දුෂ්මන්ත ලෝක කුසලාන සුදුසුකම් ලබා ගන්න නොසුදුසු වෙයි
ICC ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය
මේ දිනවල සිම්බාබ්වේ හිදී පැවැත්වෙන ICC ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලාංකික වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සංචිතයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ආබාධයක් නිසාවෙනුයි .

තරගාවලියේ කාණ්ඩ වටයේ පළමු තරගයට පෙර පැවති පුහුණු සැසියේ දී චමීර දකුණු උරහිසේ ආබාධයකට ලක් වූ අතර ඔහු තවමත් ඉන් පූර්ණ සුවය ලබා නොමැති නිසාවෙන් ඔහුව නැවතත් ශ්‍රී ලංකාවට පිටත් කර යැවීමට තීරණය කර තිබෙනවා.


ඒ අනුව, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සුපිරි 6 දෙනාගේ වටයේ තරග ඔහුට මඟ හැරී යන අතර ඔහුගෙන් පුරප්පාඩු වන ස්ථානය සඳහා 22 හැවිරිදි වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මදුශංක සංචිතය සමඟින් එක්වීමට නියමිත බව වාර්තා වනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.