විවාහ වී පැය 24කටත් පෙර ෂොයිබ් මලික්ගෙන් නව වාර්තාවක්!

ඉන්දීය ටෙනිස් ක්‍රීඩිකා සානියා මිර්ෂාගෙන් දික්කසාද වී නව විවාහ දිවියකට පිවිස පැය 24ක් යන්නට මත්තෙන් පාකිස්තාන ක්‍රීඩක ෂොයිබ් මලික් විස්සයි20 ක්‍රිකට් පිටියේ නව වාර්තාවක් පිහිටුවයි.

41 හැවිරිදි ෂොයිබ් මලික් විස්සයි20 ක්‍රිකට් පිටියේ ලකුණු 13,000ක් රැස් කළ පළමු ආසියානු ක්‍රීඩකයා බවට පත් වූ අතර, ලෝක ක්‍රිකට් පිටියේ දෙවැනියා බවට පත් විය.

මලික් ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් ඇති නමුත් විස්සයි20 ආකෘතියේ දිගටම ක්‍රීඩා කරමින් ඉදිරි ලෝක කුසලාන තරගාවලිය අපේක්ෂාවෙන් සිටී.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න