Athletic Archives | 1XBet Sri Lanka https://lankansports.com/category/athletic/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 21 Feb 2024 11:44:03 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකා ඉහළ කාර්යසාධන සංචිත නම් කරයි- Sri Lanka high performance squads named for Olympics. https://lankansports.com/%e0%b6%94%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%92%e0%b6%9a%e0%b7%8a-%e0%b7%83%e0%b6%b3%e0%b7%84%e0%b7%8f-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a/ Wed, 21 Feb 2024 11:40:22 +0000 https://lankansports.com/?p=20833 ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකා ඉහළ කාර්යසාධන සංචිත නම් කරයි- Sri Lanka high performance squads named for Olympics
Road to Paris/ Paris Olympics 2024

The post ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකා ඉහළ කාර්යසාධන සංචිත නම් කරයි- Sri Lanka high performance squads named for Olympics. appeared first on 1XBet Sri Lanka.

]]>
ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකා ඉහළ කාර්යසාධන සංචිත නම් කරයි

Road to Paris/ Paris Olympics 2024

2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ක්‍රීඩක/ක්‍රීඩිකාවන් සූදානම් කරමින් තෝරා ගැනීම වෙනුවෙන් 58 දෙනෙකුගෙන් සමන්විත ඉහළ කාර්යසාධන ක්‍රීඩක සංචිතයක් නම් කර තිබෙනවා.

ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකා ඉහළ කාර්යසාධන සංචිත නම් කරයි- Sri Lanka high performance squads named for Olympics.
ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකා ඉහළ කාර්යසාධන සංචිත නම් කරයි- Sri Lanka high performance squads named for Olympics.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ කැබිනට් පත්‍රිකාවක් අනුව මෙම ක්‍රීඩක සංචිතය නම් කර ඇති අතර, මෙහි දී එළඹෙන ජුලි 26 සිට අගෝස්තු 11 දක්වා පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල සඳහා 33 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ද,

අගෝස්තු 28 සිට සැප්තැම්බර් මස 08 දක්වා පැවැත්වීමට නියමිත පැරා ඔලිම්පික් උළෙල සඳහා ද 25 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබෙනවා.

ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකා ඉහළ කාර්යසාධන සංචිත නම් කරයි- Sri Lanka high performance squads named for Olympics.

දැනට නම් කර ඇති ඉහළ කාර්ය සාධන සංචිත මෙසේයි;

පැරිස් ඔලිම්පික් උළෙල සඳහා:

මලලක්‍රීඩා –

  • යුපුන් අබේකෝන්, අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, ආර්.එම්.ආර්.එන්. රාජකරුණා, පබසර නිකූ, පසිඳු කොඩිකාර, එච්.වී.ඩී. දේශාන්, ආර්. නදීශා, තරුෂි කරුණාරත්න, ගයන්තිකා අබ්රත්න,
  • දිල්හානි ලේකම්ගේ, ජේ.එච්. උත්තරා, හර්ෂනී ප්‍රනාන්දු, සයුරි ලක්ෂිමා මෙන්ඩිස්, වයි.එම්.සී. යෝධසිංහ, සාරංගි ද සිල්වා, රන්දි කුරේ, ජේ.අයි. ලක්විජය, රුමේෂිකා රත්නායක
ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකා ඉහළ කාර්යසාධන සංචිත නම් කරයි- Sri Lanka high performance squads named for Olympics.
  • බැඩ්මින්ටන් – විරේන් නෙත්තසිංහ
  • බොක්සිං – උමයංග මිහිරාන්, රුක්මාල් ප්‍රසන්න
  • Springboard – දුලාංජන ප්‍රනාන්දු
  • ජිම්නාස්ටික් – නදිලා නෙත්විරු, මිල්කා ගිහානි
  • ජූඩෝ – ආර.සී.එන්. ධර්මවර්ධන
  • වෙඩි තැබීම – අමන්දිකා අමරසිංහ, ගවින් ජයසේකර
  • ස්කොෂ් – රවිඳු ලක්සිරි
  • පිහිනුම් – අකලංක පීරිස්
  • බර ඉසිලීම – වයි.ඩී.අයි. කුමාර, ඩී.එම්.අයි.සී. දිසානායක
  • මල්ලවපොර – අහිංසා ප්‍රනාන්දු
ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකා ඉහළ කාර්යසාධන සංචිත නම් කරයි- Sri Lanka high performance squads named for Olympics.

පැරා ඔලිම්පික් උළෙල සඳහා:

  • මලල ක්‍රීඩා – ප්‍රියන්ත හේරත්, සමිත දුලාන්, මධුරංග සුබසිංහ, ප්‍රදීප් සෝමසිරි, නුවන් ඉන්දික, පාලිත බණ්ඩාර, කුමුදු ප්‍රියංකා, අනිල් ප්‍රසන්න, බුද්ධික ඉන්ද්‍රපාල, දනනි ධනංජනා, අමිල ප්‍රසාන්, දේශාන් සිල්වා, හේෂාන් ප්‍රනාන්දු
  • වෙඩි තැබීම – යූ.ජී.එස්. කුමාර, නෙරංජලා රණසිංහ, කැලුම් සූරියකුමාර
  • දුනු විදීම – සම්පත් බණ්ඩාර, ඩබ්.අයි.ජේ.එන්. වීරතුංග
  • බැඩ්මින්ටන් – සුජීව පෙරේරා
  • ඔරු පැදීම – ප්‍රියමාල් ජයකොඩි
  • පිහිනුම් – ගලීනා බස්නායක, නවීඩ් රෂීන්
  • ටෙනිස් – ඩී. එස්. ආර්. ධර්මසේන, ගාමිණී දිසානායක
  • මේස පන්දු – ඩී.ඩී. සිල්වා
ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකා ඉහළ කාර්යසාධන සංචිත නම් කරයි- Sri Lanka high performance squads named for Olympics.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකා ඉහළ කාර්යසාධන සංචිත නම් කරයි- Sri Lanka high performance squads named for Olympics. appeared first on 1XBet Sri Lanka.

]]>
Shelly Ann දරුවා වෙනුවෙන් ධාවනයට තිත තබයි!- ‘My son needs me’: Shelly-Ann to retire after Paris Olympics https://lankansports.com/shelly-ann-%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b7%8f-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b0%e0%b7%8f%e0%b7%80%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7-%e0%b6%ad/ Mon, 12 Feb 2024 11:03:04 +0000 https://lankansports.com/?p=20673 Shelly Ann දරුවා වෙනුවෙන් ධාවනයට තිත තබයි!- ‘My son needs me’: Shelly-Ann to retire after Paris Olympics

The post Shelly Ann දරුවා වෙනුවෙන් ධාවනයට තිත තබයි!- ‘My son needs me’: Shelly-Ann to retire after Paris Olympics appeared first on 1XBet Sri Lanka.

]]>
Shelly Ann දරුවා වෙනුවෙන් ධාවනයට තිත තබයි!

මෙතෙක් ලොව බිහි වූ සාර්ථක ම කෙටි දුර ධාවන ශූරියක් ලෙස සැලකුම් ලබන Shelly-Ann-Fraser-Pryce එළඹෙන පැරිස් ඔලිම්පික් උළෙලත් සමඟින් තම ධාවන ජීවිතය නතර කිරීමට තීරණය කර තිබෙනවා.

Shelly Ann දරුවා වෙනුවෙන් ධාවනයට තිත තබයි!- ‘My son needs me’: Shelly-Ann to retire after Paris Olympics
Shelly Ann දරුවා වෙනුවෙන් ධාවනයට තිත තබයි!- ‘My son needs me’: Shelly-Ann to retire after Paris Olympics

මේ වන විට 37 හැවිරිදි වියේ පසු වන Shelly විසින් ඔලිම්පික් රන් පදක්කම් තුනක් සහ ලෝක ශූරතා රන් පදක්කම් 10ක හිමිකාරියක්. 

2008 වසරේ චීනයේ පැවැත්වුණු ඔලිම්පික් උළෙලේ දී මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කරමින් එවැනි දස්කමක් පෑ පළමු කැරිබියන් දූපත් කාන්තාව බවට ද ඇය පත් වුනා. එයින් පසුව 2012 වසරේ දී ඇය විසින් නැවත වරක් මීටර් 100 ඔලිම්පික් ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වුනා.  

Shelly Ann දරුවා වෙනුවෙන් ධාවනයට තිත තබයි!- ‘My son needs me’: Shelly-Ann to retire after Paris Olympics
Shelly Ann දරුවා වෙනුවෙන් ධාවනයට තිත තබයි!- ‘My son needs me’: Shelly-Ann to retire after Paris Olympics

2008 වර්ෂයේ පටන් වසර 16ක් පුරා රැගෙන ආ සිය ධාවන ජීවිතයට එළඹෙන අගෝස්තු මාසයේ දී නැවතීමේ තිත තැබීමට තමන් තීරණය කළ බවයි Shelly-Ann-Fraser-Pryce පවසන්නේ. මෙම තීරණයට ප්‍රධානතම හේතුව තම පවුල බවත් ඇය විසින් අවධාරණය කරනවා. 

Shelly Ann දරුවා වෙනුවෙන් ධාවනයට තිත තබයි!- ‘My son needs me’: Shelly-Ann to retire after Paris Olympics

” මගේ දරුවාට මාව අවශ්‍යයි, 2008 දී මම දිනන්න කලින් ඉඳන් ම මම සහ මගේ ස්වාමිපුරුෂයා එකට හිටියා. එයා මම වෙනුවෙන් කැප කිරීම් කරලා තියෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post Shelly Ann දරුවා වෙනුවෙන් ධාවනයට තිත තබයි!- ‘My son needs me’: Shelly-Ann to retire after Paris Olympics appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු ක්‍රීඩා උළෙල ගැන යුපුන්ගෙන් තීරණයක්-A decision from Yupun about the Asian Games https://lankansports.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8f-%e0%b6%8b%e0%b7%85%e0%b7%99%e0%b6%bd-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1/ Thu, 14 Sep 2023 09:26:19 +0000 https://lankansports.com/?p=18240 ආසියානු ක්‍රීඩා උළෙල ගැන යුපුන්ගෙන් තීරණයක් ආසියානු ක්‍රීඩා උළෙල 2023 මෙම මාසයේ චීනයේ දී ආරම්භ වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී නොවීමට තීරණය කළ බව සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් තහවුරු කර සිටියා. යුපුන් මෙවර තරග වාරයේ ආරම්භක තරගයේ දී ම ආබාධයකට ලක් වූ අතර එම නිසාවෙන් ඔහුට මෙවර […]

The post ආසියානු ක්‍රීඩා උළෙල ගැන යුපුන්ගෙන් තීරණයක්-A decision from Yupun about the Asian Games appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු ක්‍රීඩා උළෙල ගැන යුපුන්ගෙන් තීරණයක්

ආසියානු ක්‍රීඩා උළෙල 2023

මෙම මාසයේ චීනයේ දී ආරම්භ වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී නොවීමට තීරණය කළ බව සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් තහවුරු කර සිටියා.

ආසියානු ක්‍රීඩා උළෙල ගැන යුපුන්ගෙන් තීරණයක්-A decision from Yupun about the Asian Games
ආසියානු ක්‍රීඩා උළෙල ගැන යුපුන්ගෙන් තීරණයක්-A decision from Yupun about the Asian Games

යුපුන් මෙවර තරග වාරයේ ආරම්භක තරගයේ දී ම ආබාධයකට ලක් වූ අතර එම නිසාවෙන් ඔහුට මෙවර පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලි ඇතුළු ප්‍රධාන තරග රැසක් අහිමි වුනා. 

ආසියානු ක්‍රීඩා උළෙල ගැන යුපුන්ගෙන් තීරණයක්-A decision from Yupun about the Asian Games

පසුව ඔහු ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගනිමින් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සහ ලෝක මලල ක්‍රීඩා ශූරතාවය යන තරගාවලි සඳහා සහභාගි නොවීමට තීරණය කළා.  

නමුත් ආසියානු ක්‍රීඩා උළෙලට සිය සහභාගී වීම පිළිබඳ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කළේ, ආබාධ තත්වය සහ තරගාවලියට සූදානම් වීමට ඇති කාලය සැලකිල්ලට ගනිමින් ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි නොවීමට තීරණය කළ බවයි. 

ආසියානු ක්‍රීඩා උළෙල ගැන යුපුන්ගෙන් තීරණයක්-A decision from Yupun about the Asian Games

මෙවර ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ පදක්කමක් ජයග්‍රහණය කිරීමට යුපුන්ට ඉතා විශාල අවස්ථාවක් තිබූ අතර මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව සතු වූ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුව ඔහුයි. 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ආසියානු ක්‍රීඩා උළෙල ගැන යුපුන්ගෙන් තීරණයක්-A decision from Yupun about the Asian Games appeared first on 1XBet Sri Lanka.

]]>
ඉඩෝරයකට පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ආ වසන්තය-SRI LANKA TO HISTORIC SUCCESS AT ASIAN ATHLETICS CHAMPIONSHIP https://lankansports.com/%e0%b6%89%e0%b6%a9%e0%b7%9d%e0%b6%bb%e0%b6%ba%e0%b6%9a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b8%e0%b6%bd/ Mon, 17 Jul 2023 10:42:24 +0000 https://lankansports.com/?p=17398 ඉඩෝරයකට පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ආ වසන්තය 25th Asian Athletics Championship 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී ම මතකයක් බවට පත් කරවමින් ඊයේ (16) තායිලන්තයේ බැංකොක් හිදි නිමාවට පත් වුනා.  1973 වසරේ දී ආරම්භ වූ ආසියානු මලලක්‍රීඩා ශූරතා තරගාවලියේ25 වැනි අදියරඊයේනිමා වුනේ එහි ශූරතාව රන් පදක්කම් 16ක් සමඟින් සමස්ත […]

The post ඉඩෝරයකට පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ආ වසන්තය-SRI LANKA TO HISTORIC SUCCESS AT ASIAN ATHLETICS CHAMPIONSHIP appeared first on 1XBet Sri Lanka.

]]>
ඉඩෝරයකට පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ආ වසන්තය

25th Asian Athletics Championship

25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී ම මතකයක් බවට පත් කරවමින් ඊයේ (16) තායිලන්තයේ බැංකොක් හිදි නිමාවට පත් වුනා. 

ඉඩෝරයකට පසු  ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ආ වසන්තය-SRI  LANKA TO HISTORIC SUCCESS AT ASIAN ATHLETICS CHAMPIONSHIP
ඉඩෝරයකට පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ආ වසන්තය-SRI LANKA TO HISTORIC SUCCESS AT ASIAN ATHLETICS CHAMPIONSHIP

1973 වසරේ දී ආරම්භ වූ ආසියානු මලලක්‍රීඩා ශූරතා තරගාවලියේ25 වැනි අදියරඊයේනිමා වුනේ එහි ශූරතාව රන් පදක්කම් 16ක් සමඟින් සමස්ත පදක්කම් 37ක් දිනා ගැනීමට සමත් වූ ජපානයට හිමි කර දෙමිනුයි.

ඉඩෝරයකට පසු  ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ආ වසන්තය-SRI  LANKA TO HISTORIC SUCCESS AT ASIAN ATHLETICS CHAMPIONSHIP
ඉඩෝරයකට පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ආ වසන්තය

2019 වසරේ දී දෝහා හිදි පැවැත්වුණු තරගාවලියෙන් අනතුරුව වසර 4ක ඇවෑමෙන් පැවැත්වුණු මෙම තරගාවලියේ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකුගෙන් සමන්විත වූ මලල ක්‍රීඩා කණ්ඩායමක් විසින්

රන් පදක්කම් 3ක්,

රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක්

දිනා ගනිමින් සමස්ත පදක්කම් 8ක් ශ්‍රී ලංකා නාමය ඉදිරියෙන් ලියා තැබීමට සමත් වුනා.

වසර 6කට පසු ශ්‍රීලංකාවට ආසියානු රන් පදක්කමක් (lankansports.com)

මෙය ශ්‍රී ලංකාව විසින් මෙම තරගාවලි ඉතිහාසය තුළ ලබා ගත් ඉහළම පදක්කම් ප්‍රමාණය ලෙසයි සටහන් වුනේ. 

රන් පදක්කම් 

  • මීටර් 400 කාන්තා – නදීශා රාමනායක (තත්පර 52.61) 
  • මීටර් 800 කාන්තා – තරුෂි කරුණාරත්න (මිනිත්තු 2.00.66)
  • මීටර් 400×4 පිරිමි – අරුණ දර්ශන, රාජිත රාජකරුණා, පබසර නිකූ, කාලිංග කුමාර (මිනිත්තු 3.01.56)

රිදී පදක්කම්  

  • මීටර් 400×4 කාන්තා – නදීශා රාමනායක, තරුෂි කරුණාරත්න, සයුරි මෙන්ඩිස්, නිශේන්ද්‍රා ප්‍රනාන්දු (මිනිත්තු 3.33.27)
  • මීටර් 400×4 මිශ්‍ර – අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, නදීශා රාමනායක, තරුෂි කරුණාරත්න (මිනිත්තු 3.15.41)

ලෝකඩ පදක්කම් 

  • හෙල්ල විසි කිරීම කාන්තා – නදීශා ලේකම්ගේ (මීටර් 60.93) 
  • මීටර් 1500 කාන්තා – ගයන්තිකා අබේරත්න (මිනිත්තු 4.14.39) 
  • මීටර් 800කාන්තා – ගයන්තිකා අබේරත්න (මිනිත්තු 2.03.25) 
ඉඩෝරයකට පසු  ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ආ වසන්තය-SRI  LANKA TO HISTORIC SUCCESS AT ASIAN ATHLETICS CHAMPIONSHIP

මෙහි දී ශ්‍රී ලංකාව විසින් ලබා ගත් පදක්කම් 8න් 3කට ම සිය දායකත්වය ලබා දීමට තවමත් 18 හැවිරිදි වියේ පසු වනතරුෂි කරුණාරත්න විසින් සමත් වීම විශේෂත්වයක්.

මොවුන්ගේ මෙම කැපී පෙනෙන දක්ෂතා සමඟින් එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙලේ දී ද ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් දිනා ගැනීමට අවස්ථාව හිමි වෙතැයිබලාපොරොත්තු දල්වා ගෙන බලා සිටීමට ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව උදා වී තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙ

The post ඉඩෝරයකට පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ආ වසන්තය-SRI LANKA TO HISTORIC SUCCESS AT ASIAN ATHLETICS CHAMPIONSHIP appeared first on 1XBet Sri Lanka.

]]>
වසර 6කට පසු ශ්‍රීලංකාවට ආසියානු රන් පදක්කමක් – A GOLD MEDAL FOR SRI LANKA AFTER 6 YEARS https://lankansports.com/%e0%b7%80%e0%b7%83%e0%b6%bb-6%e0%b6%9a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%86%e0%b7%83/ Fri, 14 Jul 2023 12:41:07 +0000 https://lankansports.com/?p=17369 වසර 6කට පසු ශ්‍රීලංකාවට ආසියානු රන් පදක්කමක් 25වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය තායිලන්තයේ දී පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ දෙවැනි දිනය වූ ඊයේ (13) රන් පදක්කමක් දිනා ගැනීමට නදීෂා රාමනායක සමත් වුනා. කාන්තා මීටර් 400 අවසන් තරගය සඳහා සහභාගී වූ නදීෂා තත්පර 52.61ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් රන් පදක්කම දිනා ගත් අතර එම […]

The post වසර 6කට පසු ශ්‍රීලංකාවට ආසියානු රන් පදක්කමක් – A GOLD MEDAL FOR SRI LANKA AFTER 6 YEARS appeared first on 1XBet Sri Lanka.

]]>
වසර 6කට පසු ශ්‍රීලංකාවට ආසියානු රන් පදක්කමක්

25වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය

තායිලන්තයේ දී පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ දෙවැනි දිනය වූ ඊයේ (13) රන් පදක්කමක් දිනා ගැනීමට නදීෂා රාමනායක සමත් වුනා.

වසර 6කට පසු ශ්‍රීලංකාවට ආසියානු රන් පදක්කමක්
වසර 6කට පසු ශ්‍රීලංකාවට ආසියානු රන් පදක්කමක් – A GOLD MEDAL FOR SRI LANKA AFTER 6 YEARS

කාන්තා මීටර් 400 අවසන් තරගය සඳහා සහභාගී වූ නදීෂා තත්පර 52.61ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් රන් පදක්කම දිනා ගත් අතර

එම කාලය ඇයගේ පෞද්ගලික හොඳම කාලය මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් එම ඉසව්ව සඳහා වාර්තා කළ තෙවැනි හොඳම කාලය වීම ද විශේෂත්වයක්.

එමෙන්ම ශ්‍රී ලංකාව 2017 වසරෙන් පසු ආසියානු තලයේ දිනූ පළමු රන් පදක්කම මෙය වන අතර සමස්ත ආසියානු මලල ක්‍රීඩා ශූරතා ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනූ 20 වැනි රන් පදක්කම මෙයයි.

වසර 6කට පසු ශ්‍රීලංකාවට ආසියානු රන් පදක්කමක් - A GOLD MEDAL FOR SRI LANKA AFTER 6 YEARS
වසර 6කට පසු ශ්‍රීලංකාවට ආසියානු රන් පදක්කමක් – A GOLD MEDAL FOR SRI LANKA AFTER 6 YEARS

මෙම රන් පදක්කම සමඟ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ රන් පදක්කම් දිනූ අටවැනි ශ්‍රී ලාංකිකයා වීමට ද ඇයට හැකි වූ අතර කාන්තා මීටර් 400 ඉසව්වෙන් වසර 23කට පසුව දිනූ පළමු පදක්කම වන්නේ ද මෙයයි.

නදීෂාට අමතරව අද පැවති පිරිමි මීටර් 400 ඉසව්ව සඳහා අරුණ දර්ශන සහ රාජිත රාජකරුණා සහභාගී වූවත් ජයග්‍රහණ ලබා ගැනීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

තරගාවලියේ දෙවැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ හයවැනි ස්ථානයේ පසුවන අතර එහි පෙරමුණ හිමිව ඇත්තේ ජපානයටයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post වසර 6කට පසු ශ්‍රීලංකාවට ආසියානු රන් පදක්කමක් – A GOLD MEDAL FOR SRI LANKA AFTER 6 YEARS appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් 13ක් – 13 athletes from Sri Lanka for the Asian Athletics Championship https://lankansports.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%b8%e0%b6%bd%e0%b6%bd-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8f-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ad-2/ Fri, 07 Jul 2023 12:46:26 +0000 https://lankansports.com/?p=17225 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් 13ක් 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය 2023 මෙම වසරේ ජූලි 12 වැනිදා සිට 16 වැනිදා දක්වා තායිලන්තයේ දී පැවැත්වීමට නියමිත 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා 13 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් නම් කර තිබෙනවා. ආසියානු ක්‍රීඩා උළෙලට පසු ආසියානු තලයේ පැවැත්වෙන ප්‍රධානතම […]

The post ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් 13ක් – 13 athletes from Sri Lanka for the Asian Athletics Championship appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් 13ක්

25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය 2023

මෙම වසරේ ජූලි 12 වැනිදා සිට 16 වැනිදා දක්වා තායිලන්තයේ දී පැවැත්වීමට නියමිත 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා 13 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් නම් කර තිබෙනවා.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් 13ක් - 13 athletes from Sri Lanka for the Asian Athletics Championship
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් 13ක් – 13 athletes from Sri Lanka for the Asian Athletics Championship

ආසියානු ක්‍රීඩා උළෙලට පසු ආසියානු තලයේ පැවැත්වෙන ප්‍රධානතම මලල ක්‍රීඩා තරගාවලිය වන මෙය 1973 වසරේ ආරම්භ වී වසර දෙකකට වතාවක් පැවැත්වුවත්, මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ වසර 4කට පසුවීම විශේෂත්වයක්.

තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෑත කාලයේ පදක්කම් දිනා ගැනීමට හැකි මට්ටමේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත අතර ඒ සඳහා ක්‍රීඩිකාවන් 8 දෙනෙක් සහ ක්‍රීඩකයින් 5 දෙනෙක් ඇතුළත්.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් 13ක්

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් 13ක් - 13 athletes from Sri Lanka for the Asian Athletics Championship

තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතය,

පිරිමි

  • අරුණ දර්ශන (මීටර් 400, මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)
  • රජිත රාජකරුණා (මීටර් 400, මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)
  • කාලිංග කුමාරගේ (මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)
  • පසිඳු කොඩිකාර (මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)
  • පබසර නිකූ (මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)

කාන්තා

  • ගයන්තිකා අබේරත්න (මීටර් 800, මීටර් 1500)
  • නදීෂා ලේකම්ගේ (හෙල්ල විසිකිරීම)
  • රන්දි කුරේ (තුන් පිම්ම)
  • සාරංගි සිල්වා (දුර පැනීම)
  • නදීෂා රාමනායක (මීටර් 400, මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)
  • තරුෂි කරුණාරත්න (මීටර් 800, මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)
  • නිශේන්ද්‍රා ප්‍රනාන්දු (මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)
  • සයුරි මෙන්ඩිස් (මීටර් 4X400, මීටර් 4X400 මිශ්‍ර)

25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට දස්කම් දක්වමින් ලක් මාතාවට ගෞරවයක් දිනා දීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි අපගේ ප්‍රාර්ථනාවයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් 13ක් – 13 athletes from Sri Lanka for the Asian Athletics Championship appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් අටක් – Eight from Sri Lanka to the Asian Junior Athletics Championship https://lankansports.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b6%b1%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%a8-%e0%b6%b8%e0%b6%bd%e0%b6%bd-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93/ Wed, 31 May 2023 12:00:52 +0000 https://lankansports.com/?p=16542 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් අටක් ජුනි 04 වැනිදා සිට 07 වැනිදා දක්වා දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර තිබෙනවා. එම අට දෙනෙකුගෙන් යුත් සංචිතය ඊයේ (30) දකුණු කොරියාව බලා පිටත් වූ අතර එම සංචිතය සඳහා ක්‍රීඩකයින් හතර දෙනෙකු […]

The post ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් අටක් – Eight from Sri Lanka to the Asian Junior Athletics Championship appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් අටක්

ජුනි 04 වැනිදා සිට 07 වැනිදා දක්වා දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර තිබෙනවා.

එම අට දෙනෙකුගෙන් යුත් සංචිතය ඊයේ (30) දකුණු කොරියාව බලා පිටත් වූ අතර එම සංචිතය සඳහා ක්‍රීඩකයින් හතර දෙනෙකු සහ ක්‍රීඩිකාවන් හතර දෙනෙකු ඇතුළත් වෙනවා.

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් අටක් - Eight from Sri Lanka to the Asian Junior Athletics Championship
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් අටක් – Eight from Sri Lanka to the Asian Junior Athletics Championship

තරගාවලියට නම් ශ්‍රී ලංකා සංචිතයට මෑත කාලයේ ඉහළ දස්කම් අතර සිටින තරුෂි කරුණාරත්න ඇතුළත් වන අතර ඇය මීටර් 800 ඉසව්වේ වත්මන් දස්කම් මත ආසියාවේ පෙරමුණේ සිටින ක්‍රීඩිකාව වීම ද විශේෂත්වයක්.

රත්නපුර ප්‍රදේශයම නියෝජනය කරන කඩුලු පැනීමේ ක්‍රීඩක විනෝද් ආරියවංශ කඩුලු පැනීමේ ඉසව්ව සඳහා කණ්ඩායමට එක් වන අතර මීටර් 800 සහ 1500 ඉසව් නියෝජනය කරමින් ශෙහාන් දිල්රංග තරගාවලියට සහභාගී වෙනවා.

තරගාවලිය සඳහා පිටත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම :

  • බාලක: මෙරෝන් ජූලියන්, මලිත් යසිරු, විනෝද් ආරියවංශ, ශෙහාන් දිල්රංග.
  • බාලිකා: දිනාරා බණ්ඩාර, තරුෂි කරුණාරත්න, ජයේෂි උත්තරා, පෙහෙන්සා ගමගේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් අටක් – Eight from Sri Lanka to the Asian Junior Athletics Championship appeared first on 1XBet Sri Lanka.

]]>
පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..! Four medals for Sri lanka from para athletes. https://lankansports.com/%e0%b6%b4%e0%b7%90%e0%b6%bb%e0%b7%8f-%e0%b6%b8%e0%b6%bd%e0%b6%bd-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/ Thu, 02 Mar 2023 10:10:28 +0000 https://lankansports.com/?p=14595 පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..! 14 වැනි Fazza ඩුබායි ග්‍රෝන් ප්‍රී තරගාවලිය 2023 ඩුබායි හී පැවති 14 වැනි Fazza ඩුබායි ග්‍රෝන් ප්‍රී තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හතරක් දිනා දීමට පැරා මලල ක්‍රීඩකයින්ට හැකි වුනා. රන් පදක්කම් දෙකක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් එම පදක්කම් හතරට ඇතුළත් වූ අතර තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් […]

The post පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..! Four medals for Sri lanka from para athletes. appeared first on 1XBet Sri Lanka.

]]>
පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..!

14 වැනි Fazza ඩුබායි ග්‍රෝන් ප්‍රී තරගාවලිය 2023

ඩුබායි හී පැවති 14 වැනි Fazza ඩුබායි ග්‍රෝන් ප්‍රී තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හතරක් දිනා දීමට පැරා මලල ක්‍රීඩකයින්ට හැකි වුනා.

රන් පදක්කම් දෙකක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් එම පදක්කම් හතරට ඇතුළත් වූ අතර

තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයින් සිව්දෙනාම පදක්කම් දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් 4ක් (lankansports.com)

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනා ගැනීමට මදුරංග සුබසිංහට හැකි වූ අතර ඔහු T47 කාණ්ඩයේ මීටර් 400 ඉසව්ව නියෝජනය කරමින් එම රන් පදක්කම දිනා ගත්තා.

පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..!
පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..!

T42 කාණ්ඩයේ මීටර් 100 ඉසව්ව නියෝජනය කළ අනිල් ප්‍රසන්න දෙවැනි රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර

පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..!

නුවන් ඉන්දික රිදී පදක්කමක් දිනා ගත්තේ T44 කාණ්ඩයේ මීටර් 100 ඉසව්ව නියෝජනය කරමිනුයි.

පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..!

තරගාවලියේ දිනා ගත් එකම ලෝකඩ පදක්කම දිනා ගත්තේ ප්‍රදීප් සෝමසිරි විසිනුයි. ඔහු T46 කාණ්ඩයේ මීටර් 1500 ඉසව්ව නියෝජනය කළා.

පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..!

පෙබරවාරි 22 වැනිදා ආරම්භ වූ මෙම සුප්‍රකට Fazza ඩුබායි ග්‍රෝන් ප්‍රී තරගාවලිය මාර්තු 03 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ දස්කම් දක්වමින් ලක් මාතාවට ගෞරවයක් ගෙන දුන් ක්‍රීඩකයින්ට Lankan sportsඋණුසුම් සුබ පැතුම්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..! Four medals for Sri lanka from para athletes. appeared first on 1XBet Sri Lanka.

]]>
ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4ක්.. 4 athletes from Sri Lanka to the International Para Athletics Championship https://lankansports.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb-%e0%b6%b4%e0%b7%90%e0%b6%bb%e0%b7%8f-%e0%b6%b8%e0%b6%bd%e0%b6%bd-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb/ Mon, 27 Feb 2023 13:44:02 +0000 https://lankansports.com/?p=14503 ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4ක්

The post ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4ක්.. 4 athletes from Sri Lanka to the International Para Athletics Championship appeared first on 1XBet Sri Lanka.

]]>
ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4ක්

ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවය 2023

ඩුබායි හී පැවැත්වෙන ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් හතර දෙනෙකු පිටත්ව තිබෙනවා.

පැරා මලල ක්‍රීඩා පිටියේ අවධානය දිනා ගත් තරගාවලියක් වන මෙම තරගාවලිය පෙබරවාරි මස 22දා සිට මාර්තු මස 03 දා දක්වා Dubai Grand Prix ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන්  4ක්..                                                                   4 athletes from Sri Lanka to the International Para Athletics Championship
ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4ක්.. 4 athletes from Sri Lanka to the International Para Athletics Championship

මෙම තරගාවලිය සඳහා පිටත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට පැරාලිම්පික් උළෙල නියෝජනය කළ මදුරංග සුබසිංහ ඇතුළත් වන අතර ඔහු T47 කාණ්ඩයේ මීටර් 100 සහ 400 ඉසව් නියෝජනය කරනවා.

ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන්  4ක්..                                                                   4 athletes from Sri Lanka to the International Para Athletics Championship

ප්‍රදීප් සෝමසිරි මෙම කණ්ඩායමට ඇතුළත් අනෙක් ක්‍රීඩකයා වන අතර ඔහු T46 කාණ්ඩයේ මීටර් 1500 ඉසව් නියෝජනය කිරීමට නියමිතයි.

තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම,

  • සමන් මදුරංග සුබසිංහමීටර් 100 සහ දුර පැනීම (T47)
  • අනිල් ප්‍රසන්න මීටර් 100 සහ දුර පැනීම (T42)
  • නුවන් ඉන්දික මීටර් 100 සහ දුර පැනීම (T44)
  • ප්‍රදීප් සෝමසිරි මීටර් 1500 (T46)
ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන්  4ක්..                                                                   4 athletes from Sri Lanka to the International Para Athletics Championship

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4ක්.. 4 athletes from Sri Lanka to the International Para Athletics Championship appeared first on 1XBet Sri Lanka.

]]>
උෂාන් තිවංක ඇමරිකාවේ සිට වැඩ පෙන්වයි..! Ushan Thiwanka wins high jump gold in USA https://lankansports.com/%e0%b6%8b%e0%b7%82%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%82%e0%b6%9a-%e0%b6%87%e0%b6%b8%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b7%83%e0%b7%92%e0%b6%a7/ Mon, 13 Feb 2023 13:45:33 +0000 https://lankansports.com/?p=14302 Ushan Thiwanka wins high jump gold in USA

The post උෂාන් තිවංක ඇමරිකාවේ සිට වැඩ පෙන්වයි..! Ushan Thiwanka wins high jump gold in USA appeared first on 1XBet Sri Lanka.

]]>
උෂාන් තිවංක ඇමරිකාවේ සිට වැඩ පෙන්වයි..!

ඇමරිකාවේ වාසය කරන ශ්‍රී ලංකා මලල ක්‍රීඩක උෂාන් තිවංක ඊයේ (11) පැවති Tiger Paw Invitational ගෘහස්ථ තරගාවලියේ උස පැනීම ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වුනා.

ටෙක්සාස් නුවර A&M සරසවිය නියෝජනය කරමින් තරග වදින ඔහු තරගාවලියේ පළමු ස්ථානය මීටර් 2.25ක දස්කමක් දක්වමින් දිනා ගනිද්දී, එම දස්කම ම දක්වමින් Trey Allen දෙවැනි තැන දිනා ගත්තා.

උෂාන් තිවංක ඇමරිකාවේ සිට වැඩ පෙන්වයි..!
උෂාන් තිවංක ඇමරිකාවේ සිට වැඩ පෙන්වයි..!

මෙය උෂාන් මෙවර තරග වාරයේ සහභාගී වූ පළමු තරගය වූ අතර එම තරගයේම කැපී පෙනෙන දස්කම් දැක්වීමට ඔහුට හැකි වීම මෙවර තරග වාරය සඳහා හොඳ ආරම්භයක්.

පිරිමි උස පැනීම ඉසව්වේ මීටර් 2.30 දස්කමක් දක්වමින් දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියන උෂාන්

පසුගිය වසරේ දී මීටර් 2.27ක දස්කමක් දක්වමින් ඉසව්වේ ගෘහස්ථ ජාතික වාර්තාව ද බිඳ හෙළන්නට සමත් වුනා.

උෂාන් තිවංක ඇමරිකාවේ සිට වැඩ පෙන්වයි..!

ඔහු පසුගිය වසරේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා නම් කළ මලල ක්‍රීඩා සංචිතයට ද ඇතුළත් වූ නමුත් පෞද්ගලික හේතුවක් නිසාවෙන් එම තරගාවලියට සහභාගී වීම ඔහු ප්‍රතික්ෂේප කළා.

උෂාන් තිවංක ඇමරිකාවේ සිට වැඩ පෙන්වයි..!

උෂාන්ගේ වර්තමාන දස්කම් අනුව ඔහු ආසියානු කලාපයේ ක්‍රීඩකයින් අතර ඉහළින් සිටින නිසාවෙන් මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනා ගැනීමට ඔහුට විශාල හැකියාවක් තිබෙනවා.