Silverwood ට පසු එන්ගලන්ත ටෙස්ට් පුහුණුකරු තනතුර McCullumට

0
635

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ  නව ප්‍රධාන පුහුණුකරු ලෙස නවසීලන්ත හිටපු ක්‍රිකට් නායක Brendon McCullum පත් කළ බව එංගලන්ත ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා.

මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට තරග වදින Kolkata Knight Riders කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරන ඔහු, ලීග් තරග පිටියේ දී තමා දරන තනතුරුවලින් ඉදිරියේ දී ඉවත්ව සිය සම්පූර්ණ කාලය එංගලන්ත ටෙස්ට් කණ්ඩායම වෙනුවෙන් යොදවනු ඇත.

පසුගිය පෙබරවාරි මාසයේ දී එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු ධූරය අහිමි වූ Chris Silverwood වෙනුවටයි Brendon McCullum මෙලෙස එරට ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කර තිබෙන්නේ.

Silverwood විසින් එරට සීමිත පන්දුවාර හා ටෙස්ට් යන කණ්ඩායම් සියල්ලෙහිම පුහුණුකරු ලෙස කටයුතු කළ නමුත්, ඉදිරියේ දී සීමිත පන්දුවාර කණ්ඩායම සඳහා වෙනමම පුහුණුකරුවෙකු ද, ටෙස්ට් කණ්ඩායම සදහා තවත් පුහුණුකරුවෙකු ද පත් කිරීමටයි එංගලන්ත ක්‍රිකට් ආයතනයේ කළමණාකරණ අධ්‍යක්ෂ Rob Key කටයුතු කරමින් සිටින අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙලෙස ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු තෝරා පත් කර තිබෙනවා.

මේ නව පුහුණුකරුවන් පත් කිරීමට අදාළ සම්මුඛ පරීක්ෂණ පසුගිය සඳුඳා හා අඟහරුවදා එරට ක්‍රිකට් ආයතනය විසින් සිදු කර තිබුණා.

40 හැවිරිදි McCullum ක්‍රීඩකයෙකු ලෙස 2019 වසරේ දී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගත් අතර, මේ දක්වා ඔහු පළමු පෙළ ක්‍රිකට් පිටියේ දී පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර නැහැ.

කෙසේ වෙතත්, නවසීලන්තය වෙනුවෙන් ඔහු ටෙස්ට් තරග 101ක් සදහා ක්‍රීඩා කර තිබෙන අතර 2015 වසරේ දී එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දක්වා නවසීලන්ත කණ්ඩායම රැගෙන යාම වෙනුවෙන් ද ඔහු නායකත්වය දරුවා.

එසේම එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස නවසීලන්තයේ උපත ලැබූ Ben Stokes පසුගියදා තෝරා පත්කළා..

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

Silverwood ට පසු එන්ගලන්ත ටෙස්ට් පුහුණුකරු තනතුර McCullumට

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

Loading spinner