ශලිනි එක්ක SLC ගනුදෙනුවේ විස්තර සියල්ල හෙලිවෙයි !
අද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති වරයා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා තිබුණේ දිගින් දිගටම මාධ්‍ය ඔස්සේ සිදු කරනු ලබන චෝදනා ඔප්පු කල හැකි නම් තමන් ඉල්ලා අස්වන බවයි.

ඒ අනුව ලංකාවේ ප්‍රසිද්ද ෆේස්බුක් පිටුවක් වන වෙල්මා ෆේස්බුක් පිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාවට විශාල පහරක් එල්ල කරමින් එම ගණුදෙනුවේ විස්තර හෙලි කර තිබේ.


ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරුකා ගේ ඕස්ට්‍රේලියානු සංචාරයට ශ්‍රී ලංකා ක්‍රික්ට් ආයතනයේ ගිණුමකින් ප්‍රවේශ පත්‍ර මිලට ගත් ගණුදෙනුවේ විස්තරය.
- දිනය 2022 දෙසැම්බර් 28 (2022 Dec 28th)
- ගෙවීම් වවුචරය PY 2022012316
- (Payment Voucher PY 2022012316)
ඉන්වොයිස් අංකය 2022500
(Invoice No 2022500)

මේ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ගෙවීම් විස්තර.
(ඡායාරූප හා තොරතුරු අයිතිය වෙල්මා ෆේස්බුක් පේජය සතුය)
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.