Japan Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/japan/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 05 Oct 2023 10:22:40 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up https://lankansports.com/2023-%e0%b6%bb%e0%b6%9c%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%8b%e0%b6%ab%e0%b7%94%e0%b7%83%e0%b7%94%e0%b6%b8/ Thu, 05 Oct 2023 10:22:37 +0000 https://lankansports.com/?p=18663 2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි Rugby World Cup 2023 මේ දිනවල ප්‍රංශයේ දී පැවැත්වෙන 2023 රග්බි ලෝක කුසලානයේ මූලික වටයේ තවත් පැවැත්වීමට ඉතිරි වී ඇත්තේ තරග 8ක් පමණයි. නමුත් තවමත් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට නිල වශයෙන් සුදුසුකම් ලබා ඇත්තේ කණ්ඩායම් දෙකක් (වේල්ස් සහ එංගලන්තය) පමණක් වීම නිසා මූලික වටයේ ඉතිරි වී ඇති තරග […]

The post 2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up appeared first on 1XBet Sri Lanka.

]]>
2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි

Rugby World Cup 2023

මේ දිනවල ප්‍රංශයේ දී පැවැත්වෙන 2023 රග්බි ලෝක කුසලානයේ මූලික වටයේ තවත් පැවැත්වීමට ඉතිරි වී ඇත්තේ තරග 8ක් පමණයි.

නමුත් තවමත් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට නිල වශයෙන් සුදුසුකම් ලබා ඇත්තේ කණ්ඩායම් දෙකක් (වේල්ස් සහ එංගලන්තය) පමණක් වීම නිසා මූලික වටයේ ඉතිරි වී ඇති තරග 8 අතිශය උණුසුම් ස්වභාවයක් ගනු ඇති බව අනුමාන කළ හැකි.

2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up
2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up

තරගාවලියේ පළමු තරගයේ දී ම නවසීලන්තය ප්‍රංශය හමුවේ පරාජය වූ අතර, පසුව දෙවරක් ලෝක ශූරතාව හිමි කර ගැනීමට පවා සමත් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ෆීජි සහ වේල්ස් කණ්ඩායම් හමුවේ පරාජයට පත්වුනා.

එමෙන්ම තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් වූ දකුණු අප්‍රිකා – අයර්ලන්ත තරගයෙන් අයර්ලන්තය ජයග්‍රහණය කිරීමට ද සමත් වුනා

මෙවර තරගාවලියට කාණ්ඩ හතරක් ඔස්සේ තරග වදින කණ්ඩායම් 20ක ලෝක කුසලාන ඉදිරි ගමන කෙසේ විය හැකි දැයි විමසා බලමු.

A කාණ්ඩය

2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up

ඉතිරිතරග

  • නවසීලන්තය සහ උරුගුවේ – ඔක්තෝබර් 5 (ශ්‍රී ලංකා වෙලාවෙන් 06 වැනිදා අලුයම)
  • ප්‍රංශය සහ ඉතාලිය – ඔක්තෝබර් 06

B කාණ්ඩය

2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up

ඉතිරිතරග

  • අයර්ලන්තය සහ ස්කොට්ලන්තය – ඔක්තෝබර් 7
  • ටොංගා සහ රොමේනියා – ඔක්තෝබර් 08

C කාණ්ඩය

2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up

ඉතිරිතරග

  • වේල්ස් සහ ජෝර්ජියා – ඔක්තෝබර් 07
  • ෆීජී සහ පෘතුගාලය – ඔක්තෝබර් 08

D කාණ්ඩය

2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up

ඉතිරිතරග

  • එංගලන්තය සහ සැමෝවා – ඔක්තෝබර් 07
  • ජපානය සහ ආජන්ටිනාව – ඔක්තෝබර් 08

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post 2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up appeared first on 1XBet Sri Lanka.

]]>
ඉඩෝරයකට පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ආ වසන්තය-SRI LANKA TO HISTORIC SUCCESS AT ASIAN ATHLETICS CHAMPIONSHIP https://lankansports.com/%e0%b6%89%e0%b6%a9%e0%b7%9d%e0%b6%bb%e0%b6%ba%e0%b6%9a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b8%e0%b6%bd/ Mon, 17 Jul 2023 10:42:24 +0000 https://lankansports.com/?p=17398 ඉඩෝරයකට පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ආ වසන්තය 25th Asian Athletics Championship 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී ම මතකයක් බවට පත් කරවමින් ඊයේ (16) තායිලන්තයේ බැංකොක් හිදි නිමාවට පත් වුනා.  1973 වසරේ දී ආරම්භ වූ ආසියානු මලලක්‍රීඩා ශූරතා තරගාවලියේ25 වැනි අදියරඊයේනිමා වුනේ එහි ශූරතාව රන් පදක්කම් 16ක් සමඟින් සමස්ත […]

The post ඉඩෝරයකට පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ආ වසන්තය-SRI LANKA TO HISTORIC SUCCESS AT ASIAN ATHLETICS CHAMPIONSHIP appeared first on 1XBet Sri Lanka.

]]>
ඉඩෝරයකට පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ආ වසන්තය

25th Asian Athletics Championship

25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී ම මතකයක් බවට පත් කරවමින් ඊයේ (16) තායිලන්තයේ බැංකොක් හිදි නිමාවට පත් වුනා. 

ඉඩෝරයකට පසු  ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ආ වසන්තය-SRI  LANKA TO HISTORIC SUCCESS AT ASIAN ATHLETICS CHAMPIONSHIP
ඉඩෝරයකට පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ආ වසන්තය-SRI LANKA TO HISTORIC SUCCESS AT ASIAN ATHLETICS CHAMPIONSHIP

1973 වසරේ දී ආරම්භ වූ ආසියානු මලලක්‍රීඩා ශූරතා තරගාවලියේ25 වැනි අදියරඊයේනිමා වුනේ එහි ශූරතාව රන් පදක්කම් 16ක් සමඟින් සමස්ත පදක්කම් 37ක් දිනා ගැනීමට සමත් වූ ජපානයට හිමි කර දෙමිනුයි.

ඉඩෝරයකට පසු  ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ආ වසන්තය-SRI  LANKA TO HISTORIC SUCCESS AT ASIAN ATHLETICS CHAMPIONSHIP
ඉඩෝරයකට පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ආ වසන්තය

2019 වසරේ දී දෝහා හිදි පැවැත්වුණු තරගාවලියෙන් අනතුරුව වසර 4ක ඇවෑමෙන් පැවැත්වුණු මෙම තරගාවලියේ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකුගෙන් සමන්විත වූ මලල ක්‍රීඩා කණ්ඩායමක් විසින්

රන් පදක්කම් 3ක්,

රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක්

දිනා ගනිමින් සමස්ත පදක්කම් 8ක් ශ්‍රී ලංකා නාමය ඉදිරියෙන් ලියා තැබීමට සමත් වුනා.

වසර 6කට පසු ශ්‍රීලංකාවට ආසියානු රන් පදක්කමක් (lankansports.com)

මෙය ශ්‍රී ලංකාව විසින් මෙම තරගාවලි ඉතිහාසය තුළ ලබා ගත් ඉහළම පදක්කම් ප්‍රමාණය ලෙසයි සටහන් වුනේ. 

රන් පදක්කම් 

  • මීටර් 400 කාන්තා – නදීශා රාමනායක (තත්පර 52.61) 
  • මීටර් 800 කාන්තා – තරුෂි කරුණාරත්න (මිනිත්තු 2.00.66)
  • මීටර් 400×4 පිරිමි – අරුණ දර්ශන, රාජිත රාජකරුණා, පබසර නිකූ, කාලිංග කුමාර (මිනිත්තු 3.01.56)

රිදී පදක්කම්  

  • මීටර් 400×4 කාන්තා – නදීශා රාමනායක, තරුෂි කරුණාරත්න, සයුරි මෙන්ඩිස්, නිශේන්ද්‍රා ප්‍රනාන්දු (මිනිත්තු 3.33.27)
  • මීටර් 400×4 මිශ්‍ර – අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, නදීශා රාමනායක, තරුෂි කරුණාරත්න (මිනිත්තු 3.15.41)

ලෝකඩ පදක්කම් 

  • හෙල්ල විසි කිරීම කාන්තා – නදීශා ලේකම්ගේ (මීටර් 60.93) 
  • මීටර් 1500 කාන්තා – ගයන්තිකා අබේරත්න (මිනිත්තු 4.14.39) 
  • මීටර් 800කාන්තා – ගයන්තිකා අබේරත්න (මිනිත්තු 2.03.25) 
ඉඩෝරයකට පසු  ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ආ වසන්තය-SRI  LANKA TO HISTORIC SUCCESS AT ASIAN ATHLETICS CHAMPIONSHIP

මෙහි දී ශ්‍රී ලංකාව විසින් ලබා ගත් පදක්කම් 8න් 3කට ම සිය දායකත්වය ලබා දීමට තවමත් 18 හැවිරිදි වියේ පසු වනතරුෂි කරුණාරත්න විසින් සමත් වීම විශේෂත්වයක්.

මොවුන්ගේ මෙම කැපී පෙනෙන දක්ෂතා සමඟින් එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙලේ දී ද ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් දිනා ගැනීමට අවස්ථාව හිමි වෙතැයිබලාපොරොත්තු දල්වා ගෙන බලා සිටීමට ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව උදා වී තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙ

The post ඉඩෝරයකට පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ආ වසන්තය-SRI LANKA TO HISTORIC SUCCESS AT ASIAN ATHLETICS CHAMPIONSHIP appeared first on 1XBet Sri Lanka.

]]>
Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු..! Alex Telles & Gabriel Jesus join Neymar in injury list https://lankansports.com/alex-telles-%e0%b7%83%e0%b7%84-gabriel-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%89%e0%b7%80%e0%b6%ad%e0%b6%a7/ Mon, 05 Dec 2022 14:12:46 +0000 https://lankansports.com/?p=13162 Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු FIFA world cup 2022 මෙවර ලෝක කුසලාන බ්‍රසීල පාපන්දු සංචිතයේ Alex Telles සහ Gabriel Jesus යන ක්‍රීඩකයින් දෙදෙනාගේම දණහිසේ ඇති වී තිබෙන ආබාධ හේතුවෙන් ඔවුන්ට පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අහිමි වී යාමේ අවධානයක් මතු වී තිබෙනවා. කැමරූන් කණ්ඩායම සමඟ පැවති තරගයේ දෙවැනි භාගයේ දී ප්‍රතිවාදී […]

The post Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු..! Alex Telles & Gabriel Jesus join Neymar in injury list appeared first on 1XBet Sri Lanka.

]]>
Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු

FIFA world cup 2022

මෙවර ලෝක කුසලාන බ්‍රසීල පාපන්දු සංචිතයේ Alex Telles සහ Gabriel Jesus යන ක්‍රීඩකයින් දෙදෙනාගේම දණහිසේ ඇති වී තිබෙන ආබාධ හේතුවෙන් ඔවුන්ට පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අහිමි වී යාමේ අවධානයක් මතු වී තිබෙනවා.

Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු
Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු

කැමරූන් කණ්ඩායම සමඟ පැවති තරගයේ දෙවැනි භාගයේ දී ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු සමඟ ඇති වූ ගැටීමකින් පසුව Telles පිටියෙන් ඉවත් වූ අතර,

තරගය අවසන් වීමෙන් පසුව පිටියෙන් ඉවතට යද්දී Jesus විසින් සිය ආබාධය පිළිබඳ සැල කර තිබෙනවා.

Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු

ඒ අනුව තරගයෙන් පසු ක්‍රීඩකයින් දෙදෙනා ම වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කර ඇති අතර, ඔවුන් දෙදෙනාගේම දකුණු දණහිසේ ආබාධ සිදු වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඒ අතරින් Gabriel Jesusගේ ආබාධය බරපතළ නොවන බව දැන ගැනීමට ලැබෙන නමුත් ඔහුට මාසයක පමණ කාලයක් විවේකීව සිටීමට සිදු වනු ඇති බව මූලික වෛද්‍ය වාර්තාවලින් නිරාවරණය වී තිබෙනවා.

Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු

නමුත් දැනට ලැබෙන ආරංචි අනුව Alex Tellesගේ ආබාධය තරමක් බරපතළ අතර එයට සැත්කමක් කිරීමට සිදු වනු ඇත.

කටාර් වෙත පැමිණි බ්‍රසීල කණ්ඩායමට ආබාධවලින් දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර, මීට පෙර Neymar, Danilo සහ Alex Sandro යන ක්‍රීඩකයින් ද ආබාධවලට ගොදුරු වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු..! Alex Telles & Gabriel Jesus join Neymar in injury list appeared first on 1XBet Sri Lanka.

]]>
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට.. Argentina and the Netherlands to the quarter-finals https://lankansports.com/%e0%b6%86%e0%b6%a2%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b7%92%e0%b6%b1%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b7%84-%e0%b6%b1%e0%b7%99%e0%b6%af%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba/ Mon, 05 Dec 2022 13:45:33 +0000 https://lankansports.com/?p=13145 ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට පාපන්දු ලෝක කුසලානය 2022 ලෝක පාපන්දු පිටිය උණුසුම් කරමින් කටාර් හිදී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටය ආරම්භ කරමින් පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කරන්නට ආජන්ටිනාවට සහ නෙදර්ලන්තය සමත් වුනා . ආජන්ටිනාව සහ ඕස්ට්‍රේලියාව තරගාවලියේ පෙරළිකාරී කණ්ඩායමක් වූ ඕස්ට්‍රේලියාව ගෝල 2-1ක් ලෙස පරදවා ජයග්‍රහණය ලබා ගන්නට ප්‍රබල […]

The post ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට.. Argentina and the Netherlands to the quarter-finals appeared first on 1XBet Sri Lanka.

]]>
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

පාපන්දු ලෝක කුසලානය 2022

ලෝක පාපන්දු පිටිය උණුසුම් කරමින් කටාර් හිදී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටය ආරම්භ කරමින් පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කරන්නට ආජන්ටිනාවට සහ නෙදර්ලන්තය සමත් වුනා .

ආජන්ටිනාව සහ ඕස්ට්‍රේලියාව

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

තරගාවලියේ පෙරළිකාරී කණ්ඩායමක් වූ ඕස්ට්‍රේලියාව ගෝල 2-1ක් ලෙස පරදවා ජයග්‍රහණය ලබා ගන්නට ප්‍රබල ආජන්ටිනාව සමත් වුනා.

මෙම තීරණාත්මක තරගයේ පළමු ගෝලය වාර්තා කළේ සුපිරි ක්‍රීඩක Lionel Messi විසිනුයි. 35 වැනි මිනිත්තුවේ දී ලැබුණු පන්දුවක් අලංකාර පහරක් මගින් ගෝලයට එල්ල කරමින් ඔහු එම ගෝලය වාර්තා කළා.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

තරගයේ වැඩි ආධිපත්‍ය ආජන්ටිනාවට දිනා දෙමින් ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෙකු සිදු කළ වරදකින් ප්‍රයෝජන ගත් ආජන්ටිනා ක්‍රීඩක Julian Alvarez 57 වැනි මිනිත්තුවේ දී දෙවැනි ගෝලය වාර්තා කළා.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

තරගය ජයග්‍රහණය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට ආජන්ටිනාවට හැකි වුනේ ලෝක කුසලාන සිහිනයට තවත් පියවරක් ළං වෙනුමිනුයි.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

අවසන් ලකුණු තත්වය: ආජන්ටිනාව 02 – 01 ඕස්ට්‍රේලියාව

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

ආජන්ටිනාව: Lionel Messi 35’, Julian Alvarez 57’, Enzo Fernandez 77’ (OG)

නෙදර්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

ප්‍රබල නෙදර්ලන්තයට ආරම්භයේ දී ම පීඩනයක් එල්ල කරමින් ගෝලයක් වාර්තා කිරීමට ඉතා ආසන්න අවස්ථාවක් තුන්වැනි මිනිත්තුවේ දී ලැබූ නමුත් එය සාර්ථක කර ගැනීමට Christian Pulisicට හැකි වුනේ නැහැ.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

10 වැනි මිනිත්තුවේ දී ලැබුණු පන්දුවක් ඉතා සාර්ථකව ගෝලය තුළට එල්ල කරමින් තරගයේ ගෝල ලබා ගැනීම ආරම්භ කිරීමට නෙදර්ලන්ත ක්‍රීඩක Memphis Depayට හැකි වුනා.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

නමුත් ඇමරිකානුවන්ගේ සතුට කෙටි වේලාවකට සීමා කරමින් 81 වැනි මිනිත්තුවේ ලැබුණු පන්දුවක් ගෝලය තුළට යොමු කරමින් සිය දෙවැනි ගෝලය වාර්තා කිරීමට Daley Blind සමත් වුනා.

එම ගෝලයත් සමඟ තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගනිමින් අවසන් කණ්ඩායම් 08 අතරට පිවිසීමට නෙදර්ලන්තයට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය : නෙදර්ලන්තය 03 – 01 ඇමරිකා එක්සත් ජනපදය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • නෙදර්ලන්තය: Memphis Depay 10’, Daley Blind 45+1’ & 81’
  • ඇමරිකාව: Haji Wright 76’
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට.. Argentina and the Netherlands to the quarter-finals appeared first on 1XBet Sri Lanka.

]]>
ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany’s cup dreams fade https://lankansports.com/%e0%b6%a2%e0%b6%b4%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-16%e0%b6%a7-%e0%b6%a2%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%9a%e0%b7%94/ Fri, 02 Dec 2022 12:59:39 +0000 https://lankansports.com/?p=13131 ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි පාපන්දු ලෝක කුසලානය 2022 2022 පාපන්දු ලෝක කුසලානයේ මූලික වටයේ ඊයේ (01) පැවති තරගවලින් මොරොක්කෝව, ජපානය සහ ජර්මනිය ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වුනා. එමෙන්ම ඊයේ (01) පැවති ක්‍රොඒශියාව සහ බෙල්ජියම අතර තරගය අවසන් වුනේ ජය පැරදුමෙන් තොරවයි. ජපානය සහ ස්පාඤ්ඤය ප්‍රබල ස්පාඤ්ඤය ගෝල 2-1ක් ලෙස පරාජය […]

The post ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany’s cup dreams fade appeared first on 1XBet Sri Lanka.

]]>
ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි

පාපන්දු ලෝක කුසලානය 2022

2022 පාපන්දු ලෝක කුසලානයේ මූලික වටයේ ඊයේ (01) පැවති තරගවලින් මොරොක්කෝව, ජපානය සහ ජර්මනිය ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වුනා.

එමෙන්ම ඊයේ (01) පැවති ක්‍රොඒශියාව සහ බෙල්ජියම අතර තරගය අවසන් වුනේ ජය පැරදුමෙන් තොරවයි.

ජපානය සහ ස්පාඤ්ඤය

ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany's cup dreams fade
ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි

ප්‍රබල ස්පාඤ්ඤය ගෝල 2-1ක් ලෙස පරාජය කරමින් තරගාවලියේ අවසන් කණ්ඩායම් 16ට පිවිසීමට ජපානයට හැකි වුනා.

ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany's cup dreams fade

අවසන් ලකුණු තත්වය:ජපානය 02 – 01 ස්පාඤ්ඤය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,ජපානය

: Ritsu Doan 48’, Ao Tanaka 51’ස්පාඤ්ඤය: Alvaro Morata 11’

ජර්මනිය සහ කොස්ටාරිකා

ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany's cup dreams fade

ජපානය හමුවේ ලැබූ අනපේක්ෂිත පරාජයෙන් පසුව තරගාවලියේ රැඳී සිටීමට මෙම තරගය ඉතා හොඳින් ජයග්‍රහණය කිරීමට ජර්මනියට වැදගත් වුනා.

තරගයේ පළමු ගෝලය වාර්තා කළේ ජර්මන් ක්‍රීඩක Serge Gnabry විසිනුයි. තරගයේ 10 වැනි මිනිත්තුවේ දී ලැබූ පන්දුවක් හිසින් ගෝලයට එල්ල කරමින් ඔහු එම ගෝලය වාර්තා කළා.

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් 16ට (lankansports.com)

පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට (lankansports.com)

කොස්ටාරිකා ක්‍රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ (lankansports.com)

තරගයේ වැඩි ගෞරව ජර්මනියට ගෙන දෙමින් තරගයේ 89වැනි මිනිත්තුවේ ලැබූ පන්දුවක් ඉතා සාර්ථකව ගෝලය තුළට යොමු කරමින් තරගයේ සිව්වැනි ගෝලය වාර්තා කිරීමට Niclas Fullkrugට හැකි වුනා.

තරගය අවසන් වන තුරුම වෙනත් කිසිදු ගෝලයක් වාර්තා කිරීමට කොස්ටාරිකා ක්‍රීඩකයින්ට නොහැකි වූ නිසා තරගය ජර්මනිය ජය ගත්තා.

නමුත් ජපානයට සිය අවසන් තරගය ජයග්‍රහණය කළ නිසා ජර්මනියට අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය:ජර්මනිය 04 – 02 කොස්ටාරිකා

ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany's cup dreams fade

ජර්මනිය – Serge Gnabry 10’, Kai Havertz 73’ & 85’, Niclas Fullkrug 89’, Manuel Neuer 70’ (OG)කොස්ටාරිකා – Yeltsin Tejeda 58’

මොරොක්කෝව සහ කැනඩාව

කැනඩාවට තරගාවලියේ ඉදිරිය අහිමිව තිබුණත් මෙතෙක් ප්‍රබල ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ මොරොක්කෝ ක්‍රීඩකයින්ට අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට මෙම තරගයේ ප්‍රතිඵලය ඉතා වැදගත් වුනා.

අවසන් ලකුණු තත්වය: මොරොක්කෝව 02 – 01 කැනඩාව

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

මොරොක්කෝව:Hakim Ziyech 4’, Youssef En Nesyri 23’, Nayef Aguerd 40’ (OG)

බෙල්ජියම සහ ක්‍රොඒශියා

ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany's cup dreams fade

ලෝක අනුශූර ක්‍රොඒශියා සහ බෙල්ජියම අතර පැවති මෙම තරගයේ ප්‍රතිඵලය ඉදිරි වටය සඳහා පිවිසීමට කණ්ඩායම් ද්විතවයටම ඉතා වැදගත් වුනා.

ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany's cup dreams fade

Romelu Lukaku හට හිමි වූ අවස්ථා කිහිපයක්ම සාර්ථක කර ගැනීමට ඔහුට හැකි වුනේ නැහ.

එම නිසාවෙන් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වූ අතර ලෝක අනුශූර ක්‍රොඒශියා ක්‍රීඩකයින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගද්දී ප්‍රබල බෙල්ජියමට ලෝක කුසලාන ගමනට මූලික වටයෙන්ම තිත තැබීමට සිදු වුනා.

ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany's cup dreams fade
ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany's cup dreams fade

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany’s cup dreams fade appeared first on 1XBet Sri Lanka.

]]>
කොස්ටාරිකා, රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ ජයග්‍රහණ ලබයි-Morocco stun Belgium with late double https://lankansports.com/%e0%b6%9a%e0%b7%9c%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%9c%e0%b6%92%e0%b7%81%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b7%83%e0%b7%84/ Mon, 28 Nov 2022 14:58:04 +0000 https://lankansports.com/?p=13040 කොස්ටාරිකා ක්‍රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ ජයග්‍රහණ ලබයි පාපන්දු ලෝක කුසලානය 2022 කටාර් හී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (27) පැවති තරගවලින් ජයග්‍රහණ ලබා ගැනීමට කොස්ටාරිකාව, මොරොක්කෝව සහ Croatiaට හැකි වුනා. එමෙන්ම දිනයේ පැවති උණුසුම්ව තරගය වූ ජර්මනිය සහ ස්පාඤ්ඤය අතර තරගය අවසන් වුනේ සමවයි . කොස්ටාරිකාව සහ ජපානය ජර්මනිය හමුවේ ලැබූ පෙරළිකාරී ජයග්‍රහණය නිසා […]

The post කොස්ටාරිකා, රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ ජයග්‍රහණ ලබයි-Morocco stun Belgium with late double appeared first on 1XBet Sri Lanka.

]]>
කොස්ටාරිකා ක්‍රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ ජයග්‍රහණ ලබයි

පාපන්දු ලෝක කුසලානය 2022

කටාර් හී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (27) පැවති තරගවලින් ජයග්‍රහණ ලබා ගැනීමට කොස්ටාරිකාව, මොරොක්කෝව සහ Croatiaට හැකි වුනා.

එමෙන්ම දිනයේ පැවති උණුසුම්ව තරගය වූ ජර්මනිය සහ ස්පාඤ්ඤය අතර තරගය අවසන් වුනේ සමවයි .

කොස්ටාරිකාව සහ ජපානය

කොස්ටාරිකා ක්‍රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ ජයග්‍රහණ ලබයි
කොස්ටාරිකා ක්‍රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ ජයග්‍රහණ ලබයි

ජර්මනිය හමුවේ ලැබූ පෙරළිකාරී ජයග්‍රහණය නිසා මෙම තරගය ජපානය ජය ගනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළා.

තරගයේ පළමු අර්ධයේ සිටම ජපානයට දැඩි පීඩනයක් එල්ල කරමින් තරගයේ පන්දු පාලනයෙන් පෙරමුණේ රැඳීමට කොස්ටාරිකාව ක්‍රීඩකයින්ට හැකි වුනා.

කොස්ටාරිකා ක්‍රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ ජයග්‍රහණ ලබයි

81 වැනි මිනිත්තුවේ දී ජපාන ක්‍රීඩකයින් ද මවිතයට පත් කරමින් පළමු ගෝලය වාර්තා කිරීමට Keysher Fuller Spenceට හැකි වුනා.

ඔහු ගෝලයට එල්ල කළ පහර එතරම් හොඳ පහරක් නොවුනත් ජපාන ගෝල රකින්නාට එය නැවතීමට හැකි වුනේ නැහැ.

Ronaldoගේ ඉතිහාසගත ගෝලය නිසා පෘතුගාලයට ජය (lankansports.com)

ආජන්ටිනාව පරදා සෞදිය සවුදිය පුරයි Sri Lanka’s Betting (lankansports.com)

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්,

· කොස්ටාරිකාව: Keysher Fuller Spence 81’

බෙල්ජියම සහ මොරොක්කෝව

කොස්ටාරිකා ක්‍රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ ජයග්‍රහණ ලබයි

ලෝක ශ්‍රේණිගත කිරීම් හී ඉහළ තැනක පසු වන බෙල්ජියමය ගෝල 2-0ක් ලෙස පරාජය කිරීමට මොරොක්කෝවට හැකි වුනා.

පළමු අර්ධයේ අවසන් මිනිත්තු කිහිපයේ දී මොරොක්කෝ ක්‍රීඩකයින් නිදහස් පහරක් මඟින් අලංකාර ගෝලයක් වාර්තා කිරීමට හැකි වූවත් එය නැවත නැරඹීමෙන් පසුව ක්‍රීඩක අනිසි ස්ථානගත වීමක් නිසා අවලංගු කිරීමට විනිසුරුවරයා තීරණය කළා.

කොස්ටාරිකා ක්‍රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ ජයග්‍රහණ ලබයි

73 වැනි මිනිත්තුවේ දී බෙල්ජියම් ආධිපත්‍ය පසුපසට දමමින් තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට මොරොක්කෝ ක්‍රීඩක Romain Saissට හැකි වුනා.

බෙල්ජියම් ක්‍රීඩකයින්ගේ ලෝක කුසලාන බලාපොරොත්තුවලට ද යම් ප්‍රශ්නාර්ථයක් ගෙන දෙමින් තරගයේ අවසන් අතිරේක කාලයේ ගෝලයක් වාර්තා කරමින් සිය කණ්ඩායමේ ජය තහවුරු කිරීමට Abderrazak Hamdallahට හැකි වුනා.

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්,

මොරොක්කෝව: Romain Saiss 73’, Abderrazak Hamdallah 90+1

කොස්ටාරිකා ක්‍රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ ජයග්‍රහණ ලබයි

කැනඩාව සහ Croatia

කොස්ටාරිකා ක්‍රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ ජයග්‍රහණ ලබයි

පළමු අර්ධය ආරම්භයේ සිට පන්දු පාලනයෙන් කැනඩාව තරගයේ දෙවැනි මිනිත්තුවේ ම ලෝක අනුශූරයින්ට දැඩි පීඩනයක් එල්ල කළේ Alphonso Davies ලබා ගත් ගෝලය නිසයි.

නමුත් 36 වැනි මිනිත්තුවේ දී ලැබූ පන්දුවක් ගෝලයට එල්ල කරමින් ගෝල ලබා ගැනීම ආරම්භ කරමින් ගෝල තත්වය සම කිරීමට Croatia ක්‍රීඩක Andrej Kramaricට හැකි වුනා.

කොස්ටාරිකා ක්‍රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ ජයග්‍රහණ ලබයි

සාර්ථක පළමු අර්ධයකින් පසුව 70 වැනි මිනිත්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වූ Andrej Kramaric සිය දෙවැනි ගෝලය වාර්තා කරමින් තරගයේ වැඩි ගෞරව සිය කණ්ඩායමට ගෙන ආවා.

කොස්ටාරිකා ක්‍රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ ජයග්‍රහණ ලබයි

තරගය අවසන් වීමට ඉතාමත් සුළු වේලාවක් ඉතිරිව තිබිය දී කැනඩා ගෝල රකින්නා සිදු කළ වරදකින් ප්‍රයෝජන ගත් Croatia ක්‍රීඩක Lovro Majer සිය කණ්ඩායමට පහසු ජයක් තහවුරු කළා.

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්,

  • කැනඩාව: Alphonso Davies 2’
  • Croatia – Andrej Kramaric 36’ & 70’, Marko Livaja 44’, Lovro Majer 90+4’

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post කොස්ටාරිකා, රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ ජයග්‍රහණ ලබයි-Morocco stun Belgium with late double appeared first on 1XBet Sri Lanka.

]]>
Lionel Messiගේ අවසන් තරගය මෙයද? Is this Lionel Messi’s last goal? https://lankansports.com/lionel-messi%e0%b6%9c%e0%b7%9a-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%ba-%e0%b6%b8%e0%b7%99%e0%b6%ba%e0%b6%af/ Tue, 22 Nov 2022 13:34:06 +0000 https://lankansports.com/?p=12957 Lionel Messiගේ අවසන් තරගය මෙයද? FIFA world cup 2022 මෙය තමන්ගේ අවසන් පාපන්දු ලෝක කුසලානය විය හැකි බවත්, අද (22) සෞදි අරාබි කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරගය ඉතා හොඳ එකක් වනු ඇති බවත් ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක Lionel Messi විසින් සඳහන් කරනවා. “මම ශාරීරිකව ඉතාම හොඳ මට්ටමක සිටින බව දැනෙනවා ,මම හිතන්නේ මම ඉන්නේ ඉතාම […]

The post Lionel Messiගේ අවසන් තරගය මෙයද? Is this Lionel Messi’s last goal? appeared first on 1XBet Sri Lanka.

]]>
Lionel Messiගේ අවසන් තරගය මෙයද?

FIFA world cup 2022

මෙය තමන්ගේ අවසන් පාපන්දු ලෝක කුසලානය විය හැකි බවත්, අද (22) සෞදි අරාබි කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරගය ඉතා හොඳ එකක් වනු ඇති බවත් ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක Lionel Messi විසින් සඳහන් කරනවා.

“මම ශාරීරිකව ඉතාම හොඳ මට්ටමක සිටින බව දැනෙනවා ,මම හිතන්නේ මම ඉන්නේ ඉතාම හොඳ තත්වයක. පෞද්ගලිකව සහ ශාරීරිකව මට කිසිම ගැටලුවක් නැහැ.”

Lionel Messiගේ අවසන් තරගය මෙයද?
Lionel Messiගේ අවසන් තරගය මෙයද?

ඊයේ (21) මාධ්‍ය හමුවට පැමිණි Messi විසින් එසේ පැවසුවා. එමෙන්ම පසුගිය සෙනසුරාදා තම කණ්ඩායම් සාමාජිකයින්ගෙන් ඈත් වී ඔහු විසින් පුහුණුවීම්වල යෙදුණු බවත් මාධ්‍ය මගින් වාර්තා කර තිබුණා.

පාපන්දු ලොලීන්ට මදි නොකියන්න තෑගි (lankansports.com)

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ (lankansports.com)

Lionel Messiගේ අවසන් තරගය මෙයද?

ලෝක කුසලානය මෙය වනු ඇති අතර, එය තමන්ගේ අවසන් ලෝක කුසලාන අත්දැකීම බවට පත්වීමට ඉඩ ඇති බවයි Messi විසින් සඳහන් කරන්නේ.

“මම විශේෂ දේවල් මොකුත් කරන්නේ නැහැ ,

මම මම ගැන බලාගන්නවා වගේම මගේ ක්‍රීඩා ජීවිතය පුරාවටම කළා වගේම මම ඉදිරියටත් වැඩ කරනවා.”

මේක විශේෂ අවස්ථාවක් බවත් මම දන්නවා. මෙය මගේ අවසාන ලෝක කුසලානය වේවි.

අපි හැමදෙනාටම තියෙන මේ විශාල සිහිනය සැබෑ කරගන්න මට ලැබෙන අවසාන අවස්ථාව තමයි මේ .”

ලෝක කුසලාන තරගය සජීවීව බලන්න,කැමතිම කන්ඩායමට ඔට්ටුවක් තියන්න,මුදලින් වගේම ත්‍යාග රැසක් දිනාගන්න 1 xbetසමග දැන්ම එකතුවෙන්න,ගිනුමක් නැත්නම් දැන්න නොමිලේම ගිනුමක් හදාගන්න

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Lionel Messiගේ අවසන් තරගය මෙයද? Is this Lionel Messi’s last goal? appeared first on 1XBet Sri Lanka.

]]>
2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony https://lankansports.com/2022-%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%85%e0%b6%ad%e0%b7%92-%e0%b6%8b/ Mon, 21 Nov 2022 14:25:20 +0000 https://lankansports.com/?p=12912 2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු ලෝක කුසලානය ඊයේ සිට (20) ඇරබුනු අතර, එය අද පටන් දින 28ක් පුරාවට කටාර් හී ක්‍රීඩාංගණ අටක දී පැවැත්වෙනු ඇත. 2022 පාපන්දු ලෝක කුසලානය (20) කටාර් සහ ඉක්වදෝර් කණ්ඩායම් අතර තරගයත් සමඟින් ආරම්භ වූ අතර, තරගය ආරම්භ වීමට පෙර මෙවර පාපන්දු ලෝක කුසලානයේ සමාරම්භක උළෙල […]

The post 2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony appeared first on 1XBet Sri Lanka.

]]>
2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ

මෙවර පාපන්දු ලෝක කුසලානය ඊයේ සිට (20) ඇරබුනු අතර, එය අද පටන් දින 28ක් පුරාවට කටාර් හී ක්‍රීඩාංගණ අටක දී පැවැත්වෙනු ඇත.

2022 පාපන්දු ලෝක කුසලානය (20) කටාර් සහ ඉක්වදෝර් කණ්ඩායම් අතර තරගයත් සමඟින් ආරම්භ වූ අතර, තරගය ආරම්භ වීමට පෙර මෙවර පාපන්දු ලෝක කුසලානයේ සමාරම්භක උළෙල උත්සවශ්‍රීයෙන් ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කරතිබුනා

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ
2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ

මීට පෙර සමාරම්භක උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබුණේ නොවැම්බර් 21 වැනිදා කටාර් කණ්ඩායම සහභාගී වන ප්‍රථම තරගයට පෙර වන අතර,

නමුත් ඊට පෙර තවත් තරග දෙකක් පැවැත්වීමට නියමිතව තිබූ බැවින් මෙම කාලසටහන නැවතත් වෙනස් කිරීමට සංවිධායකයින්ට සිදු වුනා.

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ

සමාරම්භ උත්සවය දෝහා හි සිට කිලෝමීටර් 40ක් උතුරින් පිහිටි Al Bayt ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ අතර එහි 60,000 පමණ ප්‍රේක්ෂක පිරිසකට ඉඩ පවතින බව එරටින් ආරංචි වනවා.

මෙම ක්‍රීඩාංගණය ගල්ෆ් හී සංචාරකයින් විසින් භාවිතා කරනු ලබන කූඩාරම් ආකෘතියක් අනුව නිර්මාණය කර ඇති අතර,

එය දෝහා වලින් තරමක් දුරින් පිහිටිය ද, ලෝක කුසලානය වෙනුවෙන් සූදානම් කර ඇති ක්‍රීඩාංගණ අතරින් විශාලතම එකක් ලෙස සැලකෙනවා.

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ

ඇමරිකානු සංගීත කණ්ඩායමක් වන Black Eyed Peas, කොළොම්බියානු ගායකයකු වන J Balvin, නයිජීරියානු ගායකයකු වන Patrick Nnaemeka Okorie,

ඇමරිකානු රැප් ගායකයකු වන Lil Baby සහ ඉන්දීය රංගන සහ නර්තන ශිල්පිනියක් වන Nora Fatehi යන අය ද අද මෙම සමාරම්භක උළෙලට සහභාගී වී තිබුනා