SA20 Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/sa20/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 06 Feb 2024 08:59:25 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Fabian Allenව අප්‍රිකාවේ දී මංකොල්ලකයි! – Fabian Allen is robbed in Africa! https://lankansports.com/fabian-allen%e0%b7%80-%e0%b6%85%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%af%e0%b7%93-%e0%b6%b8%e0%b6%82%e0%b6%9a%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd/ Tue, 06 Feb 2024 08:57:25 +0000 https://lankansports.com/?p=20565 Fabian Allenව අප්‍රිකාවේ දී මංකොල්ලකයි! Fabian Allen is robbed in Africa!

The post Fabian Allenව අප්‍රිකාවේ දී මංකොල්ලකයි! – Fabian Allen is robbed in Africa! appeared first on 1XBet Sri Lanka.

]]>
Fabian Allenව අප්‍රිකාවේ දී මංකොල්ලකයි!

මේ දිනවල දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන SA20 තරගාවලියට සහභාගී වී සිටින බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයකු වන Fabian Allenව තුවක්කු සහිත මංකොල්ලකරුවන් පිරිසකගේ ග්‍රහණයට හසු වූ සිදුවීමක් වාර්තා වනවා.

Fabian Allenව අප්‍රිකාවේ දී මංකොල්ලකයි! - Fabian Allen is robbed in Africa!
Fabian Allenව අප්‍රිකාවේ දී මංකොල්ලකයි! – Fabian Allen is robbed in Africa!

SA20 තරගාවලියේ Paar Royals කණ්ඩායම නියෝජනය කරන 28 හැවිරිදි Fabian Allenව පසුගිය දිනෙක ජොහැන්ස්බර්ග් හිදි මංකොල්ලරුවන් කිහිප දෙනෙකුට හසු වී තිබෙනවා.

Fabian Allenව අප්‍රිකාවේ දී මංකොල්ලකයි! - Fabian Allen is robbed in Africa!

මෙහි දී ඔවුන් තුවක්කුවක් පෙන්වමින් Allanව බිය ගන්වමින් ඔහු සතුව තිබූ ජංගම දුරකථනය සහ තවත් පෞද්ගලික බඩුබාහිරාදිය අඩංගු වූ බෑගයක් පැහැර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Fabian Allenව අප්‍රිකාවේ දී මංකොල්ලකයි! - Fabian Allen is robbed in Africa!

ජොහැන්ස්බර්ග් හි පිහිටි Sandton Sun හෝටලය අසල දී මෙය සිදු වී ඇති අතර, Paar Royals, SA20 සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් (CWI) සම්බන්ධ මූලාශ්‍ර මගින් මෙම සිදුවීමේ සත්‍ය බව තහවුරු වූ බවයි Cricbuzz වෙබ් අඩවිය සඳහන් කරන්නේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

Fabian Allenව අප්‍රිකාවේ දී මංකොල්ලකයි! - Fabian Allen is robbed in Africa!

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post Fabian Allenව අප්‍රිකාවේ දී මංකොල්ලකයි! – Fabian Allen is robbed in Africa! appeared first on 1XBet Sri Lanka.

]]>
භානුකට දකුණු අප්‍රිකාවෙන් ඇරයුමක් ! An invitation from South Africa to Bhanuka! https://lankansports.com/%e0%b6%b7%e0%b7%8f%e0%b6%b1%e0%b7%94%e0%b6%9a%e0%b6%a7-%e0%b6%af%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%85%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%99%e0%b6%b1/ Fri, 07 Jul 2023 13:23:05 +0000 https://lankansports.com/?p=17236 භානුකට දකුණු අප්‍රිකාවෙන් ඇරයුමක් ! SA20 2024 ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ හට ලබන වසරේ දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත SA20 විස්සයි විස්ස ලීගයේ දෙවැනි අදියර සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වී තිබෙනවා. ලබන වසරේ ජනවාරි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම තරගාවලියේ Durban’s Super Giants විසින් භානුකව සිය කණ්ඩායම සමඟ එක් කර […]

The post භානුකට දකුණු අප්‍රිකාවෙන් ඇරයුමක් ! An invitation from South Africa to Bhanuka! appeared first on 1XBet Sri Lanka.

]]>
භානුකට දකුණු අප්‍රිකාවෙන් ඇරයුමක් !

SA20 2024

ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ හට ලබන වසරේ දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත SA20 විස්සයි විස්ස ලීගයේ දෙවැනි අදියර සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වී තිබෙනවා.

භානුකට දකුණු අප්‍රිකාවෙන් ඇරයුමක් ! An invitation from South Africa to Bhanuka!
භානුකට දකුණු අප්‍රිකාවෙන් ඇරයුමක් ! An invitation from South Africa to Bhanuka!

ලබන වසරේ ජනවාරි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම තරගාවලියේ Durban’s Super Giants විසින් භානුකව සිය කණ්ඩායම සමඟ එක් කර ගැනීමට තීරණය කර ඇති අතර,

ඔහුට අමතරව ඇෆ්ගනිස්තානයේ Naveen-ul-Haq සහ එංගලන්තයේ Reece Topleyව ද සිය කණ්ඩායම සමඟ එක් කර ගැනීමට Super Giants විසින් තීරණය කර තිබෙනවා.

මීට අමතරව MI Cape Town විසින් Liam Livingstone සහ Tom Banton යන ක්‍රීඩකයින් සිය කණ්ඩායම සමඟ එක් කර ගැනීමට තීරණය කර තිබෙනවා.

භානුකට දකුණු අප්‍රිකාවෙන් ඇරයුමක් ! An invitation from South Africa to Bhanuka!

මේ වන විට SA20 තරගාවලියේ කණ්ඩායම් මෙසේයි ;

  • Durban’s Super Giants: Quinton de Kock, Prenelan Subrayen, Kyle Mayers, Naveen-ul-Haq, භානුක රාජපක්ෂ, Reece Topley
  • Joburg Super Kings: Faf du Plessis, Gerald Coetzee, Moeen Ali, David Wiese, Sam Cook, Zahir Khan
  • MI Cape Town: Kagiso Rabada, Dewald Brevis, Sam Curran, Liam Livingstone, Rashid Khan, Tom Banton
  • Paarl Royals: David Miller, Corbin Bosch, Jos Buttler
  • Pretoria Capitals: Migael Pretorius, Anrich Nortje, Jimmy Neesham
  • Sunrisers Eastern Cape: Aiden Markram, Ottniel Baartman, Dawid Malan, Liam Dawson
ESPN cricinfo ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post භානුකට දකුණු අප්‍රිකාවෙන් ඇරයුමක් ! An invitation from South Africa to Bhanuka! appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක ටෙස්ට් කිරුලේ තීරණාත්මක සටනකට ශ්‍රී ලංකා කන්ඩායම නවසීලන්තයට.Sri Lanka Test squad led by Dimuth Karunaratne left the island for New Zealand to take part in the 2-match Test series. https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%a7%e0%b7%99%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%94%e0%b6%bd%e0%b7%9a-%e0%b6%ad%e0%b7%93%e0%b6%bb%e0%b6%ab%e0%b7%8f%e0%b6%ad/ Tue, 28 Feb 2023 12:13:01 +0000 https://lankansports.com/?p=14528 Sri Lanka Test squad led by Dimuth Karunaratne left the island for New Zealand to take part in the 2-match Test series.

The post ලෝක ටෙස්ට් කිරුලේ තීරණාත්මක සටනකට ශ්‍රී ලංකා කන්ඩායම නවසීලන්තයට.Sri Lanka Test squad led by Dimuth Karunaratne left the island for New Zealand to take part in the 2-match Test series. appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක ටෙස්ට් කිරුලේ තීරණාත්මක සටනකට ශ්‍රී ලංකා කන්ඩායම නවසීලන්තයට.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය 2023

ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තය බලා පිටත්ව ගියේය. 

සති 5 ක පමණ කාලයක් පැවැත්වෙන මෙම තරගාවලියට ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 ක් ඇතුළත් වේ.

ලෝක ටෙස්ට් කිරුලේ තීරණාත්මක සටනකට ශ්‍රී ලංකා කන්ඩායම නවසීලන්තයට.Sri Lanka Test squad led by Dimuth Karunaratne left the island for New Zealand to take part in the 2-match Test series.
ලෝක ටෙස්ට් කිරුලේ තීරණාත්මක සටනකට ශ්‍රී ලංකා කන්ඩායම නවසීලන්තයට.

තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය මාර්තු මස 09 වැනිදා, ක්‍රයිස්ට්චර්ච් නුවරද ආරම්භ වෙයි. ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරගයකට සහභාගි වීමට නියමිතය .

කුසල් ජනිත් සහ ඇන්ජලෝ මැතිව්ස් කළකට පසුව කණ්ඩායමට (lankansports.com)

සංචාරය සඳහා පිටත්ව යාමට පෙර, ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී ඊයේ රාත්‍රියේ පැවැති ආගමික වතාවත් පැවැත්වීමේ අවස්ථා කිහිපයකටම සහභාගි විය.

මෙම ආගමික වතාවත් පැවැත්වීම සඳහා බෞද්ධ, හින්දු, මුස්ලිම් සහ කතෝලික පූජකවරු පැමිණ සිටියහ.

ලෝක ටෙස්ට් කිරුලේ තීරණාත්මක සටනකට ශ්‍රී ලංකා කන්ඩායම නවසීලන්තයට.Sri Lanka Test squad led by Dimuth Karunaratne left the island for New Zealand to take part in the 2-match Test series.
ලෝක ටෙස්ට් කිරුලේ තීරණාත්මක සටනකට ශ්‍රී ලංකා කන්ඩායම නවසීලන්තයට.Sri Lanka Test squad led by Dimuth Karunaratne left the island for New Zealand to take part in the 2-match Test series.
ලෝක ටෙස්ට් කිරුලේ තීරණාත්මක සටනකට ශ්‍රී ලංකා කන්ඩායම නවසීලන්තයට.Sri Lanka Test squad led by Dimuth Karunaratne left the island for New Zealand to take part in the 2-match Test series.

නවසීලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න විසින් හොඹවන අතර

එක් දින සීමිත ඕවර් 50 තරඟ සහ T – 20 තරග සඳහා නායකත්වය දීමට දසුන් ශානක ඇතුළු අනෙකුත් ක්‍රීඩකයන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක් වීමට නවසීලන්තය බලා යාමට නියමිතයි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ලෝක ටෙස්ට් කිරුලේ තීරණාත්මක සටනකට ශ්‍රී ලංකා කන්ඩායම නවසීලන්තයට.Sri Lanka Test squad led by Dimuth Karunaratne left the island for New Zealand to take part in the 2-match Test series. appeared first on 1XBet Sri Lanka.

]]>
ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19 https://lankansports.com/%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%85%e0%b6%b7%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8f%e0%b7%81-%e0%b6%9c%e0%b6%ad-%e0%b6%9a/ Fri, 10 Feb 2023 12:36:49 +0000 https://lankansports.com/?p=14278 Major League Cricket 2023

The post ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19 appeared first on 1XBet Sri Lanka.

]]>
ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම්.!

Major League Cricket 2023

ඇමරිකා එක්සත් ජනපදය විසින් නවතම විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් (Major League Cricket – MLC නමින්) ආරම්භ කිරීමට සැලසුම් සකස් කරමින් සිටින අතර,

එහි ආරම්භය මෙම වසරේ මාර්තු 19 වැනිදා ඇමරිකාවේ හූස්ටන් හී පිහිටි NASA අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ දී සිදු වනු ඇති බව Cricbuzz වෙබ් අඩවිය මගින් අණාවරණය කරනවා.

ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19
ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19

මෙම තරගාවලිය මෙම වසරේ ජූලි මාසයේ දී කණ්ඩායම් හයක සහභාගීත්වයෙන් යුතුව දින 18ක් පුරාවට පැවැත්වීමට සැලසුම් සකස් කර ඇති අතර,

එම කණ්ඩායම් ඇමරිකාවේ New York, Washington DC, Dallas, San Francisco, Los Angeles සහ Seattle යන ප්‍රදේශ පාදක කර ගනිමින් නම් කිරීමට බලාපොරොත්තු වන බවත් දැන ගන්නට ලැබෙනවා.

එමෙන්ම මෙම තරගාවලියේ සියලු තරග ඇමරිකාවේ Dallas සහ Morrisville හී දී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19

ආරම්භ MLC තරගාවලියේ දී සෑම කණ්ඩායමකට ම තරග පහක් ක්‍රීඩා කිරීමට සිදු වන අතර,

කණ්ඩායම් සඳහා ක්‍රීඩකයින් මිල දී ගැනීමට එක් කණ්ඩායමකට ඇමරිකානු ඩොලර් 750,000ක මුදලක්,

(ILT20 සහ SA20 තරගාවලිවල කණ්ඩායම්වලට ලැබුණු මුදලට ආසන්න අගයක්) හිමි වනු ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19

මෙහි දී විශේෂයෙන්ම ශ්‍රී ලංකාව, පාකිස්තානය, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය යන රටවල ප්‍රබල ක්‍රීඩකයින් තරගාවලිය සඳහා සහභාගී කර ගැනීමේ බලාපොරොත්තු සහිතව ඔවුන් තරගාවලිය සඳහා සැලසුම් සකසා තිබෙනවා.

මාර්තු 19 දින හූස්ටන් හී අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වීමට නියමිත ක්‍රීඩක වෙන්දේසියෙන් පසු ක්‍රීඩකයින් මෙහි එන තෙක් බලාපොරොත්තු සහගත ව බලා සිටිනවා.”

MLC තරගාවලියේ අධ්‍යක්ෂක Justin Geale විසින් සිය ඉදිරි සැලසුම් පිළිබඳ එසේ අණාවරණය කර තිබුණා.

ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19

තරගාවලියේ දී එක් තරගයක් සඳහා කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 7 දෙනෙකු සහභාගී කර ගැනීමට අවස්ථාව හිමි වනු ඇති අතර,

ඇමරිකාව විසින් මීට පෙර විවිධ රටවලින් තෝරා ගෙන සිය රටේ ස්ථිර පදිංචිය ලබා දුන් ඇන්ජලෝ පෙරේරා, Corey Anderson, Sami Aslam, Unmukt Chand, Liam Plunkett වැනි අය දේශීය ක්‍රීඩකයින් ලෙස තරගාවලියට එකතු වනු ඇත.

Cricbuzz ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම් ! NASA Space Center to host Major League Cricket draft on March 19 appeared first on 1XBet Sri Lanka.

]]>
කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම Pretoria Capitals ජය මාවතට ගෙනයයි.. ” MENDIS AND INGRAM DO THE JOB FOR THE CAPITALS “ https://lankansports.com/%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%a7/ Wed, 08 Feb 2023 12:03:04 +0000 https://lankansports.com/?p=14238 MENDIS AND INGRAM DO THE JOB FOR THE CAPITALS

The post කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම Pretoria Capitals ජය මාවතට ගෙනයයි.. ” MENDIS AND INGRAM DO THE JOB FOR THE CAPITALS “ appeared first on 1XBet Sri Lanka.

]]>
කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම Pretoria Capitals ජය මාවතට ගෙනයයි.

ඊයේ (07) පැවැත්වුණු SA20 තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයෙන් Paarl Royals කණ්ඩායම පරාජයට පත් කළ Pretoria Capitals කණ්ඩායම ලකුණු 59ක ජයක් වාර්තා කළ අතර,

එම තරගයේ වීරයා ලෙස Capitals නියෝජනය කළ ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් සම්මාන දිනා ගත්තා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Pretoria Capitals නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 226ක් රැස් කළ අතර,

එහි දී Capitals කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් කුසල් මෙන්ඩිස් පන්දු 41කින් වේගවත් ලකුණු 80 ක් රැස් කළා.

මෙන්ඩිස්ගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 8 ක් අන්තර්ගත වුනා.

කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම  Pretoria Capitals ජය මාවතට ගෙනයයි
කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම Pretoria Capitals ජය මාවතට ගෙනයයි

මෙන්ඩිස් සමඟ Capitals ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දුන් Phil Salt පන්දු 21කින් ලකුණු 39ක් ලබා ගත් අතර,

Capitals ඉනිමට ශක්තිමත් අවසානයක් ලබා දුන් Colin Ingram සහ James Neesham පිළිවෙළින් වේගවත් ලකුණු 41ක් සහ 22ක් ලබා ගත්තා.

කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම  Pretoria Capitals ජය මාවතට ගෙනයයි

Capitals විසින් ලබා දුන් ලකුණු 227ක අභියෝගය හඹා යාමට පිටියට පිවිසි Paarl Royals කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුනේ ලකුණු 167ක් පමණයි.

PSL වරම් ලැබූ මෙන්ඩිස් සහ නුවන් තුෂාර.. Sri Lanka’s Betting (lankansports.com)

කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම  Pretoria Capitals ජය මාවතට ගෙනයයි

එම තරගයත් සමඟ SA20 තරගාවලියේ මූලික වටයේ සියලු තරග අවසන් වූ අතර, මූලික වටය අවසානයේ ක්‍රීඩා කළ 10න් 7ක් ජයග්‍රහණය කරමින් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට Pretoria Capitals සමත් වුනා.

කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම  Pretoria Capitals ජය මාවතට ගෙනයයි

තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අදින් ආරම්භ වන අතර පළමු අවසන් පූර්ව තරගය අද ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රි 9ට Pretoria Capitals සහ Paar Royals (ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය) කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත අතර,

දෙවැනි අවසන් පූර්ව තරගය හෙට (09) ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත් johannesburg super kings සහ Sunrisers Eastern Cape කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

එම තරග ද්විත්වය ජයග්‍රහණය කරනා කණ්ඩායම් දෙක ලබන සෙනසුරාදා (11) පළමු SA20 තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කරනු ඇත.