මතීෂ විස්ඩන් සඟරාවෙ 2023 හොදම IPL ක්‍රීඩකයන් 11 අතරට – Matisha Pathirana among the 11 best IPL players of 2023 by Wisden Magazine

0
363
මතීෂ විස්ඩන් සඟරාවෙ 2023 හොදම IPL ක්‍රීඩකයන් 11 අතරට - Matisha Pathirana among the 11 best IPL players of 2023 by Wisden Magazine Indian Premier League 2023
මතීෂ විස්ඩන් සඟරාවෙ 2023 හොදම IPL ක්‍රීඩකයන් 11 අතරට - Matisha Pathirana among the 11 best IPL players of 2023 by Wisden Magazine Indian Premier League 2023

මතීෂ විස්ඩන් සඟරාවෙ 2023 හොදම IPL ක්‍රීඩකයන් 11 අතරට

Indian Premier League 2023

ලෝ ප්‍රකට විස්ඩන් සඟරාව විසින් 2023 IPL තරගාවලිය සඳහා එක්වූ ක්‍රීඩකයින් අතරින් සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් ඇසුරින් ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නම්කර තිබේ.

එම කණ්ඩායමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.

මතීෂ විස්ඩන් සඟරාවෙ 2023 හොදම IPL ක්‍රීඩකයන් 11 අතරට - Matisha Pathirana among the 11 best IPL players of 2023 by Wisden Magazine
මතීෂ විස්ඩන් සඟරාවෙ 2023 හොදම IPL ක්‍රීඩකයන් 11 අතරට – Matisha Pathirana among the 11 best IPL players of 2023 by Wisden Magazine

කඩුලු 18ක් සහ 8.01ක ලකුණු සාමාන්‍යක් සමඟින්, පතිරණ, චෙන්නායි සුපර් කිංග්ස් වෙනුවෙන් දක්ශතා දක්වා ඇති අතරවසන් පන්දුවාර වල හොදින් පන්දු යැවීමද ලෝ ප්‍රකට විස්ඩන් සඟරාව විසින් 2023 IPL තරගාවලිය සඳහා එක්වූ ක්‍රීඩකයින් අතරට තෝරා ගැනීමට හේතුවක් වී ඇත.

එම කණ්ඩායම සඳහා මෙවර IPL තරගාවලියේ තරගවැදුණු කණ්ඩායම් 7ක් සඳහා එක්වූ ක්‍රීඩකයින් තෝරාගෙන ඇත.

විස්ඩන් සඟරාව නම් කළ 2023 IPL කණ්ඩායම පහතින්.

  • Faf du Plessis (Royal Challengers Bangalore)
  • Yashasvi Jaiswal (Rajasthan Royals)
  • Shubman Gill (Gujarat Titans)
  • Suryakumar Yadav (Mumbai Indians)
  • Heinrich Klaasen (wk) (Sunrisers Hyderabad)
  • Rinku Singh (Kolkata Knight Riders)
  • Ravindra Jadeja (Chennai Super Kings)
  • Rashid Khan (Gujarat Titans)
  • Mohammed Shami (Gujarat Titans)
  • Mohit Sharma (Gujarat Titans)
  • Matheesha Pathirana (Chennai Super Kings)
මතීෂ විස්ඩන් සඟරාවෙ 2023 හොදම IPL ක්‍රීඩකයන් 11 අතරට - Matisha Pathirana among the 11 best IPL players of 2023 by Wisden Magazine
Wisden ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner