ශලිනි එක්ක SLC ගනුදෙනුවේ විස්තර සියල්ල හෙලිවෙයි !
අද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති වරයා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා තිබුණේ දිගින් දිගටම මාධ්‍ය ඔස්සේ සිදු කරනු ලබන චෝදනා ඔප්පු කල හැකි නම් තමන් ඉල්ලා අස්වන බවයි.
![](https://lankansports.com/wp-content/uploads/2023/07/A60Y3642-1024x695.jpg)
ඒ අනුව ලංකාවේ ප්‍රසිද්ද ෆේස්බුක් පිටුවක් වන වෙල්මා ෆේස්බුක් පිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාවට විශාල පහරක් එල්ල කරමින් එම ගණුදෙනුවේ විස්තර හෙලි කර තිබේ.
![ශලිනි එක්ක SLC ගනුදෙනුවේ විස්තර සියල්ල හෙලිවෙයි !](https://lankansports.com/wp-content/uploads/2023/07/362909186_659016629593070_3014199564609251764_n-1-648x1024.jpg)
![ශලිනි එක්ක SLC ගනුදෙනුවේ විස්තර සියල්ල හෙලිවෙයි !](https://lankansports.com/wp-content/uploads/2023/07/361211183_659016112926455_6234029563855140576_n-905x1024.jpg)
ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරුකා ගේ ඕස්ට්‍රේලියානු සංචාරයට ශ්‍රී ලංකා ක්‍රික්ට් ආයතනයේ ගිණුමකින් ප්‍රවේශ පත්‍ර මිලට ගත් ගණුදෙනුවේ විස්තරය.
- දිනය 2022 දෙසැම්බර් 28 (2022 Dec 28th)
- ගෙවීම් වවුචරය PY 2022012316
- (Payment Voucher PY 2022012316)
ඉන්වොයිස් අංකය 2022500
(Invoice No 2022500)
![ශලිනි එක්ක SLC ගනුදෙනුවේ විස්තර සියල්ල හෙලිවෙයි !](https://lankansports.com/wp-content/uploads/2023/07/363430816_659535312874535_2736713598890072231_n.jpg)
මේ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ගෙවීම් විස්තර.
(ඡායාරූප හා තොරතුරු අයිතිය වෙල්මා ෆේස්බුක් පේජය සතුය)
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2022/11/Screenshot_9-1.jpg)
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.