IPL20 Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/ipl20/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 14 Dec 2022 13:31:43 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 2023 IPL වෙන්දේසියට ලංකාවෙන් 10ක් IPL mini auction 2023 : 10 Sri Lankan players shortlisted https://lankansports.com/2023-ipl-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-10%e0%b6%9a%e0%b7%8a/ Wed, 14 Dec 2022 13:31:42 +0000 https://lankansports.com/?p=13319 2023 IPL වෙන්දේසියට ලංකාවෙන් 10ක් IPL 2023 2023 IPL තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින් තෝරා ගැනීමට පවත්වනු ලබන ක්‍රීඩක වෙන්දේසිය (Mini auction) සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 10 දෙනෙකු තෝරා ගෙන තිබෙනවා . දෙසැම්බර් 23 වැනිදා ඉන්දියාවේ කෝචි හිදී පැවැත්වීමට නියමිත මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 405කගේ නම් ලැයිස්තුගත කර තිබෙනවා. ක්‍රීඩකයින් 991 දෙනෙකුගෙන් යුත් මූලික ලැයිස්තුවෙන් ක්‍රීඩකයින් […]

The post 2023 IPL වෙන්දේසියට ලංකාවෙන් 10ක් IPL mini auction 2023 : 10 Sri Lankan players shortlisted appeared first on 1XBet Sri Lanka.

]]>
2023 IPL වෙන්දේසියට ලංකාවෙන් 10ක්

IPL 2023

2023 IPL තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින් තෝරා ගැනීමට පවත්වනු ලබන ක්‍රීඩක වෙන්දේසිය (Mini auction) සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 10 දෙනෙකු තෝරා ගෙන තිබෙනවා .

දෙසැම්බර් 23 වැනිදා ඉන්දියාවේ කෝචි හිදී පැවැත්වීමට නියමිත මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 405කගේ නම් ලැයිස්තුගත කර තිබෙනවා.

ක්‍රීඩකයින් 991 දෙනෙකුගෙන් යුත් මූලික ලැයිස්තුවෙන් ක්‍රීඩකයින් 369 දෙනෙකු කණ්ඩායම් 10ක් මගින් ලැයිස්තුගත කර දී ඇති අතර,

එම ක්‍රීඩකයින්ට අමතරව තවත් ක්‍රීඩකයින් 36 දෙනෙකු කණ්ඩායම් විසින් කරන ලද ඉල්ලීම් ප්‍රකාරව එම ක්‍රීඩක ලැයිස්තුවට එකතු කර තිබෙනවා.

2023 IPL වෙන්දේසියට ලංකාවෙන් 10ක්
2023 IPL වෙන්දේසියට ලංකාවෙන් 10ක්

මෙම ක්‍රීඩකයින් 405 දෙනා අතරින් 273 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයින් වන අතර, විදෙස් ක්‍රීඩකයින් 132නෙකු ද එම ක්‍රීඩක ලැයිස්තුවේ සිටිනවා.

ඊට අමතරව අනුබද්ධිත රටවලින් (Associated nations)  ක්‍රීඩකයින් සිවි දෙනෙකු ද එම ලැයිස්තුවට එක් වී තිබෙනවා.

IPL වෙන්දේසිය කල් දමයි, ස්ථානය කොචි වෙත ගෙනයයි (lankansports.com)

මෙම ක්‍රීඩකයින් අතරට එක්වී ඇති සියලු ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ගේ මූලික වෙන්දේසි මුදල ඉන්දියානු රුපියල් ලක්ෂ 50ක් ලෙස සඳහන්ව ඇති අතර,

මේ ක්‍රීඩකයින් අතරින් දුනිත් වෙල්ලාලගේ තවමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරග වරම් දිනා නොසිටීම ද විශේෂත්වයකි.

2023 IPL වෙන්දේසියට ලංකාවෙන් 10ක්

2023 IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා තෝරා ගෙන ඇති ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් මෙසේයි,

  • කුසල් මෙන්ඩිස් ,දසුන් ශානක,දුශ්මන්ත චමීර,පැතුම් නිස්සංක,චරිත් අසලංක,චාමික කරුණාරත්න,ලහිරු කුමාර,ඩිල්ශාන් මදුශංක,ධනංජය ද සිල්වා,දුනිත් වෙල්ලාලගේ

2023 IPL තරගාවලිය සඳහා තවදුරටත් සිය කණ්ඩායම්වල රඳවා ගෙන ඇති ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් මෙසේයි,

  • වනිඳු හසරංග – Royal Challengers Bangalore
  • මහීශ් තීක්ශණ – Chennai Super Kings
  • මතීෂ පතිරණ – Chennai Super Kings
  • භානුක රාජපක්ෂ – Punjab Kings

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post 2023 IPL වෙන්දේසියට ලංකාවෙන් 10ක් IPL mini auction 2023 : 10 Sri Lankan players shortlisted appeared first on 1XBet Sri Lanka.

]]>
IPL වෙන්දේසිය කල් දමයි, ස්ථානය කොචි වෙත ගෙනයයි IPL auction set for December 23 in Kochi https://lankansports.com/ipl-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a%e0%b7%83%e0%b7%92%e0%b6%ba-%e0%b6%9a%e0%b6%bd%e0%b7%8a-%e0%b6%af%e0%b6%b8%e0%b6%ba%e0%b7%92-%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1/ Thu, 10 Nov 2022 13:03:13 +0000 https://lankansports.com/?p=12772 IPL වෙන්දේසිය කල් දමයි, ස්ථානය කොචි වෙත ගෙනයයි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023 දෙසැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සතියක් කල් දමමින් සහ එය පැවැත්වෙන ස්ථානය කෝචි වෙත මාරු කිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තියෙනවා. ඒ අනුව ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන නව දිනය සහ පැවැත්වෙන ස්ථානය කණ්ඩායම් හිමිකරුවන් […]

The post IPL වෙන්දේසිය කල් දමයි, ස්ථානය කොචි වෙත ගෙනයයි IPL auction set for December 23 in Kochi appeared first on 1XBet Sri Lanka.

]]>
IPL වෙන්දේසිය කල් දමයි, ස්ථානය කොචි වෙත ගෙනයයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

දෙසැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සතියක් කල් දමමින් සහ එය පැවැත්වෙන ස්ථානය කෝචි වෙත මාරු කිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තියෙනවා.

ඒ අනුව ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන නව දිනය සහ පැවැත්වෙන ස්ථානය කණ්ඩායම් හිමිකරුවන් වෙත දැනුම් දී ඇති බව ද වාර්තා වෙනවා.

මීට පෙර එම වෙන්දේසිය දෙසැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබුනත් ඊයේ (09) දිනයේ දී එහි නව දින කණ්ඩායම් හිමිකරුවන් වෙත දැනුවත් කර තිබෙනවා.

IPL වෙන්දේසිය කල් දමයි,  ස්ථානය කොචි වෙත ගෙනයයි
IPL වෙන්දේසිය කල් දමයි, ස්ථානය කොචි වෙත ගෙනයයි

වෙන්දේසිය ස්තාන්බූල් හි දී පැවැත්වීමට සැලසුම් කර තිබුනත්, එය කිරීමට නොහැකි වීමෙන් පසුව සංවිධායකයින් වෙන්දේසිය සඳහා නව ස්ථානයක් සොයා ගැනීමට කටයුතු කළ අතර කණ්ඩායම් 10ක නිලධාරීන් 200කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වන එම අවස්ථාවට ස්ථානයක් සොයා ගැනීම පහසු වුනේ නැහැ

ස්ථාන කිහිපයකින් පසුව ගෝවා නුවර දී එම වෙන්දේසිය පැවැත්වීම පිළිබඳව සංවිධායකයින් සොයා බැලුවත් පසුව එය කෝචි නුවරට ගෙන යාමට ඔවුන් තීරණය කර තිබෙනවා.

IPL වෙන්දේසිය කල් දමයි,  ස්ථානය කොචි වෙත ගෙනයයි

ඒ අනුව වෙන්දේසිය දෙසැම්බර් 23 වැනිදා පැවැත්වෙන අතර එදින ම බංග්ලාදේශය සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගයක් ද පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම වෙන්දේසිය පැවැත්වෙන්නේ නත්තල් දිනයට දින දෙකක් පමණක් ඉතිරිව තිබිය දී වීම විශේෂත්වයක්.

Mayank Agarwal වෙනුවට Shikhar Dhawan (lankansports.com)

මෙවර වෙන්දේසියට පෙර කණ්ඩායම් රඳවා ගන්නා ක්‍රීඩකයින් සහ නිදහස් කරනා ක්‍රීඩකයින් පිළිබඳව නොවැම්බර් 15 වැනිදාට පෙර දැනුවත් කළ යුතු අතර නව වෙන්දේසියේ දී ඔවුන්ගේ කණ්ඩායම් මුදල ඉන්දීය කෝටි 5කින් වැඩි වීමට ද නියමිතයි.

මේ වන විටත් කණ්ඩායම් කිහිපයක්ම සිය සංචිත තහවුරු කරමින් සිටින අතර ඔවුන් තරගාවලියේ විශාල නම් කිහිපයක් වූ Mayank Agarwal, Odean Smith, Sahrdul Thakur, Shivam Mavi, Kane Williamson, Romario Shephered, Jason Holder සහ KS Bharat යන ක්‍රීඩකයින් කණ්ඩායම්වලින් නිදහස් කර තිබෙනවා.

Cricbuzz ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

තැන්පතු මුදල දෙගුණ කරගන්න මෙම PROMO CODE එක භාවිතා කරන්න

_1XSLANKA_

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post IPL වෙන්දේසිය කල් දමයි, ස්ථානය කොචි වෙත ගෙනයයි IPL auction set for December 23 in Kochi appeared first on 1XBet Sri Lanka.

]]>
IPL වෙන්දේසියට ස්ථාන පහක් – five places to hold the player auction of the 2023 IPL https://lankansports.com/ipl-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1-%e0%b6%b4%e0%b7%84%e0%b6%9a%e0%b7%8a/ Fri, 28 Oct 2022 12:58:59 +0000 https://lankansports.com/?p=12600 IPL වෙන්දේසියට ස්ථාන පහක් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වීම සඳහා ස්ථාන පහක් මේ වන විට යෝජනා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා . ලබන වසරේ තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 16 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා ඉස්තාම්බුල්, බැංගලෝර්, නවදිල්ලිය, මුම්බායි සහ හයිද්‍රාබාද් […]

The post IPL වෙන්දේසියට ස්ථාන පහක් – five places to hold the player auction of the 2023 IPL appeared first on 1XBet Sri Lanka.

]]>
IPL වෙන්දේසියට ස්ථාන පහක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වීම සඳහා ස්ථාන පහක් මේ වන විට යෝජනා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා .

ලබන වසරේ තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 16 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා ඉස්තාම්බුල්, බැංගලෝර්, නවදිල්ලිය, මුම්බායි සහ හයිද්‍රාබාද් යන නගර යෝජනා වී තිබෙනවා.

කෙසේ නමුත් ඒ පිළිබඳව අවසන් තීරණයක් මේ දක්වා ගෙන නොමැති අතර තරගාවලියේ සංවිධායක මණ්ඩලයේ නව ප්‍රධානී, Arun Singh Dhumalගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමෙන් අනතුරුව එම තීරණය ගැනීමට නියමිතයි.

IPL වෙන්දේසියට ස්ථාන පහක්

“තවමත් අවසන් තීරණයක් අරගෙන නැති වුනත්, අපි ඉස්තාම්බුල් වල ඒක පවත්වන්න බලාගෙන ඉන්නේ. කොරෝනා නිසා අපිට කණ්ඩායම් නිලධාරීන් සහ අනෙක් නිලධාරීන් නිදහස් වටපිටාවක හම්බෙන්න පුළුවන් වුනේ නැහැ .

නමුත් මේ පාර අපිට එහෙම හම්බෙන්න පුළුවන්. ඉතින් අපි තරගාවලියට අදාළ පාර්ශවයන් හැමෝම එක්ක සාකච්ඡා කරලා අවසන් තීරණයක් ගන්නවා .”

IPL වෙන්දේසියට ස්ථාන පහක්

එමෙන්ම මෙවර වෙන්දේසිය සඳහා සහභාගී වන කණ්ඩායම්වල මුදල ඉන්දීය කෝටි 90 සිට 95 දක්වා ඉහළ දමා තිබීම ද විශේෂත්වයක්.

දවසින් දවස උණුසුම් වන තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට තරගයට සමගාමීව ගෙදර ඉදන්ම කීයක් හරි හොයාගන්න රැඳී සිටින්න, lankan sportsසමඟම.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post IPL වෙන්දේසියට ස්ථාන පහක් – five places to hold the player auction of the 2023 IPL appeared first on 1XBet Sri Lanka.

]]>