මම ස්නායු සම්බන්ධ […]

The post ALLAN BORDER අවාසනාවන්ත රෝගයකට ගොදුරු වෙයි ! Allan Border reveals he has Parkinson’s disease appeared first on 1XBet Sri Lanka.

]]>
ALLAN BORDER අවාසනාවන්ත රෝගයකට ගොදුරු වෙයි !

ඕස්ට්‍රේලියාවෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන Allan Border විසින් තමා හට පාකින්සන් රෝගය වැළඳී ඇති බව අණාවරණය කර තිබෙනවා.

ALLAN BORDER අවාසනාවන්ත රෝගයකට ගොදුරු වෙයි ! Allan Border reveals he has Parkinson's disease
ALLAN BORDER අවාසනාවන්ත රෝගයකට ගොදුරු වෙයි ! Allan Border reveals he has Parkinson’s disease

මේ වන විට 67 හැවිරිදි වියේ පසු වන Border විසින් පවසන්නේ තමන්ට මෙම රෝගය වැළඳී ඇති බව සොයා ගනු ලැබුවේ 2016 වසරේ දී බවයි.

  • “මම ස්නායු සම්බන්ධ ශල්‍ය වෛද්‍යවරයෙක් වෙත ගිය විට ඔහු කෙළින්ම කිව්‘මට කනගාටුයි ඔබට මේක කියන්න. නමුත් ඔබට පාකින්සන් වැළඳිලා.ඔබ ඇවිද ගෙන ආ ආකාරයෙන් එය කියන්න පුළුවන්. ඔබේ අත් කෙළින්ම පහළට තිබුණේ, පැද්දුණේ නැහැ.’”

Border විසින් සිය රෝගය හඳුනා ගත් ආකාරය ඒ අයුරින් විස්තර කර තිබුණා.

ALLAN BORDER අවාසනාවන්ත රෝගයකට ගොදුරු වෙයි ! Allan Border reveals he has Parkinson's disease

1979-94 කාලසීමාවේ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කළ Border විසින් ටෙස්ට් ක්‍රිකට් තරග 156කට ක්‍රීඩා කළ අතර

එහි දී ඔහු විසින් ලකුණු 11,174ක් ලබා ගැනීමට සමත් වුනේ ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 11,000 සීමාව පසුකර ගිය ලොව පළමුවැනි පිතිකරුවා බවට පත් වෙමිනුයි.

ALLAN BORDER අවාසනාවන්ත රෝගයකට ගොදුරු වෙයි ! Allan Border reveals he has Parkinson's disease

සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ දී ශතක 30ක්  (ටෙස්ට් 27+එක්දින 3) වාර්තා කර ගැනීමට සමත් වූBorderපවසන්නේ තමන්ට තවත් ශතකයක් කරා යෑමට කිසිසේත් ම අවස්ථාවක් නොමැති බවයි.

ESPN cricinfoඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ALLAN BORDER අවාසනාවන්ත රෝගයකට ගොදුරු වෙයි ! Allan Border reveals he has Parkinson’s disease appeared first on 1XBet Sri Lanka.

]]>
Michael Jordanගේ පාවහන් ‍යුවලට ඩොලර් මිලියන 4ක් – Michael Jordan’s ‘Last Dance’ shoes could sell for $4 million.. https://lankansports.com/michael-jordan%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8f%e0%b7%80%e0%b7%84%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ba%e0%b7%94%e0%b7%80%e0%b6%bd%e0%b6%a7-%e0%b6%a9%e0%b7%9c%e0%b6%bd%e0%b6%bb%e0%b7%8a-%e0%b6%b8/ Wed, 15 Mar 2023 12:50:14 +0000 https://lankansports.com/?p=14811 Michael Jordanගේ පාවහන් ‍යුවලට ඩොලර් මිලියන 4ක් ! Basketball පැසිපන්දු පුරාවෘත්තයක් වන Michael Jordan (මයිකල් ජෝඩන්) 1998 NBA අවසන් මහා තරගයට පැලඳ සිටි කළු සහ රතු පැහැති Air Jordan 13s පාවහන් යුගලය වෙන්දේසි වාර්තාවල විප්ලවයක් කරනු ඇතැයි වාර්තා වනවා. නිව්යෝක් නුවර ස්ථාපිතව සිටින Sotheby’s නම් වෙන්දේසිකරුවන් විසින් එළඹෙන මාසයේ දී එය වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරනු […]

The post Michael Jordanගේ පාවහන් ‍යුවලට ඩොලර් මිලියන 4ක් – Michael Jordan’s ‘Last Dance’ shoes could sell for $4 million.. appeared first on 1XBet Sri Lanka.

]]>
Michael Jordanගේ පාවහන් ‍යුවලට ඩොලර් මිලියන 4ක් !

Basketball

පැසිපන්දු පුරාවෘත්තයක් වන Michael Jordan (මයිකල් ජෝඩන්) 1998 NBA අවසන් මහා තරගයට පැලඳ සිටි කළු සහ රතු පැහැති Air Jordan 13s පාවහන් යුගලය වෙන්දේසි වාර්තාවල විප්ලවයක් කරනු ඇතැයි වාර්තා වනවා.

Michael Jordanගේ පාවහන් ‍යුවලට ඩොලර් මිලියන 4ක් - Michael Jordan’s ‘Last Dance’ shoes could sell for $4 million..
Michael Jordanගේ පාවහන් ‍යුවලට ඩොලර් මිලියන 4ක් – Michael Jordan’s ‘Last Dance’ shoes could sell for $4 million..

නිව්යෝක් නුවර ස්ථාපිතව සිටින Sotheby’s නම් වෙන්දේසිකරුවන් විසින් එළඹෙන මාසයේ දී එය වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරනු ඇති.

එය ඇමරිකානු ඩොලර් මිලියන 4ක උපරිම මුදලකට අලෙවි වනු ඇතැයි ඇස්තමේන්තු වනවා.

අප්‍රේල් 3 වැනිදා සිට 11 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ මිල ඉල්ලුම් කිරීම සිදුවීමට නියමිතයි.

Michael Jordanගේ පාවහන් ‍යුවලට ඩොලර් මිලියන 4ක් - Michael Jordan’s ‘Last Dance’ shoes could sell for $4 million..

මේ වන විට වැඩිම මිලකට අලෙවි වී ඇත්තේ ජෝඩන් විසින් පැලඳි Nike Air Ships පාවහන් යුගලයයි. 2021 දී එය ඇ.ඩො. මිලියන 1.47ක මුදලකට අලෙවි වුනා.

පාවහන් යුගලයක් ඩොලර් මිලියනයකට වඩා මුදලකට අලෙවි වූ පළමු අවස්ථාව එයයි.

මෙම වසර හැඳින්වෙන්නේ ජෝඩන්ගේ වසරවශයෙන්. ඒ ඔහුගේ නිල ජර්සි අංකය වන “අංක 23” සිහිකරමින්.

මින් පෙර 1998 අවසන් මහා තරගයට ඔහු විසින් පැලඳි ජර්සිය ඇමරිකානු ඩොලර් මිලියන 10.1ක මුදලකට අලෙවි වුනා.

Michael Jordanගේ පාවහන් ‍යුවලට ඩොලර් මිලියන 4ක් - Michael Jordan’s ‘Last Dance’ shoes could sell for $4 million..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Michael Jordanගේ පාවහන් ‍යුවලට ඩොලර් මිලියන 4ක් – Michael Jordan’s ‘Last Dance’ shoes could sell for $4 million.. appeared first on 1XBet Sri Lanka.

]]>
ඕස්ට්‍රේලියාව ඇෆ්ගනිස්තාන සංචාරය අවලංගු කරයි.. Australia cancels Afghanistan tour..Afghanistan cricket slams Australia for canceling ODIs . https://lankansports.com/%e0%b6%95%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80-%e0%b6%87%e0%b7%86%e0%b7%8a%e0%b6%9c%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad/ Fri, 13 Jan 2023 13:14:26 +0000 https://lankansports.com/?p=13805 ඕස්ට්‍රේලියාව ඇෆ්ගනිස්තාන සංචාරය අවලංගු කරයි. ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ඇෆ්ගනිස්ථාන සංචාරය 2023 2021 වසරේ ඇෆ්ගනිස්තාන අත්පත් කර ගැනීමෙන් අනතුරුව තලෙයිබාන්වරුන් එරට කාන්තාවට පනවන අසාධාරණ නීති හේතුකර ගනිමින්, මාර්තු මාසයේ පැවැත්වීමට තිබූ ඇෆ්ගනිස්තාන සංචාරයෙන් ඉවත් වීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම තීරණය කර තිබෙනවා. ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ඉන්දීය සංචාරයෙන් පසුව මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබුණා. මෙම […]

The post ඕස්ට්‍රේලියාව ඇෆ්ගනිස්තාන සංචාරය අවලංගු කරයි.. Australia cancels Afghanistan tour..Afghanistan cricket slams Australia for canceling ODIs . appeared first on 1XBet Sri Lanka.

]]>
ඕස්ට්‍රේලියාව ඇෆ්ගනිස්තාන සංචාරය අවලංගු කරයි.

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ඇෆ්ගනිස්ථාන සංචාරය 2023

2021 වසරේ ඇෆ්ගනිස්තාන අත්පත් කර ගැනීමෙන් අනතුරුව තලෙයිබාන්වරුන් එරට කාන්තාවට පනවන අසාධාරණ නීති හේතුකර ගනිමින්,

මාර්තු මාසයේ පැවැත්වීමට තිබූ ඇෆ්ගනිස්තාන සංචාරයෙන් ඉවත් වීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ඉන්දීය සංචාරයෙන් පසුව මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබුණා.

ඕස්ට්‍රේලියාව ඇෆ්ගනිස්තාන සංචාරය අවලංගු කරයි.
ඕස්ට්‍රේලියාව ඇෆ්ගනිස්තාන සංචාරය අවලංගු කරයි.

මෙම තරගාවලියෙන් ඉවත් වීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබුණේ,

තලෙයිබාන්වරුන් විසින් ඇෆ්ගනිස්තාන කාන්තාවන් හට ඉගෙන ගැනීම සහ රැකියාවල (ක්‍රීඩා ඇතුළුව) නිරත වීමට එරෙහිව පනවා ඇති නීති නිසා මෙම තරගාවලියෙන් ඉවත් වූ බවයි.

ඕස්ට්‍රේලියාව ඇෆ්ගනිස්තාන සංචාරය අවලංගු කරයි.

“ඇෆ්ගනිස්ථානය ඇතුළු ලොව පුර කාන්තාවන් සහ පිරිමින් සඳහා ක්‍රීඩාව ප්‍රවර්ධනයට ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය කැප වී සිටිනවා .

එම නිසා ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් සහ ළමුන් සඳහා සුබවාදී කොන්දේසි අපේක්ෂාවෙන් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සමග වැඩ කටයුතු කරනවා,”යැයි ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනා.

කඩුලු 4 ක ජයක් සමඟින් එක්දින තරගාවලිය ඉන්දියාව ජය ගනියි.

Cricket Australia is committed to supporting growing the game for women and men around the world, including in Afghanistan, and will continue to engage with the Afghanistan Cricket Board in anticipation of improved conditions for women and girls in the country. pic.twitter.com/cgQ2p21X2Q

කඩුලු 4 ක ජයක් සමඟින් එක්දින තරගාවලිය ඉන්දියාව ජය ගනියි.

2021 වසරේ ඇෆ්ගනිස්තාන පාලනය තලෙයිබාන්වරු ලබා ගත් පසුව කාන්තාවන්ට ක්‍රීඩා සඳහා සහභාගී වීම තහනම් කළ අතර ඒ අනුව කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් නොමැති එකම ටෙස්ට් වරම් හිමි රට වන්නේ ඇෆ්ගනිස්තානයයි.