LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.! The third start of the LPL2022 Festival

0
437
LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.! The third start of the LPL2022 Festival
LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.! The third start of the LPL2022 Festival

LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.!

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය අද(06) ආරම්භ වනවා.

ශූරතාවය වෙනුවෙන් Colombo Stars, Jaffna Kings, Galle Gladiators, Kandy Falcons, Dambulla Aura යන කණ්ඩායම් 5 තරඟ වදින අතර දින 18ක් පුරා පැවැත්වෙන තරගාවලියට තරග 24ක් ඇතුළත් වනවා.

එම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ, කොළඹ ආර් ප්‍රේමදාස සහ මහනුවර පල්ලෙකැලේ යන ක්‍රීඩාංගණවල දී පැවැත්වෙන අතර තරගාවලියේ සමාරම්භක තරගය Jaffna Kings කණ්ඩායම සහ Galle Gladiators කණ්ඩායම අතර අද පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි.

LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.!
LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.!

ප.ව. 3.00 ට ආරම්භවීමට නියමිත මෙම තරගයට පෙර තරගාවලිය නිල වශයෙන් විවෘත කෙරුණු වග සංකේතවත් කරනු ලබන සමාරම්භක උළෙල ප.ව. 1.30 ට ආරම්භ වනු ඇත.

2020 වසරේදී යථාර්ථයක් බවට පත් වුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වන විටත් ලොව ප්‍රධානතම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලි අතර දින දර්ශනයේ සුවිශේෂී ස්ථානයක් අත්පත් කරගෙන සිටියි.

LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.!

තරගාවලියේ නායකයින් සහ පුහුණුකරුවන්,

ColomboStarsJaffna KingsGalle GladiatorsDambulla AuraKandy Warriors
නායකයාඇන්ජලෝ මැතිවුස්තිසර පෙරේරාකුසල් මෙන්ඩිස්දසුන් ශානකවනිඳු හසරංග
ප්‍රධාන පුහුණුකරුරුවන් කල්පගේතිලිණ කණ්ඩම්බිMoin KhanMickey Arthurපියල් විජේසිංහ
සහය පුහුණුකරුචමිල ගමගේMario VillavarayanUmar Gulඅවිශ්ක ගුණවර්ධනතරංග ධම්මික
පිතිකරණ පුහුණුකරුසම්පත් පෙරේරාජෙහාන් මුබාරක්
පන්දු රැකීමේ පුහුණුකරුඋපුල් චන්දනවිමුක්ති දේශප්‍රියMuhammed Waqar Ali Syedරුවින් පීරිස්මනෝජ් අබේවික්‍රම




තරගාවලියේ කන්ඩායම් සන්චිතය

LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.!
LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.!
LPL2022 ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ.!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner