චමරි සහ ඩිල්ශාන් 2023 ICC සම්මාන සඳහා නිර්දේශ වෙයි!
![](https://lankansports.com/wp-content/uploads/2024/01/Media56691__728_90-1-2.gif)
ICC Awards 2023
ගෙවුණු වසරේ නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා සහ විස්සයි විස්ස ක්‍රීඩිකාව සඳහා ICCය විසින් පිරිනමන සම්මාන වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඩිල්ශාන් මදුශංකගේ සහ චමරි අතපත්තුගේ නම් යෝජනා වී තිබෙනවා.
![චමරි සහ ඩිල්ශාන් 2023 ICC සම්මාන සඳහා නිර්දේශ වෙයි! Chamari and Dilshan Nominated for 2023 ICC Awards!](https://lankansports.com/wp-content/uploads/2024/01/laabweup4jpfivb7vitg.jpeg)
ගෙවුණු 2023 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ට දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පාදක කර ගනිමින් පිරිනැමෙන සම්මාන අතුරින් වසරේ විස්සයි විස්ස ක්‍රීඩකයා/ ක්‍රීඩිකාව සහ වසරේ නැගී එන ක්‍රීඩකයා/ක්‍රීඩිකාව සම්මාන සඳහා සිව් දෙනා බැගින් නම් 16ක් ICCය විසින් නිවේදනය කළා.
![චමරි සහ ඩිල්ශාන් 2023 ICC සම්මාන සඳහා නිර්දේශ වෙයි! Chamari and Dilshan Nominated for 2023 ICC Awards!](https://lankansports.com/wp-content/uploads/2024/01/mikoruihpmhhu58g3kmz.jpeg)
ක්‍රීඩිකාවන් වෙනුවෙන් පිරිනැමෙන ප්‍රධාන සම්මාන 3 සඳහාම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායක චමරි අතපත්තු නිර්දේශ වී ඇත.
![චමරි සහ ඩිල්ශාන් 2023 ICC සම්මාන සඳහා නිර්දේශ වෙයි! Chamari and Dilshan Nominated for 2023 ICC Awards!](https://lankansports.com/wp-content/uploads/2024/01/20240106-Cricket-ICC-Rankings-1-1024x640-1.jpg)
එහිදී 2023 වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව සඳහා පිරිනැමෙන ‘රිචෙල් හීහූ’ සම්මානය වෙනුවෙන් නිර්දේශ වී ඇති චමරි, වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව සහ වසරේ විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩිකාව යන සම්මාන ද්විත්වය සඳහා වන නිර්දේශිත නාම අතරටද ඇතුළත්ව සිටින්නීය.
ICC නිලවෙබ්පිටුවඇසුරිනි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2022/11/Screenshot_9-1.jpg)
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න