කෝලි නුදුරේම පිටියට සමුදෙන බව ඒ බී ඩිවිලියර්ස් කියයි
![](https://lankansports.com/wp-content/uploads/2023/12/Media56691__728_90-1-36.gif)
අද දකුණු අප්‍රිකානුවන් හා ඉන්දියාව අතර ටෙස්ට් තරඟාවලිය ආරම්භ වීමට නියමිතයි.සීමිත පන්දුවාර තරඟාවලි ද්විත්වයේ වැඩි ගෞරව ඉන්දියාව දිනාගත් නමුත් වඩාත් අවධාන දිනාගත් දෙපිලේම සුපිරි තරු කලඑලි බසින තරඟාවලිය වන්නේ මෙයයි.
![කෝලි නුදුරේම පිටියට සමුදෙන බව ඒ බී ඩිවිලියර්ස් කියයි - Virat Kohli will say goodbye to the T20 soon! - ! AB de Villiers](https://lankansports.com/wp-content/uploads/2023/12/AB-de-Villiers-and-Virat-Kohli-1024x538.jpg)
කෙසේ නමුත් තම යූ ටියුබ් නාලිකාව ඔස්සේ අදහස් දක්වමින් විරාට් කෝලිගේ දීර්ඝකාලීන සමීපතමයෙකු වූ ඒ බී ඩිවිලියර්ස් කියා සිටියේ විරාට් කෝලි නුදුරේම ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියෙන් සමුගන්නා බවයි.
![කෝලි නුදුරේම පිටියට සමුදෙන බව ඒ බී ඩිවිලියර්ස් කියයි - Virat Kohli will say goodbye to the T20 soon! - ! AB de Villiers](https://lankansports.com/wp-content/uploads/2023/12/ezgif.com-webp-to-jpg-converter-6-1024x576.jpg)
වීරාට් අවසන් වරට ඉන්දියාව විස්සයි විස්ස ද්විපාර්ශවික තරඟාවලියකදී නියෝජනය කලේ මීට වසරකට පමණ පෙරයි.
![කෝලි නුදුරේම පිටියට සමුදෙන බව ඒ බී ඩිවිලියර්ස් කියයි - Virat Kohli will say goodbye to the T20 soon! - ! AB de Villiers](https://lankansports.com/wp-content/uploads/2023/12/India-defeat-Australia-2-1.jpg)
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2023/09/1XLANKA.jpg)
“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න