James_neesham Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/james_neesham/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 24 Mar 2023 12:02:49 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 100 වැනි ODI ක්‍රිකට් තරගය තීරණාත්මක වේවිද ? – Can Lions still qualify AUTOMATICALLY for the ODI World Cup? https://lankansports.com/100-%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-odi-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%ba-%e0%b6%ad%e0%b7%93%e0%b6%bb%e0%b6%ab%e0%b7%8f/ Fri, 24 Mar 2023 12:02:48 +0000 https://lankansports.com/?p=15008 100 වැනි ODI ක්‍රිකට් තරගය තීරණාත්මක වේවිද ? Sri Lanka Tour of New Zealand 2023 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර තරගාවලිය මේ මස 25 වැනිදා සිට ආරම්භ වීමට නියමිත වන්නේ දෙරට අතර පැවැත්වෙන 100 වැනි සැමරුම් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ද සමඟින්. ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත තරග සංචාරයේ නිරත […]

The post 100 වැනි ODI ක්‍රිකට් තරගය තීරණාත්මක වේවිද ? – Can Lions still qualify AUTOMATICALLY for the ODI World Cup? appeared first on 1XBet Sri Lanka.

]]>
100 වැනි ODI ක්‍රිකට් තරගය තීරණාත්මක වේවිද ?

Sri Lanka Tour of New Zealand 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර තරගාවලිය මේ මස 25 වැනිදා සිට ආරම්භ වීමට නියමිත වන්නේ දෙරට අතර පැවැත්වෙන 100 වැනි සැමරුම් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ද සමඟින්.

ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත තරග සංචාරයේ නිරත වූයේ අභියෝග 2කට මුහුණ දෙමින්.

ඉන් පළමු වැන්න ටෙස්ට් තරගාවලි පරාජයත් සමඟින් නිමා වූයේ ශ්‍රී ලංකාවට ලෝක ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට තිබූ අවස්ථාව මඟ හැර ගනිමින්.

100 වැනි ODI ක්‍රිකට් තරගය තීරණාත්මක වේවිද ? - Can Lions still qualify AUTOMATICALLY for the ODI World Cup?
100 වැනි ODI ක්‍රිකට් තරගය තීරණාත්මක වේවිද ? – Can Lions still qualify AUTOMATICALLY for the ODI World Cup?

දැන් අභියෝගය වන්නේ එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සෘජුව ම සම්බන්ධ වීමට හැකි වාතාවරණය උදා කර ගැනීමේ අවස්ථාවට මුහුණ දීමයි.

එම අවස්ථාව ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරග ත්‍රිත්වය ම ජයග්‍රහණය කිරීමට සිදු වෙනවා.

ශ්‍රී ලංකාව

දසුන් ශානක මෙවරත් නායකත්ව සමඟින් මෙම තරගාවලිය හා එක් වෙන්නේ මෙතෙක් එක්දින ජාත්‍යන්තර තරග 20ක දී ශ්‍රී ලංකා කබාය පැලඳි අත්දැකීම් ද සමඟින්.

එම තරග අතරින් තරග 9ක් ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඔහු සමත් ව තිබෙනවා.

100 වැනි ODI ක්‍රිකට් තරගය තීරණාත්මක වේවිද ? - Can Lions still qualify AUTOMATICALLY for the ODI World Cup?

කෙසේ වෙතත් මෙවර කණ්ඩායම සඳහා කෝඩුකාර ක්‍රීඩකයන් දෙදෙනෙක් ද නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබෙනවා.

ඒ සහන් ආරච්චිගේ සහ මතීෂ පතිරණයි.

ශ්‍රී ලංකා එක්දින සංචිතය: 

100 වැනි ODI ක්‍රිකට් තරගය තීරණාත්මක වේවිද ? - Can Lions still qualify AUTOMATICALLY for the ODI World Cup?

නවසීලන්තය

ශ්‍රී ලංකාව අතිශය වැදගත් මෙම එක්දින තරග සංචාරයට නවසීලන්තය එක් වෙන්නේ නිත්‍ය නායක Kane Williamson මෙන් ම ප්‍රධාන පෙළේ දක්ෂතා දක්වන තවත් කිහිප දෙනෙක් ම නොමැතිවයි.

100 වැනි ODI ක්‍රිකට් තරගය තීරණාත්මක වේවිද ? - Can Lions still qualify AUTOMATICALLY for the ODI World Cup?

ඒ එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය වෙනුවෙන් ඔවුන් නිදහස් කිරීම හේතුවෙන්.

නවසීලන්ත එක්දින ක්‍රිකට් සංචිතය :

  • Tom Latham (නායක ) Finn Allen, Tom Blundell, Chad Bowes,
  • Mark Chapman,  Matt Henry, Benjamin Lister, Daryl Mitchell, Henry Nicholls, Glenn Phillips,
  • Rachin Ravindra, Henry Shipley, Ish Sodhi, Blair Tickner, Will Young, Michael Bracewell.

තරගාවලියේදී වියහැකි දෑ බොහෝයි,මෙ ඒ අතුරින් කිහිපයක්

100 වැනි ODI ක්‍රිකට් තරගය තීරණාත්මක වේවිද ? - Can Lions still qualify AUTOMATICALLY for the ODI World Cup?
  • දුෂ්මන්ත චමීර එක්දින ජාත්‍යන්තර කඩුලු 50 සම්පූර්ණ කිරීම. මේ සඳහා ඔහුට තවත් අවශ්‍ය වන්නේ කඩුලු 6ක් පමණයි.
  • දසුන් ශානක එක්දින ජාත්‍යන්තර තරග 50 සම්පූර්ණ කිරීමට ඇත්තේ තවත් තරග 2ක් පමණයි.
  • ශ්‍රී ලංකාව – 400 වැනි එක්දින ජාත්‍යන්තර තරග ජයග්‍රහණයට අවශ්‍යව ඇත්තේ තවත් එක් තරගයක ජයග්‍රහණයක් පමණයි.

තරග කාලසටහන

  • පළමු එක්දින තරගය මාර්තු 25 වැනිදා Auckland හිදී.
  • දෙවැනි එක්දින තරගය මාර්තු 28 වැනිදා Christchurch හිදී.
  • තෙවැනි එක්දින තරගය මාර්තු 31 වැනිදා Hamilton හිදී.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post 100 වැනි ODI ක්‍රිකට් තරගය තීරණාත්මක වේවිද ? – Can Lions still qualify AUTOMATICALLY for the ODI World Cup? appeared first on 1XBet Sri Lanka.

]]>
“නවසීලන්තය එක්ක තරග දෙකම ජය අරගෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් කරුනාරත්න – hopes to win both matches against New Zealand and play the final of the WTC2023-Dimuth Karunaratne https://lankansports.com/%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%84%e0%b7%8f-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9f%e0%b6%ba-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8f-%e0%b6%9a%e0%b6%bb/ Fri, 03 Mar 2023 11:23:31 +0000 https://lankansports.com/?p=14630 hopes to win both matches against New Zealand and play the final of the WTC2023-Dimuth Karunaratne

The post “නවසීලන්තය එක්ක තරග දෙකම ජය අරගෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් කරුනාරත්න – hopes to win both matches against New Zealand and play the final of the WTC2023-Dimuth Karunaratne appeared first on 1XBet Sri Lanka.

]]>
අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් කරුනාරත්න

Sri Lanka Tour of New Zealand 2023

ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම නවසීලන්ත තරග සංචාරයේ ඒකායන අරමුණ බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සඳහන් කරයි.

එම තරග සංචාරයේදී අපේක්ෂිත ඉලක්කය කරා යෑමට තමන් ඇතුළු කණ්ඩායම හැකිතාක් උපරිමයෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවද ශ්‍රී ලංකා නායකයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් කරුනාරත්න
අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් කරුනාරත්න

ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි මස 27 වැනිදා අලුයම් කාලයේදී නවසීලන්තය බලාපිටත්ව ගිය අතර ඊට පෙර ටෙස්ට් නායකයා ඉහත අදහස් පළ කර සිටියේය.

“අපි මේ තරගාවලිය ඉලක්ක කර ගනිමින් රදැල්ලේදී හොද පුහුණු සැසියක් පැවැත්වුවා.

අපි මේ තරගාවලියට හොද සූදානමකින් ඉන්නේ. නවසීලන්තයට ගිහිල්ලා අපිට පළමු ටෙස්ට් තරගයට පෙර දින 8 ක කාලයක් තියෙනවා පුහුණුවීම් සිදුකරන්න.

ඒ අතරතුර අපි පුහුණු තරගයකට ක්‍රීඩා කරනවා. මම හිතන විදියට පුහුණුවීම් කරලා ඒ දේශගුණික තත්ත්වයන් මෙන්ම තණතීරුවලට හුරුවෙන්න අපිට යම් කාලසීමාවක් ලැබිලා තියෙනවා”.

අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් කරුනාරත්න

අවසන් මාසයේ වගේ අපි ගොඩක් පුහුණුවීම් සිදුකළා. මම හිතනවා ක්‍රීඩකයින් සියලුදෙනාම හොද සූදානමකින් සිටිනවා කියලා.

කුසල් ජනිත් සහ ඇන්ජලෝ මැතිව්ස් කළකට පසුව කණ්ඩායමට (lankansports.com)

අන්තිම කාලේ එකට ක්‍රීඩා කළ ටෙස්ට් කණ්ඩායම තමයි මේ තරගාවලියට ඉන්නේ. ජ්‍යෙස්ඨයින් වගේම නවකයන්ගෙන් හොද සංයුතියක් තියෙනවා.”

යැයියද ටෙස්ට් නායකයා සදහන් කර සිටියේය.

“අපිට මේ තරගාවලියේ ඇති වෙන්න හෝ නැත්වෙන්න දෙයක් නෑ. අපිට මේ තරග දෙකම ජයග්‍රහණය කළොත් කොහොමහරි අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගන්න පුලුවන් කම තියෙනවා.

මේ අරමුණින් තමයි අපි තරගාවලිය නිමාකරන්න බලාපෛාරොත්තු වෙන්නේ” යැයි දිමුත් ඒ පිළිබඳව සඳහන් කර සිටියි.

අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් කරුනාරත්න

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post “නවසීලන්තය එක්ක තරග දෙකම ජය අරගෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟය ක්‍රීඩා කරන්නයි බලාපොරොත්තුව-දිමුත් කරුනාරත්න – hopes to win both matches against New Zealand and play the final of the WTC2023-Dimuth Karunaratne appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි – New Zealand announces squad for Test series against Sri Lanka.. https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b6%b1%e0%b7%80%e0%b7%83%e0%b7%93%e0%b6%bd/ Fri, 03 Mar 2023 10:48:59 +0000 https://lankansports.com/?p=14619 New Zealand announces squad for Test series against Sri Lanka

The post ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි – New Zealand announces squad for Test series against Sri Lanka.. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි ..

Sri Lanka Tour of New Zealand 2023

ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා 13 දෙනෙකුගෙන් යුත් නවසීලන්ත සංචිතයක් නම් කර ඇති බව Cricbuzz වෙබ් අඩවිය විසින් වාර්තා කරනවා.

පසුගිය සඳුදා (පෙබරවාරි 28) දිනෙන් නිමා වූ එංගලන්තය සහ නවසීලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කළ නවසීලන්ත සංචිතයම මෙම තරගාවලියටත් සහභාගී කර ගැනීමට ඔවුන් තීරණය කර ඇති නමුත්,

ඒ අතරින් Jacob Duffy සහ Ish Sodhiට පමණක් සංචිතයේ ඉඩ ඇහිරී තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි - New Zealand announces squad for Test series against Sri Lanka..
ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි – New Zealand announces squad for Test series against Sri Lanka..

එමෙන්ම සුළු ආබාධ තත්ව ඇති බව වාර්තා වූ Devon Conway සහ Matt Henry දෙදෙනාම සංචිතයේ රඳවා තබා ගැනීමටත් ඔවුන් තීරණය කර තිබෙන

“මෙතන ඉන්න 13 දෙනා ඉදිරියට යන්න හොඳම ක්‍රීඩකයින් 13 බව අපිට හැඟෙනවා.

මම හිතන්නේ ඔබ ඒ වගේ ජයග්‍රහණයක් ලැබූ පසු (වෙලිංග්ටන් හිදී එංගලන්තයට එරෙහිව ලද ජයග්‍රහණය) ඔබේ ආත්ම විශ්වාසය දියුණු වෙනවා.”

නවසීලන්ත පුහුණුකරු වන Gary Stead විසින් එසේ පවසා තිබුණා.

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි - New Zealand announces squad for Test series against Sri Lanka..

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය මාර්තු 9 වැනිදායින් ආරම්භ වීමට නියමිත අතර,

මෙවර ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට සහභාගී වීමේ බලාපොරොත්තුවක් හෝ ඉතිරි කර ගැනීමට නම් නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරග ද්විත්වයම ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකාවට අනිවාර්යය වී තිබෙනවා.

තරගාවලිය සඳහා නම් කර ඇති නවසීලන්ත සංචිතය මෙසේයි;

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි - New Zealand announces squad for Test series against Sri Lanka..
  • Tim Southee (නායක), Tom Blundell , Michael Bracewell, Devon Conway, Matt Henry, Tom Latham, Daryl Mitchell, Blair Tickner,
  • Neil Wagner, Scott Kuggeleijn, Henry Nicholls, Kane Williamson, Will Young

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කරයි – New Zealand announces squad for Test series against Sri Lanka.. appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක ටෙස්ට් කිරුලේ තීරණාත්මක සටනකට ශ්‍රී ලංකා කන්ඩායම නවසීලන්තයට.Sri Lanka Test squad led by Dimuth Karunaratne left the island for New Zealand to take part in the 2-match Test series. https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%a7%e0%b7%99%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%94%e0%b6%bd%e0%b7%9a-%e0%b6%ad%e0%b7%93%e0%b6%bb%e0%b6%ab%e0%b7%8f%e0%b6%ad/ Tue, 28 Feb 2023 12:13:01 +0000 https://lankansports.com/?p=14528 Sri Lanka Test squad led by Dimuth Karunaratne left the island for New Zealand to take part in the 2-match Test series.

The post ලෝක ටෙස්ට් කිරුලේ තීරණාත්මක සටනකට ශ්‍රී ලංකා කන්ඩායම නවසීලන්තයට.Sri Lanka Test squad led by Dimuth Karunaratne left the island for New Zealand to take part in the 2-match Test series. appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක ටෙස්ට් කිරුලේ තීරණාත්මක සටනකට ශ්‍රී ලංකා කන්ඩායම නවසීලන්තයට.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය 2023

ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තය බලා පිටත්ව ගියේය. 

සති 5 ක පමණ කාලයක් පැවැත්වෙන මෙම තරගාවලියට ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 ක් ඇතුළත් වේ.

ලෝක ටෙස්ට් කිරුලේ තීරණාත්මක සටනකට ශ්‍රී ලංකා කන්ඩායම නවසීලන්තයට.Sri Lanka Test squad led by Dimuth Karunaratne left the island for New Zealand to take part in the 2-match Test series.
ලෝක ටෙස්ට් කිරුලේ තීරණාත්මක සටනකට ශ්‍රී ලංකා කන්ඩායම නවසීලන්තයට.

තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය මාර්තු මස 09 වැනිදා, ක්‍රයිස්ට්චර්ච් නුවරද ආරම්භ වෙයි. ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරගයකට සහභාගි වීමට නියමිතය .

කුසල් ජනිත් සහ ඇන්ජලෝ මැතිව්ස් කළකට පසුව කණ්ඩායමට (lankansports.com)

සංචාරය සඳහා පිටත්ව යාමට පෙර, ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී ඊයේ රාත්‍රියේ පැවැති ආගමික වතාවත් පැවැත්වීමේ අවස්ථා කිහිපයකටම සහභාගි විය.

මෙම ආගමික වතාවත් පැවැත්වීම සඳහා බෞද්ධ, හින්දු, මුස්ලිම් සහ කතෝලික පූජකවරු පැමිණ සිටියහ.

ලෝක ටෙස්ට් කිරුලේ තීරණාත්මක සටනකට ශ්‍රී ලංකා කන්ඩායම නවසීලන්තයට.Sri Lanka Test squad led by Dimuth Karunaratne left the island for New Zealand to take part in the 2-match Test series.
ලෝක ටෙස්ට් කිරුලේ තීරණාත්මක සටනකට ශ්‍රී ලංකා කන්ඩායම නවසීලන්තයට.Sri Lanka Test squad led by Dimuth Karunaratne left the island for New Zealand to take part in the 2-match Test series.
ලෝක ටෙස්ට් කිරුලේ තීරණාත්මක සටනකට ශ්‍රී ලංකා කන්ඩායම නවසීලන්තයට.Sri Lanka Test squad led by Dimuth Karunaratne left the island for New Zealand to take part in the 2-match Test series.

නවසීලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න විසින් හොඹවන අතර

එක් දින සීමිත ඕවර් 50 තරඟ සහ T – 20 තරග සඳහා නායකත්වය දීමට දසුන් ශානක ඇතුළු අනෙකුත් ක්‍රීඩකයන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක් වීමට නවසීලන්තය බලා යාමට නියමිතයි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ලෝක ටෙස්ට් කිරුලේ තීරණාත්මක සටනකට ශ්‍රී ලංකා කන්ඩායම නවසීලන්තයට.Sri Lanka Test squad led by Dimuth Karunaratne left the island for New Zealand to take part in the 2-match Test series. appeared first on 1XBet Sri Lanka.

]]>
වනිඳු මෙවර PSL තරගාවලියෙන් ඉවත් වෙයි – ! Wanindu Hasaranga Missed Eighth Season Of Pakistan Super League.. https://lankansports.com/%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%b3%e0%b7%94-%e0%b6%b8%e0%b7%99%e0%b7%80%e0%b6%bb-psl-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%89/ Wed, 22 Feb 2023 11:09:41 +0000 https://lankansports.com/?p=14451 Wanindu Hasaranga Missed Eighth Season Of Pakistan Super League..

The post වනිඳු මෙවර PSL තරගාවලියෙන් ඉවත් වෙයි – ! Wanindu Hasaranga Missed Eighth Season Of Pakistan Super League.. appeared first on 1XBet Sri Lanka.

]]>
වනිඳු මෙවර PSL තරගාවලියෙන් ඉවත් වෙයි

PSL 2023

පාකිස්තානයේ මේ දිනවල පැවැත්වෙන Pakistan Super League තරගාවලියට සහභාගී වීමට නියමිතව සිටි වනිඳු හසරංග එම තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

මෙවර PSL තරගාවලියේ Quetta Gladiators කණ්ඩායම නියෝජනය කිරීමට වනිඳුව තෝරා ගෙන තිබූ අතර,

පෙර සැලසුම් කර තිබූ ලෙස ඔහු Gladiators කණ්ඩායම සමඟ මුල් තරග 6ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා. (මාර්තු 3 වැනිදා සිට නවසීලන්ත තරග සංචාරය නිසා වනිඳුට මෙම තරගාවලිය අහිමි වන බව පෙර සිටම සඳහන් කර තිබූ නිසා.)

වනිඳු මෙවර  PSL තරගාවලියෙන් ඉවත් වෙයි - ! Wanindu Hasaranga Missed Eighth Season Of Pakistan Super League..
වනිඳු මෙවර PSL තරගාවලියෙන් ඉවත් වෙයි – ! Wanindu Hasaranga Missed Eighth Season Of Pakistan Super League..

නමුත් දැන් PSL තරගාවලි සංවිධායකයින් තහවුරු කරන්නේ වනිඳු මෙවර තරගාවලියට එක් නොවන බව සහ ඔවුන් ඒ වෙනුවට ආදේශකයක් සොයමින් සිටින බවයි.

වනිඳු තවදුරටත් Manchester Originals කණ්ඩායමේ රඳවා ගනී! (lankansports.com)

2022 වසරේ T20 කණ්ඩායමට වනිඳුගේ නමත් (lankansports.com)

මීට පෙර සැලසුම් කර තිබූ ලෙස හසරංග මුල් තරග හය Gladiators වෙනුවෙන් ක්‍රීඩා කිරීමෙන් පසුව ඔහුගේ අඩුව පිරවීමට Qais Ahmedව තෝරා ගෙන තිබූ නමුත්, හසරංගගේ නොපැමිණීමත් සමඟින් Ahmed තරගාවලියේ මුල සිටම Gladiators නියෝජනය කළා.

වනිඳු මෙවර  PSL තරගාවලියෙන් ඉවත් වෙයි - ! Wanindu Hasaranga Missed Eighth Season Of Pakistan Super League..

එමෙන්ම ඔවුන් මේ වන විට තරගාවලියේ තරග 4ක් ක්‍රීඩා කර ඇති අතර, තවත් මූලික වටයේ තරගය 6ක් ඔවුන්ට ඉතිරිව පවතිනවා.

මේ දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන National Super League සිව්දින ක්‍රිකට් තරගාවලිය සහ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත නවසීලන්ත තරගාවලිය නිසා

හසරංග PSL තරගාවලියට එකතු වීමට SLC වෙතින් “විරෝධතා නොමැති බවට සහතිකයක්” (No-Objection Certificate – NOC) නොඉල්ලනු ඇති බව මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරි ඈශ්ලි ද සිල්වා මහතා විසින් ESPN cricinfo වෙත ප්‍රකාශ කර තිබුණා.

වනිඳු මෙවර  PSL තරගාවලියෙන් ඉවත් වෙයි - ! Wanindu Hasaranga Missed Eighth Season Of Pakistan Super League..

එමෙන්ම මේ පිළිබඳ තවදුරටත් පැහැදිලි කිරීමක් සිදු කරමින් ESPN මගින් පවසන්නේ වනිඳු ඉදිරි දිනවල ක්‍රීඩා කිරීමට නියමිත

නවසීලන්තය තරගාවලියට මෙන්ම මෙවර IPL තරගාවලියට සහභාගී වීමට ප්‍රමුඛත්වය ලබා දෙනු ඇති නිසා

සිය කාර්ය ප්‍රමාණය කළමනාකරණය කර ගැණීමේ අරමුණින් ඔහු මෙම තීරණය ගන්නට ඇති බවයි.

පසුගිය මාස අට තුල වනිඳු හට වරලත් ලීග් තරගාවලියකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ගිය දෙවැනි අවස්ථාව මෙය වන අතර,

මීට පෙර The Hundred තරගාවලියේ Manchester Originals සමඟ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වී ගියේ ද එවකට ශ්‍රී ලංකා කණ්ඩායමට තිබූ අධික කාර්ය බහුල තරග කාලසටහන නිසායි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post වනිඳු මෙවර PSL තරගාවලියෙන් ඉවත් වෙයි – ! Wanindu Hasaranga Missed Eighth Season Of Pakistan Super League.. appeared first on 1XBet Sri Lanka.

]]>
දසුන් ශානක PSL හි වැඩ අල්ලයි,Peshawar Zalmi ට සුභදායී ආරම්භයක්..! A good start for Peshawar Zalmi from Dasun Shanaka https://lankansports.com/%e0%b6%af%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b7%81%e0%b7%8f%e0%b6%b1%e0%b6%9a-psl-%e0%b7%84%e0%b7%92-%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%85%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%ba%e0%b7%92peshawar-za/ Tue, 21 Feb 2023 14:11:15 +0000 https://lankansports.com/?p=14435 දසුන් ශානක PSL හි වැඩ අල්ලයි,Peshawar Zalmi ට සුභදායී ආරම්භයක්..! PSL 2023 PSL තරගාවලියේ 9 වැනි තරගය ඊයේ (20) Quetta Gladiators සහ Peshawar Zalmi කණ්ඩායම් අතර පැවැත්වුණු අතර, එහි දී Gladiators කඩුලු 4කින් පරාජය කරමින් මෙවර තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට Peshawar Zalmi සමත් වුනා. Peshawar Zalmi මෙවර තරගාවලියේ ක්‍රීඩා කළ තෙවැනි තරගය මෙය වූ […]

The post දසුන් ශානක PSL හි වැඩ අල්ලයි,Peshawar Zalmi ට සුභදායී ආරම්භයක්..! A good start for Peshawar Zalmi from Dasun Shanaka appeared first on 1XBet Sri Lanka.

]]>
දසුන් ශානක PSL හි වැඩ අල්ලයි,Peshawar Zalmi ට සුභදායී ආරම්භයක්..!

PSL 2023

PSL තරගාවලියේ 9 වැනි තරගය ඊයේ (20) Quetta Gladiators සහ Peshawar Zalmi කණ්ඩායම් අතර පැවැත්වුණු අතර, එහි දී Gladiators කඩුලු 4කින් පරාජය කරමින් මෙවර තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට Peshawar Zalmi සමත් වුනා.

දසුන් ශානක PSL හි වැඩ අල්ලයි,Peshawar Zalmi ට සුභදායී ආරම්භයක්..!                                                              A good start for Peshawar Zalmi from Dasun Shanaka
දසුන් ශානක PSL හි වැඩ අල්ලයි,Peshawar Zalmi ට සුභදායී ආරම්භයක්..! A good start for Peshawar Zalmi from Dasun Shanaka

Peshawar Zalmi මෙවර තරගාවලියේ ක්‍රීඩා කළ තෙවැනි තරගය මෙය වූ අතර මීට පෙර තරග ද්විත්වයේම Zalmi වෙනුවෙන් මැදපෙළ පිතිකරණයේ යෙදුණු භානුක රාජපක්ෂ හට ඊයේ තරගය අහිමි වී තිබුණා.

ඒ වෙනුවට Sherfane Rutherfordගේ ආදේශකය ලෙස මෙවර තරගාවලියට එක් වූ දසුන් ශානක ඊයේ තරගයට සහභාගී වුනා.

මේ අතර Zalmi වෙනුවෙන් පන්දු යැවීමේ දී Usman Qadir ලකුණු 26කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

එමෙන්ම දසුන් ශානක ද Zalmi වෙනුවෙන් පන්දුවාර දෙකක් ක්‍රියාත්මක කළ නමුත් ඔහු එහි දී Gladiatorsට ලකුණු 22ක් ලබා දුන්නා.

පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කිරීමට පිටියට පිවිසි Peshawar Zalmi කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 67ක් වන විට දැවී ගිය අතර පසුව පිටියේ එක් වූ Rovman Powell සහ James Neesham පිළිවෙළින් ලකුණු 36ක් සහ ලකුණු 38ක් ලබා ගනිමින් Zalmi ඉනිම ශක්තිමත් කළා.

කෙසේ වෙතත් Gladiators කණ්ඩායමේ Naseem Shah සහ Mohammad Hasnain විසින් යැවූ පන්දුවාර 8 තුල ලකුණු 32ක් පමණක් ලබා දෙමින්

කඩුලු 4ක් බිඳ හෙළීමට ඔවුන් සමත් වීම නිසා Zalmi ඉනිම එක් මොහොතක කඩුලු 6ක් දැවී ලකුණු 134ක් ලෙස දිස් වුනා.

දසුන් ශානක PSL හි වැඩ අල්ලයි,Peshawar Zalmi ට සුභදායී ආරම්භයක්..!                                                              A good start for Peshawar Zalmi from Dasun Shanaka

ඒ මොහොතේ පිටියේ එකතු වූ දසුන් ශානක සහ Wahab Riaz විසින් Zalmi ඉනිම ජයග්‍රහණය කරා ඉවසීමෙන් යුතුව රැගෙන ගිය අතර පන්දුවාර 18 පන්දු 3ක් තුල කඩුලු 6ක් දැවී ලකුණු 157ක් ලබා ගනිමින් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Peshawar Zalmi සමත් වුනා.

ඒ වන විට නොදැවී පිටියේ රැඳී සිටි දසුන් ශානක පන්දු 16කින් ලකුණු 16ක් ලබා සිටියා.

තරගාවලියේ 10 වැනි තරගය අද (21) Quetta Gladiators සහ Lahore Qalandars කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post දසුන් ශානක PSL හි වැඩ අල්ලයි,Peshawar Zalmi ට සුභදායී ආරම්භයක්..! A good start for Peshawar Zalmi from Dasun Shanaka appeared first on 1XBet Sri Lanka.

]]>
කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම Pretoria Capitals ජය මාවතට ගෙනයයි.. ” MENDIS AND INGRAM DO THE JOB FOR THE CAPITALS “ https://lankansports.com/%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%a7/ Wed, 08 Feb 2023 12:03:04 +0000 https://lankansports.com/?p=14238 MENDIS AND INGRAM DO THE JOB FOR THE CAPITALS

The post කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම Pretoria Capitals ජය මාවතට ගෙනයයි.. ” MENDIS AND INGRAM DO THE JOB FOR THE CAPITALS “ appeared first on 1XBet Sri Lanka.

]]>
කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම Pretoria Capitals ජය මාවතට ගෙනයයි.

ඊයේ (07) පැවැත්වුණු SA20 තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයෙන් Paarl Royals කණ්ඩායම පරාජයට පත් කළ Pretoria Capitals කණ්ඩායම ලකුණු 59ක ජයක් වාර්තා කළ අතර,

එම තරගයේ වීරයා ලෙස Capitals නියෝජනය කළ ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් සම්මාන දිනා ගත්තා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Pretoria Capitals නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 226ක් රැස් කළ අතර,

එහි දී Capitals කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් කුසල් මෙන්ඩිස් පන්දු 41කින් වේගවත් ලකුණු 80 ක් රැස් කළා.

මෙන්ඩිස්ගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 8 ක් අන්තර්ගත වුනා.

කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම  Pretoria Capitals ජය මාවතට ගෙනයයි
කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම Pretoria Capitals ජය මාවතට ගෙනයයි

මෙන්ඩිස් සමඟ Capitals ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දුන් Phil Salt පන්දු 21කින් ලකුණු 39ක් ලබා ගත් අතර,

Capitals ඉනිමට ශක්තිමත් අවසානයක් ලබා දුන් Colin Ingram සහ James Neesham පිළිවෙළින් වේගවත් ලකුණු 41ක් සහ 22ක් ලබා ගත්තා.

කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම  Pretoria Capitals ජය මාවතට ගෙනයයි

Capitals විසින් ලබා දුන් ලකුණු 227ක අභියෝගය හඹා යාමට පිටියට පිවිසි Paarl Royals කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුනේ ලකුණු 167ක් පමණයි.

PSL වරම් ලැබූ මෙන්ඩිස් සහ නුවන් තුෂාර.. Sri Lanka’s Betting (lankansports.com)

කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම  Pretoria Capitals ජය මාවතට ගෙනයයි

එම තරගයත් සමඟ SA20 තරගාවලියේ මූලික වටයේ සියලු තරග අවසන් වූ අතර, මූලික වටය අවසානයේ ක්‍රීඩා කළ 10න් 7ක් ජයග්‍රහණය කරමින් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට Pretoria Capitals සමත් වුනා.

කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම  Pretoria Capitals ජය මාවතට ගෙනයයි

තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අදින් ආරම්භ වන අතර පළමු අවසන් පූර්ව තරගය අද ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රි 9ට Pretoria Capitals සහ Paar Royals (ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය) කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත අතර,

දෙවැනි අවසන් පූර්ව තරගය හෙට (09) ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත් johannesburg super kings සහ Sunrisers Eastern Cape කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

එම තරග ද්විත්වය ජයග්‍රහණය කරනා කණ්ඩායම් දෙක ලබන සෙනසුරාදා (11) පළමු SA20 තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කරනු ඇත.