භාරත පුතුන් පරදා කැන්ගරු දේශයට 6 වැනි වරටත් ලෝක කුසලානය.
![](https://lankansports.com/wp-content/uploads/2023/11/Media56691__728_90-1-24.gif)
ICC Cricket World Cup 2023
සමස්ත ඉන්දියානුවන්ගේම දෙනෙත් කඳුළින් තෙත් කරමින් 6 වැනි වරටත් එක්දින ලෝක කුසලාන තමන් සතුකර ගැනීමට ඕස්ට්‍රේලියානුවෝ ඊයේ (19 වැනිදා) සමත් වූහ.
![භාරත පුතුන් පරදා කැන්ගරු දේශයට 6 වැනි වරටත් ලෝක කුසලානය.- Australia break Indian hearts to clinch their 6th Men’s World Cup title in 50-over cricket!](https://lankansports.com/wp-content/uploads/2023/11/ezgif.com-webp-to-jpg-2023-11-20T100856.917-1024x682.jpg)
![භාරත පුතුන් පරදා කැන්ගරු දේශයට 6 වැනි වරටත් ලෝක කුසලානය.- Australia break Indian hearts to clinch their 6th Men’s World Cup title in 50-over cricket!](https://lankansports.com/wp-content/uploads/2023/11/ezgif.com-webp-to-jpg-2023-11-20T100519.214-1-1024x664.jpg)
![භාරත පුතුන් පරදා කැන්ගරු දේශයට 6 වැනි වරටත් ලෝක කුසලානය.- Australia break Indian hearts to clinch their 6th Men’s World Cup title in 50-over cricket!](https://lankansports.com/wp-content/uploads/2023/11/ezgif.com-webp-to-jpg-2023-11-20T100824.422-1024x729.jpg)
මෙවර ඔවුන් ලෝක කුසලානට හිමිකම් කීවේ අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී සත්කාරක ඉන්දියාවට එරෙහිව කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කරමිනි.
එක්දින ලෝක කුසලාන තරගාවලියක පූර්ණ සත්කාරත්වය දැරූ රටක් එහි අවසන් මහ තරගයට පැමිණ පරාජයට පත්වූ දෙවැනි අවස්ථාව ලෙසද මෙය ඉතිහාසයට එක් විය.
![භාරත පුතුන් පරදා කැන්ගරු දේශයට 6 වැනි වරටත් ලෝක කුසලානය.- Australia break Indian hearts to clinch their 6th Men’s World Cup title in 50-over cricket!](https://lankansports.com/wp-content/uploads/2023/11/ezgif.com-webp-to-jpg-2023-11-20T100554.426.jpg)
මින් පෙර 1979 වසරේදී එංගලන්තයේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්ත කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා එහිදී බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ පරාජයට පත්වී තිබිණ.
ජයග්‍රහණය සඳහා ලකුණු 241 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ
ඕවර 43 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ.
![භාරත පුතුන් පරදා කැන්ගරු දේශයට 6 වැනි වරටත් ලෝක කුසලානය.- Australia break Indian hearts to clinch their 6th Men’s World Cup title in 50-over cricket!](https://lankansports.com/wp-content/uploads/2023/11/ezgif.com-webp-to-jpg-2023-11-20T100754.378-1024x682.jpg)
එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ට්‍රැවීස් හෙඩ් (137) සහ මානස් ලැබුෂේන් (නොදැවී 58)
සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 215 කදී ලකුණු 192 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය කරා ගෙන ගියහ.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2022/11/Screenshot_9-1.jpg)
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න