babar_azam Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/babar_azam/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 20 Jul 2023 14:05:35 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ශ්‍රී ලංකා අතපසුවීම් පාකිස්තාන ජයග්‍රහණයට පාර කපයි – Pakistan won the first test by 4 wickets https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%85%e0%b6%ad%e0%b6%b4%e0%b7%83%e0%b7%94%e0%b7%80%e0%b7%93%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a/ Thu, 20 Jul 2023 14:00:17 +0000 https://lankansports.com/?p=17488 ශ්‍රී ලංකා අතපසුවීම් පාකිස්තාන ජයග්‍රහණයට පාර කපයි පාකිස්තානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023 2023-25 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ පළමු ප්‍රසාද ලකුණු 12 සඳහා හිමිකම් කියමින් තරගාවලිය සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගන්නට පාකිස්තානය අද (20) සමත් වුනා. ඒ ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 4ක ජයක් ලබා ගනිමිනුයි. තරගයේ පස්වැනි දිනය […]

The post ශ්‍රී ලංකා අතපසුවීම් පාකිස්තාන ජයග්‍රහණයට පාර කපයි – Pakistan won the first test by 4 wickets appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා අතපසුවීම් පාකිස්තාන ජයග්‍රහණයට පාර කපයි

පාකිස්තානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

2023-25 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ පළමු ප්‍රසාද ලකුණු 12 සඳහා හිමිකම් කියමින් තරගාවලිය සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගන්නට පාකිස්තානය අද (20) සමත් වුනා.

ඒ ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 4ක ජයක් ලබා ගනිමිනුයි.

ශ්‍රී ලංකා අතපසුවීම් පාකිස්තාන ජයග්‍රහණයට පාර කපයි - Pakistan won the first test by 4 wickets
ශ්‍රී ලංකා අතපසුවීම් පාකිස්තාන ජයග්‍රහණයට පාර කපයි – Pakistan won the first test by 4 wickets

තරගයේ පස්වැනි දිනය ආරම්භ වන විට පාකිස්තානය පන්දුවාර 15ක් තුල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 48ක් ලබාගෙන සිටියා. උදෑසන 9.45 වන විට ක්‍රීඩාංගණය අවට තරමක් වලාකුළින් බරව තිබුණු නමුත්, තරගය නියමිත වේලාවටම ආරම්භ කිරීමට හැකි වුනා.

ගාල්ල තණතීරුවේ දඟකැවීම ක්‍රමයෙන් වැඩි වන පසුබිමකImam-ul-Haqසමඟ එක්වූ Saud Shakeel ද වේගවත්ව පන්දුවට පහරදීම සිදුකළා.

ශ්‍රී ලංකා අතපසුවීම් පාකිස්තාන ජයග්‍රහණයට පාර කපයි - Pakistan won the first test by 4 wickets

ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් හට දිගින් දිගටම එක් පතිතයක් සහ එක් ඉලක්කයක් සහිතව පන්දු යැවීමට නොහැකි වීම නිසා පාකිස්තාන පිතිකරුවන් හට එතරම්ම හොඳ පීඩනයක් ලබාදීමට නොහැකි වීම නිසාවෙන් ලැබෙන සෑම දුර්වල පන්දුවකට හොඳ ප්‍රතිචාර ලබාදෙමින් ඉක්මනින් ලකුණු ලබාගැනීමට එම පිතිකරුවන් යුගලය ද යුහුසුළු වුනා.

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 8 වැනි සහ ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් Imam පන්දු 84කදී සිය අර්ධ ශතකය ලබාගත් අතර අවසානයේ දී ඔහු නොදැවී ලකුණු 50*ක් ලබාගත්තේ 4 පහර 4ක් සහ 6 පහරක් එල්ල කරමිනුයි.

අවසානයේ දී පාකිස්තානය පන්දුවාර 32කුත් පන්දු 5ක් තුල කඩුලු 6ක් දැවී ලකුණු 133ක් ලබාගෙන සිය ජයග්‍රහණය ලබාගත්තා. පාකිස්තානය මේ දක්වා ගාල්ල ක්‍රීඩාංගණය තුල ටෙස්ට් තරග 8ක් ක්‍රීඩා කරමින් තරග 4ක් ජයගෙන ඇත්තේ තරග 4ක් පරාජයට පත්වෙමින්.

ශ්‍රී ලංකා අතපසුවීම් පාකිස්තාන ජයග්‍රහණයට පාර කපයි - Pakistan won the first test by 4 wickets

තරගාවලියේ දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය මේ මස 24 වැනිදා සිට 28 වැනිදා දක්වා කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකා අතපසුවීම් පාකිස්තාන ජයග්‍රහණයට පාර කපයි – Pakistan won the first test by 4 wickets appeared first on 1XBet Sri Lanka.

]]>
එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් වෙයි ! The official ODI World Cup schedule is out! https://lankansports.com/%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd-%e0%b6%9a/ Wed, 28 Jun 2023 13:12:35 +0000 https://lankansports.com/?p=17035 එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් වෙයි ! ICC Cricket World Cup 2023 මෙම වසරේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන ICC විසින් අද (27) දිනයේ ප්‍රකාශයට පත් කළා. ඒ අනුව මෙම වසරේ ඔක්තෝබර් 05 වැනිදා සිට ආරම්භ වීමට නියමිත තරගාවලිය සමස්ත තරග 48කින් සමන්විතව දින 46ක කාලයක් පුරාවට ඉන්දියාවේ […]

The post එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් වෙයි ! The official ODI World Cup schedule is out! appeared first on 1XBet Sri Lanka.

]]>
එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් වෙයි !

ICC Cricket World Cup 2023

මෙම වසරේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන ICC විසින් අද (27) දිනයේ ප්‍රකාශයට පත් කළා.

එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් වෙයි !
එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් වෙයි !

ඒ අනුව මෙම වසරේ ඔක්තෝබර් 05 වැනිදා සිට ආරම්භ වීමට නියමිත තරගාවලිය සමස්ත තරග 48කින් සමන්විතව දින 46ක කාලයක් පුරාවට ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩාංගණ 10ක දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් යුතු ව පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේ (ලීග් තරග ආකෘතිය අනුව) තරග 45ක් පැවැත්වීමට නියමිත අතර,

ඉන්පසුව ලකුණු සටහනේ ඉහළින් ම රැඳෙන කණ්ඩායම් හතර තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

මෙවර තරගාවලිය පැවැත්වීම සඳහා ඉන්දියාවේ නම්කල ස්ථාන

  • Ahmedabad,
  • Bengaluru
  • Chennai,
  • Delhi,
  • Dharamsala,
  • Hyderabad,
  • Kolkata,
  • Lucknow,
  • Mumbai
  • Pune

තරගාවලියේ ආරම්භක තරගය ඔක්තෝබර් 05 වැනිදා 2019 ලෝක කුසලාන අවසන් මහා තරගය සඳහා ක්‍රීඩා කළ නවසීලන්තය සහ එංගලන්තය අතර Ahmedabad හිදි පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ

මීට අමතරව තරගාවලියේ වැඩිම අවධානයක් යොමු වෙතැයි දැනට අපේක්ෂා කරන ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් ගැටුම Ahmedabad හිදි ඔක්තෝබර් 15 වැනිදා පැවැත්වීමට නියමිතයි.

එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් වෙයි !
එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් වෙයි !

එමෙන්ම තරගාවලියේ පැවැත්වීමට නියමිත තරග 48න් හයක් පමණක් දිවා තරග ලෙස පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, අනෙක් සියලු ම තරග දිවා-රාත්‍රි තරග ලෙස පැවැත්වෙනු ඇති.

තරගාවලිය ඔක්තෝබර් 5 වැනිදායින් ආරම්භ වීමට පෙර

සැප්තැම්බර් 29 වැනිදා සිට ඔක්තෝබර් 3 වැනිදා දක්වා තරගාවලියේ පුහුණු තරග පැවැත්වීමට ICC විසින් සැලසුම් කර තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් වෙයි ! The official ODI World Cup schedule is out! appeared first on 1XBet Sri Lanka.

]]>
Martin guptill Wild Card ක්‍රමයට Galle Titans විසින් මිලදී ගනී ! Martin Guptil is bought by Galle Titans in Wild Card mode ! https://lankansports.com/martin-guptill-wild-card-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b6%ba%e0%b6%a7-galle-titans-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%92%e0%b6%bd%e0%b6%af/ Tue, 20 Jun 2023 12:36:44 +0000 https://lankansports.com/?p=16878 Martin guptill Wild Card ක්‍රමයට Galle Titans විසින් මිලදී ගනී ! LPL 2023 2023 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය මීට දින කිහිපයකට ඉහතදී පැවැත්වුණි.කාගෙත් කතා බහට ලක්වූ මාතෘකා කිහිපයක් LPL ක්‍රීඩක වෙන්දේසිය අතර තුර නිර්මාණය වීම සුලභ දසුනක් විය. එයින් වඩාත් වැඩි අවධානයක් දිනාගත් පුවත වූයේ නවසීලන්ත සුපිරි පිතිකරු මාටින් ගප්ටිල් ක්‍රීඩක […]

The post Martin guptill Wild Card ක්‍රමයට Galle Titans විසින් මිලදී ගනී ! Martin Guptil is bought by Galle Titans in Wild Card mode ! appeared first on 1XBet Sri Lanka.

]]>
Martin guptill Wild Card ක්‍රමයට Galle Titans විසින් මිලදී ගනී !

LPL 2023

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය මීට දින කිහිපයකට ඉහතදී පැවැත්වුණි.කාගෙත් කතා බහට ලක්වූ මාතෘකා කිහිපයක් LPL ක්‍රීඩක වෙන්දේසිය අතර තුර නිර්මාණය වීම සුලභ දසුනක්

විය.

Martin guptill Wild Card ක්‍රමයට Galle Titans විසින් මිලදී ගනී ! Martin Guptil is bought by Galle Titans in Wild Card mode !
Martin guptill Wild Card ක්‍රමයට Galle Titans විසින් මිලදී ගනී ! Martin Guptil is bought by Galle Titans in Wild Card mode !

එයින් වඩාත් වැඩි අවධානයක් දිනාගත් පුවත වූයේ නවසීලන්ත සුපිරි පිතිකරු මාටින් ගප්ටිල් ක්‍රීඩක වෙන්දේසියේදී අලෙවි නොවීමයි.

Martin guptill Wild Card ක්‍රමයට Galle Titans විසින් මිලදී ගනී ! Martin Guptil is bought by Galle Titans in Wild Card mode !

කෙසේනමුත් හඳුන්වා දී තිබුණු Wild Card ක්‍රමය ඔස්සේ මාටින් ගප්ටිල් ව මිලදී ගැනීමට Galle Titens කණ්ඩායම කටයුතු කර තිබේ.

ඒ අනුව මෙවර තරඟාවලිය සඳහා හඳුන්වාදුන් wild card ක්‍රමය භාවිතා කරමින් මිලදී ගත් පළමු ක්‍රීඩකයා බවට මාටින් ගප්ටිල්පත්විය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Martin guptill Wild Card ක්‍රමයට Galle Titans විසින් මිලදී ගනී ! Martin Guptil is bought by Galle Titans in Wild Card mode ! appeared first on 1XBet Sri Lanka.

]]>
2023 ලංකා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් කරයි – 2023 Lanka Premier League schedule released https://lankansports.com/2023-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b6%bb%e0%b7%8a-%e0%b6%bd%e0%b7%93%e0%b6%9c%e0%b6%ba%e0%b7%9a-%e0%b6%9a%e0%b7%8f/ Mon, 19 Jun 2023 13:12:34 +0000 https://lankansports.com/?p=16833 2023 ලංකා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් කරයි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023 සිව්වැනි වතාවටත් පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නිවේදනය කර තිබෙනවා. තරගාවලිය එළඹෙන ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, තරගාවලියේ වත්මන් ශූරයින් වන Jaffna Kings සහ අනුශූරයින් වන Colombo Strikers කොළඹ […]

The post 2023 ලංකා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් කරයි – 2023 Lanka Premier League schedule released appeared first on 1XBet Sri Lanka.

]]>
2023 ලංකා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් කරයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

සිව්වැනි වතාවටත් පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නිවේදනය කර තිබෙනවා.

2023 ලංකා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් කරයි - 2023 Lanka Premier League schedule released
2023 ලංකා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් කරයි – 2023 Lanka Premier League schedule released

තරගාවලිය එළඹෙන ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර,

තරගාවලියේ වත්මන් ශූරයින් වන Jaffna Kings සහ අනුශූරයින් වන Colombo Strikers කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සමාරම්භක තරගය සඳහා සහභාගී වීමට නියමිතයි.

තරගාවලිය එළඹෙන ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ වත්මන් ශූරයින් වන

Jaffna Kings සහ අනුශූරයින් වන Colombo Strikers කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සමාරම්භක තරගය සඳහා සහභාගී වීමට නියමිතයි.

පළමු වටයේ තරග 4ක් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර ඉතිරි සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

2023 LPL තරගාවලියේ කාලසටහන

දිනයසවස3.00 (දිවා)රාත්‍රි7.30 (රාත්‍රි)ක්‍රීඩාංගණය
දිනයසත්කාරකසංචාරකසත්කාරකසංචාරක
ජූලි 30JaffnaColomboRPICS
ජූලි 31GalleDambullaKandyColomboRPICS
අගෝස්තු 1DambullaJaffnaGalleKandyRPICS
අගෝස්තු 4ColomboGalleDambullaJaffnaKandy
අගෝස්තු 5GalleKandyJaffnaColomboKandy
අගෝස්තු 7KandyDambullaGalleJaffnaKandy
අගෝස්තු 8ColomboDambullaKandyJaffnaKandy
අගෝස්තු 11DambullaGalleRPICS
අගෝස්තු 12JaffnaKandyDambullaColomboRPICS
අගෝස්තු 13JaffnaGalleColomboKandyRPICS
අගෝස්තු 14KandyDambullaRPICS
අගෝස්තු 15ColomboGalleRPICS
අගෝස්තු 17Qualifier 1 (1 vs 2)Eliminator (3 vs 4)RPICS
අගෝස්තු 19Qualifier 2 (looser QF1 vs won E)RPICS
අගෝස්තු 20අවසන් මහා තරගයRPICS
2023 ලංකා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් කරයි - 2023 Lanka Premier League schedule released
2023 ලංකා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් කරයි – 2023 Lanka Premier League schedule released

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post 2023 ලංකා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් කරයි – 2023 Lanka Premier League schedule released appeared first on 1XBet Sri Lanka.

]]>
LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි-This is how the players were sold in the LPL player auction https://lankansports.com/lpl-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b7%93-%e0%b6%9a%e0%b7%8a/ Thu, 15 Jun 2023 12:23:39 +0000 https://lankansports.com/?p=16787 LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි LPL 2023 4 වැනි වරටත් පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් LPL ඉතිහාසයේ පළමු වරට පැවැත්වුණු ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (14) රාත්‍රියේ සාර්ථකව නිමා වුනා. මෙම ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළ ම වටිනාකම හිමි වූයේ නවක ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මදුශංකට වන අතර, Jaffna […]

The post LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි-This is how the players were sold in the LPL player auction appeared first on 1XBet Sri Lanka.

]]>
LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි

LPL 2023

4 වැනි වරටත් පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් LPL ඉතිහාසයේ පළමු වරට පැවැත්වුණු ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (14) රාත්‍රියේ සාර්ථකව නිමා වුනා.

LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි-This is how the players were sold in the LPL player auction
LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි-This is how the players were sold in the LPL player auction

මෙම ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළ ම වටිනාකම හිමි වූයේ නවක ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මදුශංකට වන අතර, Jaffna Kings මඟින් ඔහුව ඇමරිකානු ඩොලර් ($) 92,000 මුදලකට මිල දී ගත්තා.

මෙම ක්‍රීඩක වෙන්දේසියේ දී දෙවැනියට ක්‍රීඩකයෙකුට හිමි වූ ඉහළ ම වටිනාකම ද Jaffna Kings විසින් ලබා දුන් අතර,

එවර ඔවුන් ශ්‍රී ලංකා පිතිකරු චරිත් අසලංක වෙනුවෙන් $80,000ක මුදලක් වෙන් කිරීමට පියවර ගත්තා.

  • ඊයේ පැවැත්වුණු ක්‍රීඩක වෙන්දේසියෙන් පසුව සියලු LPL සංචිත පහතින් දැක්වෙනවා.
LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි-This is how the players were sold in the LPL player auction
LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි-This is how the players were sold in the LPL player auction
LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි-This is how the players were sold in the LPL player auction
LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි-This is how the players were sold in the LPL player auction

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි-This is how the players were sold in the LPL player auction appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කුසලානටය එන සිම්බාබ්වේ සංචිතය නම් කරයි – Hosts Zimbabwe name strong squad for Cricket World Cup Qualifier https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%a7%e0%b6%ba-%e0%b6%91%e0%b6%b1-%e0%b7%83%e0%b7%92%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b7%8f%e0%b6%b6%e0%b7%8a/ Mon, 05 Jun 2023 12:29:10 +0000 https://lankansports.com/?p=16625 ලෝක කුසලානටය එන සිම්බාබ්වේ සංචිතය නම් කරයි 2023 ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සිම්බාබ්වේ සංචිතය (02) නිවේදනය කළා . මෙම මස 18 වැනිදා සිම්බාබ්වේ හිදි ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය වෙනුවෙන් නම් කළ සිම්බාබ්වේ සංචිතය අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් එකක් වන අතර […]

The post ලෝක කුසලානටය එන සිම්බාබ්වේ සංචිතය නම් කරයි – Hosts Zimbabwe name strong squad for Cricket World Cup Qualifier appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කුසලානටය එන සිම්බාබ්වේ සංචිතය නම් කරයි

2023 ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සිම්බාබ්වේ සංචිතය (02) නිවේදනය කළා .

ලෝක කුසලානටය එන සිම්බාබ්වේ සංචිතය නම් කරයි - Hosts Zimbabwe name strong squad for Cricket World Cup Qualifier
ලෝක කුසලානටය එන සිම්බාබ්වේ සංචිතය නම් කරයි – Hosts Zimbabwe name strong squad for Cricket World Cup Qualifier

මෙම මස 18 වැනිදා සිම්බාබ්වේ හිදි ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය වෙනුවෙන් නම් කළ සිම්බාබ්වේ සංචිතය අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් එකක් වන අතර කණ්ඩායමේ නායකත්වය Craig Ervine හට හිමි වී තිබෙනවා.

ලෝක කුසලානටය එන සිම්බාබ්වේ සංචිතය නම් කරයි - Hosts Zimbabwe name strong squad for Cricket World Cup Qualifier

ඔහුගේ සහයට Sikandar Raza,Ryan Burl සහ Sean Williams වැනි සුපිරි තරු සංචිතයට එක් කර ඇති අතර,

Blessing Muzarabani සහ Richard Ngarava යන අයගේ ප්‍රමුඛත්වය මත ඔවුන්ගේ වේගපන්දුව ද ශක්තිමත් වනු ඇති.

තරගාවලිය වෙනුවෙන් නම් කර ඇති සිම්බාබ්වේ සංචිතය මෙසේයි ; 

  • Ryan Burl, Tendai Chatara, Craig Ervine (නායක), Bradley Evans, Joylord Gumbie, Luke Jongwe,
  • Innocent Kaia, Clive Madande, Wessly Madhevere, Tadiwanashe Marumani, Wellington Masakadza, Blessing Muzarabani, Richard Ngarava, Sikandar Raza, Sean Williams
ලෝක කුසලානටය එන සිම්බාබ්වේ සංචිතය නම් කරයි - Hosts Zimbabwe name strong squad for Cricket World Cup Qualifier

කණ්ඩායම් අටක් තරග වදින මෙම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් ද්විත්වයට මෙවර ඉන්දියාවේ දී පැවැත්වීට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමි වනවා.

එමෙන්ම ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ශ්‍රී ලංකාව ද ක්‍රීඩා කිරීමට නියමිත නමුත් තවමත් ඒ සඳහා සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර නැහැ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ලෝක කුසලානටය එන සිම්බාබ්වේ සංචිතය නම් කරයි – Hosts Zimbabwe name strong squad for Cricket World Cup Qualifier appeared first on 1XBet Sri Lanka.

]]>
LPL ඉතිහාසයේ වැඩිම මුදල බාබර් අසාම් ට – Babar Azam becomes the highest paid player in LPL history so far ! https://lankansports.com/lpl-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b6%ba%e0%b7%9a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92%e0%b6%b8-%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b6%bd-%e0%b6%b6%e0%b7%8f%e0%b6%b6%e0%b6%bb/ Mon, 05 Jun 2023 11:19:03 +0000 https://lankansports.com/?p=16616 LPL ඉතිහාසයේ වැඩිම මුදල බාබර් අසාම් ට Lanka Premier League 2023 කණ්ඩායම් කිහිපයක් නව හිමිකාරීත්වයක් යටතේ මෙවර LPL තරඟාවලියට එක්ව තිබෙනවා. ඒ අතරට එක්වන Colombo stickers කණ්ඩායම එදා මෙදාතුර LPL තරඟාවලියකදී ක්‍රීඩකයෙකු මිලදී ගැනීම සඳහා වැය කල ඉහළම මුදල වැය කර ඇති බව සඳහන්. ක්‍රීඩක වෙන්දේසියට පෙර සිදුකිරීමට හැකි Direct Player signs ඔස්සේ ඔවුන් තම […]

The post LPL ඉතිහාසයේ වැඩිම මුදල බාබර් අසාම් ට – Babar Azam becomes the highest paid player in LPL history so far ! appeared first on 1XBet Sri Lanka.

]]>
LPL ඉතිහාසයේ වැඩිම මුදල බාබර් අසාම් ට

Lanka Premier League 2023

කණ්ඩායම් කිහිපයක් නව හිමිකාරීත්වයක් යටතේ මෙවර LPL තරඟාවලියට එක්ව තිබෙනවා.

ඒ අතරට එක්වන Colombo stickers කණ්ඩායම එදා මෙදාතුර LPL තරඟාවලියකදී ක්‍රීඩකයෙකු මිලදී ගැනීම සඳහා වැය කල ඉහළම මුදල වැය කර ඇති බව සඳහන්.

LPL ඉතිහාසයේ වැඩිම මුදල බාබර් අසාම් ට - Babar Azam becomes the highest paid player in LPL history so far !
LPL ඉතිහාසයේ වැඩිම මුදල බාබර් අසාම් ට – Babar Azam becomes the highest paid player in LPL history so far !

ක්‍රීඩක වෙන්දේසියට පෙර සිදුකිරීමට හැකි Direct Player signs ඔස්සේ ඔවුන් තම ප්‍රධානතම විදෙස් ක්‍රීඩකයාව මිලදී ගෙන තිබෙන අතර ඒ පකිස්තානු නායක බාබර් අසාම් වීමද විශේෂත්වයක්.

ශ්‍රී ලංකා රුපියල් කෝටි 4.5ක් ඉක්මවා වැය කරමින් බාබර්ව මිලදී ගෙන තිබේ.

LPL ඉතිහාසයේ වැඩිම මුදල බාබර් අසාම් ට - Babar Azam becomes the highest paid player in LPL history so far !

එම මුදල වාර්ථා අතරට එක්වන්නේ LPL ඉතිහාසයේ ක්‍රීඩකයෙකු මිලදී ගන්නට වැය කල වැඩිම මුදල ලෙසටයි!

තරගාවලිය සදහා එක්වන විදෙස් කීඩකයින්

LPL ඉතිහාසයේ වැඩිම මුදල බාබර් අසාම් ට - Babar Azam becomes the highest paid player in LPL history so far !

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post LPL ඉතිහාසයේ වැඩිම මුදල බාබර් අසාම් ට – Babar Azam becomes the highest paid player in LPL history so far ! appeared first on 1XBet Sri Lanka.

]]>
මංගල LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි – Lanka Premier League player auction on June 14 https://lankansports.com/%e0%b6%b8%e0%b6%82%e0%b6%9c%e0%b6%bd-lpl-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b6%a7/ Mon, 29 May 2023 15:01:49 +0000 https://lankansports.com/?p=16477 මංගල LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි ලංකා ප්‍රිමියර් ලීගය 2023 ජුනි 11 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ 2023 LPL ක්‍රීඩක වෙන්දේසිය ජුනි 14 වැනිදා කොළඹ, Shangri-La හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සහ IPG ආයතනය සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (29) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කළා. සිව්වැනි LPL තරගාවලිය ජූලි 30 වැනිදා […]

The post මංගල LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි – Lanka Premier League player auction on June 14 appeared first on 1XBet Sri Lanka.

]]>
මංගල LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි

ලංකා ප්‍රිමියර් ලීගය 2023

ජුනි 11 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ 2023 LPL ක්‍රීඩක වෙන්දේසිය ජුනි 14 වැනිදා කොළඹ, Shangri-La හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සහ IPG ආයතනය සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (29) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කළා.

සිව්වැනි LPL තරගාවලිය ජූලි 30 වැනිදා සිට අගෝස්තු 30 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස සහ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මංගල LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි - Lanka Premier League player auction on June 14
මංගල LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි – Lanka Premier League player auction on June 14

ක්‍රීඩක වෙන්දේසියේ දී, එක් කණ්ඩායමකට උපරිම ක්‍රීඩකයින් 24 දෙනෙක් සහ අවමය ක්‍රීඩකයින් 20 දෙනෙක් ලෙස සංචිතගත කර ගැනීමට හැකිව තිබෙන අතර,

ඒ අතරට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙක් එක් කර ගැනීමට ද හැකියාව පවතිනවා.

වෙන්දේසියේ දී මිල දී ගනු ලබන ක්‍රීඩකයින් සහ වෙන්දේසියට පෙර සෘජුව ගිවිසුම්ගත වන ක්‍රීඩක ආදේශන ද ඇතුලත්ව එක් කණ්ඩායමකට ඇමරිකානු ඩොලර් මිලියනය බැගින් වියදම් කිරීමට අවස්ථාව ලැබෙනවා.

එසේම එක් කණ්ඩායමකට වෙන්දේසියට පෙර ක්‍රීඩකයින් සිව්දෙනෙක් හෝ තිදෙනෙක් සමඟ සෘජුව ගිවිසුම්ගත වීමට හැකියි.

මංගල LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි - Lanka Premier League player auction on June 14

ඒ අනුව,

මේ සෘජු ගිවිසුම්ගත වීම් 4ක් වෙනුවෙන් ඒ ඒ කණ්ඩායමට උපරිම ලෙස ඇමරිකානු ඩොලර් 500,000ක මුදලක් වැය කිරීමට හැකි අතර ඉතිරි ඇමරිකානු ඩොලර් 500,000ක මුදල වෙන්දේසිය තුල භාවිතා කිරීමට අවස්ථාව ලැබෙන අතර

සමස්ත කණ්ඩායම් 5 වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙන්දේසිය තුල භාවිතා කිරීම වෙනුවෙන් ලබා දෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post මංගල LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි – Lanka Premier League player auction on June 14 appeared first on 1XBet Sri Lanka.

]]>
දිමුත් සහ චන්දිමාල් Wisden ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායමට -Dimuth and Chandimal selected in Wisden Test World Championship squad. https://lankansports.com/%e0%b6%af%e0%b7%92%e0%b6%b8%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%84-%e0%b6%a0%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd%e0%b7%8a-wisden-%e0%b6%a7%e0%b7%99%e0%b7%83%e0%b7%8a/ Tue, 21 Mar 2023 12:02:52 +0000 https://lankansports.com/?p=14938 දිමුත් සහ චන්දිමාල් Wisden ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායමට! World Test Championship 2021-23 ලෝ ප්‍රකට Wisden සඟරාව මගින් මෙවර ටෙස්ට් ලෝක ශූරතාව සඳහා ක්‍රීඩා කළ හොඳම ක්‍රීඩකයින් එකොළොස් දෙනා තෝරමින් කණ්ඩායමක් නිර්මාණය කර ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් දිමුත් කරුණාරත්න සහ දිනේශ් චන්දිමාල් යන අයගේ නම් එකතු වී තිබෙනවා . 2021 වසරේ අගෝස්තු 4 වැනිදායින් […]

The post දිමුත් සහ චන්දිමාල් Wisden ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායමට -Dimuth and Chandimal selected in Wisden Test World Championship squad. appeared first on 1XBet Sri Lanka.

]]>
දිමුත් සහ චන්දිමාල් Wisden ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායමට!

World Test Championship 2021-23
දිමුත් සහ චන්දිමාල් Wisden ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායමට -Dimuth and Chandimal selected in Wisden Test World Championship squad.

ලෝ ප්‍රකට Wisden සඟරාව මගින් මෙවර ටෙස්ට් ලෝක ශූරතාව සඳහා ක්‍රීඩා කළ හොඳම ක්‍රීඩකයින් එකොළොස් දෙනා තෝරමින් කණ්ඩායමක් නිර්මාණය කර ඇති අතර,

ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් දිමුත් කරුණාරත්න සහ දිනේශ් චන්දිමාල් යන අයගේ නම් එකතු වී තිබෙනවා .

දිමුත් සහ චන්දිමාල් Wisden ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායමට -Dimuth and Chandimal selected in Wisden Test World Championship squad.
දිමුත් සහ චන්දිමාල් Wisden ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායමට -Dimuth and Chandimal selected in Wisden Test World Championship squad.

2021 වසරේ අගෝස්තු 4 වැනිදායින් ආරම්භ වුන ටෙස්ට් ලෝක ශූරතාවලියේ දෙවැනි අදියරට නියමිත සියලුම තරග ඊයේ (20) දිනයෙන් අවසන් වුනා.

දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක (lankansports.com)

මෙතෙක් පැවැත්වුණු තරගවලට අදාළව හොඳම ක්‍රීඩකයින් එකොළොස් දෙනා තෝරමින් 2021-23 ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායම

(Wisden’s WTC 2021- 2023 XI) නම් කිරීමට ලෝ ප්‍රකට ක්‍රිකට් සඟරාවක් වන Wisden සඟරාව පියවර ගෙන තිබෙනවා.

දිමුත් සහ චන්දිමාල් Wisden ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායමට -Dimuth and Chandimal selected in Wisden Test World Championship squad.
දිමුත් සහ චන්දිමාල් Wisden ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායමට -Dimuth and Chandimal selected in Wisden Test World Championship squad.

ඒ අනුව Wisden සඟරාව විසින් නම් කළ කණ්ඩායමේ

  • ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුට මෙන්ම ඕස්ට්‍රේලියානුවන් සිව්දෙනෙක්,
  • ඉන්දියාවෙන් තිදෙනෙක් මෙන්ම එංගලන්තයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් එක් ක්‍රීඩකයෙකුට ඉඩ විවර වී තිබෙනවා.

මෙහි දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සමත්ව ඇත්තේ වත්මන් ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සහ දිනේශ් චන්දිමාල් යන ක්‍රීඩකයින් දෙදෙනායි.

දිමුත් සහ චන්දිමාල් Wisden ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායමට -Dimuth and Chandimal selected in Wisden Test World Championship squad.

Babar Azam, Steve Smith සහ Joe Root වැනි පිතිකරුවන් කිහිප දෙනෙක්ම අතරින් අංක හතර ස්ථානයට දිනේශ් චන්දිමාල්ගේ නම Wisden සඟරාව විසින් තෝරා ගෙන තිබෙනවා.

Wisden සඟරාව මගින් නම් කළ 2021- 2023 ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායම මෙසේයි,

  • Usman Khawaja, Dimuth Karunaratne, Marnus Labuschagne,
  • Dinesh Chandimal, Jonny Bairstow, Rishabh Pant, Ravindra Jadeja,
  • Pat Cummins, Kagiso Rabada, Nathan Lyon, Jasprit Bumrah
Wisden වෙබ් පිටුව ඇසුරිනි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post දිමුත් සහ චන්දිමාල් Wisden ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායමට -Dimuth and Chandimal selected in Wisden Test World Championship squad. appeared first on 1XBet Sri Lanka.

]]>
විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් ශූරතාව ජපුරට-Inter University cricket championship to Ja’pura.. https://lankansports.com/%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b7%80%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b7%93%e0%b6%ba-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a/ Tue, 27 Dec 2022 12:31:12 +0000 https://lankansports.com/?p=13573 විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් ශූරතාව ජපුරට අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් තරගාවලිය 2022 2022 අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩකයෝ පසුගියදා සමත් වුනා. ඒ මොරටු විශ්වවිද්‍යාලය සමඟ පැවති අවසන් මහා තරගයේ දී කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් හිමි කර ගනිමින් මෙවර තරගාවලිය සඳහා විශ්වවිද්‍යාලයීය කණ්ඩායම් 16ක් සහභාගී වූ අතර ඔවුන් කාණ්ඩ 4ක් යටතේ ශූරතාවට තරග වැදුණා. […]

The post විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් ශූරතාව ජපුරට-Inter University cricket championship to Ja’pura.. appeared first on 1XBet Sri Lanka.

]]>
විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් ශූරතාව ජපුරට

අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් තරගාවලිය 2022

2022 අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩකයෝ පසුගියදා සමත් වුනා.

ඒ මොරටු විශ්වවිද්‍යාලය සමඟ පැවති අවසන් මහා තරගයේ දී කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් හිමි කර ගනිමින්

මෙවර තරගාවලිය සඳහා විශ්වවිද්‍යාලයීය කණ්ඩායම් 16ක් සහභාගී වූ අතර ඔවුන් කාණ්ඩ 4ක් යටතේ ශූරතාවට තරග වැදුණා.

විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් ශූරතාව ජපුරට
විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් ශූරතාව ජපුරට

එහි දී A කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමත් වුනේ අපරාජිතව සිටමින්.

B කාණ්ඩයෙන් අපරාජිතව සිටිමින් පෙරමුණ ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලය සමත් වුනා.

C කාණ්ඩයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය පෙරමුණ ගනිද්දී, D කණ්ඩයෙන් සබරගමුව විශ්වවිද්‍යාලය ඉදිරියට පැමිණියා.

විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් ශූරතාව ජපුරට

එම ලැයිස්තුවලින් දෙවැනි ස්ථානයට පත් වෙමින් අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට පිළිවෙළින් වයඹ, යාපනය, රජරට සහ මොරටුව විශ්වවිද්‍යාල සමත් වුනා.

ඔවුන් අතර පැවති අර්ධ අවසන් පූර්ව තරගවල දී ඉදිරියට යෑමට සමත් වුනේ යාපනය විශ්වවිද්‍යාලය, වයඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ මොරටුව විශ්වවිද්‍යාලයයි.

විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් ශූරතාව ජපුරට

තරගාවලියේ හොඳම පන්දු යැවීමේ ගෞරවය හිමි වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ වමතින් දඟපන්දු යැවූ වසන්තන් ජතුශාන්ට.

ඔහු රුහුණු විශ්වවිද්‍යාලයට එරෙහිව ලකුණු 9කට ලබා ගත් කඩුලු 7ක් ලබා ගනිමින් එම අසුන වෙන්කර ගන්නවා.