ශ්‍රී ලංකාවට ජයග්‍රාහී පෙරහුරුවක්-A victory Warm-up for Sri Lanka

0
607
ශ්‍රී ලංකාවට ජයග්‍රාහී පෙරහුරුවක් -A victory Warm-up for Sri Lanka
ශ්‍රී ලංකාවට ජයග්‍රාහී පෙරහුරුවක් -A victory Warm-up for Sri Lanka

ශ්‍රී ලංකාවට ජයග්‍රාහී පෙරහුරුවක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2022 – පුහුණු තරග

ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු පුහුණු තරගය අද (11) ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී නිමාවට පත්වුනා .

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති එම තරගයෙන් ලකුණු 33ක පහසු ජයක් ලබා ගන්නට ශ්‍රී ලංකාව සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ නායක Craig Ervine පළමුව පන්දු රැකීමට තීරණය කළා.

පන්දුවාර 16ක් අවසානයේ දී ලකුණු 133කට කඩුලු 5ක් ලෙස සටහන් වූ ශ්‍රී ලංකා ලකුණු සටහනට අවසන් පන්දුවාර 4 තුල ලකුණු 55ක් එක් කරමින් සිම්බාබ්වේ පන්දු යවන්නන් නොසිතූ ලකුණක් වෙත ශ්‍රී ලංකාව ඔසවා තබන්නට නායක දසුන් ශානක (පන්දු 16 ලකුණු 13*) සහ වනිඳු හසරංග (පන්දු 14 ලකුණු 37*) සමත් වුනා.

Sri lanka – 188/5 (20)

Zimbabwe – 155/5 (20)

ශ්‍රී ලංකාවට ජයග්‍රාහී පෙරහුරුවක්
ශ්‍රී ලංකාවට ජයග්‍රාහී පෙරහුරුවක්

ශ්‍රී ලංකාවට ජයග්‍රාහී පෙරහුරුවක්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

ආසියානු කුසලානයට සමගාමීව1Xbet හරහා මුදලින් ත්‍යාග දිනාගත් සියලුම ශ්‍රී ලාංකිකයන්ට අපගේ හදපිරි සතුට ප්‍රකාශ කර සිටිනවා..

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner