සිම්බාබ්වේ මට්ටු කරමින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට !
2023 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ මෙතෙක් දුරක් අපරාජිතව ඉදිරියට ආ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තීරණාත්මක තරගය ඊයේ (02) බුලවායෝ හිදී ක්‍රියාත්මක වුනා.
එහි දී සත්කාරක දේශය පහසුවෙන්ම පරාජය කර දැමූ ශ්‍රී ලංකාව ඔක්තෝබර් මාසයේ ඇරඹෙන එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ප්‍රේක්ෂක සිත් අමන්දානන්දයට පත් කරමින්.

බුලවායෝ තණතිල්ල මත මුලින් පන්දුවට පහර දීම භයානක බව නෙදර්ලන්ත තරගයෙන් වටහා ගත් ශ්‍රී ලංකාව මෙවර තම වරද නිවැරදි කර ගත්තේ කාසියේ වාසිය දිනා සිම්බාබ්වේ කණ්ඩායමට පිතිකරණය සඳහා ඇරයුම් කරමින්.
පසුගිය තරගයේ දී ආබාධයකට ලක්වුනු ලහිරු කුමාර වෙනුවට ඊයේ කණ්ඩායම සතු යොවුන් වේගපන්දු තරුව වන මතීෂ පතිරණ කැඳවීමට ශ්‍රී ලංකා කණ්ඩායම කටයුතු කර තිබුණා.
ඒ අනුව සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 165කට සීමා කිරීම ශ්‍රී ලංකා සිංහයන් සමත් වුනා
- මෑතක දී LPL තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස අලෙවි වූ ඩිල්ශාන් මධුශංක තම හැකියාව යලිත් වරක් ඔප්පු කරන්නේ සිම්බාබ්වේ මුල් කඩුලු 3ම ලකුණු 30ක් තුල දී දවාලමින්.
- මතීෂ පතිරණ අද කඩුලු 2ක් සමඟින් තම වැදගත්කම ඔප්පු කළා.


සිම්බාබ්වේ මල්වෙඩි ඉක්මනින්ම නිවා දැමූ තීක්ෂණ මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස ගව් ගණනක් ඉදිරියෙන් සිටින Sean Williams ඇතුළු පිතිකරුවන් තිදෙනෙකු එක දිගට දවා ගන්නේ බුලවායෝ පිටියට පැමිණ නටමින් ගයමින් සිටි දස දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිස විමතියට පත් කරමින්.
මෙම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාවට තරගය ජයග්‍රහණයෙන් කෙලවර කිරීමට අවශ්‍ය කළේ පන්දුවාර 33.1ක් පමණයි.

JUST STOP OIL ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පිස්සු නටයි (lankansports.com)
සුවපහසුවෙන් සිම්බාබ්වේ ඉලක්කය කරා ගිය ශ්‍රී ලංකාව ඒ අතරේ අහිමි කර ගත්තේ දිමුත් කරුණාරත්නගේ කඩුල්ල පමණයි.
මේ අනුව ශ්‍රී ලංකාව 2023 එක්දින ලෝක කුසලානයේ මේ වනවිට අසුන් වෙන් කරගෙන අවසානයි.

තරගයේ වීරයා ලෙස අවශ්‍යම මොහොතේ ඉක්මන් කඩුලු 3ක් බිඳ හෙළු මහීෂ් තීක්ෂණ සම්මාන දිනා ගත්තා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.