සීෂෙල්ස් වොලිබෝල් කණ්ඩායම් දිවයිනට
ටෙස්ට් තරග සංචාරයක් සඳහා සහභාගී වීමට සීෂෙල්ස් කාන්තා සහ පිරිමි ජාතික වොලිබෝල් කණ්ඩායම් සහ ඔවුන්ගේ නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා .
ඔවුන් ජූලි 19 සිට 23 දක්වා තරග වැදීමට නියමිතඅතර එම තරග රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණය සහ සුගතදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ දී සීෂෙල්ස් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා ජාතික පිරිමි සහ කාන්තා කණ්ඩායම්, නාවික හමුදා කණ්ඩායම, යුද හමුදා කණ්ඩායම, ගුවන් හමුදා කණ්ඩායම සහ කෑගල්ල ඒකාබද්ධ කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

තරගාවලියේ කාලසටහන ,
දිනය | තරගය පැවැත්වෙන ස්ථානය | සහභාගී වන කණ්ඩායම | තරග වේලාව |
2023 ජුලි 19 | රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණය | කෑගල්ල ඒකාබද්ධ කණ්ඩායම | කාන්තා – 1700hrs |
Men – 1900hrs | |||
2023 ජුලි 20 | සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය | ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම | කාන්තා – 1500hrs |
ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම | පිරිමි – 1700hrs | ||
2023 ජුලි 21 | සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය | ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම | කාන්තා – 1500hrs |
පිරිමි – 1700hrs | |||
2023 ජුලි 22 | සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය | ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම | කාන්තා – 1500hrs |
පිරිමි – 1700hrs | |||
2023 ජුලි 23 | සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය | ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම | කාන්තා – 1500hrs |
ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායම | පිරිමි – 1700hrs |
මෙම තරගාවලියට සහභාගී වීමෙන් පසු සීෂෙල්ස් කණ්ඩායම් ජූලි 26 වැනිදා නැවතත් සිය මව් රට බලා පිටත් වීමට සැලසුම් කර තිබෙනවා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.