ලංකා T10 තරගාවලියට දින තීන්දුයි !
T10 tournament 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන “ලංකා T10 ක්‍රිකට් ලීගය” මේ වසරේ දෙසැම්බර් 12 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කරනු ලබනවා .

තරගාවලිය මේ වසරේ ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්,
අවසානයේ එය දෙසැම්බර් මාසය තෙක් කල් දැමීමට සිදු වුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් දේශීය සහ විදේශීය කැලැන්ඩරය සැලකිල්ලට ගනිමින් තරගාවලිය පැවැත්වීම සඳහා සුදුසුම කාලය ලෙස දෙසැම්බර් මාසය බව තීරණය කිරීමෙන් අනතුරුවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කැලැන්ඩරයට අලුතින් එකතු වන මේ නවතම තරගාවලිය දේශීය ප්‍රමුඛපෙළ ක්‍රීඩකයින් මෙන්ම විදෙස් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය ඇතුව සංවිධානය කිරීමට නියමිතයි.

නවතම ආකාරයේ මුහුණු වරකින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය දේශීය ක්‍රිකට් පිටියේ අංකුර ක්‍රීඩකයින්ට සිය දක්ෂතා ඔප්නංවා ගනිමින් දෙස් – විදෙස් ක්‍රීඩකයින් සමඟින් අත්දැකීම් ලබා ගැනීමට විශාල වේදිකාවක් වනු ඇති බව නොඅනුමානයි.
නවතම ආකාරයේ මුහුණු වරකින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය දේශීය ක්‍රිකට් පිටියේ අංකුර ක්‍රීඩකයින්ට සිය දක්ෂතා ඔප්නංවා ගනිමින් දෙස් – විදෙස් ක්‍රීඩකයින් සමඟින් අත්දැකීම් ලබා ගැනීමට විශාල වේදිකාවක් වනු ඇති බව නොඅනුමානයි.
තරගාවලිය තරග ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩාංගණ කිහිපයක දී දිවා – රාත්‍රි ලෙස පැවැත්වීමට නියමිතයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.