ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සත්කාරක රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කරයි- UAE to host Afghanistan’s home games for next five years

0
530
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සත්කාරක රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කරයි-UAE to host Afghanistan's home games for next five years
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සත්කාරක රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කරයි-UAE to host Afghanistan's home games for next five years

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සත්කාරක රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කරයි

මීළඟ වසර 5 සඳහා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ සත්කාරක රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කරන බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික රටක් වන ඇෆ්ගනිස්ථානය තුළ පවතින යුදමය වාතාවරණ නිසා ඔවුන්ට සත්කාරක තරග පැවැත්වීමට ක්‍රීඩාංගණ නොමැති නමුත්,

මෙම ගිවිසුමෙන් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩාංගණ සිය සත්කාරක ක්‍රීඩාංගණ ලෙස භාවිතා කිරීමට ඇෆ්ගනිස්ථානය හැකි වෙනවා.

අයහපත් කාලගුණ තත්වය නිසා දෙපිලටම ලකුණු 5 බැගින් (lankansports.com)

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට Sri Lanka’s Betting and Casino (lankansports.com)

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සත්කාරක රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කරයි
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සත්කාරක රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කටයුතු කරයි

පාකිස්තාන කණ්ඩායම ද මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය සත්කාරක රට ලෙස කටයුතු කළ අතර,

මෙම ගිවිසුම මගින් ඇෆ්ගනිස්ථාන සහ එක්සත් අරාබි එමීර් යන පාර්ශව දෙකටම වාසි ලැබෙන බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් සභාපතිවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම මෙම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස ඇෆ්ගනිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර වාර්ෂික ක්‍රිකට් තරගාවලි ද පැවැත්වේ.

“ඇෆ්ගනිස්ථානය එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ විස්සයි විස්ස තරගාවලියක් ද වාර්ෂිකව ක්‍රීඩා කරනවා. එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඇෆ්ගනිස්ථානය වීසා, කාර්යාල ඇතුළු සේවාවන් රැසක් ලබා දීමට නියමිතයි,”යැයි එක්සත් අරාබි එමීර් ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

Cricbuzz ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner