වනිඳු මෙවර PSL තරගාවලියෙන් ඉවත් වෙයි – ! Wanindu Hasaranga Missed Eighth Season Of Pakistan Super League..

0
560
වනිඳු මෙවර PSL තරගාවලියෙන් ඉවත් වෙයි ! Wanindu Hasaranga Missed Eighth Season Of Pakistan Super League..
වනිඳු මෙවර PSL තරගාවලියෙන් ඉවත් වෙයි ! Wanindu Hasaranga Missed Eighth Season Of Pakistan Super League..

වනිඳු මෙවර PSL තරගාවලියෙන් ඉවත් වෙයි

PSL 2023

පාකිස්තානයේ මේ දිනවල පැවැත්වෙන Pakistan Super League තරගාවලියට සහභාගී වීමට නියමිතව සිටි වනිඳු හසරංග එම තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

මෙවර PSL තරගාවලියේ Quetta Gladiators කණ්ඩායම නියෝජනය කිරීමට වනිඳුව තෝරා ගෙන තිබූ අතර,

පෙර සැලසුම් කර තිබූ ලෙස ඔහු Gladiators කණ්ඩායම සමඟ මුල් තරග 6ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා. (මාර්තු 3 වැනිදා සිට නවසීලන්ත තරග සංචාරය නිසා වනිඳුට මෙම තරගාවලිය අහිමි වන බව පෙර සිටම සඳහන් කර තිබූ නිසා.)

වනිඳු මෙවර  PSL තරගාවලියෙන් ඉවත් වෙයි - ! Wanindu Hasaranga Missed Eighth Season Of Pakistan Super League..
වනිඳු මෙවර PSL තරගාවලියෙන් ඉවත් වෙයි – ! Wanindu Hasaranga Missed Eighth Season Of Pakistan Super League..

නමුත් දැන් PSL තරගාවලි සංවිධායකයින් තහවුරු කරන්නේ වනිඳු මෙවර තරගාවලියට එක් නොවන බව සහ ඔවුන් ඒ වෙනුවට ආදේශකයක් සොයමින් සිටින බවයි.

වනිඳු තවදුරටත් Manchester Originals කණ්ඩායමේ රඳවා ගනී! (lankansports.com)

2022 වසරේ T20 කණ්ඩායමට වනිඳුගේ නමත් (lankansports.com)

මීට පෙර සැලසුම් කර තිබූ ලෙස හසරංග මුල් තරග හය Gladiators වෙනුවෙන් ක්‍රීඩා කිරීමෙන් පසුව ඔහුගේ අඩුව පිරවීමට Qais Ahmedව තෝරා ගෙන තිබූ නමුත්, හසරංගගේ නොපැමිණීමත් සමඟින් Ahmed තරගාවලියේ මුල සිටම Gladiators නියෝජනය කළා.

වනිඳු මෙවර  PSL තරගාවලියෙන් ඉවත් වෙයි - ! Wanindu Hasaranga Missed Eighth Season Of Pakistan Super League..

එමෙන්ම ඔවුන් මේ වන විට තරගාවලියේ තරග 4ක් ක්‍රීඩා කර ඇති අතර, තවත් මූලික වටයේ තරගය 6ක් ඔවුන්ට ඉතිරිව පවතිනවා.

මේ දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන National Super League සිව්දින ක්‍රිකට් තරගාවලිය සහ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත නවසීලන්ත තරගාවලිය නිසා

හසරංග PSL තරගාවලියට එකතු වීමට SLC වෙතින් “විරෝධතා නොමැති බවට සහතිකයක්” (No-Objection Certificate – NOC) නොඉල්ලනු ඇති බව මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරි ඈශ්ලි ද සිල්වා මහතා විසින් ESPN cricinfo වෙත ප්‍රකාශ කර තිබුණා.

වනිඳු මෙවර  PSL තරගාවලියෙන් ඉවත් වෙයි - ! Wanindu Hasaranga Missed Eighth Season Of Pakistan Super League..

එමෙන්ම මේ පිළිබඳ තවදුරටත් පැහැදිලි කිරීමක් සිදු කරමින් ESPN මගින් පවසන්නේ වනිඳු ඉදිරි දිනවල ක්‍රීඩා කිරීමට නියමිත

නවසීලන්තය තරගාවලියට මෙන්ම මෙවර IPL තරගාවලියට සහභාගී වීමට ප්‍රමුඛත්වය ලබා දෙනු ඇති නිසා

සිය කාර්ය ප්‍රමාණය කළමනාකරණය කර ගැණීමේ අරමුණින් ඔහු මෙම තීරණය ගන්නට ඇති බවයි.

පසුගිය මාස අට තුල වනිඳු හට වරලත් ලීග් තරගාවලියකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ගිය දෙවැනි අවස්ථාව මෙය වන අතර,

මීට පෙර The Hundred තරගාවලියේ Manchester Originals සමඟ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වී ගියේ ද එවකට ශ්‍රී ලංකා කණ්ඩායමට තිබූ අධික කාර්ය බහුල තරග කාලසටහන නිසායි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner