lionscricket Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/lionscricket-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 24 Jul 2023 13:25:48 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ – Foreign players of Jaffna Kings team https://lankansports.com/jaffna-%e0%b6%bb%e0%b6%a2%e0%b7%80%e0%b6%bb%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%99%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a/ Mon, 24 Jul 2023 12:30:57 +0000 https://lankansports.com/?p=17556 Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ Lanka Premier League 2023 ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට තවත් ඇත්තේ සතියක පමණ කාලයක් පමණයි . සිව්වැනි වරටත් පැවැත්වෙන මෙවර තරගාවලිය මේ මස 30 වැනි දින කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙන්නේ පසුගිය වසරේ ශූරයන් වූ  Jaffna Kings සහ අනුශූරයන් වූ Colombo Strikers කණ්ඩායම් […]

The post Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ – Foreign players of Jaffna Kings team appeared first on 1XBet Sri Lanka.

]]>
Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ

Lanka Premier League 2023

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට තවත් ඇත්තේ සතියක පමණ කාලයක් පමණයි .

සිව්වැනි වරටත් පැවැත්වෙන මෙවර තරගාවලිය මේ මස 30 වැනි දින කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙන්නේ පසුගිය වසරේ ශූරයන් වූ  Jaffna Kings සහ අනුශූරයන් වූ Colombo Strikers කණ්ඩායම් අතර තරගයෙන්.

Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ - Foreign players of Jaffna Kings team
Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ – Foreign players of Jaffna Kings team

Jaffna Kings කණ්ඩායමේ LPL ගමන් මඟ

වසරතරගජයපරාජනොවිසඳුණස්ථානය
1202010631ශූරතාව
2202111830ශූරතාව
3202210820ශූරතාව
එකතුව312281

ආරම්භක වසරේ දී Jaffna Stallions නමින් තරගාවලියට එක් වූ යාපනය ක්‍රීඩකයෝ 2021 වසරේ සිට Jaffna Kings නමින් තරගාවලියට එක් වෙනවා.

නිමා වූ තරගාවලි ත්‍රිත්වයේ දී ම ශූරයන් වීමට Jaffna Kings සමත් වෙන අතර මෙවර ද තම බලාපොරොත්තු ඒ ලෙසින් ම තබා ගනිමින් පිටියට පිවිසෙනු ඇතැයි විශ්වාස කළ හැකි.

ඊට සූදානම් වීම සඳහා ඔවුන් තම කණ්ඩායමට විදෙස් ක්‍රීඩකයන් ලෙසින් දකුණු අප්‍රිකාව, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය සහ ඔස්ට්‍රේලියා යන රටවල් නියෝජනය කළ ක්‍රීඩකයන් 6 දෙනෙක් තම කණ්ඩායම හා එක් කර ගන්නවා.Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ

එම ක්‍රීඩකයන් මෙසේ

  • David Miller
Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ - Foreign players of Jaffna Kings team
Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ – Foreign players of Jaffna Kings team
  • Rahmanullah Gurbaz
Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ - Foreign players of Jaffna Kings team
  • Shoaib Malik
Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ - Foreign players of Jaffna Kings team
  • Hardus Viljoen
Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ - Foreign players of Jaffna Kings team
  • Zaman Khan
Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ - Foreign players of Jaffna Kings team
  • Chris Lynn
Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ - Foreign players of Jaffna Kings team

Jaffna Kings කණ්ඩායම : 

  • තිසර පෙරේරා (නායක), David Miller, Rahmanullah Gurbaz, මහීෂ් තීක්ෂණ, චරිත් අසලංක, දුනිත් වෙල්ලාලගේ, Shoaib Malik, විජයකාන්ත් වියස්කාන්ත්, තීසාන් විතුසාන්,
  • පැතුම් කුමාර, අසංක මනෝජ්, නිශාන් මධුශ්ක, අසිත ප්‍රනාන්දු, Hardus Viljoen, නුවන් තුෂාර, Zaman Khan, ඩිල්ශාන් මධුශංක, අශාන් රන්දික, අසේල ගුණරත්න සහ රත්නරාජා තනුරදන්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Jaffna රජවරුන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ – Foreign players of Jaffna Kings team appeared first on 1XBet Sri Lanka.

]]>
World cup සුදුසුකම් ලබා ගැනීමේ පුහුණු තරග කාලසටහන- cricket World Cup Qualifying Practice Match Schedule https://lankansports.com/world-cup-%e0%b7%83%e0%b7%94%e0%b6%af%e0%b7%94%e0%b7%83%e0%b7%94%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a-%e0%b6%bd%e0%b6%b6%e0%b7%8f-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b4%e0%b7%94/ Fri, 26 May 2023 15:12:14 +0000 https://lankansports.com/?p=16450 World cup සුදුසුකම් ලබා ගැනීමේ පුහුණු තරග කාලසටහන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය 2023 සිම්බාබ්වේ හිදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පුහුණු තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබෙනවා. ජුනි 18 වැනිදා තරගාවලිය ආරම්භ වීමට පෙර සියලු කණ්ඩායම් පුහුණු තරග දෙකකට සහභාගී වීමට නියමිත අතර එය මෙම තීරණාත්මක තරගාවලියට සහභාගී […]

The post World cup සුදුසුකම් ලබා ගැනීමේ පුහුණු තරග කාලසටහන- cricket World Cup Qualifying Practice Match Schedule appeared first on 1XBet Sri Lanka.

]]>
World cup සුදුසුකම් ලබා ගැනීමේ පුහුණු තරග කාලසටහන

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය 2023

සිම්බාබ්වේ හිදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පුහුණු තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබෙනවා.

ජුනි 18 වැනිදා තරගාවලිය ආරම්භ වීමට පෙර සියලු කණ්ඩායම් පුහුණු තරග දෙකකට සහභාගී වීමට නියමිත අතර එය මෙම තීරණාත්මක තරගාවලියට සහභාගී වන කණ්ඩායම් වලට ඉතා වැදගත් වෙනවා.

World cup සුදුසුකම් ලබා ගැනීමේ පුහුණු තරග කාලසටහන-cricket World Cup Qualifying Practice Match Schedule
World cup සුදුසුකම් ලබා ගැනීමේ පුහුණු තරග කාලසටහන-cricket World Cup Qualifying Practice Match Schedule

දින දෙකක් තුළ මෙම පුහුණු තරග පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර පළමු තරග කිහිපය ජුනි 13 වැනිදා සහ අනෙක් තරග ජුනි 15 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

කණ්ඩායම් 10ක් සුදුසුකම් ලබා ගැනීමේ ස්ථාන දෙකක් සඳහා මෙම තරගාවලියේ දී තරග වැදීමට නියමිත අතර

සුපිරි හය දෙනාගේ වටයේ පළමු ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම්

2023 එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

World cup සුදුසුකම් ලබා ගැනීමේ පුහුණු තරග කාලසටහන-cricket World Cup Qualifying Practice Match Schedule

තරගාවලියේ පුහුණු තරග කාලසටහන

ජුනි 13, අඟහරුවාදා

  • බටහිර ඉන්දිය කොදෙව් සහ ස්කොට්ලන්තය
  • සිම්බාබ්වේ සහ ඕමානය
  • නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය
  • ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය
  • අයර්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපද

ජුනි 15, බ්‍රහස්පතින්දා

  • නේපාලය සහ ඕමානය
  • බටහිර ඉන්දීය කොදෙව් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය
  • සිම්බාබ්වේ සහ ස්කොට්ලන්තය
  • අයර්ලන්තය සහ නෙදර්ලන්තය
  • ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය
World cup සුදුසුකම් ලබා ගැනීමේ පුහුණු තරග කාලසටහන-cricket World Cup Qualifying Practice Match Schedule

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post World cup සුදුසුකම් ලබා ගැනීමේ පුහුණු තරග කාලසටහන- cricket World Cup Qualifying Practice Match Schedule appeared first on 1XBet Sri Lanka.

]]>
SLC වෙතින් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් දියගමදී – SLC is going to build another international cricket stadium in Diyagama! https://lankansports.com/slc-%e0%b7%80%e0%b7%99%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb-%e0%b6%9a/ Mon, 22 May 2023 12:58:53 +0000 https://lankansports.com/?p=16344 SLC වෙතින් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් දියගමදී 2023 සිට 2025 වසර දක්වා කාලසීමාව තුල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සිදු කිරීම සඳහා වන නිලධාරි මණ්ඩලය තෝරා පත්කර ගැනීම පසුගිය 20 වනදා පැවති අතර එහිදි යලිත් සභාපති ලෙස ශම්මි සිල්වා නිතරගයෙන් පත්විය, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීම දක්වා පරිපාලන […]

The post SLC වෙතින් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් දියගමදී – SLC is going to build another international cricket stadium in Diyagama! appeared first on 1XBet Sri Lanka.

]]>
SLC වෙතින් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් දියගමදී

2023 සිට 2025 වසර දක්වා කාලසීමාව තුල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සිදු කිරීම සඳහා වන නිලධාරි මණ්ඩලය තෝරා පත්කර ගැනීම පසුගිය 20 වනදා පැවති අතර එහිදි යලිත් සභාපති ලෙස ශම්මි සිල්වා නිතරගයෙන් පත්විය,

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීම දක්වා පරිපාලන කටයුතු මෙහෙයවීම ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ අරමුණ බව, ශම්මි සිල්වා මහතා පැවසුවා.

SLC වෙතින් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් දියගමදී - SLC is going to build another international cricket stadium in Diyagama!
SLC වෙතින් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් දියගමදී – SLC is going to build another international cricket stadium in Diyagama!

නව පත්වීමෙන් පසු ශම්මි සිල්වා පැවසු අදහස්,

“දැනට අපට ලෝක කුසලාන තරගාවලියක් පැවැත්විය හැකි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණ 4ක් තිබෙනවා.

ආර්. ප්‍රේමදාස, සූරියවැව, දඹුල්ල හා පල්ලෙකැලේ ඒ ක්‍රීඩාංගණ 4යි.

නමුත් දැන් ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීමට එවැනි තත්ත්වයේ ක්‍රීඩාංගණ 5ක් අවම වශයෙන් රටකට තිබිය යුතුයි.

ඒ නිසා අප යෝජනා කළා දියගම ක්‍රීඩා පිටියක් හදන්න.

SLC වෙතින් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් දියගමදී - SLC is going to build another international cricket stadium in Diyagama!

ඒක ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කොට සාර්ථක කර ගැනීම අපේ ඉදිරි බලාපොරොත්තුවයි.

දියගම ක්‍රීඩා පිටිය වැදගත් වන්නේ අධිවේගී මාර්ග පද්ධතිය ඒ ක්‍රීඩාංගණය අසලින් යන නිසයි. දියගම ක්‍රීඩාංගණය හැදුවාම ICC එක ඉල්ලන අවශ්‍යතා අපි සම්පූර්ණ කොට අවසන්.

ලබන වසරේ 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙනවා. ආසියානු කුසලාන තරගාවලිය පිළිබඳ තවම අවසන් තීරණයක නෑ,“

SLC වෙතින් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් දියගමදී - SLC is going to build another international cricket stadium in Diyagama!

නව සභාපති ලෙස ශම්මි සිල්වා මහතා එහි දී පැවසුවා.

උපුටා ගැනීම – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇසුරෙන්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post SLC වෙතින් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් දියගමදී – SLC is going to build another international cricket stadium in Diyagama! appeared first on 1XBet Sri Lanka.

]]>
කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! Due to Kusal and Pathum’s injuries, Dimuth is back in the ODI squad ! https://lankansports.com/%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b4%e0%b7%90%e0%b6%ad%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%86%e0%b6%b6%e0%b7%8f%e0%b6%b0-%e0%b6%b1%e0%b7%92/ Thu, 18 May 2023 12:14:36 +0000 https://lankansports.com/?p=16278 කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබාගනීමේ තරඟාවලිය තව නොබෝ දිනකින් සිම්බාබ්වේ දේශයේදී ආරම්භ වීමට නියමිත එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබාගනීමේ තරඟාවලිය සඳහා පසුගියදා මූලික සංචිත‍යක් නම් කිරීමට ශ්‍රී ලංකා තෙරීම් කමිටුව තීරණය කරතිබුණි. එසේ නම් කරන ලද තිස්දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතය සඳහා වත්මන් ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න […]

The post කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! Due to Kusal and Pathum’s injuries, Dimuth is back in the ODI squad ! appeared first on 1XBet Sri Lanka.

]]>
කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට!

එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබාගනීමේ තරඟාවලිය

තව නොබෝ දිනකින් සිම්බාබ්වේ දේශයේදී ආරම්භ වීමට නියමිත එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබාගනීමේ තරඟාවලිය සඳහා පසුගියදා මූලික සංචිත‍යක් නම් කිරීමට ශ්‍රී ලංකා තෙරීම් කමිටුව තීරණය කරතිබුණි.

කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! Due to Kusal and Pathum's injuries, Dimuth is back in the ODI squad !
කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! Due to Kusal and Pathum’s injuries, Dimuth is back in the ODI squad !

එසේ නම් කරන ලද තිස්දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතය සඳහා වත්මන් ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න නම් කර නොතිබුනි.

කෙසේ නමුත් අද උදෑසන වන විට විශ්වාසනීය ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරන්නේ

නවසීලන්ත සංචාරය අතර තුර ආබාධයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරාගේ හා

අයර්ලන්ත සකංචාරයටද ඇතුලත් නොවූ පැතුම් නිස්සංකගේ ආබාධයන් හේතුවෙන් මෙසේ දිමුත් කරුණාරත්න යලිත් එක්දින සංචිතයට නම් කර තිබෙන බවයි.

කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! Due to Kusal and Pathum's injuries, Dimuth is back in the ODI squad !

අවසන් වරට දිමුත් කරුණාරත්න එක්දින තරඟයකදී ශ්‍රී ලංකාව නියෝජනය කලේ 2020 වසරේදී වන අතර එවකට ජාතික කණ්ඩායමේ නායකත්වයද හෙබවූයේ ඔහු විසිනි.

කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! Due to Kusal and Pathum's injuries, Dimuth is back in the ODI squad !

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

The post කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! Due to Kusal and Pathum’s injuries, Dimuth is back in the ODI squad ! appeared first on 1XBet Sri Lanka.

]]>
තලෙයිබාන් බෝම්බ බිය නිසා Babar azam ,Shahidafridi ආරක්ශිත ස්ථාන වෙත. – Babar azam, Shahidafridi to safe places due to Taliban bomb scare. https://lankansports.com/%e0%b6%ad%e0%b6%bd%e0%b7%99%e0%b6%ba%e0%b7%92%e0%b6%b6%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b6%e0%b7%9d%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6-%e0%b6%b6%e0%b7%92%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f-babar-a/ Mon, 06 Feb 2023 12:50:24 +0000 https://lankansports.com/?p=14185 Taliban bomb scare

The post තලෙයිබාන් බෝම්බ බිය නිසා Babar azam ,Shahidafridi ආරක්ශිත ස්ථාන වෙත. – Babar azam, Shahidafridi to safe places due to Taliban bomb scare. appeared first on 1XBet Sri Lanka.

]]>
තලෙයිබාන් බෝම්බ බිය නිසා Babar azam ,Shahidafridi ආරක්ශි ස්ථාන වෙත.

Nawab Akbar Bugti ක්‍රීඩාංගණයේ පැවති පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ප්‍රදර්ශනාත්මක තරගයක් අතරතුර අවට සිදු වූ බෝම්බ පිපිරීමක් නිසා පාකිස්තාන නායක Babar Azam, හිටපු නායක Shahid Afridi ඇතුළු ක්‍රීඩකයින් ආරක්ෂිත ස්ථානයකට ගෙන යාමට කටයුතු කර තිබෙනවා.

මෙම බෝම්බ ප්‍රහාරයෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවත් සහ ඔවුන්ව ඉක්මනින් රෝහල් ගත කිරීමට කටයුතු කළ බව පාකිස්තාන පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම මෙම ප්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය විසින් ලබා ගෙන ඇති බව ද පාකිස්තාන මාධ්‍ය වාර්තා කළා.

තලෙයිබාන් බෝම්බ බිය නිසා Babar azam ,Shahidafridi ආරක්ශිත ස්ථාන වෙත. -  Babar azam, Shahidafridi to safe places due to Taliban bomb scare.
තලෙයිබාන් බෝම්බ බිය නිසා Babar azam ,Shahidafridi ආරක්ශිත ස්ථාන වෙත. – Babar azam, Shahidafridi to safe places due to Taliban bomb scare.

Quetta ක්‍රීඩාංගණයට පාකිස්තාන සුපර් ලීග් සත්කාරකත්වය හිමි වීමෙන් අනතුරුව ප්‍රේක්ෂකයින්ගෙන් එල්ල වූ දැඩි පීඩනය නිසා,

Quetta Gladiators සහ Peshawar Zalmi කණ්ඩායම් අතර ප්‍රදර්ශනාත්මක තරගයක් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට සංවිධානය කළ අතර ඒ සඳහා විශාල ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් සහභාගී ව තිබුණා.

තලෙයිබාන් බෝම්බ බිය නිසා Babar azam ,Shahidafridi ආරක්ශිත ස්ථාන වෙත. -  Babar azam, Shahidafridi to safe places due to Taliban bomb scare.

Babar Azam විසින් Quetta Gladiators කණ්ඩායමේ නායකත්වය දැරූ අතර Peshawar Zalmi කණ්ඩායමේ නායකත්වය දැරුවේ හිටපු පාකිස්තාන නායක Sarfaraz Ahmed විසිනුයි.

“පිපිරීම සිදු වූ වහාම සාමාන්‍ය ක්‍රියාවලියට අනුව තරගය නවත්වා ක්‍රීඩකයින් විවේකාගාරයට ගෙන ගියා.
තත්වය යහපත් බවට තොරතුරු ලැබීමෙන් අනතුරුව නැවත තරගය ආරම්භ කළා,”යැයි පාකිස්තාන පොලිස් මාධ්‍ය වාර්තා කළා.
තලෙයිබාන් බෝම්බ බිය නිසා Babar azam ,Shahidafridi ආරක්ශිත ස්ථාන වෙත. -  Babar azam, Shahidafridi to safe places due to Taliban bomb scare.

Nawab Akbar Bugti ක්‍රීඩාංගණය පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ සත්කාරක ක්‍රීඩාංගණයක් ලෙස නම් කළ අතර ඒ අනුව 1996 වසරෙන් පසු එම ක්‍රීඩාංගණයේ ඉහළ මට්ටමේ තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

තලෙයිබාන් බෝම්බ බිය නිසා Babar azam ,Shahidafridi ආරක්ශිත ස්ථාන වෙත. -  Babar azam, Shahidafridi to safe places due to Taliban bomb scare.

තරගය පැවති ප්‍රදේශය ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නිසාවෙන් අවදානම් කලාපයක් වන අතර,

අවසන් සතිය තුළ පමණක් එම ප්‍රදේශයේ මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර නිසා පුද්ගලයින් 80කට අධික පිරිසක් තුවාල ලබා සහ මරණයට පත්ව තිබෙනවා.

Hindustan times ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post තලෙයිබාන් බෝම්බ බිය නිසා Babar azam ,Shahidafridi ආරක්ශිත ස්ථාන වෙත. – Babar azam, Shahidafridi to safe places due to Taliban bomb scare. appeared first on 1XBet Sri Lanka.

]]>
Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද? Will Hardik Pandya bring a new team to the India Srilanka clash? https://lankansports.com/hardik-pandya-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b7%94%e0%b6%b8%e0%b6%a7-%e0%b6%b1%e0%b7%80-%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a/ Mon, 26 Dec 2022 13:09:03 +0000 https://lankansports.com/?p=13565 Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද? Sri Lanka Tour of India 2023 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස සහ එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා Hardik Pandya ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය සංචිතයක් නම් කරනු ඇති බවට මේ වන විට විවිධ ආරංචි පැතිර යමින් පවතිනවා. ඉන්දීය කණ්ඩායම ඊයේ (25) දිනයේ දී 2022 […]

The post Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද? Will Hardik Pandya bring a new team to the India Srilanka clash? appeared first on 1XBet Sri Lanka.

]]>
Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද?

Sri Lanka Tour of India 2023

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස සහ එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා Hardik Pandya ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය සංචිතයක් නම් කරනු ඇති බවට මේ වන විට විවිධ ආරංචි පැතිර යමින් පවතිනවා.

ඉන්දීය කණ්ඩායම ඊයේ (25) දිනයේ දී 2022 වසරට නියමිතව තිබූ ක්‍රිකට් කාලසටහන නිමා කරමින් බංග්ලාදේශයට එරෙහිව කඩුලු තුනක ජයග්‍රහණයක් වාර්තා කළ අතර,

ඔවුන්ගේ 2023 ක්‍රිකට් තරග කාලසටහන ආරම්භ වීමට නියමිත ව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයෙනුයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාරය තීන්දුයි (lankansports.com)

Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද?
Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද?

ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව තවමත් එම තරගාවලිය වෙනුවෙන් ඉන්දීය සංචිතය නම් කර නොමැති අතර තේරීම් කමිටු ප්‍රධානී විසින් ක්‍රීඩකයින් විඩාවට පත් නොවන අයුරින්,

සීමිත පන්දුවාර කණ්ඩායම් දෙකක් තෝරා ගැනීමට අදහස් කරන බවට ද මීට පෙර පවසා තිබුණා.

නමුත් ඒ කිසිවක් තවමත් නිල වශයෙන් ම අවසන් කර නැහැ.

නමුත් Star Sport රූපවාහිනී නාලිකාව නම් ඉදිරියේ වෙන්න තියෙන දේවල් ගැන කලින් ම දැනුවත් වෙලා තියෙනවා!

Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද?

ඊයේ බංග්ලාදේශ කණ්ඩායම සමඟ තරගය ජයග්‍රහණය කිරීමෙන් පැය කිහිපයක් ගෙවී යද්දී Star Sport නාලිකාව මගින් “Hardik ‘Raj’” යන උධෘත පාඨය සඳහන් කරමින් වීඩියෝ පටයක් Twitter හරහා නිකුත් කර තිබුණා.

එම වීඩියෝ පටය අවසානයේ ශ්‍රී ලංකා නායක දසුන් ශානක සහ Hardik Pandya දෙපසින් සිටින පෝස්ටරයක් ප්‍රදර්ශනය වී තිබෙනවා.

Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද?

ආසියානු ශූරයින් සමඟ සටනට Hardik Pandya යටතේ ඉන්දීය කණ්ඩායම සූදානම් බව පවසමින් පළ කර තිබූ වීඩියෝව පසුව ඔවුන් විසින් ඉවත් කර ගෙන තිබුණා.

Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද?

එමෙන්ම ඉන්දීය තේරීම් කමිටුව මීට පෙර ප්‍රකාශ කළේ Virat Kohli ශ්‍රී ලංකාව සමඟ විස්සයි විස්ස තරගාවලියෙන් විවේක ගැන්වෙනු ඇති බවයි.

ඉන්දු-ලංකා විස්සයි විස්ස තරගාවලිය ජනවාරි 03 වැනිදායින් ආරම්භ වීමට නියමිත අතර, එක්දින තරගාවලිය ජනවාරි 12 වැනිදායින් ආරම්භ වීමට නියමිතයි.

Hindustan Times ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් රැගෙන ඒවිද? Will Hardik Pandya bring a new team to the India Srilanka clash? appeared first on 1XBet Sri Lanka.

]]>
තරග 8න් 7ක්ම ජය ගනිමින් Kandy Falcons මූලික වටය නිමා කරයි Kandy Falcons finish the preliminary round by winning 7 out of 8 matches https://lankansports.com/%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c-8%e0%b6%b1%e0%b7%8a-7%e0%b6%9a%e0%b7%8a%e0%b6%b8-%e0%b6%a2%e0%b6%ba-%e0%b6%9c%e0%b6%b1%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-kandy-falcons-%e0%b6%b8%e0%b7%96/ Mon, 19 Dec 2022 13:12:26 +0000 https://lankansports.com/?p=13389 තරග 8න් 7ක්ම ජය ගනිමින් Kandy Falcons මූලික වටය නිමා කරයි ලංකා ප්‍රිමියර් ලීගය 2022 මෙවර LPL තරග සමය පුරාවට දුර්වල තරග රටාවක් පෙන්නුම් කළ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු Dambulla Aura කණ්ඩායම (18) තවත් පරාජයකට හිමිකම් කිව්වා. කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී ක්‍රියාත්මක වූ මෙම තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ Falcons නායක වනිඳු හසරංගයි. […]

The post තරග 8න් 7ක්ම ජය ගනිමින් Kandy Falcons මූලික වටය නිමා කරයි Kandy Falcons finish the preliminary round by winning 7 out of 8 matches appeared first on 1XBet Sri Lanka.

]]>
තරග 8න් 7ක්ම ජය ගනිමින් Kandy Falcons මූලික වටය නිමා කරයි

ලංකා ප්‍රිමියර් ලීගය 2022

මෙවර LPL තරග සමය පුරාවට දුර්වල තරග රටාවක් පෙන්නුම් කළ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු Dambulla Aura කණ්ඩායම (18) තවත් පරාජයකට හිමිකම් කිව්වා.

තරග 8න් 7ක්ම ජය ගනිමින් Kandy Falcons මූලික වටය නිමා කරයි
තරග 8න් 7ක්ම ජය ගනිමින් Kandy Falcons මූලික වටය නිමා කරයි

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී ක්‍රියාත්මක වූ මෙම තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ Falcons නායක වනිඳු හසරංගයි. ඒ අනුව ඔහු මුලින් පිතිකරණයේ යෙදීමේ අවස්ථාව තම කණ්ඩායමට පවරා ගත්තා.

රාජිතගේ පන්දුව දඹුල්ලේ රැස් බස්සයි Sri Lanka’s cricket betting (lankansports.com)

පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම (lankansports.com)

තරග 8න් 7ක්ම ජය ගනිමින් Kandy Falcons මූලික වටය නිමා කරයි

තරගය වෙනුවෙන් වෙනස්කම් දෙකක් සිදුකර තිබුණේ Andre Fletcher සහ ඉසුරු උදාන වෙනුවට කවීන් බණ්ඩාර සහ Zahoor Khan කැඳවමිනුයි.

Aura කණ්ඩායමේ සිදුව තිබූ එකම වෙනස්කම ලෙස චමිඳු වික්‍රමසිංහ වෙනුවට කළණ පෙරේරා කණ්ඩායමට ඇතුළත් කර තිබුණා

තරගය ක්‍රීඩා කළ කණ්ඩායම්

  • Kandy Falcons:කවීන් බණ්ඩාර, මිනෝද් භානුක, කමිඳු මෙන්ඩිස්, අශේන් බණ්ඩාර, Najibullah Zadran, වනිඳු හසරංග, Fabian Allen, චාමික කරුණාරත්න, චමිඳු විජේසිංහ, Oshane Thomas, Zahoor Khan.
  • Dambulla Aura:Jordan Cox, ශෙවෝන් ඩැනියෙල්, Sikandar Raza, භානුක රාජපක්ෂ, දසුන් ශානක, රවිඳු ප්‍රනාන්දු, Matthew Forde, ප්‍රමෝද් මදුෂාන්, Noor Ahmed, දිලුම් සුදීර, කළණ පෙරේරා.
  • Kandy Falcons160/7 (20)
  • Dambulla Aura121/9 (20)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post තරග 8න් 7ක්ම ජය ගනිමින් Kandy Falcons මූලික වටය නිමා කරයි Kandy Falcons finish the preliminary round by winning 7 out of 8 matches appeared first on 1XBet Sri Lanka.

]]>
50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි The Sri Lankan squad for the over 50 Cricket World Cup is named https://lankansports.com/50%e0%b6%b1%e0%b7%8a-%e0%b6%89%e0%b7%84%e0%b7%85-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f/ Mon, 12 Dec 2022 15:36:42 +0000 https://lankansports.com/?p=13283 50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි වයස අවුරුදු 50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානය 2023 වයස අවුරුදු 50න් ඉහළ ක්‍රීඩකයින් තරග වදිනු ලබන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය මාර්තු 6 සිට 22 දක්වා දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (11) […]

The post 50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි The Sri Lankan squad for the over 50 Cricket World Cup is named appeared first on 1XBet Sri Lanka.

]]>
50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

වයස අවුරුදු 50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානය 2023

වයස අවුරුදු 50න් ඉහළ ක්‍රීඩකයින් තරග වදිනු ලබන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය මාර්තු 6 සිට 22 දක්වා දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (11) නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කළ අතර,

එයට ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් දෙදෙනෙක් වන සුවන්ජි මදනායක, රුවින් පීරිස් ඇතුලත්ව සිටින අතර,

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ කාමන් මාපටුන ද මේ සංචිතයට ඇතුළත්.

50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

අවසන් වරට 50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානයක් පැවති 2020 වසරේ තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ සහ පළමු පෙළ අත්දැකීම් තිබෙන සෙනරත් සෙනෙවිරත්න සහ ශේන් ප්‍රනාන්දු පිළිවෙළින් මේ කණ්ඩායමේ නායකත්වය සහ උප නායකත්වය දරනවා.

තෙවැනි වරට පැවැත්වෙන මේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා

  • ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය, වේල්සය,
  • නැමීබියාව, සිම්බාබ්වේ, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කැනඩාව යන රටවල් 14 කාණ්ඩ දෙකක් යටතේ තරග වැදීමට නියමිතයි.

ලෝක කුසලානය සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන මාර්තු 2 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

23 වයස අවුරුදු 50 ඉහළ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතය

  • සෙනරත් සෙනෙවිරත්න (නායක), ශේන් ප්‍රනාන්දු (උප නායක), සුරන්ජිත් ධර්මසේන, කාර්මෙන් මාපටුන, සුවන්ජි මදනායක, ශෆීක් රහීම් (කඩුලු රකින්නා),
  • රුවින් පීරිස්, දුමින්ද ද සිල්වා, රෝරි ඉංග්‍රම්, ඩිලන් ෆර්ඩිනැන්ඩස්, රවී පෙරේරා, මාර්ලන් මර්ලින්ග්, ප්‍රසන්න ජයවර්ධන,
  • වජිර විජේගුණවර්ධන, පාලිත ලියනගේ, චමින්ද රාජපක්ෂ, පූජිත උඩුවන.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post 50න් ඉහළ ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි The Sri Lankan squad for the over 50 Cricket World Cup is named appeared first on 1XBet Sri Lanka.

]]>
චාමික කරුණාරත්න LPL තරගාවලියේ ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු සෞඛ්යය තත්වයක සිටී Chamika Karunaratne is fit to play in the upcoming matches of the LPL tournament https://lankansports.com/%e0%b6%a0%e0%b7%8f%e0%b6%b8%e0%b7%92%e0%b6%9a-%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b7%8f%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b6%b1-lpl-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92/ Fri, 09 Dec 2022 12:39:42 +0000 https://lankansports.com/?p=13253 චාමික කරුණාරත්න LPL තරගාවලියේ ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු සෞඛ්යය තත්වයක සිටී ලංකා ප්‍රිමියර් ලීගය 2022 Kandy Falcons කණ්ඩායම නියෝජනය කරමින් මෙවර LPL තරගාවලිය නියෝජනය කරන කරුණාරත්න උඩපන්දුවක් රැක ගැනීමට උත්සාහ කිරීමේ දී පන්දුව ඔහුගේ මුහුණේ වැදී දත් කිහිපයක් ගැලවී ගිය අතර, පසුව ඔහු හදිසි ශල්‍ය කර්මයකට භාජනය කෙරුණා. “ඔහු දැන් ස්ථාවරයි,ඒ වගේම අනතුරුදායක […]

The post චාමික කරුණාරත්න LPL තරගාවලියේ ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු සෞඛ්යය තත්වයක සිටී Chamika Karunaratne is fit to play in the upcoming matches of the LPL tournament appeared first on 1XBet Sri Lanka.

]]>
චාමික කරුණාරත්න LPL තරගාවලියේ ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු සෞඛ්යය තත්වයක සිටී

ලංකා ප්‍රිමියර් ලීගය 2022

Kandy Falcons කණ්ඩායම නියෝජනය කරමින් මෙවර LPL තරගාවලිය නියෝජනය කරන කරුණාරත්න උඩපන්දුවක් රැක ගැනීමට උත්සාහ කිරීමේ දී පන්දුව ඔහුගේ මුහුණේ වැදී දත් කිහිපයක් ගැලවී ගිය අතර, පසුව ඔහු හදිසි ශල්‍ය කර්මයකට භාජනය කෙරුණා.

චාමික කරුණාරත්න LPL තරගාවලියේ ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු සෞඛ්යය තත්වයක සිටී
චාමික කරුණාරත්න LPL තරගාවලියේ ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු සෞඛ්යය තත්වයක සිටී

“ඔහු දැන් ස්ථාවරයි,ඒ වගේම අනතුරුදායක තත්වයෙන් මිදිලයි ඉන්නේ. ඔහු තරගාවලියේ පල්ලෙකැලේ පැවැත්වෙන තරගවලට සහභාගී වෙන්න සුදුසු තත්වයක ඉන්නවා,

චාමිකගේ තත්වය පිළිබඳ තොරතුරු යාවත්කාලීන කරමින් Kandy Falcons කණ්ඩායම් කළමනාකරු පවසා තිබුණා.

චාමික කරුණාරත්න LPL තරගාවලියේ ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු සෞඛ්යය තත්වයක සිටී

Galle Gladiators සමඟ පැවති තරගයේ සිව්වැනි පන්දුවාරයේ Carlos Brathwaite යැවූ පන්දුවකට ලැබුණු උඩපන්දුවක් රැක ගැනීමට යාමේ දී චාමිකට මෙම අනතුරට මුහුණ දීමට සිදු වූ අතර,

ඔහුට අනතුරට මුහුණ පෑමට සිදු වුනත් කෙසේ හෝ එය උඩ පන්දුවක් ලෙස රැක ගැනීමටත් ඔහු සමත් වුනා.

බදාදා තරගයට පෙර තරග විකාශකයින් හමුවේ අදහස් දක්වමින් චාමික පවසා සිටියේ, Falcons සමඟ ගත කරන කාලය නැවත ජාතික කණ්ඩායමට යෑමට වේදිකාවක් කර ගන්නා බවයි.

“පසුගිය අවුරුදු දෙක පුරාවටම මට තිබුණේ එක නරක මාසයක් විතරයි,එය මගේ උපරිමය නෙවෙයි (100%). අලුත් මාසයක්,අලුත්LPLතරගාවලියක්. ගිය අවුරුද්දේ මම ඇත්තටම හොඳට කළා,

මේ අවුරුද්දෙත් මට හොඳට තරග කරන්න ඕන. මමAbu Dhabi T10 තරගාවලියෙත් හොඳින් තරග කරලා ආවේ. ඒ නිසා නැවත මගේ රිද්මයට ඇවිත් ආයෙත් ජාතික කණ්ඩායමට එකතු වෙන්නයි මට අවශ්‍ය.”

ESPN Cricinfoඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post චාමික කරුණාරත්න LPL තරගාවලියේ ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු සෞඛ්යය තත්වයක සිටී Chamika Karunaratne is fit to play in the upcoming matches of the LPL tournament appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාරයට කාලසටහන තීන්දුයි. India vs Sri Lanka Schedule 2023 Announced By BCCI https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9/ Thu, 08 Dec 2022 14:53:59 +0000 https://lankansports.com/?p=13238 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාරයට කාලසටහන තීන්දුයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023 2023 වසර ආරම්භයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දීය සංචාරයක නිරත වීමට නියමිත අතර එහි තරග කාලසටහන ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් අද (8) නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කළා. 2023 වසර ආරම්භයේ දී ම පැවැත්වෙන මේ තරගාවලියට එක්දින තරග 3ක් සහ […]

The post ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාරයට කාලසටහන තීන්දුයි. India vs Sri Lanka Schedule 2023 Announced By BCCI appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාරයට කාලසටහන තීන්දුයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023

2023 වසර ආරම්භයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දීය සංචාරයක නිරත වීමට නියමිත අතර එහි තරග කාලසටහන ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් අද (8) නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කළා.

2023 වසර ආරම්භයේ දී ම පැවැත්වෙන මේ තරගාවලියට එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3ක් ඇතුළත්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාරයට කාලසටහන තීන්දුයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාරයට කාලසටහන තීන්දුයි

තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය ජනවාරි 3 වැනිදා Mumbai හිදී පැවැත්වීමට නියමිතයි.

ඉන් අනතුරුව දෙවැනි විස්සයි විස්ස තරගය ජනවාරි 5 සහ තෙවැනි විස්සයි විස්ස තරගය ජනවාරි 7 වැනිදා පැවැත්වෙනු ඇත.

එම තරග දෙක පිළිවෙළින් Pune හිදී සහ Rajkot හිදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියානු සංචාරයට කාලසටහන තීන්දුයි

විස්සයි විස්ස තරගාවලියට පසුව දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය ජනවාරි 10 වැනිදා Guwahati හිදී ආරම්භ වනු ඇත.

එහි දෙවැනි සහ අවසන් එක්දින තරගය ජනවාරි 12 සහ 15 දිනවල පිළිවෙළින් Kolkata සහ Trivandrum හිදී පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත් මේ එක්දින තරගාවලිය ICC එක්දින සුපර් ලීගයට අදාළ වන්නේ නැහැ.

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවට එම ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට හැකියාව ලැබුනහොත්,

ඊට පෙර එම තණතීරු මත ලබාගන්න මේ එක්දින තරග අත්දැකීම එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත්.