බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු-Asitha Fernando replaces injured Binura in Sri Lanka T20 World Cup squad..

බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

ඕස්ට්‍රේලියාව සමඟ පෙරේදා (25) පැවති තරගයේ දී ආබාධයකට ලක් වූ වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු හට විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

තරගයේ දී බිනුර හට ක්‍රියාත්මක කිරීමට හැකි වුනේ පන්දු පහක් පමණක් වන අතර ඉන්පසුව ඔහු ආබාධයක් නිසාවෙන් ක්‍රීඩා පිටියෙන් ඉවත් වුනා.

බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු
බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු

බිනුර මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආබාධයට ලක් වූ හයවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන අතර ඔහුට අමතරව පිතිකරුවන් වන පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක සහ පන්දු යවන්නන් වන ප්‍රමෝද් මධුශාන්, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක තරගාවලියට පෙර ආබාධවලට ලක් වුනා.

එම ක්‍රීඩකයින් අතරින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම වේගපන්දු යවන්නා වූ දුෂ්මන්ත චමීර,

ඩිල්ෂාන් මධුශංක සහ ධනුෂ්ක ගුණතිලක හට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ අතර මෙලෙස තරගාවලිය අහිමි වන සිව්වැනි ක්‍රීඩකයා බිනුර ප්‍රනාන්දුයි.

බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු

මේ අනුව වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු කණ්ඩායමට ආදේශ කිරීමට තරගාවලියේ තාක්ෂණික කමිටුව අවසර ලබා දී තිබෙනවා.

සුපිරි 12 වටයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එහි පෙරමුණේ පසුවන නවසීලන්තය සමඟ සෙනසුරාදා (29) තරග වැදීමට නියමිතයි.

දවසින් දවස උණුසුම් වන තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට තරගයට සමගාමීව ගෙදර ඉදන්ම කීයක් හරි හොයාගන්න රැඳී සිටින්න, lankan sportsසමඟම.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2026 පිරිමි T20 ලෝක කුසලානයේ වත්මන් තරඟ කාලසටහන ICC ය ස්ථිර කරයි!

2026 පිරිමි T20 ලෝක කුසලානයේ වත්මන් තරඟ කාලසටහන ICC...

ශ්‍රී ලංකාව vs එංගලන්ත තරග අනාවැකිය, පළමු එක්දින තරගය තරඟයෙන් කවුද දිනන්නේ?

ශ්‍රී ලංකාව vs එංගලන්ත තරග අනාවැකිය, පළමු එක්දින තරගය...

බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ තීරණයට පාකිස්තාන සහය!

බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ තීරණයට පාකිස්තාන සහය! 2026 පිරිමි T20 ලෝක...

CRASH ROYALE WEEKLY COMPETITION

CRASH ROYALE WEEKLY COMPETITION මෙම €10,000 සතිපතා ත්‍යාග අතරින් කොටසක්...

NEW WAVE

NEW WAVE ත්‍යාග පසුපස හඹා යන්න ඔබ සූදානම්ද ! යුරෝ...

පකිස්තානය හමුවේ 5-2ක් ලෙස ශ්‍රී ලංකාවට පරාජයක්!

පකිස්තානය හමුවේ 5-2ක් ලෙස ශ්‍රී ලංකාවට පරාජයක්! දකුණු ආසියානු පාපන්දු...

IFS, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ අත්වැල් බැඳගනී!

IFS, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ අත්වැල් බැඳගනී! ICC ලෝක...

හොදම Articles

Popular Categories

Telegram