1xbethelp Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/1xbethelp/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 29 Feb 2024 09:30:13 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 BIG MONEY BANG WITH 1XBET https://lankansports.com/big-money-bang-with-1xbet/ Thu, 29 Feb 2024 09:23:14 +0000 https://lankansports.com/?p=20961 BIG MONEY BANG

The post BIG MONEY BANG WITH 1XBET appeared first on 1XBet Sri Lanka.

]]>
BIG MONEY BANG

විවිධ ක්‍රීඩා රැසක් අත්විඳිමින් €60,000  ත්‍යාග සංචිතයෙන් ඔබේ කොටසට හිමිකම් කියන්න!තවත් ප්‍රමාදවෙන්න එපා එන්න අපිත් එක්ක විනෝදවෙලා සල්ලි මවන්න. €60,000  prize pool!

BIG MONEY BANG WITH 1XBET
BIG MONEY BANG WITH 1XBET

තරග කාලසීමාව :

2024 පෙබරවාරි 29 GMT 00.01 සිට 2023 මාර්තු 06 23:59 GMT දක්වා පමනි

BIG MONEY BANG WITH 1XBET

ත්‍යාග බෙදාහැරීමේ ආකාරය :

Regular tournament:

  • 1 ස්ථානය – € 1,000
  • 2 ස්ථානය – € 750
  • 3 ස්ථානය – € 500
  • 4-5 ස්ථාන- යුරෝ 350
  • 6-10 ස්ථාන – € 120
  • 11-20 ස්ථාන – යුරෝ 65
  • 21-50 ස්ථාන – යුරෝ 35
  • 51-100 ස්ථාන – යුරෝ 20
  • 101-150 ස්ථාන – € 15
BIG MONEY BANG WITH 1XBET

For leaders:

  • 1 ස්ථානය – € 1,000
  • 2 ස්ථානය – යුරෝ 800
  • 3 ස්ථානය – € 700
  • 4-5 ස්ථාන – යුරෝ 375
  • 6-10 ස්ථාන – යුරෝ 250
  • 11-30 ස්ථාන – € 100
  • 31-50 ස්ථාන- යුරෝ 50
  • 51-100 ස්ථාන – යුරෝ 35
  • 101-150 ස්ථාන – € 20
  • 151-200 ස්ථාන – € 15

සුදුසුකම් ලැබීමේ ක්‍රීඩා :

  • 3 Egypt Chests,
  • Coin UP: Hot Fire,
  • Sun of Egypt 4 Hold and Win,
  • Aztec Fire 2 Hold and Win,
  • Sun of Egypt 3: Hold and Win,
  • 3 Hot Chillies,
  • 3 Coins: Egypt Hold and Win,
  • Coin Volcano,
  • More Magic Apple,
  • Sun of Egypt 2: Hold and Win,
  • Sun of Egypt: Hold and Win,
  • Green Chilli 2,
  • 777 Coins,
  • Egypt Fire: Hold and Win,
  • Magic Apple: Hold and Win,
  • Black Wolf 2 Hold and Win,
  • Aztec Fire: Hold and Win,
  • Hit more Gold! Hold and Win,
  • Lady Fortune,
  • Gold Nuggets
BIG MONEY BANG WITH 1XBET

ක්‍රීඩාව තුළ නිර්ණායක :

  • ක්‍රීඩකයාට වැඩිම ජයග්‍රාහී ගුණකය සඳහා ලකුණු ලැබේ (උදාහරණයක් ලෙස, EUR 2ක් සහ EUR 10ක් ජයග්‍රහණය = ලකුණු 5ක්)
  • අවම ඔට්ටු – € 0.5
  • අවම කරකැවීම් ගණන – 100
BIG MONEY BANG WITH 1XBET

ක්‍රීඩාව තුල අපගේ සාමාන්‍ය නියමයන් හා කොන්දේසි අදාල වේ ,

ප්‍රතිඵල නිකුත්කිරීමෙන් පැය 72ක් ඇතුළත සියලුම ත්‍යාග ක්‍රීඩකයන්ගේ ගිනුම් වලට බැරකෙරෙන අතර ,ක්‍රීඩාව තුල අපගේ සාමාන්‍ය නියමයන් හා කොන්දේසි අදාල වේ ,

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post BIG MONEY BANG WITH 1XBET appeared first on 1XBet Sri Lanka.

]]>
SRI LANKA vs AUSTRALIA Dream11 Match Prediction https://lankansports.com/sri-lanka-vs-australia-dream11-match-prediction/ Mon, 16 Oct 2023 07:31:57 +0000 https://lankansports.com/?p=18809 SRI LANKA vs AUSTRALIA Dream11 Match Prediction ICC World Cup 2023 The 14th match of ICC World Cup 2023 will see Australia locking horns with Sri Lanka on Monday, October 16 at Bharat Ratna Shri Atal Bihari Vajpayee Ekana Stadium, Lucknow. SL vs AUS Match Details Match: Sri lanka vs Australia, Match 14 Date: Monday, October 16, […]

The post SRI LANKA vs AUSTRALIA Dream11 Match Prediction appeared first on 1XBet Sri Lanka.

]]>
SRI LANKA vs AUSTRALIA Dream11 Match Prediction

ICC World Cup 2023

The 14th match of ICC World Cup 2023 will see Australia locking horns with Sri Lanka on Monday, October 16 at Bharat Ratna Shri Atal Bihari Vajpayee Ekana Stadium, Lucknow.

SRI LANKA vs AUSTRALIA Dream11 Match Prediction
SRI LANKA vs AUSTRALIA Dream11 Match Prediction

SL vs AUS Match Details

  • Match: Sri lanka vs Australia, Match 14
  • Date: Monday, October 16, 2023
  • Time: 2:00 PM (IST) | 9:30 AM (GMT) | 2:00 PM (Local)
  • Venue: Bharat Ratna Shri Atal Bihari Vajpayee Ekana Stadium, Lucknow.

PITCH REPORT

  • The Ekana Cricket Stadium in Lucknow features a newly resurfaced pitch for the World Cup games, offering favourable conditions for both batting and bowling. As we have seen in the first match held here, batters can make good use of the conditions with well-executed shots.

LUCKNOW PITCH STATUS

SRI LANKA vs AUSTRALIA Dream11 Match Prediction

SL vs AUS : Who Will Win Today’s Match?

  • Australia is expected to win this match.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post SRI LANKA vs AUSTRALIA Dream11 Match Prediction appeared first on 1XBet Sri Lanka.

]]>
මාධ්‍ය නිසා දනුෂ්ක දරුණු සායනික මානසික අවපීඩනයකින් – Dhanushka Gunathilaka suffers from severe clinical depression,Due to intense media attention, https://lankansports.com/%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b6%af%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a-%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b7%94/ Fri, 04 Aug 2023 13:34:58 +0000 https://lankansports.com/?p=17783 මාධ්‍ය නිසා දනුෂ්ක දරුණු සායනික මානසික අවපීඩනයකින් ඔස්ට්‍රේලියාවේදී නිමාව දුටු විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය අතර තුර ස්ත්‍රී දූශණ චෝදනාවක් ශ්‍රී ලංකා ක්‍රීඩක දනුශ්ක ගුණතිලක වෙත එල්ලවූ අතර එම නඩුව සිඩ්නි හි ඩව්නින් සෙන්ටර් අධිකරණයේදී විභාග වෙමින් තිබේ. කෙසේ නමුත් අවසන් නඩු විභාගයේදී දනුෂ්කගේ නීතිඥවරයා අධිකරණය වෙත දැනුම් දී තිබෙන්නේ දනුෂ්ක ගුණතිලක මානසික අවපීඩනය රෝගී […]

The post මාධ්‍ය නිසා දනුෂ්ක දරුණු සායනික මානසික අවපීඩනයකින් – Dhanushka Gunathilaka suffers from severe clinical depression,Due to intense media attention, appeared first on 1XBet Sri Lanka.

]]>
මාධ්‍ය නිසා දනුෂ්ක දරුණු සායනික මානසික අවපීඩනයකින්

ඔස්ට්‍රේලියාවේදී නිමාව දුටු විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය අතර තුර ස්ත්‍රී දූශණ චෝදනාවක් ශ්‍රී ලංකා ක්‍රීඩක දනුශ්ක ගුණතිලක වෙත එල්ලවූ අතර එම නඩුව සිඩ්නි හි ඩව්නින් සෙන්ටර් අධිකරණයේදී විභාග වෙමින් තිබේ.

මාධ්‍ය නිසා දනුෂ්ක දරුණු සායනික මානසික අවපීඩනයකින් - Dhanushka Gunathilaka suffers from severe clinical depression,Due to intense media attention,
මාධ්‍ය නිසා දනුෂ්ක දරුණු සායනික මානසික අවපීඩනයකින් – Dhanushka Gunathilaka suffers from severe clinical depression,Due to intense media attention,

කෙසේ නමුත් අවසන් නඩු විභාගයේදී දනුෂ්කගේ නීතිඥවරයා අධිකරණය වෙත දැනුම් දී තිබෙන්නේ දනුෂ්ක ගුණතිලක මානසික අවපීඩනය රෝගී තත්ත්වයෙන් (දරුණු සායනික මානසික අවපීඩනයෙන්) පෙළෙන බවයි.

දැනට පවතින නීතිමය ක්‍රියාමාර්ග සහ මාධ්‍ය මගින් මෙම සිද්ධියට ලබාදී ඇති ප්‍රසිද්ධිය මීට හේතුව බව ඔහුගේ නීතිඥවරයා පවසා ඇත.

මෙම හේතුව පදනම් කරගනිමින් නඩු විභාගය කඩිනම් කිරීමට තීරණය කර ඇති අතර, ඒ අනුව ධනුෂ්කට එරෙහි නඩු විභාගය ලබන සැප්තැම්බර් මස 18 වැනිදා ආරම්භ කිරීමට නියම කළා.

මාධ්‍ය නිසා දනුෂ්ක දරුණු සායනික මානසික අවපීඩනයකින් - Dhanushka Gunathilaka suffers from severe clinical depression,Due to intense media attention,
මාධ්‍ය නිසා දනුෂ්ක දරුණු සායනික මානසික අවපීඩනයකින් – Dhanushka Gunathilaka suffers from severe clinical depression,Due to intense media attention,

ධනුෂ්ක ගුණතිලක සිඩ්නි ඩව්නින් සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ පෙනී සිටිමින් ඉල්ලා සිටියේ මෙම නඩු විභාගයට ජූරි සභාවක් පත් නොකරන ලෙසත් විනිසුරුවරයෙකුගේ තනි නඩු විභාගයක් පවත්වන ලෙසයි.

ඒ අනුව ඒ සඳහා වන අයදුම්පත මේ වන විට අධිකරණය පිළිගෙන තිබෙනවා .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී

The post මාධ්‍ය නිසා දනුෂ්ක දරුණු සායනික මානසික අවපීඩනයකින් – Dhanushka Gunathilaka suffers from severe clinical depression,Due to intense media attention, appeared first on 1XBet Sri Lanka.

]]>
ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි.. Attorney General recommends banning Dhanushka Gunathila.. https://lankansports.com/%e0%b6%b0%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a-%e0%b6%9c%e0%b7%94%e0%b6%ab%e0%b6%ad%e0%b7%92%e0%b6%bd%e0%b6%9a-%e0%b6%ad%e0%b7%84%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb/ Tue, 31 Jan 2023 11:35:34 +0000 https://lankansports.com/?p=14065 ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි.. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඕස්ට්‍රේලියානු අධිකරණයේ පවතින නඩුවේ තීන්දුවක් ලැබෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි, දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමකට ලක් කරන ලෙස නීතිපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයාට නිර්දේශ කර තිබේ. පංච පුද්ගල කමිටුවක් ඉදිරිපත් කළ වාර්තාවට අනුව නීතිපතිවරයාගේ නිර්දේශය තමන්ට ලැබී ඇති බව ක්‍රීඩා හා […]

The post ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි.. Attorney General recommends banning Dhanushka Gunathila.. appeared first on 1XBet Sri Lanka.

]]>
ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඕස්ට්‍රේලියානු අධිකරණයේ පවතින නඩුවේ තීන්දුවක් ලැබෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි,

දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමකට ලක් කරන ලෙස නීතිපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයාට නිර්දේශ කර තිබේ.

පංච පුද්ගල කමිටුවක් ඉදිරිපත් කළ වාර්තාවට අනුව නීතිපතිවරයාගේ නිර්දේශය තමන්ට ලැබී ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ ප්‍රකාශ කළේය.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වී ඇති චෝදනා කිහිපයක් විමර්ශනය කිරීමේ වාර්තාව පසුගිය සතියේ නීතිපති සංජය රාජරත්නම් වෙත යොමු කර තිබේ.

ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි..
ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි..

විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව ශ්‍රී ලංකා පිලේ ඔස්ට්‍රේලියානු සංචාරයේදී කළ වියදම් පිළිබඳ පූර්ණ පරිමාණ වෝහාරික විගණනයක් නිර්දේශ කළේය.

ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ-Dhanushka Gunathila gets bail (lankansports.com)

ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම් කරයි -Dhanushka banned (lankansports.com)

වුන දේ ගැන කනගාටුයි , මේක හැමෝටම හොඳ පාඩමක්” (lankansports.com)

ලිංගික අතවර චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ සිද්ධිය,

  • චාමික කරුණාරත්නගේ විනය කඩකිරීම,
  • ජාතික ක්‍රිකට් කණ්ඩායමට ‘බෝන් අගේන්’ නිකායේ බලපෑම සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ කරුණු ද මෙම වාර්තාවේ දැක්වේ.
ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි..

අමාත්‍යවරයා කියා සිටියේ එම කමිටුවේ නිර්දේශවලට නීතිපතිවරයා එකඟතාව පළ කළ බවයි.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලකට දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට සහභාගිවීම තහනම් වන අතර කමිටු වාර්තාව වෝහාරික විගණනය සඳහා විගණකාධිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතය.

ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි..

31 හැවිරිදි ඔහු T20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට ඕස්ට්‍රේලියාවට ගොස් සිටියදී

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී Tinder ඇප් එක හරහා මුණගැසුණු කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණ අතර එම නඩුව අවසන්වනතුරු ඔහු එරට රැඳී සිටී.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි.. Attorney General recommends banning Dhanushka Gunathila.. appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට !India Register Biggest-Ever Win In ODI History, Beat Sri Lanka By 317 Runs.. https://lankansports.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%96%e0%b6%bb%e0%b7%8a%e0%b6%ab-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f/ Mon, 16 Jan 2023 14:34:21 +0000 https://lankansports.com/?p=13814 ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය අවසන් කරමින් ඊයේ (15) පැවති තෙවැනි එක්දින තරගය ලකුණු 317කින් ඉන්දීය කණ්ඩායම ජය ගත්තේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට කලකට අමතක නොවන අඳුරු ශෝකාකූල මතකයක් ඉතිරි කරමින් . එහි දී ඉන්දීය කණ්ඩායමෙන් ශතක 2ක්ම වාර්තා වෙද්දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 73කට නාය […]

The post ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට !India Register Biggest-Ever Win In ODI History, Beat Sri Lanka By 317 Runs.. appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය අවසන් කරමින් ඊයේ (15) පැවති තෙවැනි එක්දින තරගය ලකුණු 317කින් ඉන්දීය කණ්ඩායම ජය ගත්තේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට කලකට අමතක නොවන අඳුරු ශෝකාකූල මතකයක් ඉතිරි කරමින් .

එහි දී ඉන්දීය කණ්ඩායමෙන් ශතක 2ක්ම වාර්තා වෙද්දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 73කට නාය ගියා.

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට
ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට

විරාත් කෝලිගේ නොබිඳුණු ලකුණු 166 ත් ශුබ්මන් ගිල්ගේ ලකුණු 116 ක ශතක හේතුවෙන් තිරුවනාතපුරම්හි පැවැති තෙවැනි එක්දින තරගයේදීත් ශ්‍රී ලංකාව පරදවා ලකුණු 317 ක වාර්තා ගත ජයක් වාර්තා කිරීමට රෝහිත් ෂර්මා ප්‍රමුඛ කණ්ඩායමට නිතැතින්ම හැකිවුනා .

කඩුලු 4 ක ජයක් සමඟින් ODI ජයග්‍රහනය ඉන්දියාවට (lankansports.com)

ඉන්දියා – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයේදී Pele උපහාර ලබයි (lankansports.com)

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට

කණ්ඩායමක් අත්කරගත් දැවැන්තම තරග ජයග්‍රහණය ලෙසින් සටහන් වුණු මෙම ජයත් සමඟ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ඉන්දියානුවෝ සමත්වූහ.

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙද්දී ගත හැකි කිසිවක් නොවීය. නුවනිඳු ප්‍රනාන්දු (19) සහ දසුන් ශානක (11) ද්විත්ව ලකුණු සංඛ්‍යාවන් වාර්තා කළ පිතිකරුවෝ දෙදෙනා වූහ.

ශ්‍රී ලංකාව පිල මෙල්ල කිරීම සඳහා ඉන්දියානු නායකයාට භාවිතා කිරීමට අවශ්‍ය වූයේ පන්දු යවන්නන් සිවුදෙනෙකු පමණි.

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට
ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට

ඉන්දියාව එක්දින තරගාවලිය පහසුවෙන් ජය ගත්තේ තරග 3-0ක් ලෙසයි.

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සම්මාන දෙකටම හිමිකම් කීවේ අද තම එක්දින දිවියේ 46 වැනි ශතකයට හිමිකම් කියූ Virat Kohliයි.

ඒ අනුව ඔහුට ඉන්දීය ක්‍රිකට් දෙවියා වන Sachin Tendulkarගේ එක්දින ශතක සංඛ්‍යාව හා සම වීමට තවත් අවශ්‍ය වන්නේ ශතක 3ක් පමණයි.

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට
  • India 390/5 (50)
  • Sri Lanka 73/10 (22)

මේ අනුව පිරවීමට හිස්තැන් රැසක් සහ විසඳීමට ගැටලු රැසක් ඉතිරි කරමින් ඉන්දීය සංචාරයේ නිමාව සනිටුහන් වුනා.

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට

එක්දින ලෝක කුසලානයත් ළඟ ළඟම එන නිසා ඒ වෙනුවෙන් කළමනාකාරිත්වයට සහ ක්‍රීඩකයින්ට සෑහෙන වෙහෙස මහන්සි වන්නට සිදු වනු ඇති බව නම් නිසැකයි.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සියලු තරගවල තොරතුරු සැණෙකින් දැන ගැනීමට රැඳී සිටින්න Lankan sports සමඟින්ම!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට !India Register Biggest-Ever Win In ODI History, Beat Sri Lanka By 317 Runs.. appeared first on 1XBet Sri Lanka.

]]>
2023 IPL වෙන්දේසියට ලංකාවෙන් 10ක් IPL mini auction 2023 : 10 Sri Lankan players shortlisted https://lankansports.com/2023-ipl-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-10%e0%b6%9a%e0%b7%8a/ Wed, 14 Dec 2022 13:31:42 +0000 https://lankansports.com/?p=13319 2023 IPL වෙන්දේසියට ලංකාවෙන් 10ක් IPL 2023 2023 IPL තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින් තෝරා ගැනීමට පවත්වනු ලබන ක්‍රීඩක වෙන්දේසිය (Mini auction) සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 10 දෙනෙකු තෝරා ගෙන තිබෙනවා . දෙසැම්බර් 23 වැනිදා ඉන්දියාවේ කෝචි හිදී පැවැත්වීමට නියමිත මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 405කගේ නම් ලැයිස්තුගත කර තිබෙනවා. ක්‍රීඩකයින් 991 දෙනෙකුගෙන් යුත් මූලික ලැයිස්තුවෙන් ක්‍රීඩකයින් […]

The post 2023 IPL වෙන්දේසියට ලංකාවෙන් 10ක් IPL mini auction 2023 : 10 Sri Lankan players shortlisted appeared first on 1XBet Sri Lanka.

]]>
2023 IPL වෙන්දේසියට ලංකාවෙන් 10ක්

IPL 2023

2023 IPL තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින් තෝරා ගැනීමට පවත්වනු ලබන ක්‍රීඩක වෙන්දේසිය (Mini auction) සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 10 දෙනෙකු තෝරා ගෙන තිබෙනවා .

දෙසැම්බර් 23 වැනිදා ඉන්දියාවේ කෝචි හිදී පැවැත්වීමට නියමිත මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 405කගේ නම් ලැයිස්තුගත කර තිබෙනවා.

ක්‍රීඩකයින් 991 දෙනෙකුගෙන් යුත් මූලික ලැයිස්තුවෙන් ක්‍රීඩකයින් 369 දෙනෙකු කණ්ඩායම් 10ක් මගින් ලැයිස්තුගත කර දී ඇති අතර,

එම ක්‍රීඩකයින්ට අමතරව තවත් ක්‍රීඩකයින් 36 දෙනෙකු කණ්ඩායම් විසින් කරන ලද ඉල්ලීම් ප්‍රකාරව එම ක්‍රීඩක ලැයිස්තුවට එකතු කර තිබෙනවා.

2023 IPL වෙන්දේසියට ලංකාවෙන් 10ක්
2023 IPL වෙන්දේසියට ලංකාවෙන් 10ක්

මෙම ක්‍රීඩකයින් 405 දෙනා අතරින් 273 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයින් වන අතර, විදෙස් ක්‍රීඩකයින් 132නෙකු ද එම ක්‍රීඩක ලැයිස්තුවේ සිටිනවා.

ඊට අමතරව අනුබද්ධිත රටවලින් (Associated nations)  ක්‍රීඩකයින් සිවි දෙනෙකු ද එම ලැයිස්තුවට එක් වී තිබෙනවා.

IPL වෙන්දේසිය කල් දමයි, ස්ථානය කොචි වෙත ගෙනයයි (lankansports.com)

මෙම ක්‍රීඩකයින් අතරට එක්වී ඇති සියලු ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ගේ මූලික වෙන්දේසි මුදල ඉන්දියානු රුපියල් ලක්ෂ 50ක් ලෙස සඳහන්ව ඇති අතර,

මේ ක්‍රීඩකයින් අතරින් දුනිත් වෙල්ලාලගේ තවමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරග වරම් දිනා නොසිටීම ද විශේෂත්වයකි.

2023 IPL වෙන්දේසියට ලංකාවෙන් 10ක්

2023 IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා තෝරා ගෙන ඇති ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් මෙසේයි,

  • කුසල් මෙන්ඩිස් ,දසුන් ශානක,දුශ්මන්ත චමීර,පැතුම් නිස්සංක,චරිත් අසලංක,චාමික කරුණාරත්න,ලහිරු කුමාර,ඩිල්ශාන් මදුශංක,ධනංජය ද සිල්වා,දුනිත් වෙල්ලාලගේ

2023 IPL තරගාවලිය සඳහා තවදුරටත් සිය කණ්ඩායම්වල රඳවා ගෙන ඇති ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් මෙසේයි,

  • වනිඳු හසරංග – Royal Challengers Bangalore
  • මහීශ් තීක්ශණ – Chennai Super Kings
  • මතීෂ පතිරණ – Chennai Super Kings
  • භානුක රාජපක්ෂ – Punjab Kings

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post 2023 IPL වෙන්දේසියට ලංකාවෙන් 10ක් IPL mini auction 2023 : 10 Sri Lankan players shortlisted appeared first on 1XBet Sri Lanka.

]]>
ශෙවෝන් ඩැනියෙල් ,ට්‍රැවීන් මැතිව්,කෙවින් කොත්තිගොඩ හට අත්හදා බැලීම් සඳහා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමෙන් ඇරයුම්.! Shevon Daniel, Traveen Mathew, Kevin Kothigoda invited by Rajasthan Royals for trials. https://lankansports.com/%e0%b7%81%e0%b7%99%e0%b7%80%e0%b7%9d%e0%b6%b1%e0%b7%8a-%e0%b6%a9%e0%b7%90%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%90%e0%b7%80%e0%b7%93/ Mon, 05 Dec 2022 14:51:48 +0000 https://lankansports.com/?p=13170 ශෙවෝන් ඩැනියෙල් ,ට්‍රැවීන් මැතිව්,කෙවින් කොත්තිගොඩ හට අත්හදා බැලීම් සඳහා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමෙන් ඇරයුම් ලබන වසරේ පැවැත්වීම නියමිත 16 වැනි සංස්කරණය ඉලක්ක කරගනිමින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පවත්වනු ලබන අත්හදාබැලීමේ පුහුණුකඳවුර සඳහා ලොව වටා විසිරුණු යොවුන් සුපිරි තරු රැසකට ආරාධනා ලැබී තිබේ . ඒ සඳහා ආරාධනා ලැබුණු පළමු ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයා වූයේ අවසන් 19 න් පහළ […]

The post ශෙවෝන් ඩැනියෙල් ,ට්‍රැවීන් මැතිව්,කෙවින් කොත්තිගොඩ හට අත්හදා බැලීම් සඳහා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමෙන් ඇරයුම්.! Shevon Daniel, Traveen Mathew, Kevin Kothigoda invited by Rajasthan Royals for trials. appeared first on 1XBet Sri Lanka.

]]>
ශෙවෝන් ඩැනියෙල් ,ට්‍රැවීන් මැතිව්,කෙවින් කොත්තිගොඩ හට අත්හදා බැලීම් සඳහා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමෙන් ඇරයුම්

ලබන වසරේ පැවැත්වීම නියමිත 16 වැනි සංස්කරණය ඉලක්ක කරගනිමින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පවත්වනු ලබන අත්හදාබැලීමේ පුහුණුකඳවුර සඳහා ලොව වටා විසිරුණු යොවුන් සුපිරි තරු රැසකට ආරාධනා ලැබී තිබේ .

ඒ සඳහා ආරාධනා ලැබුණු පළමු ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයා වූයේ අවසන් 19 න් පහළ ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල පිතිකරු ශෙවෝන් ඩැනියෙල් හටයි.

ශෙවෝන් ඩැනියෙල් ,ට්‍රැවීන් මැතිව්,කෙවින් කොත්තිගොඩ හට අත්හදා බැලීම් සඳහා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමෙන් ඇරයුම්
ශෙවෝන් ඩැනියෙල් ,ට්‍රැවීන් මැතිව්,කෙවින් කොත්තිගොඩ හට අත්හදා බැලීම් සඳහා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමෙන් ඇරයුම්

එමෙන්ම ඔහුට අමතරව එම පුහුණු කඳවුර සඳහා පසුගිය 19 න් පහළ ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම දඟ පන්දු යවන්නා වූ ට්‍රැවීන් මැතිව් හටද ආරාධනා ලැබී ඇති බව සඳහන් .

ශෙවෝන් ඩැනියෙල් ,ට්‍රැවීන් මැතිව්,කෙවින් කොත්තිගොඩ හට අත්හදා බැලීම් සඳහා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමෙන් ඇරයුම්

එමෙන්ම විරල ඉරියවක් සහිත Unorthodox පන්දු යවන්නෙකු වන කෙවින් කොත්තිගොඩ හටද එම පුහුණු කඳවුර සඳහා ආරාධනා ලැබී තිබෙනවා.

කොත්තිගොඩ මීට පෙර අබුඩාබි ටී ටෙන් තරඟාවලියද නියෝජනය කර තිබේ.

ශෙවෝන් ඩැනියෙල් ,ට්‍රැවීන් මැතිව්,කෙවින් කොත්තිගොඩ හට අත්හදා බැලීම් සඳහා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමෙන් ඇරයුම්

මෙම පුහුණු කඳවුර නාග්පූර් හිදී පැවැත්වීමට නියමිතයි.ඒ සඳහා මෙම ක්‍රීඩකයින් අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශෙවෝන් ඩැනියෙල් ,ට්‍රැවීන් මැතිව්,කෙවින් කොත්තිගොඩ හට අත්හදා බැලීම් සඳහා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමෙන් ඇරයුම්.! Shevon Daniel, Traveen Mathew, Kevin Kothigoda invited by Rajasthan Royals for trials. appeared first on 1XBet Sri Lanka.

]]>
චාමික කරුණාරත්නට එරෙහිව යළි පරීක්ෂණයක්? – සිඩ්නි හිදී ශ්‍රී ලාංකික විවාහක කතකට දුරකතනයෙන් අයුතු යෝජනා ගෙනල්ලා, තෙරීම් කමිටු සභාපති කියයි. Another investigation against Chamika Karunaratne? https://lankansports.com/%e0%b6%a0%e0%b7%8f%e0%b6%b8%e0%b7%92%e0%b6%9a-%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b7%8f%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b6%b1%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92%e0%b7%80%e0%b6%ba/ Fri, 02 Dec 2022 12:19:55 +0000 https://lankansports.com/?p=13125 චාමික කරුණාරත්නට එරෙහිවයළි පරීක්ෂණයක්? – සිඩ්නි හිදී ශ්‍රී ලාංකික විවාහක කතකට දුරකතනයෙන් අයුතු යෝජනා ගෙනල්ලා, තෙරීම් කමිටු සභාපති කියයි ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න පසුගිය මාසයේ ඔස්ට්‍රේලියාවේ පැවති T20 ලෝක කුසලාන තරඟාවලියේදී ජාතික කණ්ඩායම සමඟ තරඟ සංචාරයක නිරතව සිටියදී ඔහුගෙ හැසිරීම පිළිබඳව ලියා තිබූ ලිපියක් ප්‍රසිද්ධියේ පිටවීමත් සමඟ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඒ […]

The post චාමික කරුණාරත්නට එරෙහිව යළි පරීක්ෂණයක්? – සිඩ්නි හිදී ශ්‍රී ලාංකික විවාහක කතකට දුරකතනයෙන් අයුතු යෝජනා ගෙනල්ලා, තෙරීම් කමිටු සභාපති කියයි. Another investigation against Chamika Karunaratne? appeared first on 1XBet Sri Lanka.

]]>
චාමික කරුණාරත්නට එරෙහිවයළි පරීක්ෂණයක්? – සිඩ්නි හිදී ශ්‍රී ලාංකික විවාහක කතකට දුරකතනයෙන් අයුතු යෝජනා ගෙනල්ලා, තෙරීම් කමිටු සභාපති කියයි

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න පසුගිය මාසයේ ඔස්ට්‍රේලියාවේ පැවති T20 ලෝක කුසලාන තරඟාවලියේදී ජාතික කණ්ඩායම සමඟ තරඟ සංචාරයක නිරතව සිටියදී ඔහුගෙ හැසිරීම පිළිබඳව ලියා තිබූ ලිපියක් ප්‍රසිද්ධියේ පිටවීමත් සමඟ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඒ පිළිබදව යළි විමසීමකට ලක් කරන ලදී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්ම පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසු කරුණාරත්නට ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) විසින් වසරක තහනමක් සහ..

ඇමරිකානු ඩොලර් 5000 ක දඩයක් නියම කළ නමුත් ඔහු ඇෆ්ගනිස්ථාන තරඟාවලියෙන් ඉවත් කිරීම ක්‍රීඩා අමාත්‍යවරයාට පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියේය.

තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න නිමා වූ ඇෆ්ගනිස්ථානය සංචාරය සදහා ඇතුලත් නොකිරීම සම්බන්දයෙන් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ හට ලියන ලද ලිපියකට අනුව අවසන් වූ ඇෆ්ගනිස්තාන තරඟාවලියෙන් ඔහුව ඉවත් කිරීම පිටුපස ඇති හේතු ගෙනහැර දක්වා ඇත.

චාමික කරුණාරත්නට එරෙහිවයළි පරීක්ෂණයක්? – සිඩ්නි හිදී ශ්‍රී ලාංකික විවාහක කතකට දුරකතනයෙන් අයුතු යෝජනා ගෙනල්ලා, තෙරීම් කමිටු සභාපති කියයි
චාමික කරුණාරත්නට එරෙහිවයළි පරීක්ෂණයක්? – සිඩ්නි හිදී ශ්‍රී ලාංකික විවාහක කතකට දුරකතනයෙන් අයුතු යෝජනා ගෙනල්ලා, තෙරීම් කමිටු සභාපති කියයි

ඒහී ඇතුලත්ව ඇති කරුණු අනුව ,

  • නිමාවූ T20 ලෝක කුසලාන තරගාවලියෙදී ඔහුගේ අවදානය ක්‍රීඩාවට බොහෝ අවස්ථාවල යොමු නොකර සිටීම, සහ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවන් හමුවීමට වැඩි අවධානයක් යොමුකර සිටීම
  • අසනීප බව පවසමින් සංචාරයේදී පුහුණු සැසි කිහිපයක් මග හැර සිටීම සහ සිඩ්නි හිදී ශ්‍රී ලාංකික විවාහක කතකට දුරකතනයෙන් අයුතු යෝජනා ගෙන එමින් කරදර කර සිටිම යන කරුණු ඇතුලත් ඇ

“අපි සිඩ්නිවල ඉන්න කාලේ ලංකාවේ මහත්තයෙක් කතා කරලා චාමිකව මුණගැහෙන්න ඕන කියලා මට කණ්ඩායම් කළමණාකාරතුමාත් කිව්වා,”

“චාමික එක්ක එයාට විසඳගන්න ප්‍රශ්නයක් තියෙනවා කියලා.” එතනින් එහාට එයාගේ ඉල්ලීමට ඉඩ දෙන්න කළමනාකරු ප්‍රතික්ෂේප කළා.”

ඔහු හමුවීමට අර්ථාන්විත හේතුවක් වූ අතර, ඒ අවස්ථාවේදී චාමික තම බිරිඳට අමතා අශෝභන යෝජනා ඉදිරිපත් කර ඇයට කරදර කර කරදරයක් කරන බව එම මහතා සඳහන් කර ඇති බව චාමිකගේ ක්‍රියාකාරකම් ගැන” තේරීම් කමිටු නිලධාරියා ලිපියක් මගින් පවසා ඇත.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post චාමික කරුණාරත්නට එරෙහිව යළි පරීක්ෂණයක්? – සිඩ්නි හිදී ශ්‍රී ලාංකික විවාහක කතකට දුරකතනයෙන් අයුතු යෝජනා ගෙනල්ලා, තෙරීම් කමිටු සභාපති කියයි. Another investigation against Chamika Karunaratne? appeared first on 1XBet Sri Lanka.

]]>
චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය.! charith and dunith led the team to victory https://lankansports.com/%e0%b6%a0%e0%b6%bb%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%85%e0%b7%83%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b7%84-%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80/ Fri, 02 Dec 2022 11:58:03 +0000 https://lankansports.com/?p=13118 චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022 ඇෆ්ගනිස්තානය වැනි කණ්ඩායමක් ඉදිරියේ තරගාවලි පරාජයකින් බේරීමේ අභියෝගය කරපින්නා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එය සාර්ථකව පාලනය කර ගනිමින්, තරග 3කින් සමන්විත දෙරට අතර පැවති එක්දින ජාත්‍යන්තර තරගාවලිය 1-1ක් ලෙස පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී […]

The post චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය.! charith and dunith led the team to victory appeared first on 1XBet Sri Lanka.

]]>
චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

ඇෆ්ගනිස්තානය වැනි කණ්ඩායමක් ඉදිරියේ තරගාවලි පරාජයකින් බේරීමේ අභියෝගය කරපින්නා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එය සාර්ථකව පාලනය කර ගනිමින්,

තරග 3කින් සමන්විත දෙරට අතර පැවති එක්දින ජාත්‍යන්තර තරගාවලිය 1-1ක් ලෙස පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා කිරීමට සමත් වුනා.

ඒ 47 වැනි පන්දුවාරය වන තෙක්ම මුලුමනින්ම ඇෆ්ගනිස්තානය සතුව තිබූ තරගයේ ජය උදුරා ගනිමිනි.

දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු සටනට කැදවයි (lankansports.com)

කඩුලු 4 ක ජයක් ලෙසින් සටහන් වුණු මෙම තරගයේදී කලකට අමතක නොවන ඉනිමක් දියත් කළ චරිත් අසලංක සහ..

නවක ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 65ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකාව ජය ටැඹ කරා රැගෙන ගියා.

චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

අවසන් පන්දු 18 දී ලකුණු 37 ක අභියෝගයක් ශ්‍රී ලංකාව හමුවේ පැවැතියත් මොවුන් දෙපළගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් තවත් පන්දු 2 ක් ඉතිරිව තිබියදී තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිලට හැකියාව ලැබිණ.

චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

පන්දුවට පහර දෙමින් සිටියදී මස් පිඬු ඉරී යෑම නිසා චරිත් පන්දුවට පහර දෙන ලද්දේ දැඩි වේදනාවකින් යුක්තවය.

තමාගේ සේවය අවශ්‍යම මොහොතක වේදනාව මැඩ ගනිමින් පන්දුවට පහර දුන් වමත් පිතිකරුවා මුහුණදුන් පන්දු 72 දී ලකුණු 83 ක් ලබාගත්තේ,

තම ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 5 කින්ද වර්ණවත් කර ගනිමිනි .

වටිනාකම කියා නිම කළ නොහැකි මෙම ඉනිම නිසාම තරගයේ වීරයා සම්මානයෙද් හේ පිදුම් ලැබුවේය.

චරිත්ට අනගි සහායක් ලබා දුන් 19 හැවිරිදි දුනිත් වෙල්ලාලගේටද චරිත් හා සමානවම ජයග්‍රහණයේ ගෞරවය හිමිවිය යුතුය.

ඇෆ්ගනිස්තානය සතු හොඳම පන්දු යවන්නා වන රෂීඩ් ඛාන් ඉතා හොඳින් පන්දුව යවමින් සිටියදී පිටියට පිවිසු යෞවනයා,

සිය ජ්‍යෙෂ්ඨයාට සහාය ලබා දුන්නේ මුහුණ දුන් පන්දු 21 කදී ලකුණු 31 ක් රැස් කරමිනි.

අවසන් පන්දු 16 දී ශ්‍රී ලංකාව රැස් කරන ලද ලකුණු 37 න් 26 ක්ම වෙල්ලාලගේ පිත්තෙන් වාර්තා වූ ‌ලකුණු විය.

මෙම ලකුණු 26 සඳහා වෙල්ලාලගේ මුහුණ දී තිබුණේ පන්දු 9 කට පමණි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය.! charith and dunith led the team to victory appeared first on 1XBet Sri Lanka.

]]>
දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට කැදවයි- Dunit Vellalage and Asita Fernando are called up to battle against Afghanistan https://lankansports.com/%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%bd%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b7%84-%e0%b6%85%e0%b7%83%e0%b7%92%e0%b6%ad/ Wed, 30 Nov 2022 12:53:28 +0000 https://lankansports.com/?p=13112 දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට කැදවයි ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022 ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (30) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සිදු කරමින් මේ […]

The post දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට කැදවයි- Dunit Vellalage and Asita Fernando are called up to battle against Afghanistan appeared first on 1XBet Sri Lanka.

]]>
දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට කැදවයි

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (30) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සිදු කරමින් මේ තරගයට අවතීර්ණ වෙනවා.

දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට කැදවයි
දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට කැදවයි

ඒ අනුව පළමු එක්දින තරග දෙකම ක්‍රීඩා කළ වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් සහ ලහිරු කුමාර වෙනුවට වමතින් දඟපන්දු යවන පිතිකරු දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු මේ තරගයට ක්‍රීඩා කරනවා.

ඇෆ්ගනිස්තානය ද එක් වෙනසක් කරමින් Yamin Ahmadzai වෙනුවට Noor Ahmad මේ තරගයට කැඳවා තිබෙන අතර,

17 හැවිරිදි Ahmadගේ පළමු ජාත්‍යන්තර එක්දින තරගය මෙයයි.

අයහපත් කාලගුණ තත්වය නිසා දෙපිලටම ලකුණු 5 බැගින් (lankansports.com)

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සත්කාරක රට බවට UAE (lankansports.com)

මේ තරගය නව තණතීරුවක පැවැත්වෙන අතර පළමු තරග දෙකම ක්‍රීඩා කළ තණතීරුවට සාපේක්ෂව තරමක් වියලි සහ මන්දගාමී තණතීරුවක් මේ තරගය සඳහා සකස් කර තිබෙන අතර,

මේ වන විට ඉතාමත් හොඳ කාලගුණික තත්වයක් ක්‍රීඩාංගණය අවට දැකගන්ට ලැබෙනවා.

තරගයට ක්‍රීඩා කරනු ලබන කණ්ඩායම,

  • ශ්‍රී ලංකාව –දසුන් ශානක (නායක ), පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා,
  • කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, චරිත් අසලංක,
  • වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු
  • ඇෆ්ගනිස්තානය – Rahmanullah Gurbaz (wk), Ibrahim Zadran, Rahmat Shah, Hashmatullah Shahidi (C), Najibullah Zadran,
  • Mohammad Nabi, Rashid Khan, Mujeeb Ur Rehman, Fazalhaq Farooqi, Riaz Hassan, Noor Ahmad

එපමණක් නොව ICC එක්දින සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ හොඳම කණ්ඩායම් 8 අතරට ගොස් 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුව සුදුසුකම් ලබා ගැනීම සඳහා,

ශ්‍රී ලංකාවට තිබෙන අවස්ථාව දැඩි අවදානම් මට්ටමක තිබෙන නිසා මෙතැන් පටන් ඉතිරිව තිබෙන එක්දින තරග 4ම ජය ගැනීම ශ්‍රී ලංකාවට ඉතාමත් වටිනවා.