විනිසුරුවරයාට සද්දෙ දැමු වනිදුට වැඩ වරදින ලකුණු !
![](https://lankansports.com/wp-content/uploads/2024/03/Media56691__728_90-1-15.gif)
බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව ලැබූ එක්දින තරගාවලියේ පරාජයෙන් පසුව, අවසන් එක්දින තරගයේදී විනිසුරුවරයකු විවේචනය කිරීම සම්බන්ධයෙන් තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග දැන් ICC යේ අවධානයට ලක්ව තිබෙනවා.
![විනිසුරුවරයාට සද්දෙ දැමු වනිදුට වැඩ වරදින ලකුණු !- Wanindu in trouble again over umpire criticism](https://lankansports.com/wp-content/uploads/2024/03/1708598408538_Work-OC14-ezgif.com-avif-to-jpg-converter.jpg)
හසරංගගේ හැසිරීම සම්බන්ධයෙන් විනිසුරුවරයා තරග තීරකවරයාට පැමිණිල්ලක් ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව වරදකරු වුවහොත් හසරංගට ජාත්‍යන්තර තරඟ කිහිපයක තරඟ තහනමකට මුහුණ දීමට සිදුවිය හැකි බවට NewsWire වාර්තා කර සිටිනවා.
![විනිසුරුවරයාට සද්දෙ දැමු වනිදුට වැඩ වරදින ලකුණු !- Wanindu in trouble again over umpire criticism](https://lankansports.com/wp-content/uploads/2024/03/Wanindu-Hasaranga-and-Rahmanullah-Gurbaz-1024x534.webp)
ඊට අමතරව පසුගියදා සිය ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගත් වනිඳු හසරංග බංග්ලාදේශයට එරෙහිව ශ්‍රි ලංකාව මුහුණ දෙන ටෙස්ට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතයට ද ඇතුළත් කර ඇතැයි වාර්තා වෙනවා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2022/11/Screenshot_9-1.jpg)
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න