dimuth_karunarathne Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/dimuth_karunarathne/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 18 Oct 2023 11:48:30 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 නෙදර්ලන්තය දකුණු අප්‍රිකාවට ගහද්දි,ධනංජය PUBG කෙලියේ-When Netherlands beat South Africa, Dhananjaya silva played PUBG https://lankansports.com/%e0%b6%b1%e0%b7%99%e0%b6%af%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba-%e0%b6%af%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%85%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a/ Wed, 18 Oct 2023 11:39:24 +0000 https://lankansports.com/?p=18859 නෙදර්ලන්තය දකුණු අප්‍රිකාවට ගහද්දි,ධනංජය PUBG කෙලියේ ICC World Cup 2023 ඊයේ ලෝක කුසලාන ඉතිහාසයේ සුවිශේෂී දවසක් : නෙදර්ලන්තය එක්ක දකුණු අප්‍රිකාව ICC EVENT එකක හම්බෙද්දි ඒක Upset එකකින් ඉවර වෙන එක අන්තිම කාලේ හරිම සුලභ දසුනක්. ඔය දේවල් පැත්තකින් තිබ්බොත් නෙදර්ලන්තය ලෝක කුසලානයට එද්දි අද ක්‍රීඩා කරපු සංයුතියේ වැඩිම තරඟ ගණනක් ක්‍රීඩා කරපු ක්‍රීඩකයා වෙන්නේ […]

The post නෙදර්ලන්තය දකුණු අප්‍රිකාවට ගහද්දි,ධනංජය PUBG කෙලියේ-When Netherlands beat South Africa, Dhananjaya silva played PUBG appeared first on 1XBet Sri Lanka.

]]>
නෙදර්ලන්තය දකුණු අප්‍රිකාවට ගහද්දි,ධනංජය PUBG කෙලියේ

ICC World Cup 2023

ඊයේ ලෝක කුසලාන ඉතිහාසයේ සුවිශේෂී දවසක් : නෙදර්ලන්තය එක්ක දකුණු අප්‍රිකාව ICC EVENT එකක හම්බෙද්දි ඒක Upset එකකින් ඉවර වෙන එක අන්තිම කාලේ හරිම සුලභ දසුනක්.

ඔය දේවල් පැත්තකින් තිබ්බොත් නෙදර්ලන්තය ලෝක කුසලානයට එද්දි අද ක්‍රීඩා කරපු සංයුතියේ වැඩිම තරඟ ගණනක් ක්‍රීඩා කරපු ක්‍රීඩකයා වෙන්නේ Scott Edwards.තරඟ 40 යි.

නෙදර්ලන්තය දකුණු අප්‍රිකාවට ගහද්දි,ධනංජය PUBG කෙලියේ
නෙදර්ලන්තය දකුණු අප්‍රිකාවට ගහද්දි,ධනංජය PUBG කෙලියේ

නෙදර්ලන්තය ලෝක කුසලානයට එනකොට ජාත්‍යන්තර එක්දින අත්දැකීම් මේ කණ්ඩායමට තිබුණේ හරිම අඩුවෙන්.

හැබැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නොම්බර 6/7 ගහන පිතිකරුවෙක් තමන්ගෙ වෘත්තීමය ක්‍රිකට් දිවිය අස්සේ කිසිම දවසක ගහපු නැති ඉනිමක් තමයි Inexperienced side එකක් lead කරන ගමන් ඔහු වාර්ථා කරන්නේ.

Edwars ලා වගේ Associate Nation කාරයෝ ගහන මේ වගේ ඉනිම්,එක පැත්තක පෙරහැරක් යද්දි ඒ පෙරහැර නවත්තන්නෙ ටේල් එන්ඩර්ස්ලා එකතු කරන්.

ප්‍රෙශර් එක අනිත් පැත්තට දාන්නෙ හරිම සුහුරු විදියට.

ඒ අස්සෙ ලංකාව පිට පිට මැච් 3ක් පැරදිලා, ෆෑන්ස්ලා දුකෙන් කණගාටුවෙන් ඉද්දි රට නියෝජනය කරන ධනංජය සිල්වා Mr Bro එක්ක PUBG පාරක් ගහල ආතල් එකෙ ඉන්නව.

සහයට ටෙස්ට් ටීම් එකෙ කැප්ටන් ලයිව් එක බලාගෙන ඉන්නවා.

ධනංජය සිල්වගෙ අන්තිම ඉනිම 10 අරන් බැලුවොත් ඉන්දියාවෙ රංජි කුසලානයට සෙල්ලන් කරන ක්‍රීඩකයෙක් ලගින් තියන්නවත් බෑ.

නෙදර්ලන්තය දකුණු අප්‍රිකාවට ගහද්දි,ධනංජය PUBG කෙලියේ

PUBG පාරක් ගහලා හිනාවෙලා ඉන්නවට වඩා තමන් හය හත ගහන්නේ කියලා බැටිං පොසිශන් එකේ වැරැද්ද කියලා ඒ නිසා තමන් ෆේල් නෑ කියලා උදම් අනන අයට නම් Edwars ගෙ මේ ඉනිම පුරවලා ගහපු කණේ පාරක්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post නෙදර්ලන්තය දකුණු අප්‍රිකාවට ගහද්දි,ධනංජය PUBG කෙලියේ-When Netherlands beat South Africa, Dhananjaya silva played PUBG appeared first on 1XBet Sri Lanka.

]]>
CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට – cwc2023 qualifier super 6 round from today https://lankansports.com/cwc2023-%e0%b7%83%e0%b7%94%e0%b6%af%e0%b7%94%e0%b7%83%e0%b7%94%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a-%e0%b6%bd%e0%b6%b6%e0%b7%8f-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b7%83%e0%b7%94%e0%b6%b4/ Thu, 29 Jun 2023 10:38:56 +0000 https://lankansports.com/?p=17059 CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට ICC Cricket World Cup Qualifier 2023 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වීමට වරම් ලැබෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තරග අද (29) සිට ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව මෙම වටයේ පළමු තරගය සඳහා සහභාගී වෙන්නේ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ඕමාන කණ්ඩායමයි. ශ්‍රී […]

The post CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට – cwc2023 qualifier super 6 round from today appeared first on 1XBet Sri Lanka.

]]>
CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට

ICC Cricket World Cup Qualifier 2023

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වීමට වරම් ලැබෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තරග අද (29) සිට ආරම්භ වීමට නියමිතයි.

CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට - cwc2023 qualifier super 6 round from today
CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට – cwc2023 qualifier super 6 round from today

ඒ අනුව මෙම වටයේ පළමු තරගය සඳහා සහභාගී වෙන්නේ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ඕමාන කණ්ඩායමයි.

ශ්‍රී ලංකාව මෙම වටයට පිවිසෙන්නේ පළමු වටයේ දී ලකුණු ලබා ගැනීමේ දල වේගය ගණනය කිරීමේ දී ලකුණු 2.698ක ඉහළ අගයක් ලබා ගනිමින් පළමු ස්ථානයේ සිටිමින් වීම විශේෂත්වයක්.

B කාණ්ඩයෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අපරාජිතව එම වටය අවසන් කරන ලද අතර සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ද මෙම වටයට පිවිසෙන්නේ A කාණ්ඩයෙන් අපරාජිතව සිටිමිනුයි.

මෙම සුපිරි 6 වටයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ A කාණ්ඩයෙන් මෙම වටයට සුදුසුකම් ලැබූ සිම්බාබ්වේ, නෙදර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වනුයි.

CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට - cwc2023 qualifier super 6 round from today

සුපිරි 6 වටයේ තරගාවලියට පිවිසෙද්දි එක් එක් කණ්ඩායම් ලබා සිටින ප්‍රසාද ලකුණු

Teams
MWLTN/RPTNRR
1ශ්‍රී ලංකාව2200042.698
2සිම්බාබ්වේ2200040.982
3ස්කොට්ලන්තය211002-0.060
4නෙදර්ලන්තය211002-0.739
5බටහිර ඉන්දීය කොදෙව්202000-0.350
6ඕමාන්202000-3.042

නෙදර්ලන්තය  

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කළ නෙදර්ලන්ත ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු පුවරුවේ ලකුණු 6ක් ලබා ගනිමින් එහි දෙවැනි ස්ථානය ලබා ගනිමින් සුපිරි 6 වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට

සිම්බාබ්වේ

A කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ සිම්බාබ්වේ කණ්ඩායම එහි ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු වැනියා වෙන්නේ අපරාජිතව සිටිමිනුයි. ඒ අනුව ඔවුන් මෙම වටය සඳහා එක් වෙන්නේ ලකුණු ලබා ගැනීමේ දල වේගය අනුව ලකුණු 0.982ක් ලබා ගනිමින් එහි දෙවැනි ස්ථානයට පිවිසෙමිනුයි.

බටහිර ඉන්දීය කොදෙව්

ප්‍රසාද ලකුණු පුවරුවේ තෙවැනියා වෙමින් සුපිරි 6 වටය සඳහා එක් වෙනවා. කෙසේ වෙතත් ඔවුන් ලබා ගත් ලකුණු අනුව සුපිරි 6 වටයේ දී කොදෙව්වන් තරගාවලිය හා එක් වෙන්නේ 5 වැනි ස්ථානයේ සිටයි.

CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට - cwc2023 qualifier super 6 round from today

මෙම තරගාවලියේ දී ලංකාව මුහුණ දෙන්නේ අවස්ථා 2ක දී ලෝක ශූරයන් වූ බටහිර ඉන්දිය කොදෙව්වන් සමගින් සේ ම,

ශ්‍රී ලංකා එක්දින තරග ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට පාර සැකසූ නෙදර්ලන්ත ක්‍රීඩකයන් සහ එක්දින තරගයක අඩුම ලකුණු ප්‍රමාණයකින් දවා ගනිමින් ශ්‍රී ලංකාවට ලෝක වාර්තාවක් තැබීමට ගොදුරු වූ සිම්බාබ්වේ යන කණ්ඩායම්වලට එරෙහිවයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට – cwc2023 qualifier super 6 round from today appeared first on 1XBet Sri Lanka.

]]>
එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් වෙයි ! The official ODI World Cup schedule is out! https://lankansports.com/%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd-%e0%b6%9a/ Wed, 28 Jun 2023 13:12:35 +0000 https://lankansports.com/?p=17035 එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් වෙයි ! ICC Cricket World Cup 2023 මෙම වසරේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන ICC විසින් අද (27) දිනයේ ප්‍රකාශයට පත් කළා. ඒ අනුව මෙම වසරේ ඔක්තෝබර් 05 වැනිදා සිට ආරම්භ වීමට නියමිත තරගාවලිය සමස්ත තරග 48කින් සමන්විතව දින 46ක කාලයක් පුරාවට ඉන්දියාවේ […]

The post එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් වෙයි ! The official ODI World Cup schedule is out! appeared first on 1XBet Sri Lanka.

]]>
එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් වෙයි !

ICC Cricket World Cup 2023

මෙම වසරේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන ICC විසින් අද (27) දිනයේ ප්‍රකාශයට පත් කළා.

එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් වෙයි !
එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් වෙයි !

ඒ අනුව මෙම වසරේ ඔක්තෝබර් 05 වැනිදා සිට ආරම්භ වීමට නියමිත තරගාවලිය සමස්ත තරග 48කින් සමන්විතව දින 46ක කාලයක් පුරාවට ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩාංගණ 10ක දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් යුතු ව පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේ (ලීග් තරග ආකෘතිය අනුව) තරග 45ක් පැවැත්වීමට නියමිත අතර,

ඉන්පසුව ලකුණු සටහනේ ඉහළින් ම රැඳෙන කණ්ඩායම් හතර තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

මෙවර තරගාවලිය පැවැත්වීම සඳහා ඉන්දියාවේ නම්කල ස්ථාන

  • Ahmedabad,
  • Bengaluru
  • Chennai,
  • Delhi,
  • Dharamsala,
  • Hyderabad,
  • Kolkata,
  • Lucknow,
  • Mumbai
  • Pune

තරගාවලියේ ආරම්භක තරගය ඔක්තෝබර් 05 වැනිදා 2019 ලෝක කුසලාන අවසන් මහා තරගය සඳහා ක්‍රීඩා කළ නවසීලන්තය සහ එංගලන්තය අතර Ahmedabad හිදි පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ

මීට අමතරව තරගාවලියේ වැඩිම අවධානයක් යොමු වෙතැයි දැනට අපේක්ෂා කරන ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් ගැටුම Ahmedabad හිදි ඔක්තෝබර් 15 වැනිදා පැවැත්වීමට නියමිතයි.

එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් වෙයි !
එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් වෙයි !

එමෙන්ම තරගාවලියේ පැවැත්වීමට නියමිත තරග 48න් හයක් පමණක් දිවා තරග ලෙස පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, අනෙක් සියලු ම තරග දිවා-රාත්‍රි තරග ලෙස පැවැත්වෙනු ඇති.

තරගාවලිය ඔක්තෝබර් 5 වැනිදායින් ආරම්භ වීමට පෙර

සැප්තැම්බර් 29 වැනිදා සිට ඔක්තෝබර් 3 වැනිදා දක්වා තරගාවලියේ පුහුණු තරග පැවැත්වීමට ICC විසින් සැලසුම් කර තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් වෙයි ! The official ODI World Cup schedule is out! appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round ! https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92-6-%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%8f%e0%b6%9c/ Mon, 26 Jun 2023 12:10:16 +0000 https://lankansports.com/?p=16979 ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round ! ICC Cricket World Cup Qualifier 2023 නුදුරේදීම ඇරඹෙන එක්දින ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය මේ දිනවල සිම්බාබ්වේ දේශය පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වෙනවා. එහිදී ඊයේ (25) පැවති තරගයකදී අයර්ලන්තය තරගාවලියෙන් ඉවතට විසි කළ ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට […]

The post ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round ! appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round !

ICC Cricket World Cup Qualifier 2023

නුදුරේදීම ඇරඹෙන එක්දින ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය මේ දිනවල සිම්බාබ්වේ දේශය පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වෙනවා. එහිදී ඊයේ (25) පැවති තරගයකදී අයර්ලන්තය තරගාවලියෙන් ඉවතට විසි කළ ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ වාර්තාගත ජයක් සමඟයි .

ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round !
ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round !

බුලවායෝ තණතිල්ලේ බොහෝ කණ්ඩායම් සිදුකරන පරිදි කාසියේ වාසිය දිනාගත් වහාම පන්දු යැවීම තෝරා ගැනීමට අද Andrew Balbirnie කටයුතු කළා.

ඒ මුල් හෝරාව තුල ලබාගත හැකි දෝලනය උපයෝගී කර ගනිමින් ප්‍රතිවාදී කඩුලු කිහිපයක් බිඳ ගැනීමේ බලාපොරොත්තුවෙන්.

නමුත් මේ වනවිට ස්ථාවර වී සිටින ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා එම අවස්ථාව අයර්ලන්තයට ලබා දුන්නේ නැහැ.

දිමුත් සහ නිස්සංක පළමු කඩුල්ලට ලකුණු 48ක් එකතු කළා.

ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round !
ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round !

තෙවැනි කඩුල්ල වෙනුවෙන් සදීර සමරවික්‍රම සහ දිමුත් කරුණාරත්න අතරේ ගොඩ නැගුනු ලකුණු 168ක දැවැන්ත සබඳතාවය නිසා ශ්‍රී ලංකාවට අදත් පීඩනයකින් තොරව පිතිකරණයේ යෙදීමේ අවස්ථාව උදාවුනා.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් සදීර සමරවික්‍රම සහ දිමුත් කරුණාරත්න අතරේ ගොඩ නැගුනු ලකුණු 168ක දැවැන්ත සබඳතාවය නිසා ශ්‍රී ලංකාවට අදත් පීඩනයකින් තොරව පිතිකරණයේ යෙදීමේ අවස්ථාව උදාවුනා.

ඉන්පසු තවදුරටත් ශ්‍රී ලංකා ඉනිමේ රිද්මය ගිලිහෙන්නට නොදී රැකගත් චරිත් අසලංක පන්දු 30කින් ලකුණු 38ක් රැස් කළා.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවට ලකුණු 350 වෙත ලඟා වීමට තිබූ අවස්ථාව නායක දසුන් සහ වනිඳු හසරංග අසාර්ථක වීම නිසා ගිලිහී ගියා.

ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round !

අවසන් පන්දුවාරයේ දී ශ්‍රී ලංකා ඉනිම නිමා වෙද්දී ඔවුන් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 325ක්. 

පිතිකරණ පාරාදීසයක් ලෙස පෙනුනු මෙම තණතිල්ලේ අත්දැකීම් බහුල පිතිකරුවන් සහිත අයර්ලන්තය හොඳ සටනක් ලබාදෙනු ඇතැයි ජාත්‍යන්තර විචාරකයින් මත පළ කළත් ඊට ශ්‍රී ලංකාවෙන් අවස්ථාවක් ලැබුනේ නැහැ.

තරගයේ අවසන් කොටසේදී George Dockrell සහ Joshua Little අයර්ලන්ත ඉනිම යම් ගෞරවාන්විත ලකුණක් කරා යාමට උත්සාහ දැරුවත් ඔවුන්ට අද සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුනේ ලකුණු 192ක් පමණයි. 

Harry Tector සහ Curtis Camper පිලිවෙලින් ලකුණු 33 සහ 39 බැගින් රැස් කරමින් ප්‍රහාරාත්මක පිතිකරණයක යෙදුනත් ශ්‍රී ලංකා විශේෂඥ දඟ පන්දු යවන්නන් දෙදෙනා ඉදිරියේ ඔවුන්ට ප්‍රාතිහාර්ය පෑමට හැකිවුනේ නැහැ.

ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round !

ශ්‍රී ලංකාව මූලික වටයේ මුහුණ දෙන අවසන් තරගය 27 වැනිදා ස්කොට්ලන්තයට එරෙහිව බුලවායෝ හිදීම පැවැත්වෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round ! appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියට දින තීන්දුයි -The dates announced for the Sri Lanka-Pakistan Test series https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1-%e0%b6%a7%e0%b7%99/ Wed, 21 Jun 2023 13:16:48 +0000 https://lankansports.com/?p=16907 ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියට දින තීන්දුයි ලංකාව සහ පාකිස්තානය අතර සංවිධානය කරන ටෙස්ට් තරග දෙකකින් සමන්විත ක්‍රිකට් තරගාවලිය එළඹෙන ජූලි මාසයේ දී ආරම්භ වීමට නියමිතයි. එහි පළමු තරගය ජූලි 16 වැනිදා සිට 20 වැනිදා දක්වා ගාල්ලේ දී පැවැත්වීමට නියමිත අතර දෙවැනි තරගය ජූලි 24 වැනිදා සිට 28 වැනිදා දක්වා කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී […]

The post ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියට දින තීන්දුයි -The dates announced for the Sri Lanka-Pakistan Test series appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියට දින තීන්දුයි

ලංකාව සහ පාකිස්තානය අතර සංවිධානය කරන ටෙස්ට් තරග දෙකකින් සමන්විත ක්‍රිකට් තරගාවලිය එළඹෙන ජූලි මාසයේ දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියට දින තීන්දුයි -The dates announced for the Sri Lanka-Pakistan Test series
ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියට දින තීන්දුයි -The dates announced for the Sri Lanka-Pakistan Test series

එහි පළමු තරගය ජූලි 16 වැනිදා සිට 20 වැනිදා දක්වා ගාල්ලේ දී පැවැත්වීමට නියමිත අතර දෙවැනි තරගය ජූලි 24 වැනිදා සිට 28 වැනිදා දක්වා කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

2023 – 2025 නව ටෙස්ට් ලෝක ශූරතාවලියේ පළමු තරගාවලිය ලෙස කණ්ඩායම් දෙකම මේ තරගාවලිය සඳහා මුහුණ දීමට නියමිත අතර,

පාකිස්තානය විසින් Babar Azamගේ නායකත්වය යටතේ මේ වන විටත් ක්‍රීඩකයින් 15 දෙනෙකුගේ සංචිතයක් තරගාවලිය සඳහා නම් කර තිබෙනවා.

2022 වසරේ ජූලි මාසයේ දී ද පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියක් වෙනුවෙන් මෙරටට පැමිණි අතර ගාල්ලේ දී පැවැත්වුණු එම තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

ජූලි මාසයේ දී පැවැත්වීමට නියමිත තරගාවලිය සඳහා පැමිණෙන පාකිස්තානු කණ්ඩායම ජූලි 9 වැනිදා දිවයිනට ළඟා වීමට නියමිත අතර ඉන්පසුව ජූලි 11 සහ 12 දෙදින පුහුණු තරගයක් සඳහා ඔවුන් සහභාගී වීමට නියමිතයි.

ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියට දින තීන්දුයි -The dates announced for the Sri Lanka-Pakistan Test series
ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියට දින තීන්දුයි -The dates announced for the Sri Lanka-Pakistan Test series

පාකිස්තානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය2023

  • ජූලි 11-12 – දෙදින පුහුණු තරගය – ක්‍රීඩාංගණයක් තවමත් නම් කර නොමැත
  • ජූලි 16 – 20 – පළමු ටෙස්ට් තරගය – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී
  • ජූලි 24 – 28 – දෙවැනි ටෙස්ට් තරගය – කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී

තරගාවලියට එක්වන පාකිස්තාන සංචිතය:

  • Babar Azam (c), Mohammad Rizwan (vc & wk), Aamir Jamal, Abdullah Shafique, Abrar Ahmed, Hasan Ali, Imam-ul-Haq,
  • Mohammad Huraira, Mohammad Nawaz, Naseem Shah, Noman Ali, Salman Ali Agha, Sarfaraz Ahmed (wk), Saud Shakeel, Shaheen Afridi and Shan Masood

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් තරගාවලියට දින තීන්දුයි -The dates announced for the Sri Lanka-Pakistan Test series appeared first on 1XBet Sri Lanka.

]]>
දුනිත් වෙල්ලාලගේ/ආරච්චිගේ සහ මදුසංක සිම්බාබ්වේ දේශයට – Dunit Vellala, Arachchi and Madusanka to the land of Zimbabwe https://lankansports.com/%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%bd%e0%b6%9c%e0%b7%9a-%e0%b6%86%e0%b6%bb%e0%b6%a0%e0%b7%8a%e0%b6%a0%e0%b7%92%e0%b6%9c/ Tue, 20 Jun 2023 11:19:15 +0000 https://lankansports.com/?p=16859 දුනිත් වෙල්ලාලගේ/ආරච්චිගේ සහ මදුසංක සිම්බාබ්වේ දේශයට ICC Cricket World Cup Qualifier 2023 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා සංචිතය සමඟ එක්වීම වෙනුවෙන් වමතින් දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ, මැදපෙළ පිතිකරු සහන් ආරච්චිගේ සහ වමතින් වේගපන්දු යවන ඩිල්ශාන් මදුසංක හෙට (21) සිම්බාබ්වේ දේශය බලා පිටත්ව යාමට නියමිතයි . මෙලෙස […]

The post දුනිත් වෙල්ලාලගේ/ආරච්චිගේ සහ මදුසංක සිම්බාබ්වේ දේශයට – Dunit Vellala, Arachchi and Madusanka to the land of Zimbabwe appeared first on 1XBet Sri Lanka.

]]>
දුනිත් වෙල්ලාලගේ/ආරච්චිගේ සහ මදුසංක සිම්බාබ්වේ දේශයට

ICC Cricket World Cup Qualifier 2023

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා සංචිතය සමඟ එක්වීම වෙනුවෙන්

වමතින් දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ, මැදපෙළ පිතිකරු සහන් ආරච්චිගේ සහ වමතින් වේගපන්දු යවන ඩිල්ශාන් මදුසංක හෙට (21) සිම්බාබ්වේ දේශය බලා පිටත්ව යාමට නියමිතයි .

දුනිත් වෙල්ලාලගේ/ආරච්චිගේ සහ මදුසංක සිම්බාබ්වේ දේශයට
දුනිත් වෙල්ලාලගේ/ආරච්චිගේ සහ මදුසංක සිම්බාබ්වේ දේශයට

මෙලෙස හෙට දිනයේ දී පිටත්ව යන මේ ක්‍රීඩකයින් තිදෙනා මේ මස 23 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිතව සිටින්නේ අතිරේක ක්‍රීඩකයින් ලෙසයි.

පසුගිය දා අවසන් වුනු LPL ක්‍රීඩක වෙන්දේසියේ දී වැඩිම මුදලකට අලෙවි වුනු ක්‍රීඩකයා ද වුනේ මදුසංකයි.

දුනිත් වෙල්ලාලගේ/ආරච්චිගේ සහ මදුසංක සිම්බාබ්වේ දේශයට

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ හිටපු නායක දුනිත් වෙල්ලාලගේ දකුණු අප්‍රිකානු A තරගාවලිය තුල කඩුලු 4ක් දවාගෙන දස්කම් අතරට පැමිණි අතර

තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන මැදපෙළ පිතිකරු සහන් ආරච්චිගේ එම A තරගාවලිය තුල 67.50ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමින් ලකුණු 165ක් ලබාගෙන දස්කම් අතරට පැමිණියා.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය (UAE) කණ්ඩායමට එරෙහිව පැවැත්වුණු පළමු තරගය ඉතාමත් පහසුවෙන් ජය ගත් ශ්‍රී ලංකාව,

සහභාගී වීමට නියමිත දෙවැනි මූලික වටයේ තරගය මේ මස 23 වැනිදා ඕමානය සමඟ පැවැත්වීමට නියමිතයි.

දුනිත් වෙල්ලාලගේ/ආරච්චිගේ සහ මදුසංක සිම්බාබ්වේ දේශයට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post දුනිත් වෙල්ලාලගේ/ආරච්චිගේ සහ මදුසංක සිම්බාබ්වේ දේශයට – Dunit Vellala, Arachchi and Madusanka to the land of Zimbabwe appeared first on 1XBet Sri Lanka.

]]>
2023 ලංකා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් කරයි – 2023 Lanka Premier League schedule released https://lankansports.com/2023-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b6%bb%e0%b7%8a-%e0%b6%bd%e0%b7%93%e0%b6%9c%e0%b6%ba%e0%b7%9a-%e0%b6%9a%e0%b7%8f/ Mon, 19 Jun 2023 13:12:34 +0000 https://lankansports.com/?p=16833 2023 ලංකා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් කරයි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023 සිව්වැනි වතාවටත් පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නිවේදනය කර තිබෙනවා. තරගාවලිය එළඹෙන ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, තරගාවලියේ වත්මන් ශූරයින් වන Jaffna Kings සහ අනුශූරයින් වන Colombo Strikers කොළඹ […]

The post 2023 ලංකා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් කරයි – 2023 Lanka Premier League schedule released appeared first on 1XBet Sri Lanka.

]]>
2023 ලංකා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් කරයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

සිව්වැනි වතාවටත් පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නිවේදනය කර තිබෙනවා.

2023 ලංකා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් කරයි - 2023 Lanka Premier League schedule released
2023 ලංකා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් කරයි – 2023 Lanka Premier League schedule released

තරගාවලිය එළඹෙන ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර,

තරගාවලියේ වත්මන් ශූරයින් වන Jaffna Kings සහ අනුශූරයින් වන Colombo Strikers කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සමාරම්භක තරගය සඳහා සහභාගී වීමට නියමිතයි.

තරගාවලිය එළඹෙන ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ වත්මන් ශූරයින් වන

Jaffna Kings සහ අනුශූරයින් වන Colombo Strikers කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සමාරම්භක තරගය සඳහා සහභාගී වීමට නියමිතයි.

පළමු වටයේ තරග 4ක් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර ඉතිරි සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

2023 LPL තරගාවලියේ කාලසටහන

දිනයසවස3.00 (දිවා)රාත්‍රි7.30 (රාත්‍රි)ක්‍රීඩාංගණය
දිනයසත්කාරකසංචාරකසත්කාරකසංචාරක
ජූලි 30JaffnaColomboRPICS
ජූලි 31GalleDambullaKandyColomboRPICS
අගෝස්තු 1DambullaJaffnaGalleKandyRPICS
අගෝස්තු 4ColomboGalleDambullaJaffnaKandy
අගෝස්තු 5GalleKandyJaffnaColomboKandy
අගෝස්තු 7KandyDambullaGalleJaffnaKandy
අගෝස්තු 8ColomboDambullaKandyJaffnaKandy
අගෝස්තු 11DambullaGalleRPICS
අගෝස්තු 12JaffnaKandyDambullaColomboRPICS
අගෝස්තු 13JaffnaGalleColomboKandyRPICS
අගෝස්තු 14KandyDambullaRPICS
අගෝස්තු 15ColomboGalleRPICS
අගෝස්තු 17Qualifier 1 (1 vs 2)Eliminator (3 vs 4)RPICS
අගෝස්තු 19Qualifier 2 (looser QF1 vs won E)RPICS
අගෝස්තු 20අවසන් මහා තරගයRPICS
2023 ලංකා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් කරයි - 2023 Lanka Premier League schedule released
2023 ලංකා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් කරයි – 2023 Lanka Premier League schedule released

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post 2023 ලංකා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් කරයි – 2023 Lanka Premier League schedule released appeared first on 1XBet Sri Lanka.

]]>
LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි-This is how the players were sold in the LPL player auction https://lankansports.com/lpl-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b7%93-%e0%b6%9a%e0%b7%8a/ Thu, 15 Jun 2023 12:23:39 +0000 https://lankansports.com/?p=16787 LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි LPL 2023 4 වැනි වරටත් පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් LPL ඉතිහාසයේ පළමු වරට පැවැත්වුණු ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (14) රාත්‍රියේ සාර්ථකව නිමා වුනා. මෙම ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළ ම වටිනාකම හිමි වූයේ නවක ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මදුශංකට වන අතර, Jaffna […]

The post LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි-This is how the players were sold in the LPL player auction appeared first on 1XBet Sri Lanka.

]]>
LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි

LPL 2023

4 වැනි වරටත් පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් LPL ඉතිහාසයේ පළමු වරට පැවැත්වුණු ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (14) රාත්‍රියේ සාර්ථකව නිමා වුනා.

LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි-This is how the players were sold in the LPL player auction
LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි-This is how the players were sold in the LPL player auction

මෙම ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළ ම වටිනාකම හිමි වූයේ නවක ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මදුශංකට වන අතර, Jaffna Kings මඟින් ඔහුව ඇමරිකානු ඩොලර් ($) 92,000 මුදලකට මිල දී ගත්තා.

මෙම ක්‍රීඩක වෙන්දේසියේ දී දෙවැනියට ක්‍රීඩකයෙකුට හිමි වූ ඉහළ ම වටිනාකම ද Jaffna Kings විසින් ලබා දුන් අතර,

එවර ඔවුන් ශ්‍රී ලංකා පිතිකරු චරිත් අසලංක වෙනුවෙන් $80,000ක මුදලක් වෙන් කිරීමට පියවර ගත්තා.

  • ඊයේ පැවැත්වුණු ක්‍රීඩක වෙන්දේසියෙන් පසුව සියලු LPL සංචිත පහතින් දැක්වෙනවා.
LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි-This is how the players were sold in the LPL player auction
LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි-This is how the players were sold in the LPL player auction
LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි-This is how the players were sold in the LPL player auction
LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි-This is how the players were sold in the LPL player auction

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි-This is how the players were sold in the LPL player auction appeared first on 1XBet Sri Lanka.

]]>
ප්‍රධාන අනුග්‍රාහකයෙක් නොමැතිව ලෝකශූරයින් වූ කොදෙව්වන් – West Indies became world champions without a major sponsor https://lankansports.com/%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1-%e0%b6%85%e0%b6%b1%e0%b7%94%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b7%84%e0%b6%9a%e0%b6%ba%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1/ Tue, 06 Jun 2023 11:13:52 +0000 https://lankansports.com/?p=16638 ප්‍රධාන අනුග්‍රාහකයෙක් නොමැතිව ලෝකශූරයින් වූ කොදෙව්වන් ජගත් එක්දින ලෝක කුසලාන දෙකක් විස්සයි විස්ස ලෝක කුසලාන දෙකකට හිමිකම් කියන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙවර ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලිය සඳහා එක්වීමට නියමිතයි. ක්‍රිකට් ලොව දැවැන්ත ක්‍රිකට් පුරාවෘත්තයන් ගණනාවක නියෝජනයක් වූ කොදෙව් කණ්ඩායම මේ දිනවල ගෙවා දමන්නේ අභියෝගාත්මක කාල සීමාවක්. මේ දිනවල ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය […]

The post ප්‍රධාන අනුග්‍රාහකයෙක් නොමැතිව ලෝකශූරයින් වූ කොදෙව්වන් – West Indies became world champions without a major sponsor appeared first on 1XBet Sri Lanka.

]]>
ප්‍රධාන අනුග්‍රාහකයෙක් නොමැතිව ලෝකශූරයින් වූ කොදෙව්වන්

ජගත් එක්දින ලෝක කුසලාන දෙකක් විස්සයි විස්ස ලෝක කුසලාන දෙකකට හිමිකම් කියන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙවර ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලිය සඳහා එක්වීමට නියමිතයි.

ක්‍රිකට් ලොව දැවැන්ත ක්‍රිකට් පුරාවෘත්තයන් ගණනාවක නියෝජනයක් වූ කොදෙව් කණ්ඩායම මේ දිනවල ගෙවා දමන්නේ අභියෝගාත්මක කාල සීමාවක්.

ප්‍රධාන අනුග්‍රාහකයෙක් නොමැතිව ලෝකශූරයින් වූ කොදෙව්වන් - West Indies became world champions without a major sponsor
ප්‍රධාන අනුග්‍රාහකයෙක් නොමැතිව ලෝකශූරයින් වූ කොදෙව්වන් – West Indies became world champions without a major sponsor

මේ දිනවල ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම සමඟින් එක්දින තරඟාවලියකට එක්ව සිටී.

ප්‍රධාන අනුග්‍රාහකයෙක් නොමැතිව ලෝකශූරයින් වූ කොදෙව්වන් - West Indies became world champions without a major sponsor

දෙරට අතර පැවැති පළමු එක්දින තරඟයට පෙර කොදෙව් ක්‍රීඩකයින්ගේ ඡායාරූප මාධ්‍යවෙත නිකුත් වද්දී එය විශාල කසුකුසුවක් නිර්මාණය කර තිබුණි.

කෙසේ නමුත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරන්නේ සිව්වරක් ලෝක ශූරයින් වූ කොදෙව් කණ්ඩායමට මේ වන විටත් ප්‍රධාන නිල අනුග්‍රාහකයෙකු නොසිටින බවයි.

ප්‍රධාන අනුග්‍රාහකයෙක් නොමැතිව ලෝකශූරයින් වූ කොදෙව්වන් - West Indies became world champions without a major sponsor

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ප්‍රධාන අනුග්‍රාහකයෙක් නොමැතිව ලෝකශූරයින් වූ කොදෙව්වන් – West Indies became world champions without a major sponsor appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කුසලානටය එන සිම්බාබ්වේ සංචිතය නම් කරයි – Hosts Zimbabwe name strong squad for Cricket World Cup Qualifier https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%a7%e0%b6%ba-%e0%b6%91%e0%b6%b1-%e0%b7%83%e0%b7%92%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b7%8f%e0%b6%b6%e0%b7%8a/ Mon, 05 Jun 2023 12:29:10 +0000 https://lankansports.com/?p=16625 ලෝක කුසලානටය එන සිම්බාබ්වේ සංචිතය නම් කරයි 2023 ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සිම්බාබ්වේ සංචිතය (02) නිවේදනය කළා . මෙම මස 18 වැනිදා සිම්බාබ්වේ හිදි ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය වෙනුවෙන් නම් කළ සිම්බාබ්වේ සංචිතය අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් එකක් වන අතර […]

The post ලෝක කුසලානටය එන සිම්බාබ්වේ සංචිතය නම් කරයි – Hosts Zimbabwe name strong squad for Cricket World Cup Qualifier appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කුසලානටය එන සිම්බාබ්වේ සංචිතය නම් කරයි

2023 ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සිම්බාබ්වේ සංචිතය (02) නිවේදනය කළා .

ලෝක කුසලානටය එන සිම්බාබ්වේ සංචිතය නම් කරයි - Hosts Zimbabwe name strong squad for Cricket World Cup Qualifier
ලෝක කුසලානටය එන සිම්බාබ්වේ සංචිතය නම් කරයි – Hosts Zimbabwe name strong squad for Cricket World Cup Qualifier

මෙම මස 18 වැනිදා සිම්බාබ්වේ හිදි ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය වෙනුවෙන් නම් කළ සිම්බාබ්වේ සංචිතය අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් එකක් වන අතර කණ්ඩායමේ නායකත්වය Craig Ervine හට හිමි වී තිබෙනවා.

ලෝක කුසලානටය එන සිම්බාබ්වේ සංචිතය නම් කරයි - Hosts Zimbabwe name strong squad for Cricket World Cup Qualifier

ඔහුගේ සහයට Sikandar Raza,Ryan Burl සහ Sean Williams වැනි සුපිරි තරු සංචිතයට එක් කර ඇති අතර,

Blessing Muzarabani සහ Richard Ngarava යන අයගේ ප්‍රමුඛත්වය මත ඔවුන්ගේ වේගපන්දුව ද ශක්තිමත් වනු ඇති.

තරගාවලිය වෙනුවෙන් නම් කර ඇති සිම්බාබ්වේ සංචිතය මෙසේයි ; 

  • Ryan Burl, Tendai Chatara, Craig Ervine (නායක), Bradley Evans, Joylord Gumbie, Luke Jongwe,
  • Innocent Kaia, Clive Madande, Wessly Madhevere, Tadiwanashe Marumani, Wellington Masakadza, Blessing Muzarabani, Richard Ngarava, Sikandar Raza, Sean Williams
ලෝක කුසලානටය එන සිම්බාබ්වේ සංචිතය නම් කරයි - Hosts Zimbabwe name strong squad for Cricket World Cup Qualifier

කණ්ඩායම් අටක් තරග වදින මෙම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් ද්විත්වයට මෙවර ඉන්දියාවේ දී පැවැත්වීට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමි වනවා.

එමෙන්ම ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ශ්‍රී ලංකාව ද ක්‍රීඩා කිරීමට නියමිත නමුත් තවමත් ඒ සඳහා සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර නැහැ.