ආච්චි නිසා හැරී බෲක් අයිපීඑල් තරගාවලියෙන් ඉවත්වේ.
IPL2024

තම ආච්චි අම්මා මියයෑම හේතුවෙන් එංගලන්ත ක්‍රීඩක හැරී බෲක් අයිපීඑල් තරගාවලියෙන් ඉවත්වීමට තීරනය කර තිබෙනවා.

අයිපීඑල් වෙන්දේසියේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 4කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 15කට) මිල දී ගත් හැරී බෲක් මෙලෙස ඉවත්වීම වෘත්තීමය නොවන හැසිරීමක් ලෙස සලකා මේ ගැටලුව විසඳීමට මැදිහත්වන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා ඇත.
ක්‍රීඩකයා ප්‍රකාශ කළේ දුකට පත් පවුලේ අය සමඟ වැඩි කාලයක් ගත කිරීමට තමාට අවශ්‍ය බවයි. “පසුගිය මාසයේ මට මගේ ආච්චි අහිමි වුණා. ඇය මට පර්වතයක් වගේ. මම මගේ ළමා කාලය ගත කළේ ඇගේ නිවසේ” එංගලන්ත පිතිකරු පැවසීය.

හැරී බෲක් සිය ආච්චිගේ මරණයෙන් පසු ඔහුගේ මානසික යහපැවැත්මට ප්‍රමුඛත්වය දීම සඳහා ඉන්දීය ප්‍රිමියර් ලීගයෙන් ඉවත් වී තිබේ.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න