Ireland Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/ireland/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 09 Nov 2023 11:26:05 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ශ්‍රී ලංකාවට 2025 ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලබයිද?- Will Sri Lanka qualify for the 2025 Champions Trophy? https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-2025-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b7%94/ Thu, 09 Nov 2023 11:24:14 +0000 https://lankansports.com/?p=19216 ශ්‍රී ලංකාව 2025 ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලබයිද? ICC Cricket World Cup 2023 මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම් දහය අතුරින් කණ්ඩායම් තුනක් දැනටමත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති අතර, තවත් කණ්ඩායම් තුනක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට තරග වදිමින් සිටිනවා. මේ අතරේ ශ්‍රී ලංකාව, එංගලන්තය, බංග්ලාදේශය සහ නෙදර්ලන්තය යන කණ්ඩායම් හතර දැනටමත් ලෝක කුසලානයෙන් […]

The post ශ්‍රී ලංකාවට 2025 ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලබයිද?- Will Sri Lanka qualify for the 2025 Champions Trophy? appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව 2025 ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලබයිද?

ICC Cricket World Cup 2023

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම් දහය අතුරින් කණ්ඩායම් තුනක් දැනටමත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති අතර, තවත් කණ්ඩායම් තුනක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට තරග වදිමින් සිටිනවා.

ශ්‍රී ලංකාව 2025 ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලබයිද?- Will Sri Lanka qualify for the 2025 Champions Trophy?
ශ්‍රී ලංකාව 2025 ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලබයිද?- Will Sri Lanka qualify for the 2025 Champions Trophy?

මේ අතරේ ශ්‍රී ලංකාව, එංගලන්තය, බංග්ලාදේශය සහ නෙදර්ලන්තය යන කණ්ඩායම් හතර දැනටමත් ලෝක කුසලානයෙන් ඉවතට විසි වී ඇතත් තවමත් ඔවුන් 2025 ශූරයින්ගේ කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීම සඳහා සටනක නිරත වෙමින් සිටීම විශේෂත්වයක්. 

2025 ශූරයින්ගේ කුසලානයට කණ්ඩායම් අටක් සහභාගී වීමට නියමිත අතර මේ වන විටත් 2023 ලෝක කුසලාන ලකුණු සටහනේ මුල් ස්ථාන හයේ රැඳෙන කණ්ඩායම් තරගාවලියට සුදුසුකම් ලබා අවසන්.

ශ්‍රී ලංකාව 2025 ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලබයිද?- Will Sri Lanka qualify for the 2025 Champions Trophy?

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ශූරයින්ගේ කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඇති අවස්ථා මෙසේයි;

  • තරග 8; ලකුණු 4; NRR -1.160
  • ඉතිරි තරග: නවසීලන්තය සමඟ

ශ්‍රී ලංකාවට අද නවසීලන්තය සමඟ තරගය ජයග්‍රහණය කළ හැකි නම් ශූරයින්ගේ කුසලානය පිළිබඳ වැඩි බලාපොරොත්තුවක් තබා ගත හැකියි.

ශ්‍රී ලංකාව 2025 ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලබයිද?- Will Sri Lanka qualify for the 2025 Champions Trophy?

නමුත් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි උපරිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 6, අනෙක් කණ්ඩායම් තුනට ද ලබා ගැනීමට හැකියාව පවතින නිසා ඒ පිළිබඳ ව නිශ්චිත යමක් තවමත් පැවසිය නොහැකියි. කෙසේ වෙතත් ලංකාව සතු දළ ලකුණු වේගය නිසා ඔවුන්ට සාපේක්ෂව වැඩි අවස්ථාවක් ඉතිරිව තිබෙනවා.

එමෙන්ම නවසීලන්තය සමඟ තරගය පරාජය වුව ද ශ්‍රී ලංකාවට ඉදිරි තරගාවලිය පිළිබඳ ව බලාපොරොත්තු තබා ගත හැකි නමුත් ඒ සියල්ල අනෙක් කණ්ඩායම් තුනේ තරග ප්‍රතිඵල මත තීරණය වනු ඇති.

ESPN Cricinfo ඇසුරිනි. 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post ශ්‍රී ලංකාවට 2025 ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලබයිද?- Will Sri Lanka qualify for the 2025 Champions Trophy? appeared first on 1XBet Sri Lanka.

]]>
2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up https://lankansports.com/2023-%e0%b6%bb%e0%b6%9c%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%8b%e0%b6%ab%e0%b7%94%e0%b7%83%e0%b7%94%e0%b6%b8/ Thu, 05 Oct 2023 10:22:37 +0000 https://lankansports.com/?p=18663 2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි Rugby World Cup 2023 මේ දිනවල ප්‍රංශයේ දී පැවැත්වෙන 2023 රග්බි ලෝක කුසලානයේ මූලික වටයේ තවත් පැවැත්වීමට ඉතිරි වී ඇත්තේ තරග 8ක් පමණයි. නමුත් තවමත් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට නිල වශයෙන් සුදුසුකම් ලබා ඇත්තේ කණ්ඩායම් දෙකක් (වේල්ස් සහ එංගලන්තය) පමණක් වීම නිසා මූලික වටයේ ඉතිරි වී ඇති තරග […]

The post 2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up appeared first on 1XBet Sri Lanka.

]]>
2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි

Rugby World Cup 2023

මේ දිනවල ප්‍රංශයේ දී පැවැත්වෙන 2023 රග්බි ලෝක කුසලානයේ මූලික වටයේ තවත් පැවැත්වීමට ඉතිරි වී ඇත්තේ තරග 8ක් පමණයි.

නමුත් තවමත් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට නිල වශයෙන් සුදුසුකම් ලබා ඇත්තේ කණ්ඩායම් දෙකක් (වේල්ස් සහ එංගලන්තය) පමණක් වීම නිසා මූලික වටයේ ඉතිරි වී ඇති තරග 8 අතිශය උණුසුම් ස්වභාවයක් ගනු ඇති බව අනුමාන කළ හැකි.

2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up
2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up

තරගාවලියේ පළමු තරගයේ දී ම නවසීලන්තය ප්‍රංශය හමුවේ පරාජය වූ අතර, පසුව දෙවරක් ලෝක ශූරතාව හිමි කර ගැනීමට පවා සමත් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ෆීජි සහ වේල්ස් කණ්ඩායම් හමුවේ පරාජයට පත්වුනා.

එමෙන්ම තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් වූ දකුණු අප්‍රිකා – අයර්ලන්ත තරගයෙන් අයර්ලන්තය ජයග්‍රහණය කිරීමට ද සමත් වුනා

මෙවර තරගාවලියට කාණ්ඩ හතරක් ඔස්සේ තරග වදින කණ්ඩායම් 20ක ලෝක කුසලාන ඉදිරි ගමන කෙසේ විය හැකි දැයි විමසා බලමු.

A කාණ්ඩය

2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up

ඉතිරිතරග

  • නවසීලන්තය සහ උරුගුවේ – ඔක්තෝබර් 5 (ශ්‍රී ලංකා වෙලාවෙන් 06 වැනිදා අලුයම)
  • ප්‍රංශය සහ ඉතාලිය – ඔක්තෝබර් 06

B කාණ්ඩය

2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up

ඉතිරිතරග

  • අයර්ලන්තය සහ ස්කොට්ලන්තය – ඔක්තෝබර් 7
  • ටොංගා සහ රොමේනියා – ඔක්තෝබර් 08

C කාණ්ඩය

2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up

ඉතිරිතරග

  • වේල්ස් සහ ජෝර්ජියා – ඔක්තෝබර් 07
  • ෆීජී සහ පෘතුගාලය – ඔක්තෝබර් 08

D කාණ්ඩය

2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up

ඉතිරිතරග

  • එංගලන්තය සහ සැමෝවා – ඔක්තෝබර් 07
  • ජපානය සහ ආජන්ටිනාව – ඔක්තෝබර් 08

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post 2023 රග්බි ලෝක කුසලානය උණුසුම් වෙයි-The 2023 Rugby World Cup is heating up appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round ! https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92-6-%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%8f%e0%b6%9c/ Mon, 26 Jun 2023 12:10:16 +0000 https://lankansports.com/?p=16979 ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round ! ICC Cricket World Cup Qualifier 2023 නුදුරේදීම ඇරඹෙන එක්දින ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය මේ දිනවල සිම්බාබ්වේ දේශය පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වෙනවා. එහිදී ඊයේ (25) පැවති තරගයකදී අයර්ලන්තය තරගාවලියෙන් ඉවතට විසි කළ ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට […]

The post ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round ! appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round !

ICC Cricket World Cup Qualifier 2023

නුදුරේදීම ඇරඹෙන එක්දින ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය මේ දිනවල සිම්බාබ්වේ දේශය පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වෙනවා. එහිදී ඊයේ (25) පැවති තරගයකදී අයර්ලන්තය තරගාවලියෙන් ඉවතට විසි කළ ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ වාර්තාගත ජයක් සමඟයි .

ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round !
ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round !

බුලවායෝ තණතිල්ලේ බොහෝ කණ්ඩායම් සිදුකරන පරිදි කාසියේ වාසිය දිනාගත් වහාම පන්දු යැවීම තෝරා ගැනීමට අද Andrew Balbirnie කටයුතු කළා.

ඒ මුල් හෝරාව තුල ලබාගත හැකි දෝලනය උපයෝගී කර ගනිමින් ප්‍රතිවාදී කඩුලු කිහිපයක් බිඳ ගැනීමේ බලාපොරොත්තුවෙන්.

නමුත් මේ වනවිට ස්ථාවර වී සිටින ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා එම අවස්ථාව අයර්ලන්තයට ලබා දුන්නේ නැහැ.

දිමුත් සහ නිස්සංක පළමු කඩුල්ලට ලකුණු 48ක් එකතු කළා.

ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round !
ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round !

තෙවැනි කඩුල්ල වෙනුවෙන් සදීර සමරවික්‍රම සහ දිමුත් කරුණාරත්න අතරේ ගොඩ නැගුනු ලකුණු 168ක දැවැන්ත සබඳතාවය නිසා ශ්‍රී ලංකාවට අදත් පීඩනයකින් තොරව පිතිකරණයේ යෙදීමේ අවස්ථාව උදාවුනා.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් සදීර සමරවික්‍රම සහ දිමුත් කරුණාරත්න අතරේ ගොඩ නැගුනු ලකුණු 168ක දැවැන්ත සබඳතාවය නිසා ශ්‍රී ලංකාවට අදත් පීඩනයකින් තොරව පිතිකරණයේ යෙදීමේ අවස්ථාව උදාවුනා.

ඉන්පසු තවදුරටත් ශ්‍රී ලංකා ඉනිමේ රිද්මය ගිලිහෙන්නට නොදී රැකගත් චරිත් අසලංක පන්දු 30කින් ලකුණු 38ක් රැස් කළා.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවට ලකුණු 350 වෙත ලඟා වීමට තිබූ අවස්ථාව නායක දසුන් සහ වනිඳු හසරංග අසාර්ථක වීම නිසා ගිලිහී ගියා.

ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round !

අවසන් පන්දුවාරයේ දී ශ්‍රී ලංකා ඉනිම නිමා වෙද්දී ඔවුන් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 325ක්. 

පිතිකරණ පාරාදීසයක් ලෙස පෙනුනු මෙම තණතිල්ලේ අත්දැකීම් බහුල පිතිකරුවන් සහිත අයර්ලන්තය හොඳ සටනක් ලබාදෙනු ඇතැයි ජාත්‍යන්තර විචාරකයින් මත පළ කළත් ඊට ශ්‍රී ලංකාවෙන් අවස්ථාවක් ලැබුනේ නැහැ.

තරගයේ අවසන් කොටසේදී George Dockrell සහ Joshua Little අයර්ලන්ත ඉනිම යම් ගෞරවාන්විත ලකුණක් කරා යාමට උත්සාහ දැරුවත් ඔවුන්ට අද සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුනේ ලකුණු 192ක් පමණයි. 

Harry Tector සහ Curtis Camper පිලිවෙලින් ලකුණු 33 සහ 39 බැගින් රැස් කරමින් ප්‍රහාරාත්මක පිතිකරණයක යෙදුනත් ශ්‍රී ලංකා විශේෂඥ දඟ පන්දු යවන්නන් දෙදෙනා ඉදිරියේ ඔවුන්ට ප්‍රාතිහාර්ය පෑමට හැකිවුනේ නැහැ.

ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round !

ශ්‍රී ලංකාව මූලික වටයේ මුහුණ දෙන අවසන් තරගය 27 වැනිදා ස්කොට්ලන්තයට එරෙහිව බුලවායෝ හිදීම පැවැත්වෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට! Sri Lanka to the Super 6 round ! appeared first on 1XBet Sri Lanka.

]]>
Stirling සහ Balbirnie ගේ සබඳතාවයෙන් ශ්‍රී ලංකාව හෙම්බත් Balbirnie, Stirling, Tucker half-centuries make it Ireland’s day in Galle https://lankansports.com/stirling-%e0%b7%83%e0%b7%84-balbirnie-%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b6%b6%e0%b6%b3%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93/ Mon, 24 Apr 2023 14:29:03 +0000 https://lankansports.com/?p=15768 Stirling සහ Balbirnie ගේ සබඳතාවයෙන් ශ්‍රී ලංකාව හෙම්බත් Ireland tour of Sri Lanka 2023 ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (24) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා. තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන අයර්ලන්තය පන්දුවාර 90ක් තුල කඩුලු 4ක් දැවී ලකුණු 319ක් […]

The post Stirling සහ Balbirnie ගේ සබඳතාවයෙන් ශ්‍රී ලංකාව හෙම්බත් Balbirnie, Stirling, Tucker half-centuries make it Ireland’s day in Galle appeared first on 1XBet Sri Lanka.

]]>
Stirling සහ Balbirnie ගේ සබඳතාවයෙන් ශ්‍රී ලංකාව හෙම්බත්

Ireland tour of Sri Lanka 2023

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (24) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන අයර්ලන්තය පන්දුවාර 90ක් තුල කඩුලු 4ක් දැවී ලකුණු 319ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල මට්ටමක සිටියා.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට (lankansports.com)

දෙරට අතර පැවති පළමු තරගය ඉතාමත් පහසුවෙන් ජයගත් ශ්‍රී ලංකාව 1-0ක් ලෙස පෙරමුණේ සිටිමින් මේ තරගයට අවතීර්ණ වුනා.

කෙසේ නමුත් අයර්ලන්තය සිය ගෙදර වැඩ හොඳින් සිදු කර තිබීම නිසා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව පළමු තරගයට සාපේක්ෂව හොඳින් පන්දුවට පහරදීමට හැකියාව ලැබුනා.

Stirling සහ Balbirnie ගේ  සබඳතාවයෙන් ශ්‍රී ලංකාව හෙම්බත් - Balbirnie, Stirling, Tucker half-centuries make it Ireland’s day in Galle
Stirling සහ Balbirnie ගේ සබඳතාවයෙන් ශ්‍රී ලංකාව හෙම්බත් – Balbirnie, Stirling, Tucker half-centuries make it Ireland’s day in Galle

ශ්‍රී ලංකාව පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමේ වෙනස්කමක් සිදු නොකරමින් එම ජයග්‍රාහී කණ්ඩායම මේ තරගයට ක්‍රීඩා කරවූ නමුත්,

අයර්ලන්තය වෙනස්කම් තුනක් සිදු කරමින්

  • Paul Stirling,
  • Graham Hume
  • Matthew Humphreys

කණ්ඩායමට කැඳවා තිබුනේ Murray Commins, Mark Adair සහ George Dockrell වෙනුවටයි. එසේම මෙය Humphreysගේ මංගල ටෙස්ට් තරගය වුනා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත නායක Balbirnie පළමුව පන්දු රැකීමට තීරණය කළා.

Stirling සහ Balbirnie ගේ  සබඳතාවයෙන් ශ්‍රී ලංකාව හෙම්බත් - Balbirnie, Stirling, Tucker half-centuries make it Ireland’s day in Galle
Stirling සහ Balbirnie ගේ  සබඳතාවයෙන් ශ්‍රී ලංකාව හෙම්බත් - Balbirnie, Stirling, Tucker half-centuries make it Ireland’s day in Galle

පළමු ටෙස්ට් තරගය තුල ද සාර්ථක වීමට නොහැකි වුනු නායක Balbirnie සමඟ එක්වුණු Stirling සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 115*ක සුපිරි සබඳතාවයක් ගොඩනැංවූවා.

Stirling සහ Balbirnie ගේ  සබඳතාවයෙන් ශ්‍රී ලංකාව හෙම්බත් - Balbirnie, Stirling, Tucker half-centuries make it Ireland’s day in Galle

එය එතෙක් මෙතෙක් අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වුනු හොඳම සබඳතාවය ලෙසට ද වාර්තා පොත් අතරට ගියා.

තරගයේ දෙවැනි දිනය හෙටයි (25)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Stirling සහ Balbirnie ගේ සබඳතාවයෙන් ශ්‍රී ලංකාව හෙම්බත් Balbirnie, Stirling, Tucker half-centuries make it Ireland’s day in Galle appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට – Sri Lanka wipe out wilting Ireland in first Test . https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%a7%e0%b7%99%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a/ Tue, 18 Apr 2023 13:42:36 +0000 https://lankansports.com/?p=15610 ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට Ireland tour of Sri Lanka 2023 ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරගය තවත් දින 2කටත් වැඩි කාලයක් ඉතිරිව තිබිය දී ඉනිමකින් සහ ලකුණු 280කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව අද (18) සමත් වුනා. ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී […]

The post ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට – Sri Lanka wipe out wilting Ireland in first Test . appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට

Ireland tour of Sri Lanka 2023

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරගය තවත් දින 2කටත් වැඩි කාලයක් ඉතිරිව තිබිය දී ඉනිමකින් සහ ලකුණු 280කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව අද (18) සමත් වුනා.

ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

එය වසර 42ක ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල ශ්‍රී ලංකාව ලබා ගත් දැවැන්තම ජයග්‍රහණය (ඉනිම් සහ ලකුණු සලකා බැලූ විට) ලෙස වාර්තා පොත් අලුත් කළා.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට - Sri Lanka wipe out wilting Ireland in first Test .
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට – Sri Lanka wipe out wilting Ireland in first Test .

දිනය ආරම්භ වන විට අයර්ලන්තය සිය පළමු ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 117ක් ලබාගෙන සිටි අතර

ඔවුන්ගේ අවසන් කඩුලු 3 දෙවැනි දිනයේ පළමු පන්දු 45 තුල දවා ගන්නට ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් සමත් වුනා.

අයර්ලන්ත පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු කඩුලු රකින පිතිකරු Lorcan Tucker ලකුණු 45කට දවා ගැනීමට ජයසූරිය සමත් වුනා.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට - Sri Lanka wipe out wilting Ireland in first Test .

ඒ අනුව දිනයේ දිවා ආහාරය සඳහා තරගය නවතාලන විට අයර්ලන්තය සිය දෙවන ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 41ක් ලබාගෙන ඉතාමත් අසීරු මට්ටමක පසුවුණා.

අවසානයේ දී අයර්ලන්ත දෙවැනි ඉනිම ලකුණු 168කට සීමා කළ ශ්‍රී ලංකාව ඉනිමක සහ ලකුණු 280ක දැවැන්ත ජයක් හිමිකරගත්තේ කෝඩුකාර අයර්ලන්තයට අමතක නොවන පරාජයක් උරුම කරදෙමින්.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය මේ තරගය පුරාවට කඩුලු 10ක් දවා ගනිමින් දස්කම් දැක්වූ අතර ඔහු තරගයේ වීරයා සම්මානය ද දිනා ගත්තා. 

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට - Sri Lanka wipe out wilting Ireland in first Test .
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට - Sri Lanka wipe out wilting Ireland in first Test .

දෙරට අතර සංවිධානය කරන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය

  • මේ මස 24 වැනිදා සිට 28 වැනිදා දක්වා මේ තරගය පැවැත්වුණු ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට – Sri Lanka wipe out wilting Ireland in first Test . appeared first on 1XBet Sri Lanka.

]]>
දිමුත් – කුසල් සබඳතාවය නිසා කෝඩුකාර අයර්ලන්තය පසු බසී – Karunaratne,Mendis centuries put Sri Lanka in control https://lankansports.com/%e0%b6%af%e0%b7%92%e0%b6%b8%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b7%83%e0%b6%b6%e0%b6%b3%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92/ Mon, 17 Apr 2023 13:47:04 +0000 https://lankansports.com/?p=15553 දිමුත් – කුසල් සබඳතාවය නිසා කෝඩුකාර අයර්ලන්තය පසු බසී Ireland tour of Sri Lanka 2023 ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට තවමත් කෝඩුකාරයින් වන අයර්ලන්තය සමඟ පැවැත්වෙන තරග 2කින් යුතු ටෙස්ට් තරගාවලිය ඊයේ(16) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා . එහි පළමු දිනය අවසන් වන විට දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් ලබා ගත් විශිෂ්ට ශතක දෙකේ උදව්වෙන් […]

The post දිමුත් – කුසල් සබඳතාවය නිසා කෝඩුකාර අයර්ලන්තය පසු බසී – Karunaratne,Mendis centuries put Sri Lanka in control appeared first on 1XBet Sri Lanka.

]]>
දිමුත් – කුසල් සබඳතාවය නිසා කෝඩුකාර අයර්ලන්තය පසු බසී

Ireland tour of Sri Lanka 2023

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට තවමත් කෝඩුකාරයින් වන අයර්ලන්තය සමඟ පැවැත්වෙන තරග 2කින් යුතු ටෙස්ට් තරගාවලිය ඊයේ(16) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා .

එහි පළමු දිනය අවසන් වන විට දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් ලබා ගත් විශිෂ්ට ශතක දෙකේ උදව්වෙන් ශ්‍රී ලංකාව තරගයේ සම්පූර්ණ පාලනය සියතට ගෙන තිබෙනවා.

දිමුත් – කුසල්  සබඳතාවය නිසා කෝඩුකාර අයර්ලන්තය පසු බසී - Karunaratne,Mendis centuries put Sri Lanka in control
දිමුත් – කුසල් සබඳතාවය නිසා කෝඩුකාර අයර්ලන්තය පසු බසී – Karunaratne,Mendis centuries put Sri Lanka in control

ශ්‍රී ලංකා කණ්ඩායමට සදීර සමරවික්‍රම එක්වී තිබුණේ වසර 6ක විරාමයකින් පසුවයි. ඒ පසුගිය නවසීලන්ත සංචාරයේ බොහෝ විවේචනයන්ට මුහුණ දුන් කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල වෙනුවටයි.

කාසියේ වාසිය ජය ගැනීමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ නිශාන් මදුශ්ක සමඟින් දිමුත් කරුණාරත්නයි.

අතරින් පතර අඩු ලකුණු පන්දුවාරයක් වාර්තා වුනත්, තමන්ට ලැබෙන දුර්වල පන්දු ලකුණු බවට හරවන්නට ඔවුන් දෙදෙනා සමත් වුනා.

දිමුත් – කුසල්  සබඳතාවය නිසා කෝඩුකාර අයර්ලන්තය පසු බසී - Karunaratne,Mendis centuries put Sri Lanka in control

ඉන්පසු දිමුත් සමඟින් එක්වූ කුසල් මෙන්ඩිස් දිවා ආහාරය දක්වා තම කඩුල්ල ආරක්ෂා කර ගන්නේ ශ්‍රී ලංකාව සුවපහසු ගමනාන්තයක් කරා රැගෙන යමින්.

ඒ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට ලකුණු 119ක් එකතු වී තිබුණා. ඒ දෙවැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 55ක් දක්වා ඉහළ නගින අතරයි.

දිමුත් – කුසල්  සබඳතාවය නිසා කෝඩුකාර අයර්ලන්තය පසු බසී - Karunaratne,Mendis centuries put Sri Lanka in control

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post දිමුත් – කුසල් සබඳතාවය නිසා කෝඩුකාර අයර්ලන්තය පසු බසී – Karunaratne,Mendis centuries put Sri Lanka in control appeared first on 1XBet Sri Lanka.

]]>
තෑගිත් අරන් අවුරුදු නෑගම් එන අයර්ලන්තය – Ireland team arrives in Sri Lanka for two-match Test Series! https://lankansports.com/%e0%b6%ad%e0%b7%91%e0%b6%9c%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%85%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b7%80%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%af%e0%b7%94-%e0%b6%b1%e0%b7%91%e0%b6%9c%e0%b6%b8/ Fri, 14 Apr 2023 14:50:39 +0000 https://lankansports.com/?p=15539 තෑගිත් අරන් අවුරුදු නෑගම් එන අයර්ලන්තය Ireland Tour of Sri Lanka 2023 ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මේ මස 16 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි. දෙරට ක්‍රීඩකයෝ පළමු වරට හමුවෙන මෙම තරගාවලියේ තරග 2 ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි . තරග කාලසටහන පළමු ටෙස්ට් තරගය […]

The post තෑගිත් අරන් අවුරුදු නෑගම් එන අයර්ලන්තය – Ireland team arrives in Sri Lanka for two-match Test Series! appeared first on 1XBet Sri Lanka.

]]>
තෑගිත් අරන් අවුරුදු නෑගම් එන අයර්ලන්තය

Ireland Tour of Sri Lanka 2023

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මේ මස 16 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි.

දෙරට ක්‍රීඩකයෝ පළමු වරට හමුවෙන මෙම තරගාවලියේ තරග 2 ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි .

තෑගිත් අරන් අවුරුදු නෑගම් එන අයර්ලන්තය - Ireland team arrives in Sri Lanka for two-match Test Series!
තෑගිත් අරන් අවුරුදු නෑගම් එන අයර්ලන්තය – Ireland team arrives in Sri Lanka for two-match Test Series!

තරග කාලසටහන

  • පළමු ටෙස්ට් තරගය – අප්‍රේල් 16 සිට 20 දක්වා
  • දෙවැනි ටෙස්ට් තරගය – අප්‍රේල් 24 සිට 28 දක්වා
තෑගිත් අරන් අවුරුදු නෑගම් එන අයර්ලන්තය - Ireland team arrives in Sri Lanka for two-match Test Series!

අයර්ලන්තය තරග 2ක් සඳහා වන තරගාවලියකට සහභාගී වෙන්නේ ඉතිහාසයේ පළමු වතාවට වන අතර ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගාවලි සඳහා එක් වෙන 10 වැනි රට ලෙසින් ද මෙය ඉතිහාසයට එක්වනවා.

අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට දින නියම වෙයි (lankansports.com)

අයර්ලන්තය මෙරට දී එක් වෙන්නේ තම 5 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් වන අතර ශ්‍රී ලංකාව සහභාගී වෙන්නේ 135 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන්.

තෑගිත් අරන් අවුරුදු නෑගම් එන අයර්ලන්තය - Ireland team arrives in Sri Lanka for two-match Test Series!

අයර්ලන්ත ලකුණු ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී ඇත්තේ ටෙස්ට් ශතක 2ක් සහ අර්ධ ශතක 10ක් පමණයි. එය ක්‍රීඩකයන් 7 දෙනෙක් තුළ බෙදී යනවා.

අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම: 

  • Andrew Balbirnie (capt), Mark Adair, Curtis Campher, Murray Commins, George Dockrell, Fionn Hand,
  • Graham Hume, Matthew Humphreys, Tom Mayes,
  • Andrew McBrine, James McCollum, PJ Moor, Harry Tector, Lorcan Tucker, Ben White.

ශ්‍රී ලංකා සංචිතය

තෑගිත් අරන් අවුරුදු නෑගම් එන අයර්ලන්තය - Ireland team arrives in Sri Lanka for two-match Test Series!

ශ්‍රී ලංකා අයර්ලන්ත තරගාවලියේ දී මේ දේවල් ද සිදු විය හැකියි,

  • ශ්‍රී ලංකාව ටෙස්ට් ජයග්‍රහණ 100ක් වාර්තා කිරීමට අවශ්‍යව ඇත්තේ තරග 2ක ජයග්‍රහණ පමණයි.
  • රමේෂ් මෙන්ඩිස් ටෙස්ට් කඩුලු 50ක් සඳහා අවශ්‍යව ඇත්තේ කඩුලු 4ක් පමණයි.
  • Andrew Balbirnie – අයර්ලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලබා ගත් පිතිකරු වීමට ඔහුට අවශ්‍ය තවත් ලකුණු 94ක් පමණයි.
  • Andrew McBrine – අයර්ලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් ලබා ගත් පන්දු යවන්නා වීමට අවශ්‍ය තවත් කඩුලු 4ක් පමණයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post තෑගිත් අරන් අවුරුදු නෑගම් එන අයර්ලන්තය – Ireland team arrives in Sri Lanka for two-match Test Series! appeared first on 1XBet Sri Lanka.

]]>
අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට දින නියම වෙයි – SLC announces changes to Ireland tour of Sri Lanka 2023.. https://lankansports.com/%e0%b6%85%e0%b6%ba%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8%e0%b7%9a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93/ Wed, 15 Mar 2023 12:22:03 +0000 https://lankansports.com/?p=14803 අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට දින නියම වෙයි අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023 සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ නිල තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කර තිබෙනවා. ටෙස්ට් තරග දෙකකින් යුත් මෙම තරගාවලිය සඳහා සහභාගී වන අයර්ලන්ත කණ්ඩායම අප්‍රේල් 09 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතයි. මීට පෙර […]

The post අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට දින නියම වෙයි – SLC announces changes to Ireland tour of Sri Lanka 2023.. appeared first on 1XBet Sri Lanka.

]]>
අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට දින නියම වෙයි

අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ නිල තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කර තිබෙනවා.

ටෙස්ට් තරග දෙකකින් යුත් මෙම තරගාවලිය සඳහා සහභාගී වන අයර්ලන්ත කණ්ඩායම අප්‍රේල් 09 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතයි.

අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට දින නියම වෙයි - SLC announces changes to Ireland tour of Sri Lanka 2023..
අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට දින නියම වෙයි – SLC announces changes to Ireland tour of Sri Lanka 2023.

මීට පෙර මෙම තරගාවලිය සඳහා ටෙස්ට් තරගයක් සහ එක්දින තරග දෙකක් ඇතුළත් කර තිබූ නමුත්

දෙරටේ ක්‍රිකට් ආයතනය අතර සිදු වූ සාකච්ඡා වලින් අනතුරුව තරගාවලිය ටෙස්ට් තරග දෙකක තරගාවලියක් ලෙස ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙනවා.

අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට දින නියම වෙයි - SLC announces changes to Ireland tour of Sri Lanka 2023..

අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ කාලසටහන,

  • අප්‍රේල් 16 සිට 20 දක්වා පළමු ටෙස්ට් තරගය
  • අප්‍රේල් 24 සිට 28 දක්වා දෙවැනි ටෙස්ට් තරගය

මෙම තරගාවලියේ ඇතුළු දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් තරග පිටියේ තොරතුරු සඳහා රැඳී සිටින්න..