srilanka Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/srilanka/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 18 Jul 2023 12:45:07 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ආසියානු කුසලානයේ කාලසටහන මේ සතියේ දී – THE ASIA CUP SCHEDULE WILL BE OFFICIALLY ANNOUNCED THIS WEEK https://lankansports.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b7%83%e0%b6%a7%e0%b7%84%e0%b6%b1/ Tue, 18 Jul 2023 12:37:49 +0000 https://lankansports.com/?p=17433 ආසියානු කුසලානයේ කාලසටහන මේ සතියේ දී දැඩි ප්‍රමාදයකට ලක් වූ 2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ කාලසටහන මෙම සතියේ දී නිල වශයෙන් නිකුත් කරන බව ප්‍රකාශ කර තිබෙනවා .   Jay Shahගේ ප්‍රධානත්වයෙන් යුත් ආසියානු ක්‍රිකට් කවුන්සිල ප්‍රධානීන් සහ පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් අතර පසුගියදා පැවති රැස්වීමකින් පසුව මෙම ප්‍රකාශය සිදු කර තිබෙනවා. ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් […]

The post ආසියානු කුසලානයේ කාලසටහන මේ සතියේ දී – THE ASIA CUP SCHEDULE WILL BE OFFICIALLY ANNOUNCED THIS WEEK appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු කුසලානයේ කාලසටහන මේ සතියේ දී

දැඩි ප්‍රමාදයකට ලක් වූ 2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ කාලසටහන මෙම සතියේ දී නිල වශයෙන් නිකුත් කරන බව ප්‍රකාශ කර තිබෙනවා .  

ආසියානු කුසලානයේ කාලසටහන මේ සතියේ දී - THE ASIA CUP SCHEDULE WILL BE OFFICIALLY ANNOUNCED THIS WEEK
ආසියානු කුසලානයේ කාලසටහන මේ සතියේ දී – THE ASIA CUP SCHEDULE WILL BE OFFICIALLY ANNOUNCED THIS WEEK

Jay Shahගේ ප්‍රධානත්වයෙන් යුත් ආසියානු ක්‍රිකට් කවුන්සිල ප්‍රධානීන් සහ පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් අතර පසුගියදා පැවති රැස්වීමකින් පසුව මෙම ප්‍රකාශය සිදු කර තිබෙනවා.

ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කළේ,

සෙනසුරාදා (15) පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල නිලධාරීන් සහ ආසියානු ක්‍රිකට් බලධාරීන් අතර ආසියානු කුසලාන කාලසටහන සකස් කර අවසන් කිරීම සඳහා රැස්වීමක් පැවැත්වුවා. 

ආසියානු කුසලානයේ කාලසටහන මේ සතියේ දී - THE ASIA CUP SCHEDULE WILL BE OFFICIALLY ANNOUNCED THIS WEEK
ආසියානු කුසලානයේ කාලසටහන මේ සතියේ දී – THE ASIA CUP SCHEDULE WILL BE OFFICIALLY ANNOUNCED THIS WEEK

ජුනි 15 වැනිදා මෙම තරගාවලිය දෙමුහුන් ආකාරයට ශ්‍රී ලංකාව සහ පාකිස්තානයේ දී

අගෝස්තු 31 සිට සැප්තැම්බර 17 දක්වා පැවැත්වෙන බව පාකිස්තාන බලධාරීන් තහවුරු කළ අතර එයින්

  • තරග හතරක් පාකිස්තානයේ සහ නවයක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතයි. 

ආසියානු කුසලානය දුන්නොත් අපිට කරන්න පුළුවන් – SLC (lankansports.com)

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වෙනස් වීමෙන් පසු නව සභාපති විසින් පාකිස්තානයට වැඩි තරග ගණනක් ලබා ගැනීමට උත්සහ කරන බව ද මීට පෙර ප්‍රකාශ කළා.

ආසියානු කුසලානයේ කාලසටහන මේ සතියේ දී - THE ASIA CUP SCHEDULE WILL BE OFFICIALLY ANNOUNCED THIS WEEK

නමුත් තරගාවලිය පිළිබඳ අදහස් දක්වමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් සභාපති Arun Dhumal ප්‍රකාශ කළේ,

පෙර සැලසුම් කර ආකාරයට මෙම තරග පැවැත්වෙන බව සහ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය බොහෝ විට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බවයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ආසියානු කුසලානයේ කාලසටහන මේ සතියේ දී – THE ASIA CUP SCHEDULE WILL BE OFFICIALLY ANNOUNCED THIS WEEK appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දීය කඩුලු රකින්නාට ආබාධයක්-Dinesh karthik suffers back injury ,team waiting for report https://lankansports.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%93%e0%b6%ba-%e0%b6%9a%e0%b6%a9%e0%b7%94%e0%b6%bd%e0%b7%94-%e0%b6%bb%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f%e0%b6%a7-%e0%b6%86%e0%b6%b6/ Mon, 31 Oct 2022 15:05:25 +0000 https://lankansports.com/?p=12625 ඉන්දීය කඩුලු රකින්නාට ආබාධයක් විස්සයි විස්ස ලෝක කුසලානය 2022 මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන වයසින් වැඩිම ක්‍රීඩකයා වනDinesh Karthik ඊයේ (31) දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගය අතරතුර ආබාධයට ලක්ව තිබෙනවා . එම නිසාවෙන් ඔහුට තරගාවලියේ සුපිරි 12 වටයේ බංග්ලාදේශය සමඟ බදාදා (11) පැවැත්වීමට නියමිත තරගය අහිමි වීමේ අවදානමක් ද මතුව තිබෙනවා […]

The post ඉන්දීය කඩුලු රකින්නාට ආබාධයක්-Dinesh karthik suffers back injury ,team waiting for report appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දීය කඩුලු රකින්නාට ආබාධයක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන වයසින් වැඩිම ක්‍රීඩකයා වනDinesh Karthik ඊයේ (31) දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගය අතරතුර ආබාධයට ලක්ව තිබෙනවා .

එම නිසාවෙන් ඔහුට තරගාවලියේ සුපිරි 12 වටයේ බංග්ලාදේශය සමඟ බදාදා (11) පැවැත්වීමට නියමිත තරගය අහිමි වීමේ අවදානමක් ද මතුව තිබෙනවා .

පිතිකරණයෙන් අනතුරුව දකුණු අප්‍රිකානු ඉනිමේ පන්දුවාර 15ක් කඩුලු රැකීමෙන් පසුව Dinesh Karthik ආබාධයකින් පෙළුණු දක්නට ලැබූ අතර පසුව ඔහුව ක්‍රීඩා පිටියෙන් ඉවතට රැගෙන යාමට ඉන්දීය භෞතික චිකිත්සකවරයා කටයුතු කළා .

ඉන්දීය කඩුලු රකින්නාට ආබාධයක්

ඔහුගේ ආබාධයේ තත්වය මෙතෙක් නිවැරදිව දැන ගැනීමට නොහැකි නමුත් එය පර්ත් හී ඇති අධික ශීතල නිසාවෙන් විටින් විට ඇති වන කොන්දේ වේදනාවක් වීමට ද බොහෝ ඉඩක් තිබෙනවා.

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගයට තවත් ඉතිරිව ඇත්තේ කෙටි වේලාවක් පමණක් නිසා එම තරගයට ක්‍රීඩා කරන්නේ නම් Dinesh Karthikට ඉතා ඉක්මනින් සුව අතට පත්වීමට සිදු වෙනවා .

ඉන්දීය කඩුලු රකින්නාට ආබාධයක්

Dinesh Karthik ආබාධයක් නිසා පිටියෙන් ඉවත් වීමෙන් පසුව ඉතිරි පන්දුවාර කිහිපයේ දී Rishabh Pant කඩුලු රැකීමේ කාර්යයේ නිරත වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ඉන්දීය කඩුලු රකින්නාට ආබාධයක්-Dinesh karthik suffers back injury ,team waiting for report appeared first on 1XBet Sri Lanka.

]]>
නොමිලයේ දුන් ශතකයක් නිසා නවසීලන්තය ශ්‍රීලංකාව හඩවයි-Phillips, Boult fire New Zealand to commanding victory against Sri Lanka https://lankansports.com/%e0%b6%b1%e0%b7%9c%e0%b6%b8%e0%b7%92%e0%b6%bd%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b7%81%e0%b6%ad%e0%b6%9a%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f/ Mon, 31 Oct 2022 14:41:48 +0000 https://lankansports.com/?p=12614 නොමිලයේ දුන් ශතකයක් නිසා නවසීලන්තය ශ්‍රීලංකාව හඩවයි විස්සයි විස්ස ලෝක කුසලානය 2022 ක්‍රීඩාවක දී, ක්‍රීඩකයින් අතින් සිදු වන අත්වැරදීම් සාමාන්‍ය සිද්ධියක් වුව ද, ඒ අතරින් සමහර අත්වැරදීම් සමස්ත තරගයේම තීරණය කණපිට හැරවීමට තරම් ප්‍රබල වනවා. එවන් අවාසනාවන්ත අත්වැරදීම් (29) ශ්‍රී ලංකා – නවසීලන්ත තරගයේ දී ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගෙන් දැක ගන්නට ලැබුණු අතර හොඳ ආරම්භයක් […]

The post නොමිලයේ දුන් ශතකයක් නිසා නවසීලන්තය ශ්‍රීලංකාව හඩවයි-Phillips, Boult fire New Zealand to commanding victory against Sri Lanka appeared first on 1XBet Sri Lanka.

]]>
නොමිලයේ දුන් ශතකයක් නිසා නවසීලන්තය ශ්‍රීලංකාව හඩවයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

ක්‍රීඩාවක දී, ක්‍රීඩකයින් අතින් සිදු වන අත්වැරදීම් සාමාන්‍ය සිද්ධියක් වුව ද, ඒ අතරින් සමහර අත්වැරදීම් සමස්ත තරගයේම තීරණය කණපිට හැරවීමට තරම් ප්‍රබල වනවා.

එවන් අවාසනාවන්ත අත්වැරදීම් (29) ශ්‍රී ලංකා – නවසීලන්ත තරගයේ දී ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගෙන් දැක ගන්නට ලැබුණු අතර හොඳ ආරම්භයක් බියකරු පරාජයක් බවට පත් කරන්නට එය ප්‍රමාණවත් වුනා.

සිඩ්නි හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්තය මුලින් පිතිකරණයේ යෙදීම තමන් වෙත පවරා ගන්නේ,,

ඕස්ට්‍රේලියාවට එලව එලවා පහර දුන් අයුරින්ම ශ්‍රී ලංකා පන්දු යවන්නන් මට්ටු කිරීමේ අරමුණ ඇතිවයි.

නොමිලයේ දුන් ශතකයක් නිසා නවසීලන්තය ශ්‍රීලංකාව හඩවයි

කලින් තරගයේ දැඩි ප්‍රහාරයකට ලක්වූ වනිඳු හසරංග පවර්ප්ලේ පන්දුවාර 6 අවසන් වීමත් සමඟ පන්දුව අතට ගත් අතර ,

ඔහු තමා කවුදැයි ක්‍රිකට් ලොවට යළි ඔප්පු කිරීමට ගත් උත්සාහය පැතුම් නිස්සංක අහිමි කරන්නේ ලෝන්ග්-ඕන් කලාපයේ සිට පහසු උඩපන්දුවක් බිම අත හරිමිනුයි.

ඒ අනුව ශ්‍රී ලංකා පිළේ දියාරු පන්දු රැකීම,නොමිලයේ දුන් ශතකයක් නිසා

හිමි නොවිය යුතුව තිබූ ශතකයක් අද ඔහුට තෑගි කළ බව කනගාටුවෙන් වුවත් කිව හැකියි.

පන්දු 64ක් තුල වාර්තා වූ ඔහුගේ ප්‍රවේගකාරී ලකුණු 104ට හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් ඇතුළත් වුනා.

පැතුම් නිස්සංක ෆිලිප්ස්ගේ උඩපන්දුව බිම හැරීමේ වාඩුව පිත්තෙන් ගනු ඇතැයි ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වුව ද,

ඔහු නිලකුණු පන්දු 4කට පසු ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට හැරී ගියේ කණ්ඩායම තවදුරටත් පීඩනයට හසු කරමින්.

නොමිලයේ දුන් ශතකයක් නිසා නවසීලන්තය ශ්‍රීලංකාව හඩවයි

ශ්‍රී ලංකා පිතිකරුවන් පෙරහැරක් මෙන් ක්‍රීඩාගාරයට හැරී යද්දී භානුක රාජපක්ෂ අද ඉක්මන් ලකුණු 34ක් වාර්තා කළේ පන්දු 22කට පමණක් මුහුණ දෙමින්.

ඒ අනුව 2022 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය ගැන බලාපොරොත්තු තබා ගැනීමට නම් ඇෆ්ගනිස්තානය සහ එංගලන්තය සමඟ ඉදිරියේ දී පැවැත්වීමට තිබෙන තරග හොඳ පරතරයකින් ජය ගැනීම අනිවාර්ය වනවා.

මෙන්ම අනෙක් කණ්ඩායම්වල ප්‍රතිඵල ගැන ද ඇස ගසාගෙන සිටීමට ශ්‍රී ලංකාවට සිදු වනු ඇත.

එහි දී ඕස්ට්‍රේලියා කණ්ඩායම ඇෆ්ගනිස්තානය හෝ අයර්ලන්තය හමුවේ,

අනපේක්ෂිත පරාජයක් ලැබුවහොත් එය ශ්‍රී ලංකාවට අතිශයින්ම හිතකර වනු ඇති.

මෙම අත්වූ අවාසනාවන්ත පරාජය නිසා මේ වන විට ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ අවසන් ස්ථානයේයි.

Sri lanka

167/7(20)

New zeland

102/10(19.2)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post නොමිලයේ දුන් ශතකයක් නිසා නවසීලන්තය ශ්‍රීලංකාව හඩවයි-Phillips, Boult fire New Zealand to commanding victory against Sri Lanka appeared first on 1XBet Sri Lanka.

]]>
CPL වරම් වනිදු හසරංග ට අහිමි වෙයි Vanidu Hasaranga will lose his CPL mandate https://lankansports.com/cpl-%e0%b7%80%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a-%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%94-%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%82%e0%b6%9c-%e0%b6%a7-%e0%b6%85%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92-%e0%b7%80/ Tue, 13 Sep 2022 13:57:31 +0000 https://lankansports.com/?p=11879 CPL වරම් වනිදු හසරංග ට අහිමි වෙයි 2022 CPL තරගාවලියේ St Kitts & Nevis Patriots කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි වනිඳු හරසංග වෙනුවට ඇෆ්ගනිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක Rashid Khanව ආදේශ කර තිබෙනවා. වනිඳු ගියවර CPL (Caribbean Premier League) ශූරයින් බවට පත් වූ St Kitts & Nevis Patriots කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙස මෙවර ක්‍රීඩා කිරීමට […]

The post CPL වරම් වනිදු හසරංග ට අහිමි වෙයි Vanidu Hasaranga will lose his CPL mandate appeared first on 1XBet Sri Lanka.

]]>
CPL වරම් වනිදු හසරංග ට අහිමි වෙයි

2022 CPL තරගාවලියේ St Kitts & Nevis Patriots කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි වනිඳු හරසංග වෙනුවට ඇෆ්ගනිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක Rashid Khanව ආදේශ කර තිබෙනවා.

වනිඳු ගියවර CPL (Caribbean Premier League) ශූරයින් බවට පත් වූ St Kitts & Nevis Patriots කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙස මෙවර ක්‍රීඩා කිරීමට නියමිතව සිටිය ද,නිමාවට පත් වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සමඟ කාර්‍ය බහුල වූ නිසා වනිඳු වෙනුවට Rashid Khanව ආදේශ කිරීමට එම කණ්ඩායම තීරණය කර තිබෙනවා.

CPL වරම් වනිදු හසරංග ට අහිමි වෙයි
Vanidu Hasaranga will lose his CPL mandate
St.kitts & nevis Patriots

මේ අතර මහීෂ් තීක්ෂණව මෙවර CPL තරගාවලියට සම්බන්ධ කර ගැනීම සඳහා අදාළ අවසරය ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලබා දෙන තුරු Trinbago Knight Riders කණ්ඩායම ද බලා සිටින බව වාර්තා වනවා.

“වනිදු නැති එක පාඩුවක්,නමුත් රශීඩ් හොඳ ආදේශකයක්. ඒ ගැන සැකයක් නැහැ.”

St Kitts & Nevis Patriots කණ්ඩායමේ පුහුණුකරු වන Malolan Rangarajan විසින් මෙම ආදේශ කිරීම පිළිබඳ සිය අදහස එලෙස සඳහන් කර තිබුණා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post CPL වරම් වනිදු හසරංග ට අහිමි වෙයි Vanidu Hasaranga will lose his CPL mandate appeared first on 1XBet Sri Lanka.

]]>
LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි https://lankansports.com/lpl-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b6%ad/ Mon, 04 Jul 2022 13:48:57 +0000 https://lankansports.com/?p=11133 ලංකා ප්‍රිමියර් ලීගය 2022 ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන ප්‍රමුඛතම දේශීය විස්සයි විස්ස ක්‍රිකට් ලීගය වන ලංකා ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන ජූලි 5 වැනිදා (හෙට) පැවැත්වීමට නියමිතයි. තෙවැනි වරටත් උත්කර්ෂවත් ලෙස සංවිධානය කරනු ලබන 2022 LPL තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයින් 180ක් සහ දේශීය ක්‍රීඩකයින් (පළමු පෙළ, ජාත්‍යන්තර වරම් ලද මෙන්ම හිටපු ජාත්‍යන්තර වරම් ලද […]

The post LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි appeared first on 1XBet Sri Lanka.

]]>
ලංකා ප්‍රිමියර් ලීගය 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන ප්‍රමුඛතම දේශීය විස්සයි විස්ස ක්‍රිකට් ලීගය වන ලංකා ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන ජූලි 5 වැනිදා (හෙට) පැවැත්වීමට නියමිතයි.

තෙවැනි වරටත් උත්කර්ෂවත් ලෙස සංවිධානය කරනු ලබන 2022 LPL තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයින් 180ක් සහ දේශීය ක්‍රීඩකයින් (පළමු පෙළ, ජාත්‍යන්තර වරම් ලද මෙන්ම හිටපු ජාත්‍යන්තර වරම් ලද ක්‍රීඩකයින්) 173ක් සමඟින් සමස්ත ක්‍රීඩකයින් 353 දෙනෙකු ක්‍රීඩක කෙටුම්පත්කරණය (Draft) හරහා ඉදිරිපත් කරන අතර මාර්ග ගත (Virtual) ක්‍රමයට සංවිධානය කරන මෙම වෙන්දේසිය සඳහා LPL පාලන කමිටු නිලධාරීන් සහ කණ්ඩායම් හිමිකරුවන් (කළමනාකරණ මණ්ඩලය සහ පුහුුණුකරුවන්) සහභාගී වීමට නියමිතයි.

සවස 5 සිට ආරම්භ වීමට නියමිත මෙම වෙන්දේසිය සඳහා වට 20ක් ඇතුළත් අතර ඒ සඳහා ‘‘International Ruby,’ ‘International Sapphire,’ ‘International Diamond ‘A,’ සහ ‘B,’ සහ International Platinum ලෙස ක්‍රීඩකයින් කාණ්ඩ ගත කර තිබෙනවා.

එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත් වන අතර ඒ අතරට දේශීය ක්‍රීඩකයින් 14ක් සහ විදේශීය ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් විය යුතුයි.

අවශ්‍ය නම් පමණක්, කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 6 දෙනෙකු රඳවා තබා ගත හැකි අතර එහි දී මින් පෙර එම කණ්ඩායමේ සිටි දේශීය ක්‍රීඩකයින් 4 දෙනෙකු සහ විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු රඳවා තබා ගැනීමට හැකියාව පවතිනවා.

කණ්ඩායම් හිමිකරුවන් සඳහා වෙන්දේසියට පෙර Direct Sign යටතේ දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු කලින්ම කණ්ඩායම සඳහා ඇතුළත් කර ගත හැකි අතර ඉතිරි ක්‍රීඩකයින් සියලු දෙනා වෙන්දේසිය තුලින් තෝරා ගත යුතු වනවා.

මෙවර LPL තරගාවලිය ජූලි 31 වැනිදා සිට අගෝස්තු 21 වැනිදා දක්වා අදියර දෙකක් යටතේ පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ පළමු කොටස ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දීත්, දෙවැනි කොටස හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීත් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා පාපන්දු සභාපතිට නව තනතුරක් https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b7%83%e0%b6%b7%e0%b7%8f%e0%b6%b4%e0%b6%ad/ Mon, 04 Jul 2022 13:45:07 +0000 https://lankansports.com/?p=11129 ආසියානු පාපන්දු සම්මේලනයේ සහ දකුණු ආසියානු පාපන්දු සංගමයේ විධායක කමිටුව සඳහා ද්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපති ජස්වර් උමාර් මහතා පත් කිරීමට පසුගිය දා පැවති වාර්ෂික මහා සභා රැස්වීමේ දී තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සඳහන් කර තිබුණේ, ජස්වර් උමාර් මහතා පසුගිය වසරේ පාපන්දු සභාපති ලෙස පත්වීමෙන් අනතුරුව […]

The post ශ්‍රී ලංකා පාපන්දු සභාපතිට නව තනතුරක් appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු පාපන්දු සම්මේලනයේ සහ දකුණු ආසියානු පාපන්දු සංගමයේ විධායක කමිටුව සඳහා ද්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපති ජස්වර් උමාර් මහතා පත් කිරීමට පසුගිය දා පැවති වාර්ෂික මහා සභා රැස්වීමේ දී තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සඳහන් කර තිබුණේ, ජස්වර් උමාර් මහතා පසුගිය වසරේ පාපන්දු සභාපති ලෙස පත්වීමෙන් අනතුරුව රටවල් ගණනාවක විශාල සහයෝගයක් ලබා ගන්න මූලික වූ බවත්, එමෙන්ම ඔහු පසුගිය කාලසීමාවේ පාපන්දුවේ නව වෙනස්කම් සිදු කරමින් ශ්‍රී ලංකා පාපන්දු අනාගතයට විශාල බලාපොරොත්තුවක් ගෙන ආ බවයි.

ජස්වර් මහතා ආසියානු පාපන්දු සම්මේලනයේ විධායක මණ්ඩලයට ඇතුළත් වීමත් සමඟ මෙරට ගම්මානයන් තුළ නව ක්‍රීඩාංගණ ඉදිකිරීමට සහ පාපන්දු සංවර්ධනයට අමතර සහයෝගයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කිරීමට හැකි.

ජූලි 02 වැනිදා පැවති එම මහ සභා රැස්වීමට ජස්වර් මහතාට අමතරව උපසභාපති රංජිත් රොද්‍රිගෝ මහතා සහ ලේකම් උපාලි හේවගේ මහතා සහභාගි ව තිබුණා.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

ශ්‍රී ලංකා පාපන්දු සභාපතිට නව තනතුරක්

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post ශ්‍රී ලංකා පාපන්දු සභාපතිට නව තනතුරක් appeared first on 1XBet Sri Lanka.

]]>
අසලංකගේ මංගල ශතකයෙන් ශ්‍රී ලංකාව හිස ඔසවයි https://lankansports.com/%e0%b6%85%e0%b7%83%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b8%e0%b6%82%e0%b6%9c%e0%b6%bd-%e0%b7%81%e0%b6%ad%e0%b6%9a%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%81%e0%b7%8a/ Tue, 21 Jun 2022 14:12:57 +0000 https://lankansports.com/?p=11124 ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022 ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන සිව්වන එක්දින තරගය අද (21) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානුවන්ගේ ආරාධනය ඇතිව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49ක් අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 258ක් ලබාගැනීමට සමත් වුනා. තරග 5කින් සමන්විත තරගාවලියේ තරග 2-1ක් ලෙස ශ්‍රී ලංකාව දැනට ඉදිරියෙන් සිටින […]

The post අසලංකගේ මංගල ශතකයෙන් ශ්‍රී ලංකාව හිස ඔසවයි appeared first on 1XBet Sri Lanka.

]]>
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන සිව්වන එක්දින තරගය අද (21) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානුවන්ගේ ආරාධනය ඇතිව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49ක් අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 258ක් ලබාගැනීමට සමත් වුනා.

තරග 5කින් සමන්විත තරගාවලියේ තරග 2-1ක් ලෙස ශ්‍රී ලංකාව දැනට ඉදිරියෙන් සිටින අතර මේ එක්දින තරගාවලියේ දෙවැනි සහ තෙවැනි එක්දින තරග පිට පිටම ජය ගෙන ඉතාමත් හොඳ මානසිකත්වයක් ඇතිව ශ්‍රී ලංකාව මේ තරගයට අවතීර්ණ වුනා.

තෙවැනි එක්දින තරගය පැවැත්වුණු තණතීරුවේ දීම අද තරගය පැවැත්වෙන අතර කණ්ඩායම් දෙකම එක් වෙනස්කමක් සිදු කරමින් සුළු ආබාධයකට ලක්ව සිටින දුෂ්මන්ත චමීර වෙනුවට ආබාධයකට ලක්ව සුවය ලබා සිටින වනිඳු හසරංග මේ තරගය සඳහා කැඳවා තිබුනා. ඕස්ට්‍රේලියාව තෙවැනි තරගයට ක්‍රීඩා කළ වේගපන්දු යවන ක්‍රීඩක Jhye Richardson වෙනුවට Pat Cummins මේ තරගයට කැඳවා තිබෙන අතර ඔවුන් අද දිනයේ දීද එක් ප්‍රධාන දඟපන්දු යවන්නෙක් සමඟ මේ තරගය ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.

සිව්වැනි එක්දින තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,

ලකුණු 135/4ක් ලෙස සටහන් වූ ශ්‍රී ලංකා ඉනිමේ තවත් එක් කඩුල්ලක් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුවීම නිසා නායක ශානකගේ ඉනිම ලකුණු 4කට සීමා වුනා. වෙල්ලාලගේ ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ යම් උසස්වීමක් ලබාගෙන අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි අතර වැඩි ජාත්‍යන්තර අත්දැකීම් ප්‍රමාණයක් නොමැති ඔහු අසලංක වෙත හොඳ සහයක් ලබාදෙමින් ශ්‍රී ලංකා මැදපෙළ තවදුරටත් සවිමත් කිරීමට සහය වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දෙදෙනා එක්ව 6 වන කඩුල්ල වෙනුවෙන් පන්දු 64ක් තුල ලකුණු 57ක සබඳතාවයක් ගොඩනැංවූවා. වෙල්ලාලගේ ලකුණු 17කටත් කරුණාරත්න ලකුණු 7කටත් දවාගැනීමට වමතින් දඟපන්දු යවන Kuhnemann සමත් වුනා.

ලකුණු 34කට කඩුලු 3ක් බිඳ වැටී ශ්‍රී ලංකාව අසීරු අඩියක සිටි අවස්ථාවේ දී පිටියට පැමිණි අසලංක ශ්‍රී ලංකා ඉනිමේ ජීවනාලිය බවට පත්වෙමින් සිය මංගල එක්දින අර්ධ ශතකය ලබාගත්තා. තරමක් මන්දගාමී තණතීරුව මත හොඳම දස්කම් දැක්වීමට සමත් වුනු ඔහුගේ එක්දින දිවියේ දැනට වාර්තා වුනු හොඳම ඉනිමට 4 පහර 10ක් සහ එක් 6 පහරක් ඇතුලත් වුනා. Cumminsගේ පන්දුවක් හමුවේ ලකුණු 110කට දැවී ගිය අතර ඔහු සෙමින් සීරුවේ සිය ඉනිම ආරම්භ කළත් අවසානයේ දී පන්දු 106ක් තුල එම ලකුණු 110ක් ලබාගැනීම කැපී පෙනුනා.

අසලංකගේ කඩුල්ල දැවී යන විට ඉතාමත් හොඳ මට්ටමක සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 3 ලකුණු 2ක් තුල දැවී යාම නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට බලාපොරොත්තු වුනු අවසානය කරා යාමට හැකියාවක් ලැබුනේ නැහැ. මේ ඉනිමේ දී ශ්‍රී ලංකා කඩුලු 3ක් (ශානක, වැන්ඩසේ, මහීෂ්) දුවද්දී දැවීයාම් වලට හසුවීම ශ්‍රී ලංකාවට විශාල පාඩුවක් වුනා. හසරංග නොදැවී ලකුණු 21*ක් ලබාගත්තා. පන්දුවාර 40ක් අවසන් වන විට ලකුණු 270+කට වැඩි ප්‍රමාණයකට යාමට හැකියාවක් තිබුණු ශ්‍රී ලංකාව පන්දුවාර 49ක් අවසානයේ සියල්ලන්ම දැවී ලබාගැනීමට සමත් වුනේ ලකුණු 258ක් පමණයි.

පන්දු යැවීමේ දී Marsh සහ Cummins එක් නිලකුණු පන්දුවාරය බැඟින් ක්‍රියාත්මක කරමින් කඩුලු 2ක බැඟින් දවාගෙන ශ්‍රී ලංකා පිතිකරුවන්ට පීඩනයක් ලබාදුන්නා. වමතින් දඟපන්දු යවන Kuhnemann ද කඩුලු 2ක් දවාගත්තා.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

අසලංකගේ මංගල ශතකයෙන් ශ්‍රී ලංකාව හිස ඔසවයි

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post අසලංකගේ මංගල ශතකයෙන් ශ්‍රී ලංකාව හිස ඔසවයි appeared first on 1XBet Sri Lanka.

]]>
BET SIGNALS – ශ්‍රී ලංකාව ද ? ඕස්ට්‍රේලියාව ද​? https://lankansports.com/bet-signals-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%af-%e0%b6%95%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a/ Tue, 21 Jun 2022 10:45:39 +0000 https://lankansports.com/?p=11109 ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022 Mitchell Swepson කණ්ඩායමට ඇතුළත් නොවීම ගැන තමන් කනගාටු වන බව ඕස්ට්‍රේලියාවේ අංක එකේ ටෙස්ට් දඟපන්දු යවන ක්‍රීඩක Nathan Lyon පවසා සිටිනවා. Ashton Agar හා Adam Zampa දෙදෙනාම නොමැති මොහොතක ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව සමඟ තෙවැනි එක්දින තරගයට Swepson කැඳවා නොතිබීම බොහෝ දෙනාගේ පුදුමයට ලක් වූ කරුණක් වුනා. ඕස්ට්‍රේලියාව නවක පන්දු […]

The post BET SIGNALS – ශ්‍රී ලංකාව ද ? ඕස්ට්‍රේලියාව ද​? appeared first on 1XBet Sri Lanka.

]]>
ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

Mitchell Swepson කණ්ඩායමට ඇතුළත් නොවීම ගැන තමන් කනගාටු වන බව ඕස්ට්‍රේලියාවේ අංක එකේ ටෙස්ට් දඟපන්දු යවන ක්‍රීඩක Nathan Lyon පවසා සිටිනවා.

Ashton Agar හා Adam Zampa දෙදෙනාම නොමැති මොහොතක ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව සමඟ තෙවැනි එක්දින තරගයට Swepson කැඳවා නොතිබීම බොහෝ දෙනාගේ පුදුමයට ලක් වූ කරුණක් වුනා.

ඕස්ට්‍රේලියාව නවක පන්දු යවන ක්‍රීඩක Matthew Kuhnemann ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙසත් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ සහයත් ලබා ගත් අතර තෙවැනි තරගය ඔවුන් කඩුලු 6කින් පරාජය වුනා.

ටෙස්ට් තරගාවලිය සඳහා පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණි Lyon පවසා සිටියේ ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගාවලිය අනිවාර්යයෙන්ම දඟපන්දු යවන්නන් දෙදෙනෙකු ක්‍රීඩා කළ යුතු තරගාවලියක් බවයි.

Agarගේ ආබාධය නිසා ඔහුට ටෙස්ට් තරග දෙකම මඟ හැරීමට ඉඩ තිබෙනවා. ඒ නිසා එක්දින තරගාවලියේ දක්වන දක්ෂතා අනුව Kuhnemannට ටෙස්ට් කණ්ඩායමේ දොරගුළු විවර වීමට ද අවකාශ පවතින බවයි වාර්තා වෙන්නේ.

මේ අතර ශ්‍රී ලංකා A හා ඕස්ට්‍රේලියා A කණ්ඩායම් අතර තරගාවලියට සහභාගී වීම සඳහා වමත් දඟපන්දු යවන ක්‍රීඩක Jon Holland ද ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ Kuhnemann හෝ Holland, Agar වෙනුවට අනිවාර්යයෙන්ම ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩා කරනු ඇති බවයි.

පාකිස්තානය සමඟ සිය මංගල ටෙස්ට් තරගාවලියේ දී Swepson හොඳින් පාඩම් ඉගෙන ගන්නට ඇති බව Lyon පවසා සිටිනවා. ඔහු පාකිස්තානය සමඟ පළමු ඉනිමේ දී කඩුලු දෙකක් දවා ගන්නට සමත් වුනත්, ඉන්පසුව ඔහුට සාර්ථක වන්නට හැකියාවක් ලැබුණේ නැහැ.

මට Swepson ගැන ටිකක් කනගාටුයි. එක තරගයක් ලබා දී ඊළඟ තරගය අහිමි වුනාම ඒක හරි අමාරුයි”, ශ්‍රී ලංකාවත් සමඟ දෙවැනි තරගයේ දී ලකුණු 58කට කඩුලු 1ක් දවා ගත් Swepson තෙවැනි තරගයට කැඳවා නොතිබීම ගැන Lyon පවසා සිටියා.

සැකයක් නැහැ ඔහුට ඔහුව කණ්ඩායමට නොගැනීම ගැන හේතු කියන්න ඇති. ඔහු දැන් ඒ දේවල් නිවැරදි කරගන්නට කටයුතු කරනවා ඇති. පාකිස්තානයේ දී අපි දෙදෙනාගේ සබඳතාවය ගැන මම ගොඩක් සතුටු වුනා. මම හිතන්නේ අපි දෙදෙනාටම ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. විශේෂයෙන්ම මේ කලාපයේ ක්‍රීඩා කරනකොට.”

cricket.com.au ඇසුරින්

 තරගයේදී ශ්‍රී ලංකාව තරගයේ මතක තබා ගත යුතු කරුණක් වන්නේ මෙතෙක් ලබා සිටින ජයග්‍රහණය ආරක්ෂා කරගැනීම වේ. ගෙවී ගිය වසර කීපයේදී ඇතැම් තරගාවලි ජයගැනීමට සමත්වුවත් බහුතරයක් තරගාවලි පරාජයට හේතුවූ ප්‍රධානම කරුණ වූයේ ලබා සිටින ජයග්‍රහණයන් ආරක්ෂා කර ගැනීමට නොහැකිවීමය.

ශ්‍රී ලංකාව එක්දින තරගාවලි ජයග්‍රහණයක අභිමුවට පැමිණ සිටියි. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි සහ තෙවැනි එක්දින තරග පිට පිටම ජය ගනිමිනි. ශ්‍රී ලංකාව තම මව්බිමේදී එවැනි දස්කමක් දක්වා ඇත්තේ දශක 3 කට අධික කාලයකට පසුවය. එදා 1992 වසරේදී අර්ජුන රණතුරංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම, ඇලන් බෝඩර්ගේ නායකත්වයෙන් යුතු ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරග 2 පිට පිට ජය ගැනීමෙන් පසු ගෙවී ගිය වසර 30 කට අධික කාලයේදී ඔස්ට්‍රේලියානු පිලට එරෙහිව සිය මව්බිමේදී පිට පිට එක්දින තරග 2 ක් ජය ගැනීමට අපොහොසත්ව විය.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

BET SIGNALS – ශ්‍රී ලංකාව ද ? ඕස්ට්‍රේලියාව ද​?

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post BET SIGNALS – ශ්‍රී ලංකාව ද ? ඕස්ට්‍රේලියාව ද​? appeared first on 1XBet Sri Lanka.

]]>
ජෝන් කීල්ස් සහ HNB ජයග්‍රහණ ලබා ගනී https://lankansports.com/%e0%b6%a2%e0%b7%9d%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%93%e0%b6%bd%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b7%83%e0%b7%84-hnb-%e0%b6%a2%e0%b6%ba%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b6%ab-%e0%b6%bd/ Tue, 21 Jun 2022 08:14:19 +0000 https://lankansports.com/?p=11106 වෙළඳසේවා සුපර් ප්‍රිමියර් විස්සයි විස්ස තරඟාවලියේ මූලික වටයේ තරඟ දෙකක් ඊයේ (20) NCC ක්‍රීඩාංගණයේ දී සහ මොරටුවේ දී ක්‍රියාත්මක වුනා. එහි දී ජෝන් කීල්ස් සහ HNB කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වුනා. ජෝන් කීල්ස් සහ සම්පත් බැංකුව අතර පැවැත්වුණු තරගයේ දී සචිත ජයතිලක, දුවිඳු තිලකරත්න සහ මොහොමඩ් ඩිල්ෂාඩ් පන්දු යැවීමෙන් දැක්වූ දස්කම් නිසාවෙන් සම්පත් බැංකු […]

The post ජෝන් කීල්ස් සහ HNB ජයග්‍රහණ ලබා ගනී appeared first on 1XBet Sri Lanka.

]]>
වෙළඳසේවා සුපර් ප්‍රිමියර් විස්සයි විස්ස තරඟාවලියේ මූලික වටයේ තරඟ දෙකක් ඊයේ (20) NCC ක්‍රීඩාංගණයේ දී සහ මොරටුවේ දී ක්‍රියාත්මක වුනා.

එහි දී ජෝන් කීල්ස් සහ HNB කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වුනා. ජෝන් කීල්ස් සහ සම්පත් බැංකුව අතර පැවැත්වුණු තරගයේ දී සචිත ජයතිලක, දුවිඳු තිලකරත්න සහ මොහොමඩ් ඩිල්ෂාඩ් පන්දු යැවීමෙන් දැක්වූ දස්කම් නිසාවෙන් සම්පත් බැංකු ඉනිම සුනුවිසුනු වී ගියා.

අවසානයේ දී ලකුණු 76ක ඉලක්කයක් හඹා ගිය ජෝන් කීල්ස් වෙනුවෙන් අහන් වික්‍රමසිංහ ලබා ගත් ලකුණු 35 සහ ඉශාන් ජයරත්න ලබා ගත් ලකුණු 22 නිසාවෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට ජෝන් කීල්ස් කණ්ඩායමට අවස්ථාව උදා වුනා.

දිනයේ පැවැත්වුණු දෙවැනි තරගයේ දී CDB ෆිනෑන්ස් ඉනිම ලකුණු 94කට සීමා කිරීමට HNB ක්‍රීඩකයින් සමත් වුනා. පිළිතුරු ඉනිම දියත් කළ HNB කණ්ඩායමේ නායක මාධව වර්ණපුර නොදැවී ලකුණු 38*ක් ලබාගෙන ඔවුන්ගේ ජයග්‍රහණය තහවුරු කළා.

සම්පත් බැංකුව සහ ජෝන් කීල්ස් තරගය

  • සම්පත් බැංකුව (A) – 75 (15.4): සචිත ජයතිලක 3/08, දුවිඳු තිලකරත්න 2/09, මොහොමඩ් ඩිල්ෂාඩ් 2/17.
  • ජෝන් කීල්ස් (A) – 80/5 (11.3) අහන් වික්‍රමසිංහ 35, ඉශාන් ජයරත්න 22*.

ජෝන් කීල්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක්

CDB සහ HNB තරගය

  • CDB ෆිනෑන්ස් (A) – 94/8 (20): මුදිත ලක්ෂාන් 23, රවිඳු රසාන්ත 21, මලින්ද පෙරේරා 2/19, නලින් ප්‍රියදර්ශන 2/20.
  • HNB (A) – 95/4 (13.2): මාධව වර්ණපුර 38*, ක්‍රිෂාන් සංජුල 22, මුදිත ලක්ෂාන් 2/23

HNB කණ්ඩායමට කඩුලු 6ක ජයක්

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

ජෝන් කීල්ස් සහ HNB ජයග්‍රහණ ලබා ගනී

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post ජෝන් කීල්ස් සහ HNB ජයග්‍රහණ ලබා ගනී appeared first on 1XBet Sri Lanka.

]]>
සදීරගේ සටන්කාමී ඉනිම අපතේ https://lankansports.com/%e0%b7%83%e0%b6%af%e0%b7%93%e0%b6%bb%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b6%a7%e0%b6%b1%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%b8%e0%b7%93-%e0%b6%89%e0%b6%b1%e0%b7%92%e0%b6%b8-%e0%b6%85%e0%b6%b4%e0%b6%ad/ Fri, 17 Jun 2022 14:50:29 +0000 https://lankansports.com/?p=11080 ඕස්ට්‍රේලියානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022 සංචාරක ඕස්ට්‍රේලියා A සහ සත්කාරක ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම් අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවති පළමු සිව්දින ක්‍රිකට් තරගය අද (17) අවසන් වුනේ ඕස්ට්‍රේලියා A ක්‍රීඩකයින් ලකුණු 68ක ජයක් ලබා ගනිමිනුයි. වර්ෂාව නිසාවෙන් ඊයේ (16) තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඕස්ට්‍රේලියා […]

The post සදීරගේ සටන්කාමී ඉනිම අපතේ appeared first on 1XBet Sri Lanka.

]]>
ඕස්ට්‍රේලියානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

සංචාරක ඕස්ට්‍රේලියා A සහ සත්කාරක ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම් අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවති පළමු සිව්දින ක්‍රිකට් තරගය අද (17) අවසන් වුනේ ඕස්ට්‍රේලියා A ක්‍රීඩකයින් ලකුණු 68ක ජයක් ලබා ගනිමිනුයි.

වර්ෂාව නිසාවෙන් ඊයේ (16) තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 212ක් රැස්කරගෙන සිටි අතර ඔවුන් අද උදෑසන සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 317ක්.

එම ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 41ක් තුළ ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඕස්ට්‍රේලියා පන්දු යවන්නන්ට හැකි වුනේ පබසර වඩුගේ, කමිඳු මෙන්ඩිස් සහ නුවනිඳු ප්‍රනාන්දු ක්‍රීඩාගාරයට හරවා යවමිනුයි.

නමුත් ඉන්පසුව පිටියේ එක්වූ අත්දැකීම් සහිත පිතිකරුවන් වන මිනෝද් භානුක සහ සදීර සමරවික්‍රම එක්ව සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 117ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව මිනෝද් ලකුණු 87කට දැවී ගියේ Aaron Hardieගේ පන්දුවක් හමුවේයි.

ඉන්පසු පිටියට පිවිසි ළහිරු උදාර ලකුණු දෙකකට සහ සුමින්ද ලක්ෂාන් ලකුණු 23කට දවා ගැනීමට ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින්ට හැකි වුනේ තරගයේ වැඩි වාසි සිය කණ්ඩායමට ගෙන එමිනුයි.

අවසන් දිනයේ තේ පානය සඳහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා A ක්‍රීඩකයින් කඩුලු 6ක් දැවී ලකුණු 223ක් ලබාගෙන ජයග්‍රහණයට ලකුණු 93ක් පිටුපසින් සිටියා.

තේ පානයෙන් පසුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ Tanveer Sangha ලකුණු 05කට Tanveer Sanghaගේ පන්දුවක් හමුවේ දැවී යද්දී, නිසල තාරක ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වුනේ ඕස්ට්‍රේලියාව ජයග්‍රහණයට පියවරක් ලං කරමිනුයි.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් ශතකයක් රැස් කළ සදීර සමරවික්‍රම ලකුණු 105කට  Tanveer Sanghaගේ පන්දුවක් හමුවේ දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වුණේ කඩුලු 9ක් දැවී ලකුණු 238ක් ලෙසයි.

ශ්‍රී ලංකා  කණ්ඩායමේ අවසන් කඩුල්ල ලෙස ප්‍රභාත් ජයසූරිය ලකුණු 09කට දවා ගැනීමත් සමඟ තරගය ලකුණු 68කින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියා A කණ්ඩායමට හැකි වුනා.

මෙම ජයග්‍රහණය සමඟින් තරග දෙකකින් යුත් සිව්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින්ට හැකි වුනා.

තරගාවලියේ දෙවැනි සිව්දින එක්දින තරගය එළඹෙන 21 වැනිදා හම්බන්තොට දී ම පැවැත්වීමට නියමිතයි.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

සදීරගේ සටන්කාමී ඉනිම අපතේ