චමරිට වසරේ එක්දින කණ්ඩායමේ නායකත්වයත් හිමි වෙයි!
ICC Women’s ODI Team of the year 2023
![](https://lankansports.com/wp-content/uploads/2024/01/Media56691__728_90-1-21.gif)
ICC 2023 වසරේ කාන්තා එක්දින කණ්ඩායමේ නායකත්වයට ද චමරි අතපත්තුව නම් කර තිබෙනවා
![චමරිට වසරේ එක්දින කණ්ඩායමේ නායකත්වයත් හිමි වෙයි! Chamari leads ICC Women's ODI Team of the Year](https://lankansports.com/wp-content/uploads/2024/01/Sri-Lanka-beat-New-Zealand-in-first-Womens-ODI-ezgif.com-webp-to-jpg-converter-1024x534.jpg)
(22) ICCය විසින් 2023 වසරේ විස්සයි විස්ස කණ්ඩායම ප්‍රකාශයට පත් කලේ එහි නායිකාව ලෙස චමරිගේ නම තෝරා ගනිමිනුයි.
ඊයේ (23) ICCය විසින් වසරේ එක්දින කණ්ඩායම නම් කරද්දී, එහි නායකත්වය ද චමරිගේ නම ඉදිරියෙන් සටහන් වී තිබුණා.
ගෙවුණු වසර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම වසරක් වූ අතර, චමරිට ද අමතක කළ නොහැකි අන්දමේ වසරක් වුනා.
![චමරිට වසරේ එක්දින කණ්ඩායමේ නායකත්වයත් හිමි වෙයි! Chamari leads ICC Women's ODI Team of the Year](https://lankansports.com/wp-content/uploads/2024/01/chamari-athapaththu-sri-lanka.jpg)
ගෙවුණු වසරේ දී ශ්‍රී ලංකාව විසින් නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව තරග 2-1ක් ලෙස ඉතිහාසගත එක්දින තරගාවලි ජයග්‍රහණයක් ලැබූ අතර, ඒ වෙනුවෙන් චමරිගේ නායකත්වය මෙන්ම පිතිකරණය ද විශාල කාර්ය භාර්යයක් ඉටු කළා
![චමරිට වසරේ එක්දින කණ්ඩායමේ නායකත්වයත් හිමි වෙයි! Chamari leads ICC Women's ODI Team of the Year](https://lankansports.com/wp-content/uploads/2024/01/ezgif.com-webp-to-jpg-converter-8-1024x1024.jpg)
ICCය විසින් ප්‍රකාශයට පත් කළ 2023 වසරේ කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායම මෙසේයි;
චමරිඅතපත්තු (නායිකාව), Phoebe Litchfield (ඕස්ට්‍රේලියාව), Ellyse Perry (ඕස්ට්‍රේලියාව), Amelia Kerr (නවසීලන්තය), Beth Mooney (ඕස්ට්‍රේලියාව), Nat Sciver-Brunt (එංගලන්තය), Ash Gardner (ඕස්ට්‍රේලියාව), Annabel Sutherland (ඕස්ට්‍රේලියාව), Nadine De Klerk (දකුණුඅප්‍රිකාව), Lea Tahuhu (නවසීලන්තය), Nahida Akter (බංග්ලාදේශය)
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2022/11/Screenshot_9-1.jpg)
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න