WTC අවසන් මහා තරගයට යන ඉන්දීය සංචිතය නම් කෙරේ -The Indian squad for the WTC finals will be named

WTC අවසන් මහා තරගයට යන ඉන්දීය සංචිතය නම් කෙරේ

ටෙස්ට් ලෝක ශූරතාවය 2021-23

මෙම වසරේ ජුනි 7 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට නියමිත ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.

15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය සඳහා පසුගිය වසරේ ජනවාරි මාසයෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලද Ajinkya Rahaneගේ නම ද ඇතුළත් වී ඇති අතර,

මීට පෙර හිටපු ඉන්දීය තේරීම් කමිටු ප්‍රධානී Chethan Sharma විසින් ප්‍රකාශ කළේ Rahaneට අනාගතයේ ඉන්දීය කණ්ඩායමේ කිසිදු දොරක් විවර නොවෙනු ඇති බවයි.

WTC අවසන් මහා තරගයට යන ඉන්දීය සංචිතය නම් කෙරේ -The Indian squad for the WTC finals will be named
WTC අවසන් මහා තරගයට යන ඉන්දීය සංචිතය නම් කෙරේ -The Indian squad for the WTC finals will be named

කෙසේ වෙතත් මෙවර IPL තරගාවලියේ දී ද අදහා ගත නොහැකි අන්දමේ පිතිකරණ දස්කම් පෙන්වමින් සිටින Rahane මෙම තරගයට ක්‍රීඩා කිරීමට ඉහළ සම්භාවිතාවක් ඇති බව විශ්වාස කළ හැකි.

මෙම තරගය ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර,

මීට කිහිප දිනකට පෙර තරගය සඳහා ඕස්ට්‍රේලියානු සංචිතය ද නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

WTC අවසන් තරගයට ඕස්ට්‍රේලියා සංචිතය නම් කරයි (lankansports.com)

තරගය සඳහා නම් කළ ඉන්දීය සංචිතය ;

  • Rohit Sharma (නායක), Shubman Gill, Cheteshwar Pujara, Virat Kohli, Ajinkya Rahane, K L Rahul, KS Bharat, Ravichandran Ashwin, Ravindra Jadeja, Axar Patel, Shardul Thakur, Mohd. Shami, Mohd. Siraj, Umesh Yadav, Jaydev Unadkat
WTC අවසන් මහා තරගයට යන ඉන්දීය සංචිතය නම් කෙරේ -The Indian squad for the WTC finals will be named

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කරයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත්...

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට!

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට! කඩුලු රකින පිතිකරු දිනේෂ් කාර්තික්...

FORTUNE STRIKE

FORTUNE STRIKE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €20,000...

MONEY TIME!

MONEY TIME ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ 250,000 ක...

හොදම Articles

Popular Categories

Telegram