Angelo_mathews Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/angelo_mathews/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 15 Jan 2024 10:44:26 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 දසුන් ඇන්ජි සහ චමීර නිසා ශ්‍රී ලංකාවට තියුණු ජයක්! – Dasun Anji and Chamira led Sri Lanka to victory https://lankansports.com/%e0%b6%af%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%87%e0%b6%b1%e0%b7%8a%e0%b6%a2%e0%b7%92-%e0%b7%83%e0%b7%84-%e0%b6%a0%e0%b6%b8%e0%b7%93%e0%b6%bb-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b7%81/ Mon, 15 Jan 2024 10:34:36 +0000 https://lankansports.com/?p=20201 දසුන් ඇන්ජි සහ චමීර නිසා ශ්‍රී ලංකාවට තියුණු ජයක්! - Dasun Anji and Chamira led Sri Lanka to victory
Zimbabwe Tour of Sri Lanka 2024

The post දසුන් ඇන්ජි සහ චමීර නිසා ශ්‍රී ලංකාවට තියුණු ජයක්! – Dasun Anji and Chamira led Sri Lanka to victory appeared first on 1XBet Sri Lanka.

]]>
දසුන් ඇන්ජි සහ චමීර නිසා ශ්‍රී ලංකාවට තියුණු ජයක්!

Zimbabwe Tour of Sri Lanka 2024

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු හතක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව විසින් ඊයේ (14) සමත් වුනා.

දසුන් ඇන්ජි සහ චමීර නිසා ශ්‍රී ලංකාවට තියුණු ජයක්! - Dasun Anji and Chamira led Sri Lanka to victory
දසුන් ඇන්ජි සහ චමීර නිසා ශ්‍රී ලංකාවට තියුණු ජයක්! – Dasun Anji and Chamira led Sri Lanka to victory

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නව විස්සයි විස්ස නායක වනිඳු හසරංග විසින් ජයග්‍රහණය කළ අතර, ඔහු විසින් පළමුව පන්දුවට පහර දීමේ වගකීම සිම්බාබ්වේ කණ්ඩායමට පැවරුවා. 

දසුන් ඇන්ජි සහ චමීර නිසා ශ්‍රී ලංකාවට තියුණු ජයක්! - Dasun Anji and Chamira led Sri Lanka to victory

තරගයේ මුල් පන්දුවාර 16 තුළ සිය ආධිපත්‍ය රඳවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් සමත් වුනා. එහි දී සිම්බාබ්වේ ඉනිමේ පළමු කඩුල්ල ලෙස Tinashe Kamunhukamwe දවා ගැනීමට මහීෂ් විසින් සමත් වූ අතර, එම පන්දුවාරයේ දී ම Craig Ervineගේ කඩුල්ල ද බිඳ හෙළීමට මහීෂ් විසින් සමත් වුනා. 

දසුන් ඇන්ජි සහ චමීර නිසා ශ්‍රී ලංකාවට තියුණු ජයක්! - Dasun Anji and Chamira led Sri Lanka to victory

පසුව ක්‍රියාත්මක වූ නායක වනිඳු විසින් සිම්බාබ්වේ ඉනිමේ මීළඟ කඩුලු ද්විත්වය බිඳ දැමීමට සමත් වූ අතර පන්දුවාර 16ක් අවසන් වන විට සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 4ක් දැවී ලබා ගැනීමට සමත් ව සිටියේ ලකුණු 103ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 7ක් දැවී ලකුණු 145ක් සිය ලකුණු පුවරුවට එක් කර ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

තරගයේ වීරයා සම්මානය ඇන්ජලෝ මැතිව්ස් හට හිමි වුනා.

දසුන් ඇන්ජි සහ චමීර නිසා ශ්‍රී ලංකාවට තියුණු ජයක්! - Dasun Anji and Chamira led Sri Lanka to victory

සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත මීළඟ විස්සයි විස්ස තරගය එළඹෙන අඟහරුවාදා (16) පැවැත්වීමට නියමිතයි. 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post දසුන් ඇන්ජි සහ චමීර නිසා ශ්‍රී ලංකාවට තියුණු ජයක්! – Dasun Anji and Chamira led Sri Lanka to victory appeared first on 1XBet Sri Lanka.

]]>
IPL වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 32 ක්-32 sri lankan players for IPL 2024 https://lankansports.com/ipl-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a/ Mon, 04 Dec 2023 08:46:45 +0000 https://lankansports.com/?p=19616 අයි.පී.එල්. වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 32 ක්-32 sri lankan players for IPL 2024
IPL 2024

The post IPL වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 32 ක්-32 sri lankan players for IPL 2024 appeared first on 1XBet Sri Lanka.

]]>
IPL වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 32 ක්

IPL 2024

මෙම මස 19 වැනිදා ඩුබායි නුවරදී පැවැත්වීමට නියමිත අයි.පී.එල්. (2024) ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 32 ක් ලියාපදිංචි වී ඇතැයි වාර්තා වේ. ඔවුන් අතර ජාත්‍යන්තර වරම් දිනා ඇති ක්‍රීඩකයන් 25 දෙනෙක් සහ තවමත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති ක්‍රීඩකයන් 7 දෙනෙක් සිටින බවද වැඩිදුරටත් දැනගන්නට ලැබේ.

IPL වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 32 ක්-32 sri lankan players for IPL 2024
IPL වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 32 ක්-32 sri lankan players for IPL 2024

වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී ඇති ක්‍රීඩකයන් අතර ඉහළම මූලික ලන්සුව වන ඉන්දීය රුපියල් කෝටි 2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 7.9 ක් පමණ) ලන්සුව සඳහා ලියාපදිංචි වී සිටින එකම ක්‍රීඩකයා වන්නේ ඇන්ජලෝ මැතිව්ස්ය. ඔහු හැරුණු කොට තවත් ක්‍රීඩකයන් 24 දෙනෙක් එම ලන්සුව සඳහා ලියාපදිංචි වී සිටි.

IPL වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 32 ක්-32 sri lankan players for IPL 2024

ඉකුත් වසර දෙකේදී (2022 සහ 2023) රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ක්‍රීඩා කළද, මෙම වසරේදී එම කණ්ඩායමෙන් නිදහස් කළ වනිඳු හසරංග, ලියාපදිංචි වී ඇත්තේ ක්‍රීඩක වෙන්දේසියේ දෙවැනි ඉහළම ලන්සුව වන ඉන්දීය රුපියල් කෝටි 1.5 ක ලන්සුව සඳහාය. එය ශ්‍රී ලංකා රුපියල් කෝටි 5.9 ඉක්මවයි.

IPL වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 32 ක්-32 sri lankan players for IPL 2024

මැතිව්ස් සහ වනිඳු හැරණුකොට ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ නායක දසුන් ශානක, චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, සහන් ආරච්චිගේ සහ දුෂාන් හේමන්ත යන ජාත්‍යන්තර වරම් දිනා ඇති ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩකයන්ද මෙවර IPL. ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී සිටිති

IPL වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 32 ක්-32 sri lankan players for IPL 2024

තරගය සදහා ගිවිසුම් ගත ක්‍රීඩකයින්

  • ·කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, පැතුම් නිස්සංක, අවිෂ්ක ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, සදීර සමරවික්‍රම, අෂේන් බණ්ඩාර, නුවනිඳු ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂ යන ශ්‍රී ලංකා පිතිකරුවන් මෙන්ම ඩිල්ෂාන් මධුෂංක,
  • කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන්, ජෙෆ්රි වැන්ඩසේ, බිනුර ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර සහ ලක්ෂාන් සඳකැන්.

ලියාපදිංචි වී ඇති නමුත් තවමත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති ශ්‍රී ලංකා ක්‍රීඩකයන්

  • ෂෙවෝන් ඩැනියෙල්, ලසිත් කෲස්පුල්ලේ, ටේ‍රවීන් මැතිව්, ළහිරු සමරකෝන්, කෙවින් කොත්තිගොඩ, විජයකාන්ත් වියස්කාන්ත් සහ ගරුක සංඛේත්ය

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post IPL වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 32 ක්-32 sri lankan players for IPL 2024 appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කුසලානයේ ශ්‍රි ලංකා පිල තැබු ලැජ්ජා සහගත වාර්තා.- Shameful records obtained by the Sri Lankan team in CWC23 https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%92-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b4/ Thu, 16 Nov 2023 07:38:00 +0000 https://lankansports.com/?p=19312 ලෝක කුසලානයේ ශ්‍රි ලංකා පිල තැබු ලැජ්ජා සහගත වාර්තා.-Shameful records obtained by the Sri Lankan team in CWC23

The post ලෝක කුසලානයේ ශ්‍රි ලංකා පිල තැබු ලැජ්ජා සහගත වාර්තා.- Shameful records obtained by the Sri Lankan team in CWC23 appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක කුසලානයේ ශ්‍රි ලංකා පිල තැබු ලැජ්ජා සහගත වාර්තා.

ICC Cricket World Cup 2023
ලෝක කුසලානයේ ශ්‍රි ලංකා පිල තැබු ලැජ්ජා සහගත වාර්තා.- Shameful records obtained by the Sri Lankan team in CWC23
ලෝක කුසලානයේ ශ්‍රි ලංකා පිල තැබු ලැජ්ජා සහගත වාර්තා.- Shameful records obtained by the Sri Lankan team in CWC23
  • තරගාවලියේ වැඩිම වයිඩ් පන්දු යැව්වේ ශ්‍රී ලංකා කණ්ඩායමය. අප යැවූ වයිඩ් පන්දු ගණන 123කි.
  • තරගාවලියේ වැඩිම උඩපන්දු ගණනක් අතහැරියේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ඒ උඩපන්දු ගණන 22කි.
  • වැඩිම දුවද්දී දැවී යෑම් ප්‍රමාණයක් වාර්තා කළේ ශ්‍රී ලංකා කණ්ඩායමය. එය 14කි.
  • ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා දුන් කණ්ඩායම අපය.
ලෝක කුසලානයේ ශ්‍රි ලංකා පිල තැබු ලැජ්ජා සහගත වාර්තා.- Shameful records obtained by the Sri Lankan team in CWC23
  • ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ගණනක් හඹා ගොස් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිවය. පසුගිය 23 වැනිදා හයිද්‍රාබාද් හි පැවති ශ්‍රී ලංකා පකිස්ථාන තරගයේ දී ලකුණු 344 ඉලක්කය හඹා ගොස් පකිස්ථාන කණ්ඩායම ලකුණු 345ක් ලබාගෙන කඩුළු 05කින් තරගය ජයග්‍රහණය වාර්තා කළේය.
  • තරගාවලියේ වැඩිම කඩුළු ගණනකින් පරාජය වූයේ අපය. තරගාවලියේ දී අප පරාද වූ කඩුළු ගණනේ එකත්ව කඩුළු 87කි.
  • තරගාවලියේ අඩුම ලකුණු සංඛ්‍යාවක් රැස්කරගත් කණ්ඩායම අපය. ලකුණු 55කට සියල්ලම දැවී ගියහ. ඒ ඉන්දියා ශ්‍රී ලංකා තරගයේ දි ය.
  • මේ තරගාවලියේ මතු නොව, ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමු ටයිම් අවුට් දැවී යෑම වාර්තා කළේ අපය. පළපුරුදු ක්‍රීඩක ඈන්ජලෝ මැතිව්ස් බංගලාදේශය හමුවේ එසේ දැවි ගියේය.
ලෝක කුසලානයේ ශ්‍රි ලංකා පිල තැබු ලැජ්ජා සහගත වාර්තා.- Shameful records obtained by the Sri Lankan team in CWC23
  • තරඟාවලියේ වැඩිම බින්දු ප්‍රමාණයක් වාර්තා කළේ අපේ පිතිකරුවන්ය. වාර්තා කළ බ්න්දු ප්‍රමාණය 29කි.
  • තරගාවලියේ එක් ඉනිමක දී වැඩිම අමතර ලකුණු ලබා දුන් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමය. ලබා දුන් අමතර ලකුණු ගණන 36කි.
  • තරගාවලිය පුරා වැඩිම නිපන්දු (No Ball) ප්‍රමාණයක් යවා ඇත්තේ අපය. නිපන්දු 33කි.
  • වැඩිම ක්‍රීඩකයින් ප්‍රමාණයක් අබාධයට ලක් වූයේ අපේ. ක්‍රීඩකයින් 15 දෙනාගෙන් 06ක් ආබාධයට ලක් වූහ.
  • ක්‍රිකට් නියෝජනය කරමින් වැඩිම නිලධාරීන් පරිසක් සහභාගී වන්නේ ශ්‍රී ලංකාවෙනි. නිලධාරීන් 103කි.
ලෝක කුසලානයේ ශ්‍රි ලංකා පිල තැබු ලැජ්ජා සහගත වාර්තා.- Shameful records obtained by the Sri Lankan team in CWC23
  • වැඩිම පුහුණුකරුවන් ප්‍රමාණයක් ලෝක කුසලානයට යන්නේ අපේ රටෙනි. පුහුණුකරුවන් 14කි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ලෝක කුසලානයේ ශ්‍රි ලංකා පිල තැබු ලැජ්ජා සහගත වාර්තා.- Shameful records obtained by the Sri Lankan team in CWC23 appeared first on 1XBet Sri Lanka.

]]>
Shakib al hasan ලෝක කුසලානයෙන් ඉවතට- Shakib ruled out of World Cup with a fractured finger. https://lankansports.com/shakib-al-hasan-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%89%e0%b7%80%e0%b6%ad%e0%b6%a7-shakib-ruled-out-of-world-c/ Wed, 08 Nov 2023 09:39:20 +0000 https://lankansports.com/?p=19184 Shakib al hasan ලෝක කුසලානයෙන් ඉවතට. ICC Cricket World Cup 2023 අතෙහි ඇති වූ ආබාධයක් නිසා බංග්ලාදේශ ක්‍රිකට් නායක Shakib Al Hasan හට ලෝක කුසලනයේ ඉතිරි තරගය අහිමි වන බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තහවුරු කර තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඊයේ (06) පැවති තරගය අතරතුර ඔහු මෙලෙස ආබාධයට ලක්ව තිබෙන අතර ඔහුගේ ස්ථානය සඳහා […]

The post Shakib al hasan ලෝක කුසලානයෙන් ඉවතට- Shakib ruled out of World Cup with a fractured finger. appeared first on 1XBet Sri Lanka.

]]>
Shakib al hasan ලෝක කුසලානයෙන් ඉවතට.

ICC Cricket World Cup 2023

අතෙහි ඇති වූ ආබාධයක් නිසා බංග්ලාදේශ ක්‍රිකට් නායක Shakib Al Hasan හට ලෝක කුසලනයේ ඉතිරි තරගය අහිමි වන බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තහවුරු කර තිබෙනවා.

Shakib al hasan ලෝක කුසලානයෙන් ඉවතට- Shakib ruled out of World Cup with a fractured finger.
Shakib al hasan ලෝක කුසලානයෙන් ඉවතට- Shakib ruled out of World Cup with a fractured finger.

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඊයේ (06) පැවති තරගය අතරතුර ඔහු මෙලෙස ආබාධයට ලක්ව තිබෙන අතර ඔහුගේ ස්ථානය සඳහා Anamul Haque ආදේශ කරන බව ද ඔවුන් තහවුරු කර සිටියා.

Shakib al hasan ලෝක කුසලානයෙන් ඉවතට- Shakib ruled out of World Cup with a fractured finger.

ඒ අනුව Shakib නිල වශයෙන් ලෝක කුසලානයෙන් ඉවත් වන අතර ඉතිරි තරගයේ දී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම උප නායක Najmul Hossain Shanto විසින් සිදු කිරීමට නියමිත බව ද වාර්තා වෙනවා.

Shakib al hasan ලෝක කුසලානයෙන් ඉවතට- Shakib ruled out of World Cup with a fractured finger.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post Shakib al hasan ලෝක කුසලානයෙන් ඉවතට- Shakib ruled out of World Cup with a fractured finger. appeared first on 1XBet Sri Lanka.

]]>
සිංහ බලඇනිය හමුවේ ලෝක ශූරයන් අසරණ වෙයි-Sri Lanka thump England to keep World Cup hopes alive https://lankansports.com/%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84-%e0%b6%b6%e0%b6%bd%e0%b6%87%e0%b6%b1%e0%b7%92%e0%b6%ba-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b7%81%e0%b7%96%e0%b6%bb/ Fri, 27 Oct 2023 10:48:20 +0000 https://lankansports.com/?p=18998 සිංහ බලඇනිය හමුවේ ලෝක ශූරයන් අසරණ වෙයි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023 මේ දිනවල ඉන්දියාවේ දී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ඊයේ (26) පැවති තීරණාත්මක තරගයෙන් කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා. තරගාවලියේ මෙතෙක් සහභාගී වූ තරගවලින් කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය […]

The post සිංහ බලඇනිය හමුවේ ලෝක ශූරයන් අසරණ වෙයි-Sri Lanka thump England to keep World Cup hopes alive appeared first on 1XBet Sri Lanka.

]]>
සිංහ බලඇනිය හමුවේ ලෝක ශූරයන් අසරණ වෙයි

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

මේ දිනවල ඉන්දියාවේ දී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ඊයේ (26) පැවති තීරණාත්මක තරගයෙන් කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා.

සිංහ බලඇනිය හමුවේ ලෝක ශූරයන් අසරණ වෙයි-Sri Lanka thump England to keep World Cup hopes alive
සිංහ බලඇනිය හමුවේ ලෝක ශූරයන් අසරණ වෙයි-Sri Lanka thump England to keep World Cup hopes alive

තරගාවලියේ මෙතෙක් සහභාගී වූ තරගවලින් කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගෙන තරග තුනක් පරාජය වී තිබූ නිසා තරගාවලියේ ඉදිරිය ගැන බලාපොරොත්තු තබා ගැනීමට දෙපිලටම මෙම තරගය ඉතා වැදගත් වූවා.

පෙර තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ චාමික කරුණාරත්න සහ දුෂාන් හේමන්තට සිය ස්ථාන අහිමි වී තිබූ අතර ඒ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් සහ ලහිරු කුමාර  කණ්ඩායමට කැඳවා තිබුණා.

ලකුණු 5ක් ලබා සිටි Mark Wood එංගලන්ත ඉනිමේ අවසන් කඩුල්ල ලෙස මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර ඒ සමඟ එංගලන්ත ඉනිම ලකුණු 156කට සීමා වුනා.

සිංහ බලඇනිය හමුවේ ලෝක ශූරයන් අසරණ වෙයි-Sri Lanka thump England to keep World Cup hopes alive

ලකුණු 157ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ  පැතුම් නිස්සංක සහ සදීර සමරවික්‍රම තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 137ක නොබිඳුණු සම්බන්ධතාවක් පිහිටුවමින් පන්දුවාර 25.4ක් පමණක් වැය කරමින් ජයග්‍රාහී සීමාව පසු කළා.

ඒ සමඟ තරගාවලියේ ලබා ගත් දෙවැනි ජයග්‍රහණය ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ

පස්වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post සිංහ බලඇනිය හමුවේ ලෝක ශූරයන් අසරණ වෙයි-Sri Lanka thump England to keep World Cup hopes alive appeared first on 1XBet Sri Lanka.

]]>
සිම්බාබ්වේ යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි – Names the Sri Lanka squad for the World Cup qualifiers https://lankansports.com/%e0%b7%83%e0%b7%92%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b7%8f%e0%b6%b6%e0%b7%8a%e0%b7%80%e0%b7%9a-%e0%b6%ba%e0%b6%b1-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f/ Thu, 08 Jun 2023 13:45:15 +0000 https://lankansports.com/?p=16703 සිම්බාබ්වේ යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි World Cup Qualifiers 2023 සිම්බාබ්වේ හිදි පැවැත්වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මගින් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා. මෙම සංචිතය නම් කිරීමට පෙර පැවැත්වුණු ඇෆ්ගනිස්තානය සමඟ එක්දින තරගාවලිය සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ලෙස […]

The post සිම්බාබ්වේ යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි – Names the Sri Lanka squad for the World Cup qualifiers appeared first on 1XBet Sri Lanka.

]]>
සිම්බාබ්වේ යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

World Cup Qualifiers 2023

සිම්බාබ්වේ හිදි පැවැත්වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මගින් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

සිම්බාබ්වේ යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි - Names the Sri Lanka squad for the World Cup qualifiers
සිම්බාබ්වේ යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි – Names the Sri Lanka squad for the World Cup qualifiers

මෙම සංචිතය නම් කිරීමට පෙර පැවැත්වුණු ඇෆ්ගනිස්තානය සමඟ එක්දින තරගාවලිය සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ලෙස ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න යන ක්‍රීඩකයින් කණ්ඩායමට කැඳවූ නමුත්,

ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වුණු පළමු එක්දින තරගයේ දී පිත්තෙන් සාර්ථක වීමට සමත් නොවූ ඇන්ජලෝ මැතිව්ස් හට ඉතිරි තරග දෙක ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි වුනේ නැහැ.

ඒ අනුව දිමුත් සහ සදීර ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලි සංචිතයේ ඉඩ වෙන් කර ගැනීමට සමත් වී ඇති නමුත් මැතිව්ස් හට සංචිතයේ ඉඩක් වෙන් වී නැහැ.

සිම්බාබ්වේ යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි - Names the Sri Lanka squad for the World Cup qualifiers

එමෙන්ම නිමා වූ IPL තරගාවලියේ දී Chennai Super Kings වෙනුවෙන් පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූ

මතීෂ පතිරණ හට නිමා වූ ඇෆ්ගනිස්තානය සමඟ තරගාවලියේ දී ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වුනේ එක් තරගයකට පමණයි.

සිම්බාබ්වේ යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි - Names the Sri Lanka squad for the World Cup qualifiers

ඔහුද එළඹෙන සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා සංචිතය –

  • දසුන් ශානක (නායක ), කුසල් මෙන්ඩිස් (උප නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා,චරිත් අසලංක, වනිඳු හසරංග, මහීෂ් තීක්ශණ, දුශාන් හේමන්ත, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, ලහිරු කුමාර, කසුන් රාජිත

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post සිම්බාබ්වේ යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි – Names the Sri Lanka squad for the World Cup qualifiers appeared first on 1XBet Sri Lanka.

]]>
ඉතිහාසගත වන LPL සිව්වැනි අදියරේ වෙන්දේසියට දින තීන්දුයි – Dates set for historic LPL Fourth Stage Auction https://lankansports.com/%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b6%9c%e0%b6%ad-%e0%b7%80%e0%b6%b1-lpl-%e0%b7%83%e0%b7%92%e0%b7%80%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%85%e0%b6%af%e0%b7%92/ Tue, 23 May 2023 12:45:16 +0000 https://lankansports.com/?p=16363 ඉතිහාසගත වන LPL සිව්වැනි අදියරේ වෙන්දේසියට දින තීන්දුයි ලංකා ප්‍රිමියර් ලීගය 2023. ලෝක ලීග් ක්‍රිකට් පිටිය තුල ක්‍රීඩක වෙන්දේසියක් පවත්වනු ලබන දෙවැනි ක්‍රිකට් ලීගය ලෙස ලංකා ප්‍රිමියර් ලීගය ඉතිහාසගත වෙනවා. ජූලි 30 වැනිදා සිට අගෝස්තු 30 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස සහ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත සිව්වැනි LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය […]

The post ඉතිහාසගත වන LPL සිව්වැනි අදියරේ වෙන්දේසියට දින තීන්දුයි – Dates set for historic LPL Fourth Stage Auction appeared first on 1XBet Sri Lanka.

]]>
ඉතිහාසගත වන LPL සිව්වැනි අදියරේ වෙන්දේසියට දින තීන්දුයි

ලංකා ප්‍රිමියර් ලීගය 2023.

ලෝක ලීග් ක්‍රිකට් පිටිය තුල ක්‍රීඩක වෙන්දේසියක් පවත්වනු ලබන දෙවැනි ක්‍රිකට් ලීගය ලෙස ලංකා ප්‍රිමියර් ලීගය ඉතිහාසගත වෙනවා.

ජූලි 30 වැනිදා සිට අගෝස්තු 30 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස සහ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත සිව්වැනි LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ජුනි 11 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ඉතිහාසගත වන LPL සිව්වැනි අදියරේ වෙන්දේසියට දින තීන්දුයි - Dates set for historic LPL Fourth Stage Auction
ඉතිහාසගත වන LPL සිව්වැනි අදියරේ වෙන්දේසියට දින තීන්දුයි – Dates set for historic LPL Fourth Stage Auction

මෙවර තරගාවලිය සඳහා සුපුරුදු පරිදි කණ්ඩායම් 5ක් (Colombo Strikers, Dambulla Aura, Galle Gladiators,Jaffna Kings සහ Kandy Falcons)

එක් වන නමුත් ඉන් කණ්ඩායම් දෙකක (Kandy සහ Colombo) හිමිකාරිත්වය වෙනස් වී තිබෙනවා.

ක්‍රීඩක වෙන්දේසියේ දී,

එක් කණ්ඩායමකට උපරිම ක්‍රීඩකයින් 24 දෙනෙක් සහ අවමය ක්‍රීඩකයින් 20 දෙනෙක් ලෙස සංචිතගත කර ගැනීමට හැකිව තිබෙන අතර,

ඒ අතරට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙක් එක් කර ගැනීමට ද හැකියාව පවතිනවා.

2023 LPL වෙනුවෙන් සෘජුව ගිවිසුම් ගත වී තිබෙන ක්‍රීඩකයින්,

  • Jaffna Kings – David Miller✈, Rahmanullah Gurbaz ✈, Thisara Perera, Maheesh Theekshana
  • Colombo Strikers – Babar Azam ✈, Naseem Shah ✈,  Matheesha Pathirana, Chamika Karunaratne
  • Dambulla Aura – Matthew Wade✈, Lungi Ngidi ✈,  Kusal Mendis, Avishka Fernando
  • Galle Gladiators – Shakib Al Hasan ✈, Tabraiz Shamsi ✈, Dasun Shanaka, Bhanuka Rajapaksa
  • Kandy Falcons – Mujeeb Ur Rahman ✈, Fakhar Zaman ✈, Wanindu Hasaranga, Angelo Mathew
ඉතිහාසගත වන LPL සිව්වැනි අදියරේ වෙන්දේසියට දින තීන්දුයි - Dates set for historic LPL Fourth Stage Auction

වෙන්දේසිය සඳහා ඇතුළත් කරනු ලබන ක්‍රීඩකයින් ප්‍රධාන ලෙස

ටෙස්ට්/ එක්දින/ විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ගත් (ඒක ජාත්‍යන්තර තරගයකට වැඩි) සහ ජාත්‍යන්තර වරම් නොලැබූ ක්‍රීඩකයින් ලෙස කාණ්ඩ දෙකකට ඇතුළත් කර තිබෙනවා.

ඉතිහාසගත වන LPL සිව්වැනි අදියරේ වෙන්දේසියට දින තීන්දුයි - Dates set for historic LPL Fourth Stage Auction

තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් දේශය, දකුණු අප්‍රිකාව, එංගලන්තය, පාකිස්තානය සහ බංග්ලාදේශය නියෝජනය කරමින් විදෙස් ක්‍රීඩකයින් රැසක් ලියාපදිංචි වී තිබෙන අතර,

ඔවුන් සියලුම දෙනා වෙන්දේසියට ඉදිරිපත් කිරීමට සූදානම් බවත්, තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට

ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 50ක ත්‍යාග මුදලක් ලබා දීමට නියමිත බවත්, තරගාවලිය පිළිබඳව අද (23) කොළඹ දී පැවති මාධ්‍ය හමුව අමතමින් තරගාවලි අධ්‍යක්ෂක සමන්ත දොඩන්වල මහතා පැවසුවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ඉතිහාසගත වන LPL සිව්වැනි අදියරේ වෙන්දේසියට දින තීන්දුයි – Dates set for historic LPL Fourth Stage Auction appeared first on 1XBet Sri Lanka.

]]>
ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට-Colombo Stars beat the mighty Kandy Falcons to the finals https://lankansports.com/%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%b6%e0%b6%bd-%e0%b6%9a%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%92-%e0%b7%86%e0%b7%90%e0%b6%bd%e0%b7%8a%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%8a/ Fri, 23 Dec 2022 12:19:25 +0000 https://lankansports.com/?p=13538 ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට ලංකා ප්‍රිමියර් ලීගය 2022 . ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා, Jaffna Kings ප්‍රතිවාදීන් කවුරුන් ද යන්න තෝරණු ලැබූ සුදුසුකම් ලබා ගැනීමේ දෙවැනි තරගය (22) Kandy Falcons සහ Colombo Stars අතර පැවැත්වුනා. එම තරගයෙන් කඩුලු 6ක […]

The post ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට-Colombo Stars beat the mighty Kandy Falcons to the finals appeared first on 1XBet Sri Lanka.

]]>
ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට

ලංකා ප්‍රිමියර් ලීගය 2022 .

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා, Jaffna Kings ප්‍රතිවාදීන් කවුරුන් ද යන්න තෝරණු ලැබූ සුදුසුකම් ලබා ගැනීමේ දෙවැනි තරගය (22) Kandy Falcons සහ Colombo Stars අතර පැවැත්වුනා.

ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට
ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට

එම තරගයෙන් කඩුලු 6ක සුපිරි ජයක් ලබා ගත් Stars, මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනාගෙන සිටි Falcons ඉවතට ඇද දමමින්, Jaffna Kings සමඟ අවසන් මහා තරගය සඳහා අසුන් වෙන්කර ගැනීම කැපී පෙනුණා.

ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට

කාසියේ වාසිය තමන් සතුකර ගැනීමට සමත් වුනු Stars නායක මැතිව්ස් ලකුණු හඹා යෑම තෝරාගත්තා. මේ තරගයේ දී දෙපිළම එක් වෙනස්කම බැගින් සිදු කරමින් තරගයට අවතීර්ණ වුනා.

LPL බලන්න වසීම් අක්‍රම් අද ශ්‍රී ලංකාවට පැමිනෙයි.. (lankansports.com)

Falcons මැදපෙළ පිතිකරු Najibullah Zadran වෙනුවට Oshane Thomas ද, Stars හි වැන්ඩර්සේ වෙනුවට සීක්කුගේ ප්‍රසන්න මේ තරගයට කැඳවා තිබුණා.

ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම,

Colombo Stars XI: Nishan Madushka (wk), Dinesh Chandimal, Charith Asalanka, Ravi Bopara, Angelo Mathews (c), Mohammad Nabi, Dominic Drakes, Seekkuge Prasanna, Suranga Lakmal, Benny Howell, Kasun Rajitha

Kandy Falcons XI: Andre Fletcher (wk), Pathum Nissanka, Kamindu Mendis, Ashen Bandara, Wanindu Hasaranga (c), Fabian Allen, Carlos Brathwaite, Chamika Karunaratne, Isuru Udana, Chamindu Wijesinghe, Oshane Thomas

පන්දුවාර 18කුත් පන්දු 4ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 169 ඉලක්කය සපුරා ගත් Stars  LPL තරග ඉතිහාසයේ අවසන් මහා තරගයක් සඳහා,

සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව මෙයයි. පන්දු යැවීමේ දී කමිඳු කඩුලු 2ක් දවා ගත්තා.

ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පරාජය කළ කලම්බු ස්ටාර්ස් අවසන් සටනට-Colombo Stars beat the mighty Kandy Falcons to the finals appeared first on 1XBet Sri Lanka.

]]>
LPL බලන්න වසීම් අක්‍රම් අද ශ්‍රී ලංකාවට පැමිනෙයි.. (LPL) Brand Ambassador Wasim Akram will arrive in Sri Lanka soon for the playoffs .. https://lankansports.com/lpl-%e0%b6%b6%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b7%80%e0%b7%83%e0%b7%93%e0%b6%b8%e0%b7%8a-%e0%b6%85%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a-%e0%b6%85%e0%b6%af-%e0%b7%81%e0%b7%8a/ Thu, 22 Dec 2022 16:27:52 +0000 https://lankansports.com/?p=13507 LPL බලන්න වසීම් අක්‍රම් අද ශ්‍රී ලංකාවට පැමිනෙයි.. Lanka Premier League 2022 ලංකා ප්‍රිමියර් ලීග් තෙවැනි අදියරයේ සන්නාම තානාපතිවරයකු ලෙසින් කටයුතු කරන හිටපු පාකිස්තානු ක්‍රිකට් නායක වසීම් අක්‍රම් මහතා (22 දා) අද දිවයිනට පැමිනියා මෙවර තරගාවලිය සදහා නම් කර ලද සන්නාම තානාපතිවරුන් තිදෙනා අතරින් එක් අයෙකු වන වසීම් අක්‍රම මහතා අවසන් කණ්ඩායම් 4 අතර යටතේ […]

The post LPL බලන්න වසීම් අක්‍රම් අද ශ්‍රී ලංකාවට පැමිනෙයි.. (LPL) Brand Ambassador Wasim Akram will arrive in Sri Lanka soon for the playoffs .. appeared first on 1XBet Sri Lanka.

]]>
LPL බලන්න වසීම් අක්‍රම් අද ශ්‍රී ලංකාවට පැමිනෙයි..

Lanka Premier League 2022

ලංකා ප්‍රිමියර් ලීග් තෙවැනි අදියරයේ සන්නාම තානාපතිවරයකු ලෙසින් කටයුතු කරන හිටපු පාකිස්තානු ක්‍රිකට් නායක වසීම් අක්‍රම් මහතා (22 දා) අද දිවයිනට පැමිනියා

LPL බලන්න වසීම් අක්‍රම්  අද ශ්‍රී ලංකාවට පැමිනෙයි..
LPL බලන්න වසීම් අක්‍රම් අද ශ්‍රී ලංකාවට පැමිනෙයි..

මෙවර තරගාවලිය සදහා නම් කර ලද සන්නාම තානාපතිවරුන් තිදෙනා අතරින් එක් අයෙකු වන වසීම් අක්‍රම මහතා අවසන් කණ්ඩායම් 4 අතර යටතේ හෙට දිනයේ පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගය නැරඹීම සඳහා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය පැමිණීමටද නියමිතය.

LPL බලන්න වසීම් අක්‍රම්  අද ශ්‍රී ලංකාවට පැමිනෙයි..

මෙම තරගාවලියේ අවසන් මහ තරගය දෙසැම්බර් මස 23 වැනිදා පැවැත්වෙන අතර එම තරගාවසානයේ පැවැත්වෙන ජය සංකේත ප්‍රධානයේ ආරාධිත කථිකයා ලෙසද සහබාගිවීමට නියමිතව තිබේ.

LPL බලන්න වසීම් අක්‍රම්  අද ශ්‍රී ලංකාවට පැමිනෙයි..

තරගාවලියේ අවසන් මහ තරගය සඳහා කෙළින්ම සුදුසුකම් ලබා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්ව සිටින අතර ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ හෙට දිනයේ පැවැත්වෙන කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ කලම්බු ස්ටාර්ස් අතර තරගයෙන් ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම වේ.