රාජස්තාන් පිල පරදවා ගුජරාට් ටයිටෑන්ස් 2022 අවසන් මහා තරඟයට​ IPL 2022, GT vs RR

0
686

ඊයේ (24.05.2022) ගුජරාට් ටයිටෑන්ස් හා රාජස්තාන් රෝයල් අතර පැවති උණුසුම් තරඟයෙන් පසුගුජරාට් ටයිටෑන්ස් පිල තියුණු ජයක් වර්තා කිරීමට සමත් උනා. ඒ රජස්තාන් පිල කඩුලු 7කින් පරාජයට පත් කරමින් අවසන් මහා තරඟයට තම ස්ථානය වෙන්කරගනිමිනි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ (අඟහරුවාදා) පැවති පළමු සුදුසුකම් ලැබීමේ තරඟයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ගුජරාට් ටයිටන්ස් අවසන් මහා තරඟයට පිවිසියේය.

ජී.ටී. ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් ටයිටන්ස් නායක හර්දික් පාණ්ඩ්‍යා පන්දු යැවීමට තීරණය කළේය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 188ක් රැස් කළේය.

යෂ් දයාල්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන් පසුව ආරම්භක පිතිකරු යෂස්වි ජයිස්වාල්ගේ කඩුල්ල ඉක්මනින්ම දැවී ගියේය.නායක සංජු සැම්සන් පන්දු 26 කින් අගනා ලකුණු 47 ලබගෙන සිටියදී දැවීගිය අතර පසුව එක්වූ බට්ලර් පන්දු 56කදී ලකුණු 89කට දැවී ගියේය.

රාජස්තාන් පිල නියමිත පන්ඳුවාර 20 අවසනයේ කඩුලු 6ක් දැවාගනිමින් ලකුණු 188ට සීමා කිරීමට ගුජරාට් පිලත හැකි විය​.

ඉන්පසු පිටියට පැමිණි ගුජරාට් පිල පන්ඳු 3ක් ඉතිරිව තිබියදී කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ලකුණ පසු කළේය.

Wriddhiman Saha ලකුණු ලබා ගැනීමට පෙර පිටියෙන් ඉවත් කිරීමට Trent Boult සමත් උන අතර

Shubman Gill හා Matthew Wade ලකුණු 35 බැගින් රැස් කරන ලදී. පසුව පිටියට පිවිසි නායක හර්ඩික් පාන්ඩ්‍යා පන්ඳු 27කින් ලකුණු 40ක් හා ප්‍රවේග කාරී පිතිකරු ඩේවිඩ් මිලර් පන්ඳු 38කින් ලකුණු 68 ලබාගනිමින් සිය කණ්ඩායම අවසන් මහා තරඟය වෙත රැගෙන ගියේය​. 

01st InningsRAJASTHAN ROYALSBATTING R B 4s 6s

Yashasvi Jaiswal c Wriddhiman Saha b Yash Dayal 3 8 0 0

Jos Buttler run out (Alzarri Joseph / Wriddhiman Saha) 89 56 12 2

Sanju Samson c Alzarri Joseph b Sai Kishore 47 26 5 3

Devdutt Padikkal b Hardik Pandya 28 20 2 2

Shimron Hetmyer c Rahul Tewatia b Mohammad Shami 4 7 0 0

Riyan Parag run out (Wriddhiman Saha / Yash Dayal) 4 3 0 0

Ravichandran Ashwin not out2100Trent Boult not out 0 0 0 0

Yuzvendra Chahal

Prasidh Krishna

Obed McCoy

02nd InningsGUJARAT TITANSBATTING R B 4s 6s

Wriddhiman Saha c Sanju Samson b Trent Boult 0 2 0 0

Shubman Gill run out (Devdutt Padikkal / Shimron Hetmyer) 35 21 5 1

Matthew Wade c Jos Buttler b Obed McCoy 35 30 6 0

Hardik Pandya not out 40 27 5 0

David Miller not out 68 38 3 5

Rahul Tewatia

Rashid Khan

Sai Kishore

Yash Dayal

Alzarri Joseph

Mohammad Shami

අද (25) සවස 5ට රෝයල් චැලේන්ජර්ස් බැන්ගලෝර් හා ලක්නව් සුපර් ජයන්ට්‍ස් අතර ආරම්භවීමට නියමිත තරඟයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම සමග​2022 මැයි 27 වන දින අහමදාබාද්හි නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත සුදුසුකම් ලැබීමේ දෙවන තරඟය පැවැත්වීමට නියමිතය.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

රාජස්තාන් පිල පරදවා ගුජරාට් ටයිටෑන්ස් 2022 අවසන් මහා තරඟයට​.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

Loading spinner