ලබන වසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට නව කණ්ඩායමක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය
මෙරට දේශීය පිටියේ ප්‍රධානතම ලීග් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ලබන වසරේ අදියර සඳහා කණ්ඩායම් හයක් තරග වැදීමට වැඩි ඉඩකඩක් ඇතැයි තරගාවලියේ අධ්‍යක්ෂක සමන්ත දොඩංවල මහතා ප්‍රකාශ කළා.
ඔහුට අනුව ලබන (2023) වසරේ තරගාවලිය සඳහා උතුර හෝ උතුරු මැද නියෝජනය කරමින් කණ්ඩායමක් සහභාගී වීමට නියමිතයි.
![ලබන වසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට නව කණ්ඩායමක්](https://lankansports.com/wp-content/uploads/2022/12/32198992-207A-4244-AA7A-326ADDD2E12A-1280x720-1-1024x576.jpeg)
“පසුගිය අදියරවල දී තරගාවලිය ලබා ගත් සාර්ථකත්වය නිසා හයවැනි කණ්ඩායමකට වැඩි ඉල්ලුමක් පවතිනවා. “
“ඒ නිසා හයවැනි කණ්ඩායමක් ලබන වසරේ බොහෝ විට එක් වන අතර එයින් උතුරු සහ උතුරු මැද ක්‍රිකට් ක්‍රීඩකයින්ට අපි ජාතික තලයට පිවිසෙන්න අවස්ථාවක් ලබා දෙන්න සූදානම්.
ඒ වගේම ඒ කණ්ඩායම මිල දී ගන්න ද ආයෝජකයින් සූදානම්ව සිටිනවා,”යැයි ඔහු ප්‍රකාශ කළා.
LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.! Sri Lanka’s Betting (lankansports.com)
![ලබන වසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට නව කණ්ඩායමක්](https://lankansports.com/wp-content/uploads/2022/12/Copy-of-DSC_5140-1-960x640-—-копия-1.jpg)
එමෙන්ම ලබන වසරේ සිට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය දෙසැම්බර් මාසයේ නොපවත්වා අගෝස්තු මාසයේ දී පැවැත්වීමට ද එහි සංවිධායකයින් සැලසුම් කර තිබෙනවා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2022/11/Screenshot_9-1.jpg)
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.