ජයඝෝශා මැද සිංහපැටවු තරගාවලිය සමකරයි

0
674

පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

සංචාරක පාකිස්තානය සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර පැවති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 246 කින් ජය ගනිමින් තරගාවලිය 1-1ක් ලෙස සමව අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) සමත් වුනා.

තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (27) දිනය සඳහා තරගය අවසන් කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තාන ක්‍රීඩකයින් එක් කඩුල්ලක් දැවී ලකුණු 89ක් ලබා ගනිමින් ජයග්‍රහණයට ලකුණු 419ක් පිටුපසින් සිටියා.

පාකිස්තාන ලකුණු පුවරුව ලකුණු 97ක් වන විට ලකුණු 49ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට තරමක තර්ජනයක් වූ ආරම්භක පිතිකරු Imam-ul-Haq දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස්ට හැකි වුනා.

ඉන්පසුව පිටියට පිවිසි Mohammad Rizwan සහ Babar Azam තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 99ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් පසුව ලකුණු 36ක් ලබා සිටි Rizwan ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

Fawad Alam හට මෙම ඉනිමේ ද සාර්ථක වීමට අවස්ථාවක් හිමි නොවූ අතර ලකුණු 1ක් ලබා සිටි ඔහු දුවද්දී දැවී යාමකට ගොදුරු වෙද්දී ලකුණු 04ක් ලබා සිටි Agha Salman ද ප්‍රභාත් හමුවේ දැවී ගියේ ශ්‍රී ලංකාවට තරමක ජයග්‍රාහී බලාපොරොත්තු ගෙන එමිනුයි.

පාකිස්තාන දෙවැනි ඉනිමේ සාර්ථකම පිතිකරුවා වූ නායක Babar Azam කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 81ක් ලබා සිටිය දී දැවී ගියේ නැවත වතාවක් ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේයි.

ඒ සමඟ ක්‍රියාත්මක වූ රමේෂ් මෙන්ඩිස් විසින් Mohammad Nawazව ලකුණු 12කට දවා ගැනීමට සමත් වූ අතර වේගවත් ඉනිමකට උත්සහ දරමින් ලකුණු 27ක් ලබා සිටි Yasir Shah දවා ගනිමින් තම තෙවැනි ටෙස්ට් තරග තුළ සිව්වැනි කඩුලු 5 සම්පූර්ණ කිරීමට ප්‍රභාත් ජයසූරියට හැකි වුනා.

ඒ සමඟින් තරග තුනක් පමණක් ක්‍රීඩා කරමින් මෙම වර්ෂයේ ටෙස්ට් කඩුලු ලාභීන් අතර පෙරමුණට පැමිණීමට ද ප්‍රභාත්ට හැකි වීම විශේෂත්වයක්.

පාකිස්තාන කණ්ඩායමේ අවසන් පිතිකරුවන් ලෙස Hasan Ali ලකුණු 11 කට සහ Naseem Shah ලකුණු 18කට පිටියෙන් ඉවත් කරමින් තරගයේ ජය තහවුරු කිරීමට රමේෂ් මෙන්ඩිස්ට හැකි වුනා.

මෙම තරගයේ වීරයා ලෙස දෙවැනි ඉනිමේ අගනා ශතකයක් ලබා ගත් ධනංජය ද සිල්වා සම්මාන ලබද්දී තරගාවලිය පුරාවටම සුපිරි පන්දු යැවීමට නිරත වූ ප්‍රභාත් ජයසූරිය තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තා.

RESULT

Sri Lanka

378/10 (103) & 360/8 (91.5)

Pakistan

231/10 (88.1) & 261/10 (77)

SRI LANKA WON BY 246 RUNS

ඔබත් කැමතිනම් මෙම තරග මාලාවත් සමග එකතු වී මුදලින් ජයග්‍රහන ලබාගන්න,පහලින් ඇති බටනය මත Click කර අපත් සමග එකතුවන්න

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

Loading spinner