විවාහ වී පැය 24කටත් පෙර ෂොයිබ් මලික්ගෙන් නව වාර්තාවක්!
![](https://lankansports.com/wp-content/uploads/2024/01/Media56691__728_90-1-20.gif)
ඉන්දීය ටෙනිස් ක්‍රීඩිකා සානියා මිර්ෂාගෙන් දික්කසාද වී නව විවාහ දිවියකට පිවිස පැය 24ක් යන්නට මත්තෙන් පාකිස්තාන ක්‍රීඩක ෂොයිබ් මලික් විස්සයි20 ක්‍රිකට් පිටියේ නව වාර්තාවක් පිහිටුවයි.
![විවාහ වී පැය 24කටත් පෙර ෂොයිබ් මලික්ගෙන් නව වාර්තාවක්!- Shoaib Malik Creates T20 History Just Hours After Marriage Announcement](https://lankansports.com/wp-content/uploads/2024/01/420630221_755320773179926_5838026658065575740_n-ezgif.com-webp-to-jpg-converter.jpg)
41 හැවිරිදි ෂොයිබ් මලික් විස්සයි20 ක්‍රිකට් පිටියේ ලකුණු 13,000ක් රැස් කළ පළමු ආසියානු ක්‍රීඩකයා බවට පත් වූ අතර, ලෝක ක්‍රිකට් පිටියේ දෙවැනියා බවට පත් විය.
![විවාහ වී පැය 24කටත් පෙර ෂොයිබ් මලික්ගෙන් නව වාර්තාවක්!- Shoaib Malik Creates T20 History Just Hours After Marriage Announcement](https://lankansports.com/wp-content/uploads/2024/01/shoaibmalik0507a-ezgif.com-webp-to-jpg-converter.jpg)
මලික් ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් ඇති නමුත් විස්සයි20 ආකෘතියේ දිගටම ක්‍රීඩා කරමින් ඉදිරි ලෝක කුසලාන තරගාවලිය අපේක්ෂාවෙන් සිටී.
![විවාහ වී පැය 24කටත් පෙර ෂොයිබ් මලික්ගෙන් නව වාර්තාවක්!- Shoaib Malik Creates T20 History Just Hours After Marriage Announcement](https://lankansports.com/wp-content/uploads/2024/01/845031-840171-shoaib-malik-1-1024x576.jpg)
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2023/09/1XLANKA.jpg)
“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න