featured Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/featured-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 19 Oct 2023 08:40:32 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 2028 ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාවත් ඇතුලත්-Cricket going for gold as Olympic Games inclusion confirmed for 2028 https://lankansports.com/2028-%e0%b6%94%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%92%e0%b6%9a%e0%b7%8a-%e0%b6%8b%e0%b7%85%e0%b7%99%e0%b6%bd-%e0%b7%83%e0%b6%b3%e0%b7%84%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb/ Thu, 19 Oct 2023 08:33:22 +0000 https://lankansports.com/?p=18878 2028 ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාවත් ඇතුලත් ඔලිම්පික් උළෙල 2028 ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වීමට නියමිත 2028 ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීම තහවුරු වූ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබෙනවා. පසුගිය සතියේ දී එම ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමේ යෝජනාව යොමු වූ පසු (16) මුම්බායි නුවර පැවති ජාත්‍යන්තර ඔලිම්පික් […]

The post 2028 ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාවත් ඇතුලත්-Cricket going for gold as Olympic Games inclusion confirmed for 2028 appeared first on 1XBet Sri Lanka.

]]>
2028 ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාවත් ඇතුලත්

ඔලිම්පික් උළෙල 2028

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වීමට නියමිත 2028 ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීම තහවුරු වූ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබෙනවා.

2028 ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාවත් ඇතුලත්-Cricket going for gold as Olympic Games  inclusion confirmed for 2028
2028 ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාවත් ඇතුලත්-Cricket going for gold as Olympic Games  inclusion confirmed for 2028

පසුගිය සතියේ දී එම ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමේ යෝජනාව යොමු වූ පසු (16) මුම්බායි නුවර පැවති ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සැසිවාරයේ දී එයට අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව වසර 123කට පසු ක්‍රිකට් ක්‍රීඩාවට ඔලිම්පික් වරම් හිමිව තිබෙන අතර අවසන් වරට ඔලිම්පික් උළෙලක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත්ව තිබුණේ 1900 වසරේ වීම විශේෂත්වයක්.

2028 ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාවත් ඇතුලත්-Cricket going for gold as Olympic Games  inclusion confirmed for 2028

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම අවස්ථාව ලබා ගැනීමට ඉතා වෙහෙස වී කටයුතු කළ අතර

ඔවුන් වසර දෙකක් මුළුල්ලේ ක්‍රිකට් ක්‍රීඩාවට ඔලිම්පික් උළෙල සඳහා සම්බන්ධ වීමේ වැදගත් වන ආකාරය පිළිබඳව ඉතා හොඳින් ඉදිරිපත් කර තිබුණා

2028 ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාවත් ඇතුලත්-Cricket going for gold as Olympic Games  inclusion confirmed for 2028

ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාව නිල වශයෙන් නැවතත් ඔලිම්පික් උළෙලක් සඳහා ඇතුළත් වූ අතර වසර 100කට පසු ඔලිම්පික් උළෙලක ක්‍රිකට් ක්‍රීඩාව දැක ගැනීමට 2028 වසරේ දී ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමි වෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post 2028 ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාවත් ඇතුලත්-Cricket going for gold as Olympic Games inclusion confirmed for 2028 appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තරඟ ගණනක් පරාජය වූ කණ්ඩායම ලෙසට ශ්‍රී ලංකාව වාර්ථා පොත් අලුත් කරයි-Sri Lanka breaks the record books as the most defeats team in World Cup history https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b6%ba%e0%b7%9a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92/ Tue, 17 Oct 2023 10:41:16 +0000 https://lankansports.com/?p=18838 ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තරඟ ගණනක් පරාජය වූ කණ්ඩායම ලෙසට ශ්‍රී ලංකාව වාර්ථා පොත් අලුත් කරයි. ICC World Cup 2023 ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තරඟ ගණනක් පරාජය වූ කණ්ඩායම ලෙසට ශ්‍රී ලංකාව වාර්ථා පොත් අලුත් කරයි ! අවසන් තරඟ තුනේදී අවමන් සහගත වාර්ථා තුනක් ශ්‍රී ලංකාව ඉදිරියේ ! ඊයේ ඔස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකාව කඩුලු 5 […]

The post ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තරඟ ගණනක් පරාජය වූ කණ්ඩායම ලෙසට ශ්‍රී ලංකාව වාර්ථා පොත් අලුත් කරයි-Sri Lanka breaks the record books as the most defeats team in World Cup history appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තරඟ ගණනක් පරාජය වූ කණ්ඩායම ලෙසට ශ්‍රී ලංකාව වාර්ථා පොත් අලුත් කරයි.

ICC World Cup 2023

ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තරඟ ගණනක් පරාජය වූ කණ්ඩායම ලෙසට ශ්‍රී ලංකාව වාර්ථා පොත් අලුත් කරයි ! අවසන් තරඟ තුනේදී අවමන් සහගත වාර්ථා තුනක් ශ්‍රී ලංකාව ඉදිරියේ !

ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තරඟ ගණනක් පරාජය වූ කණ්ඩායම ලෙසට ශ්‍රී ලංකාව වාර්ථා පොත් අලුත් කරයි-Sri Lanka breaks the record books as the most defeats team in World Cup history
ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තරඟ ගණනක් පරාජය වූ කණ්ඩායම ලෙසට ශ්‍රී ලංකාව වාර්ථා පොත් අලුත් කරයි-Sri Lanka breaks the record books as the most defeats team in World Cup history

ඊයේ ඔස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකාව කඩුලු 5 කින් පරාජය වීමත් සමඟින් මෙවර ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් තරඟ 3 ම පරාජයට පත් වූ පළමු රට බවට පත් විය.

ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තරඟ ගණනක් පරාජය වූ කණ්ඩායම ලෙසට ශ්‍රී ලංකාව වාර්ථා පොත් අලුත් කරයි-Sri Lanka breaks the record books as the most defeats team in World Cup history

එමෙන්ම එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම පරාජයන් ගණනක් ලැබූ කණ්ඩායම බවට ඊයේ ශ්‍රී ලංකාව පත්වූයේ ඊයේ ලද 42 වැනි පරාජයත් සමඟින්.

ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තරඟ ගණනක් පරාජය වූ කණ්ඩායම ලෙසට ශ්‍රී ලංකාව වාර්ථා පොත් අලුත් කරයි-Sri Lanka breaks the record books as the most defeats team in World Cup history

පළමු තරඟ ත්‍රිත්වය අවසන් වන විට ලෝක කුසලාන ඉතිහාසය අලුත් කරමින් අවමන් සහගත වාර්ථා තුනක් ශ්‍රී ලංකාව මේවන විටත් තම නම ඉදිරියේ ලියාගෙන අවසන්.

ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තරඟ ගණනක් පරාජය වූ කණ්ඩායම ලෙසට ශ්‍රී ලංකාව වාර්ථා පොත් අලුත් කරයි-Sri Lanka breaks the record books as the most defeats team in World Cup history

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තරඟ ගණනක් පරාජය වූ කණ්ඩායම ලෙසට ශ්‍රී ලංකාව වාර්ථා පොත් අලුත් කරයි-Sri Lanka breaks the record books as the most defeats team in World Cup history appeared first on 1XBet Sri Lanka.

]]>
කුසලානය මිතුරාට දුන් ස්නූකර් ශූරයා -The snooker champion who gave the trophy to his friend https://lankansports.com/%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%b8%e0%b7%92%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%8f%e0%b6%a7-%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%8a%e0%b6%b1/ Mon, 18 Sep 2023 10:14:31 +0000 https://lankansports.com/?p=18309 කුසලානය මිතුරාට දුන් ස්නූකර් ශූරයා ෂැන්හයි මාස්ටර්ස් ස්නූකර් තරගාවලිය පසුගිය දා අවසන් වුනේ රොනී ඔ’සුලිවන් හට තවත් කුසලානයක් අත්කර දෙමින්. අවසන් මහා තරගයේ දී ලෝක ශූර ලූකා බ්‍රෙසෙල් ඔහු අතින් පරාජයට පත්වුනේ වට 11-09ක් වශයෙන්.  රොනී ඔ‘සුලිවන් නම් ස්නූකර් පුරාවෘත්තය හා බැඳුණු කතා බොහොමයක් තිබෙනවා. සාමාන්‍ය ස්නූකර් ක්‍රීඩකයෙකුට වඩා නිදහස් ආකාරයක් අනුගමනය කරන ඔ‘සුලිවන් ඔහුගේ ජීවිතය තුළ දී […]

The post කුසලානය මිතුරාට දුන් ස්නූකර් ශූරයා -The snooker champion who gave the trophy to his friend appeared first on 1XBet Sri Lanka.

]]>
කුසලානය මිතුරාට දුන් ස්නූකර් ශූරයා

ෂැන්හයි මාස්ටර්ස් ස්නූකර් තරගාවලිය පසුගිය දා අවසන් වුනේ රොනී ඔ’සුලිවන් හට තවත් කුසලානයක් අත්කර දෙමින්.

කුසලානය මිතුරාට දුන් ස්නූකර් ශූරයා -The snooker champion who gave the trophy to his friend
කුසලානය මිතුරාට දුන් ස්නූකර් ශූරයා -The snooker champion who gave the trophy to his friend

අවසන් මහා තරගයේ දී ලෝක ශූර ලූකා බ්‍රෙසෙල් ඔහු අතින් පරාජයට පත්වුනේ වට 11-09ක් වශයෙන්. 

රොනී ඔ‘සුලිවන් නම් ස්නූකර් පුරාවෘත්තය හා බැඳුණු කතා බොහොමයක් තිබෙනවා. සාමාන්‍ය ස්නූකර් ක්‍රීඩකයෙකුට වඩා නිදහස් ආකාරයක් අනුගමනය කරන ඔ‘සුලිවන් ඔහුගේ ජීවිතය තුළ දී ද වෙනස් පුද්ගලයෙක්. 

කුසලානය මිතුරාට දුන් ස්නූකර් ශූරයා -The snooker champion who gave the trophy to his friend

ඔහු මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙන් ගැලවීම සම්බන්ධ පුවත පසුගිය මාස කිහිපයේ දී අසන්නට ලැබුණා. ෂැන්හයි මාස්ටර්ස් තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඔහු, ඔහුට සම්බන්ධ තවත් යමක් අනාවරණය කළා. 

“මෙහෙසමාජශාලාවක්විවෘතකරන්නයනමගේමිතුරෙකුටමමකුසලානයදෙනවා. ඒකචීනයේම තියේවි,” ඔහු BBC වෙත පැවසුවා. ශූරතාවය ජය ගැනීම වෙනුවෙන් ඔහුට ලැබුණු තෑගි මුදල බ්‍රිතාන්‍ය පවුම් 210,000ක් වනවා.

කුසලානය මිතුරාට දුන් ස්නූකර් ශූරයා -The snooker champion who gave the trophy to his friend

ජීවිතයේ දී උපයා ගත් කිසිදු ස්නූකර් මතක සටහනක් තමන් සතුව තබාගෙන මිය යාමට තමන්ට අවශ්‍ය නොවන බවයි ඔ‘සුලිවන් පවසන්නේ. 

“මම හැමවෙලේම ඒවා දෙනවා. මගේ මිත්‍ර පෝල් ළඟ එකක් තියෙනවා. ප්‍රේක්ෂකයන් අතර හිටපු ළමයෙකුටත් මම එකක් දුන්නා,” ඔහු පැවසුවා

කුසලානය මිතුරාට දුන් ස්නූකර් ශූරයා -The snooker champion who gave the trophy to his friend

මේ වන විට සත්වරක් ලෝක ශූරතාවය දිනා ඇති 47 හැවිරිදි ඔ‘සුලිවන් චීනයේදී එක දිගට ලද 18 වැනි ජයග්‍රහණය මෙයයි. 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post කුසලානය මිතුරාට දුන් ස්නූකර් ශූරයා -The snooker champion who gave the trophy to his friend appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු කුසලානයේ ඉදිරි තරග කොළඹට අහිමි වන ලකුණු ! – Asia Cup Super 4s to be shifted to Hambantota? https://lankansports.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%89%e0%b6%af%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%ad/ Tue, 05 Sep 2023 10:54:41 +0000 https://lankansports.com/?p=18090 ආසියානු කුසලානයේ ඉදිරි තරග කොළඹට අහිමි වන ලකුණු ! ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023 කොළඹ ප්‍රදේශයට බලපෑ ඇති අධික වැසි සහිත කාලගුණය නිසා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ තරග වෙනත් ක්‍රීඩාංගණයකට ගෙන යාමට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙනවා. මේ පිළිබඳව තහවුරු කරමින් ශ්‍රී ලංකා සහ පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ, තරගාවලියේ […]

The post ආසියානු කුසලානයේ ඉදිරි තරග කොළඹට අහිමි වන ලකුණු ! – Asia Cup Super 4s to be shifted to Hambantota? appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු කුසලානයේ ඉදිරි තරග කොළඹට අහිමි වන ලකුණු !

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023

කොළඹ ප්‍රදේශයට බලපෑ ඇති අධික වැසි සහිත කාලගුණය නිසා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ තරග වෙනත් ක්‍රීඩාංගණයකට ගෙන යාමට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙනවා.

ආසියානු කුසලානයේ ඉදිරි තරග කොළඹට අහිමි වන ලකුණු ! - Asia Cup Super 4s to be shifted to Hambantota?
ආසියානු කුසලානයේ ඉදිරි තරග කොළඹට අහිමි වන ලකුණු ! – Asia Cup Super 4s to be shifted to Hambantota?

මේ පිළිබඳව තහවුරු කරමින් ශ්‍රී ලංකා සහ පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ, තරගාවලියේ ඉදිරි තරග වියළි කාලගුණ තත්වයක් සහිත ක්‍රීඩාංගණයකට ගෙන යාමට සැලසුම් කරමින් සිටින බවයි. 

ආසියානු කුසලානයේ ඉදිරි තරග කොළඹට අහිමි වන ලකුණු ! - Asia Cup Super 4s to be shifted to Hambantota?
ආසියානු කුසලානයේ ඉදිරි තරග කොළඹට අහිමි වන ලකුණු ! – Asia Cup Super 4s to be shifted to Hambantota?

ඉදිරි සති කිහිපයේ දී කොළඹ ප්‍රදේශයේ කාලගුණය කුමන ආකාරයට වෙනස් වේ ද යන්න නිශ්චිතව සඳහන් කළ නොහැකි නිසා

බලධාරීන් එම තරග දඹුල්ල ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට අවධානය යොමු කර තිබෙනවා. 

නමුත් එම ක්‍රීඩාංගණය සහ අවට පහසුකම් පිළිබඳ ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සතුටට පත් නොවන නිසා දඹුල්ල ක්‍රීඩාංගණයට තරග ගෙන යාමේ අවස්ථාව සීමිත විය හැකි.

ආසියානු කුසලානයේ ඉදිරි තරග කොළඹට අහිමි වන ලකුණු ! - Asia Cup Super 4s to be shifted to Hambantota?

සුපිරි වටයේ තරග කිහිපයක් හෝ සම්පූර්ණ ලෙස වෙනත් ක්‍රීඩාංගණයකට ගෙන යාමට සිදු වුවහොත් තරගාවලියේ කාලසටහන ද බොහෝ විට වෙනස් කිරීමට සිදු වෙනවා. 

ESPNcricinfo ඇසුරිනි.  

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ආසියානු කුසලානයේ ඉදිරි තරග කොළඹට අහිමි වන ලකුණු ! – Asia Cup Super 4s to be shifted to Hambantota? appeared first on 1XBet Sri Lanka.

]]>
LPL තරග පාවාදුන් සචිත්‍ර ට විදෙස් ගමන් තහනමක් පනවයි ! Sri Lankan Spinner Sachithra Senanayake Banned From Overseas Travel https://lankansports.com/lpl-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c-%e0%b6%b4%e0%b7%8f%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%a0%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb-%e0%b6%a7-%e0%b7%80%e0%b7%92/ Mon, 14 Aug 2023 14:05:46 +0000 https://lankansports.com/?p=17947 LPL තරග පාවාදුන් සචිත්‍ර ට විදෙස් ගමන් තහනමක් පනවයි ! 2020 වසරේ ලංකා ප්‍රීමියර් ලීග් පළමු LPL තරග තරග අදියරයේදී ක්‍රීඩකයන් දෙදෙනෙකු වෙත ඩුබායි සිට දුරකථන මාර්ගයෙන් LPL තරග තරග පාවාදීමට පෙලඹවිම සම්බන්දයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි අනාවරනය වි ඇති බැවින් ඔහුට එරෙහිව අපරාද චෝදනා ගොනු කරන ලෙස නීතිපති […]

The post LPL තරග පාවාදුන් සචිත්‍ර ට විදෙස් ගමන් තහනමක් පනවයි ! Sri Lankan Spinner Sachithra Senanayake Banned From Overseas Travel appeared first on 1XBet Sri Lanka.

]]>
LPL තරග පාවාදුන් සචිත්‍ර ට විදෙස් ගමන් තහනමක් පනවයි !

LPL තරග පාවාදුන් සචිත්‍ර ට විදෙස් ගමන් තහනමක් පනවයි ! Sri Lankan Spinner Sachithra Senanayake Banned From Overseas Travel
LPL තරග පාවාදුන් සචිත්‍ර ට විදෙස් ගමන් තහනමක් පනවයි ! Sri Lankan Spinner Sachithra Senanayake Banned From Overseas Travel

2020 වසරේ ලංකා ප්‍රීමියර් ලීග් පළමු LPL තරග තරග අදියරයේදී ක්‍රීඩකයන් දෙදෙනෙකු වෙත ඩුබායි සිට දුරකථන මාර්ගයෙන් LPL තරග තරග පාවාදීමට පෙලඹවිම සම්බන්දයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි අනාවරනය වි ඇති බැවින්

ඔහුට එරෙහිව අපරාද චෝදනා ගොනු කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විසින් ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකයට නියෝග කර ඇත.

LPL තරග පාවාදුන් සචිත්‍ර ට විදෙස් ගමන් තහනමක් පනවයි ! Sri Lankan Spinner Sachithra Senanayake Banned From Overseas Travel

එමෙන්ම අද ක්‍රීඩක සචිත්‍ර සේනානායකට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විදෙස් ගමන් තහනමක් පනවන්නට අද නියෝග කර තිබේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post LPL තරග පාවාදුන් සචිත්‍ර ට විදෙස් ගමන් තහනමක් පනවයි ! Sri Lankan Spinner Sachithra Senanayake Banned From Overseas Travel appeared first on 1XBet Sri Lanka.

]]>
DAMBULLA AURA කන්ඩායමේ රැස් විහිදෙන විදෙස් ක්‍රීඩකයෝ – FOREIGN PLAYERS OF DAMBULLA AURA TEAM https://lankansports.com/dambulla-aura-%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8%e0%b7%9a-%e0%b6%bb%e0%b7%90%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%af%e0%b7%99%e0%b6%b1-%e0%b7%80/ Thu, 27 Jul 2023 12:40:50 +0000 https://lankansports.com/?p=17644 DAMBULLA AURA කන්ඩායමේ රැස් විහිදෙන විදෙස් ක්‍රීඩකයෝ Lanka Premier League 2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග මාලාවේ ආරම්භක 2020 වසරේ දී Dambulla Viking නමින් ද සහ 2021 වසරේ දී Dambulla Giants නමින් ද තරගාවලියට එක් වූ මෙම කණ්ඩායම 2022 වසරේ සිට Dambulla Aura නමින් නම් කෙරෙනවා. මංගල තරගාවලියේ දී අවසන් පූර්ව වටය දක්වා පිවිසීමට සමත් […]

The post DAMBULLA AURA කන්ඩායමේ රැස් විහිදෙන විදෙස් ක්‍රීඩකයෝ – FOREIGN PLAYERS OF DAMBULLA AURA TEAM appeared first on 1XBet Sri Lanka.

]]>
DAMBULLA AURA කන්ඩායමේ රැස් විහිදෙන විදෙස් ක්‍රීඩකයෝ

Lanka Premier League 2023

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග මාලාවේ ආරම්භක 2020 වසරේ දී Dambulla Viking නමින් ද සහ 2021 වසරේ දී Dambulla Giants නමින් ද තරගාවලියට එක් වූ මෙම කණ්ඩායම 2022 වසරේ සිට Dambulla Aura නමින් නම් කෙරෙනවා.

DAMBULLA AURA කන්ඩායමේ රැස් විහිදෙන විදෙස් ක්‍රීඩකයෝ - FOREIGN PLAYERS OF DAMBULLA AURA TEAM
DAMBULLA AURA කන්ඩායමේ රැස් විහිදෙන විදෙස් ක්‍රීඩකයෝ – FOREIGN PLAYERS OF DAMBULLA AURA TEAM

මංගල තරගාවලියේ දී අවසන් පූර්ව වටය දක්වා පිවිසීමට සමත් වූ මෙම කණ්ඩායම එතැන් සිට සෙසු වසර ද්විත්වයේ දී ක්‍රම ක්‍රමයෙන් පසුබැසීමකට ලක් වෙනවා. ඔවුන්ගේ ගමන නිමා වූ වසරේ දී පළමු වටයෙන් ම අවසන් වෙනවා.

එවන් තත්ත්වයක් යටතේ මෙවර විස්සයි විස්ස පිටියේ වඩාත් පළපුරුදු සහ දක්ෂ විදෙස් ක්‍රීඩකයන් 6 දෙනෙක් සමන්විතව තරගාවලියට පිවිසීමට Dambulla Aura සූදානම් වෙනවා .

Dambulla Aura කණ්ඩායමේ LPL ගමන් මඟ

වසරතරගජයපරාජනොවිසඳුණස්ථානය
120209531Semi Final
2202110451Playoffs
320228260පළමු වටය
එකතුව2711142

පසුගිය වසර ත්‍රිත්වයේ දඹුලු කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක සතු වූ අතර මෙවර එහි වගකීම පැවරී ඇත්තේ පසුගිය වසරේ දී ගාල්ල කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කළ කුසල් මෙන්ඩිස් වෙතයි.

දේශීය ක්‍රීඩකයන් සමඟින් පෙර කිසිදු අවස්ථාව දඹුලු කණ්ඩායම සමඟින් ගිවිසුම්ගත නොවූ විදෙස් ක්‍රීඩකයන් 6 දෙනෙක් ද සමඟින් ඔවුන් මෙවර සටනට පිවිසෙනවා.

  • Matthew Wade
DAMBULLA AURA කන්ඩායමේ රැස් විහිදෙන විදෙස් ක්‍රීඩකයෝ - FOREIGN PLAYERS OF DAMBULLA AURA TEAM
  • Lungi Ngidi
DAMBULLA AURA කන්ඩායමේ රැස් විහිදෙන විදෙස් ක්‍රීඩකයෝ - FOREIGN PLAYERS OF DAMBULLA AURA TEAM
  • Hayden Kerr
DAMBULLA AURA කන්ඩායමේ රැස් විහිදෙන විදෙස් ක්‍රීඩකයෝ - FOREIGN PLAYERS OF DAMBULLA AURA TEAM
  • Noor Ahmad
DAMBULLA AURA කන්ඩායමේ රැස් විහිදෙන විදෙස් ක්‍රීඩකයෝ - FOREIGN PLAYERS OF DAMBULLA AURA TEAM
  • Shahnawaz Dahani
DAMBULLA AURA කන්ඩායමේ රැස් විහිදෙන විදෙස් ක්‍රීඩකයෝ - FOREIGN PLAYERS OF DAMBULLA AURA TEAM
  • Alex Ross

Dambulla Aura කණ්ඩායම:

  • කුසල් මෙන්ඩිස් (නායක), Matthew Wade, Lungi Ngidi, අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, සධීර සමරවික්‍රම, බිනුර ප්‍රනාන්දු, සචිත ජයතිලක, ජනිත් ලියනගේ
  • Hayden Kerr, Noor Ahmad, දුශාන් හේමන්ත, ප්‍රමෝද් මධුශාන්, Shahnawaz Dahani, ලක්ෂාන් එදිරිසිංහ, ජෙහාන් ඩැනියෙල්,
  • වනුජ සහන්, Alex Ross, රවිඳු ප්‍රනාන්දු, කවිඳු පතිරත්න, ප්‍රවීන් ජයවික්‍රම, මනෙල්ක ද සිල්වා සහ ට්‍රෙවින් මැතිව්.

DAMBULLA AURA කන්ඩායමේ රැස් විහිදෙන විදෙස් ක්‍රීඩකයෝ – FOREIGN PLAYERS OF DAMBULLA AURA TEAM

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post DAMBULLA AURA කන්ඩායමේ රැස් විහිදෙන විදෙස් ක්‍රීඩකයෝ – FOREIGN PLAYERS OF DAMBULLA AURA TEAM appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා අතපසුවීම් පාකිස්තාන ජයග්‍රහණයට පාර කපයි – Pakistan won the first test by 4 wickets https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%85%e0%b6%ad%e0%b6%b4%e0%b7%83%e0%b7%94%e0%b7%80%e0%b7%93%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a/ Thu, 20 Jul 2023 14:00:17 +0000 https://lankansports.com/?p=17488 ශ්‍රී ලංකා අතපසුවීම් පාකිස්තාන ජයග්‍රහණයට පාර කපයි පාකිස්තානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023 2023-25 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ පළමු ප්‍රසාද ලකුණු 12 සඳහා හිමිකම් කියමින් තරගාවලිය සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගන්නට පාකිස්තානය අද (20) සමත් වුනා. ඒ ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 4ක ජයක් ලබා ගනිමිනුයි. තරගයේ පස්වැනි දිනය […]

The post ශ්‍රී ලංකා අතපසුවීම් පාකිස්තාන ජයග්‍රහණයට පාර කපයි – Pakistan won the first test by 4 wickets appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා අතපසුවීම් පාකිස්තාන ජයග්‍රහණයට පාර කපයි

පාකිස්තානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

2023-25 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ පළමු ප්‍රසාද ලකුණු 12 සඳහා හිමිකම් කියමින් තරගාවලිය සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගන්නට පාකිස්තානය අද (20) සමත් වුනා.

ඒ ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 4ක ජයක් ලබා ගනිමිනුයි.

ශ්‍රී ලංකා අතපසුවීම් පාකිස්තාන ජයග්‍රහණයට පාර කපයි - Pakistan won the first test by 4 wickets
ශ්‍රී ලංකා අතපසුවීම් පාකිස්තාන ජයග්‍රහණයට පාර කපයි – Pakistan won the first test by 4 wickets

තරගයේ පස්වැනි දිනය ආරම්භ වන විට පාකිස්තානය පන්දුවාර 15ක් තුල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 48ක් ලබාගෙන සිටියා. උදෑසන 9.45 වන විට ක්‍රීඩාංගණය අවට තරමක් වලාකුළින් බරව තිබුණු නමුත්, තරගය නියමිත වේලාවටම ආරම්භ කිරීමට හැකි වුනා.

ගාල්ල තණතීරුවේ දඟකැවීම ක්‍රමයෙන් වැඩි වන පසුබිමකImam-ul-Haqසමඟ එක්වූ Saud Shakeel ද වේගවත්ව පන්දුවට පහරදීම සිදුකළා.

ශ්‍රී ලංකා අතපසුවීම් පාකිස්තාන ජයග්‍රහණයට පාර කපයි - Pakistan won the first test by 4 wickets

ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් හට දිගින් දිගටම එක් පතිතයක් සහ එක් ඉලක්කයක් සහිතව පන්දු යැවීමට නොහැකි වීම නිසා පාකිස්තාන පිතිකරුවන් හට එතරම්ම හොඳ පීඩනයක් ලබාදීමට නොහැකි වීම නිසාවෙන් ලැබෙන සෑම දුර්වල පන්දුවකට හොඳ ප්‍රතිචාර ලබාදෙමින් ඉක්මනින් ලකුණු ලබාගැනීමට එම පිතිකරුවන් යුගලය ද යුහුසුළු වුනා.

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 8 වැනි සහ ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් Imam පන්දු 84කදී සිය අර්ධ ශතකය ලබාගත් අතර අවසානයේ දී ඔහු නොදැවී ලකුණු 50*ක් ලබාගත්තේ 4 පහර 4ක් සහ 6 පහරක් එල්ල කරමිනුයි.

අවසානයේ දී පාකිස්තානය පන්දුවාර 32කුත් පන්දු 5ක් තුල කඩුලු 6ක් දැවී ලකුණු 133ක් ලබාගෙන සිය ජයග්‍රහණය ලබාගත්තා. පාකිස්තානය මේ දක්වා ගාල්ල ක්‍රීඩාංගණය තුල ටෙස්ට් තරග 8ක් ක්‍රීඩා කරමින් තරග 4ක් ජයගෙන ඇත්තේ තරග 4ක් පරාජයට පත්වෙමින්.

ශ්‍රී ලංකා අතපසුවීම් පාකිස්තාන ජයග්‍රහණයට පාර කපයි - Pakistan won the first test by 4 wickets

තරගාවලියේ දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය මේ මස 24 වැනිදා සිට 28 වැනිදා දක්වා කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකා අතපසුවීම් පාකිස්තාන ජයග්‍රහණයට පාර කපයි – Pakistan won the first test by 4 wickets appeared first on 1XBet Sri Lanka.

]]>
සීෂෙල්ස් වොලිබෝල් කණ්ඩායම් දිවයිනට – SEYCHELLES VOLLEYBALL TEAMAMS TO SRI LANKA https://lankansports.com/%e0%b7%83%e0%b7%93%e0%b7%82%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b6%b6%e0%b7%9d%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba/ Wed, 19 Jul 2023 12:53:09 +0000 https://lankansports.com/?p=17466 සීෂෙල්ස් වොලිබෝල් කණ්ඩායම් දිවයිනට ටෙස්ට් තරග සංචාරයක් සඳහා සහභාගී වීමට සීෂෙල්ස් කාන්තා සහ පිරිමි ජාතික වොලිබෝල් කණ්ඩායම් සහ ඔවුන්ගේ නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා .  ඔවුන් ජූලි 19 සිට 23 දක්වා තරග වැදීමට නියමිතඅතර එම තරග රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණය සහ සුගතදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලියේ දී සීෂෙල්ස් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා […]

The post සීෂෙල්ස් වොලිබෝල් කණ්ඩායම් දිවයිනට – SEYCHELLES VOLLEYBALL TEAMAMS TO SRI LANKA appeared first on 1XBet Sri Lanka.

]]>
සීෂෙල්ස් වොලිබෝල් කණ්ඩායම් දිවයිනට

ටෙස්ට් තරග සංචාරයක් සඳහා සහභාගී වීමට සීෂෙල්ස් කාන්තා සහ පිරිමි ජාතික වොලිබෝල් කණ්ඩායම් සහ ඔවුන්ගේ නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා . 

ඔවුන් ජූලි 19 සිට 23 දක්වා තරග වැදීමට නියමිතඅතර එම තරග රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණය සහ සුගතදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි.

සීෂෙල්ස් වොලිබෝල් කණ්ඩායම් දිවයිනට - SEYCHELLES VOLLEYBALL TEAMAMS TO SRI LANKA
සීෂෙල්ස් වොලිබෝල් කණ්ඩායම් දිවයිනට – SEYCHELLES VOLLEYBALL TEAMAMS TO SRI LANKA

මෙම තරගාවලියේ දී සීෂෙල්ස් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා ජාතික පිරිමි සහ කාන්තා කණ්ඩායම්, නාවික හමුදා කණ්ඩායම, යුද හමුදා කණ්ඩායම, ගුවන් හමුදා කණ්ඩායම සහ කෑගල්ල ඒකාබද්ධ කණ්ඩායම තරග වැදීමට නියමිතයි. 

සීෂෙල්ස් වොලිබෝල් කණ්ඩායම් දිවයිනට - SEYCHELLES VOLLEYBALL TEAMAMS TO SRI LANKA

තරගාවලියේ කාලසටහන , 

දිනය තරගය පැවැත්වෙන ස්ථානය සහභාගී වන කණ්ඩායම තරග වේලාව 
2023 ජුලි 19 රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණය කෑගල්ල ඒකාබද්ධ කණ්ඩායම කාන්තා – 1700hrs 
Men – 1900hrs 
2023 ජුලි 20 සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම කාන්තා – 1500hrs 
ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම පිරිමි – 1700hrs 
2023 ජුලි 21 සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම කාන්තා – 1500hrs 
පිරිමි – 1700hrs 
2023 ජුලි 22 සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම කාන්තා – 1500hrs 
පිරිමි – 1700hrs 
2023 ජුලි 23 සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම කාන්තා – 1500hrs 
ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායම පිරිමි – 1700hrs

මෙම තරගාවලියට සහභාගී වීමෙන් පසු සීෂෙල්ස් කණ්ඩායම් ජූලි 26 වැනිදා නැවතත් සිය මව් රට බලා පිටත් වීමට සැලසුම් කර තිබෙනවා. 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post සීෂෙල්ස් වොලිබෝල් කණ්ඩායම් දිවයිනට – SEYCHELLES VOLLEYBALL TEAMAMS TO SRI LANKA appeared first on 1XBet Sri Lanka.

]]>
CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව?- CARLOS ALCARAZ THE NEXT STAR IN TENNIS? https://lankansports.com/carlos-alcaraz-%e0%b6%a7%e0%b7%99%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%b8%e0%b7%93%e0%b7%85%e0%b6%9f-%e0%b6%ad/ Mon, 17 Jul 2023 13:19:59 +0000 https://lankansports.com/?p=17417 CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව ? පසුගිය දා අවසන් වූ විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ දී ස්පාඤ්ඤ ජාතික කාලෝස් අල්කරේස් විසින් සර්බියාවේ නොවැක් ජොකොවිච්ව පරාජය කරමින් 1-6, 7-6 (6), 6-1, 3-6, 6-4ක් වශයෙන් වට 5කින් ජය ලැබුවා. එය 20 හැවිරිදි ඔහුගේ දෙවැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවයයි.  අල්කරේස්-ජොකොවිච්එකිනෙකාට එරෙහිව ක්‍රීඩා කළ තරගය උග්‍ර ටෙනිස් ප්‍රේක්ෂකයන් ප්‍රිය කළ තරගයක් […]

The post CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව?- CARLOS ALCARAZ THE NEXT STAR IN TENNIS? appeared first on 1XBet Sri Lanka.

]]>
CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව ?

පසුගිය දා අවසන් වූ විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ දී ස්පාඤ්ඤ ජාතික කාලෝස් අල්කරේස් විසින් සර්බියාවේ නොවැක් ජොකොවිච්ව පරාජය කරමින් 1-6, 7-6 (6), 6-1, 3-6, 6-4ක් වශයෙන් වට 5කින් ජය ලැබුවා. එය 20 හැවිරිදි ඔහුගේ දෙවැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවයයි. 

CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව ? CARLOS ALCARAZ THE NEXT STAR IN TENNIS?
CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව ? CARLOS ALCARAZ THE NEXT STAR IN TENNIS?

අල්කරේස්-ජොකොවිච්එකිනෙකාට එරෙහිව ක්‍රීඩා කළ තරගය උග්‍ර ටෙනිස් ප්‍රේක්ෂකයන් ප්‍රිය කළ තරගයක් බවට පත්වුනා.

ස්පාඤ්ඤ අගමැතිවරයා ද ඔහුගේ ජයග්‍රහණය ගැන අදහස් පළකොට තිබුණා. 

දැවැන්තයි කාලෝස් අල්කරේස්! අවසන් මහා තරගයක දී විම්බල්ඩන් ශූරයා හැටියට මෙය ඉතිහාසයට එකතු වේවි. සුබ පැතුම් !,”ස්පාඤ්ඤ අගමැති පෙඩ්රෝසැන්චේස් එසේ පවසනු ලැබුවා.

CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව ? CARLOS ALCARAZ THE NEXT STAR IN TENNIS?
CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව?- CARLOS ALCARAZ THE NEXT STAR IN TENNIS?

ප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු ජාතික ටෙනිස් ක්‍රීඩක නික් කිර්ගියොස් ද අල්කරේස්ගේ ජයග්‍රහණය ගැන අදහස් පළකොට තිබුණා. 

කාලෙකින් ටෙනිස් තරගයක් සම්පූර්ණයෙන් බැලුවේ නෑ, හහා! ස්තුතියි නොවැක්, ස්තුතියි කාලෝස් අදහගන්න බැරි ප්‍රදර්ශනයක් කළාට. දෙන්නටම සුබ පැතුම් !”CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව?- CARLOS ALCARAZ THE NEXT STAR IN TENNIS?

CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව ? CARLOS ALCARAZ THE NEXT STAR IN TENNIS?

මේ ටෙනිස් පිටියේ මීළඟ තරුව ද?අපි බලා සිටිමු.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post CARLOS ALCARAZ ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව?- CARLOS ALCARAZ THE NEXT STAR IN TENNIS? appeared first on 1XBet Sri Lanka.

]]>
ඉඩෝරයකට පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ආ වසන්තය-SRI LANKA TO HISTORIC SUCCESS AT ASIAN ATHLETICS CHAMPIONSHIP https://lankansports.com/%e0%b6%89%e0%b6%a9%e0%b7%9d%e0%b6%bb%e0%b6%ba%e0%b6%9a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b8%e0%b6%bd/ Mon, 17 Jul 2023 10:42:24 +0000 https://lankansports.com/?p=17398 ඉඩෝරයකට පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ආ වසන්තය 25th Asian Athletics Championship 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී ම මතකයක් බවට පත් කරවමින් ඊයේ (16) තායිලන්තයේ බැංකොක් හිදි නිමාවට පත් වුනා.  1973 වසරේ දී ආරම්භ වූ ආසියානු මලලක්‍රීඩා ශූරතා තරගාවලියේ25 වැනි අදියරඊයේනිමා වුනේ එහි ශූරතාව රන් පදක්කම් 16ක් සමඟින් සමස්ත […]

The post ඉඩෝරයකට පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ආ වසන්තය-SRI LANKA TO HISTORIC SUCCESS AT ASIAN ATHLETICS CHAMPIONSHIP appeared first on 1XBet Sri Lanka.

]]>
ඉඩෝරයකට පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ආ වසන්තය

25th Asian Athletics Championship

25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී ම මතකයක් බවට පත් කරවමින් ඊයේ (16) තායිලන්තයේ බැංකොක් හිදි නිමාවට පත් වුනා. 

ඉඩෝරයකට පසු  ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ආ වසන්තය-SRI  LANKA TO HISTORIC SUCCESS AT ASIAN ATHLETICS CHAMPIONSHIP
ඉඩෝරයකට පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ආ වසන්තය-SRI LANKA TO HISTORIC SUCCESS AT ASIAN ATHLETICS CHAMPIONSHIP

1973 වසරේ දී ආරම්භ වූ ආසියානු මලලක්‍රීඩා ශූරතා තරගාවලියේ25 වැනි අදියරඊයේනිමා වුනේ එහි ශූරතාව රන් පදක්කම් 16ක් සමඟින් සමස්ත පදක්කම් 37ක් දිනා ගැනීමට සමත් වූ ජපානයට හිමි කර දෙමිනුයි.

ඉඩෝරයකට පසු  ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ආ වසන්තය-SRI  LANKA TO HISTORIC SUCCESS AT ASIAN ATHLETICS CHAMPIONSHIP
ඉඩෝරයකට පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ආ වසන්තය

2019 වසරේ දී දෝහා හිදි පැවැත්වුණු තරගාවලියෙන් අනතුරුව වසර 4ක ඇවෑමෙන් පැවැත්වුණු මෙම තරගාවලියේ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකුගෙන් සමන්විත වූ මලල ක්‍රීඩා කණ්ඩායමක් විසින්

රන් පදක්කම් 3ක්,

රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක්

දිනා ගනිමින් සමස්ත පදක්කම් 8ක් ශ්‍රී ලංකා නාමය ඉදිරියෙන් ලියා තැබීමට සමත් වුනා.

වසර 6කට පසු ශ්‍රීලංකාවට ආසියානු රන් පදක්කමක් (lankansports.com)

මෙය ශ්‍රී ලංකාව විසින් මෙම තරගාවලි ඉතිහාසය තුළ ලබා ගත් ඉහළම පදක්කම් ප්‍රමාණය ලෙසයි සටහන් වුනේ. 

රන් පදක්කම් 

  • මීටර් 400 කාන්තා – නදීශා රාමනායක (තත්පර 52.61) 
  • මීටර් 800 කාන්තා – තරුෂි කරුණාරත්න (මිනිත්තු 2.00.66)
  • මීටර් 400×4 පිරිමි – අරුණ දර්ශන, රාජිත රාජකරුණා, පබසර නිකූ, කාලිංග කුමාර (මිනිත්තු 3.01.56)

රිදී පදක්කම්  

  • මීටර් 400×4 කාන්තා – නදීශා රාමනායක, තරුෂි කරුණාරත්න, සයුරි මෙන්ඩිස්, නිශේන්ද්‍රා ප්‍රනාන්දු (මිනිත්තු 3.33.27)
  • මීටර් 400×4 මිශ්‍ර – අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, නදීශා රාමනායක, තරුෂි කරුණාරත්න (මිනිත්තු 3.15.41)

ලෝකඩ පදක්කම් 

  • හෙල්ල විසි කිරීම කාන්තා – නදීශා ලේකම්ගේ (මීටර් 60.93) 
  • මීටර් 1500 කාන්තා – ගයන්තිකා අබේරත්න (මිනිත්තු 4.14.39) 
  • මීටර් 800කාන්තා – ගයන්තිකා අබේරත්න (මිනිත්තු 2.03.25) 
ඉඩෝරයකට පසු  ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ආ වසන්තය-SRI  LANKA TO HISTORIC SUCCESS AT ASIAN ATHLETICS CHAMPIONSHIP

මෙහි දී ශ්‍රී ලංකාව විසින් ලබා ගත් පදක්කම් 8න් 3කට ම සිය දායකත්වය ලබා දීමට තවමත් 18 හැවිරිදි වියේ පසු වනතරුෂි කරුණාරත්න විසින් සමත් වීම විශේෂත්වයක්.

මොවුන්ගේ මෙම කැපී පෙනෙන දක්ෂතා සමඟින් එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙලේ දී ද ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් දිනා ගැනීමට අවස්ථාව හිමි වෙතැයිබලාපොරොත්තු දල්වා ගෙන බලා සිටීමට ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව උදා වී තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙ

The post ඉඩෝරයකට පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ආ වසන්තය-SRI LANKA TO HISTORIC SUCCESS AT ASIAN ATHLETICS CHAMPIONSHIP appeared first on 1XBet Sri Lanka.

]]>