Indvspak Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/indvspak/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 31 Oct 2022 15:05:26 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ඉන්දීය කඩුලු රකින්නාට ආබාධයක්-Dinesh karthik suffers back injury ,team waiting for report https://lankansports.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%93%e0%b6%ba-%e0%b6%9a%e0%b6%a9%e0%b7%94%e0%b6%bd%e0%b7%94-%e0%b6%bb%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f%e0%b6%a7-%e0%b6%86%e0%b6%b6/ Mon, 31 Oct 2022 15:05:25 +0000 https://lankansports.com/?p=12625 ඉන්දීය කඩුලු රකින්නාට ආබාධයක් විස්සයි විස්ස ලෝක කුසලානය 2022 මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන වයසින් වැඩිම ක්‍රීඩකයා වනDinesh Karthik ඊයේ (31) දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගය අතරතුර ආබාධයට ලක්ව තිබෙනවා . එම නිසාවෙන් ඔහුට තරගාවලියේ සුපිරි 12 වටයේ බංග්ලාදේශය සමඟ බදාදා (11) පැවැත්වීමට නියමිත තරගය අහිමි වීමේ අවදානමක් ද මතුව තිබෙනවා […]

The post ඉන්දීය කඩුලු රකින්නාට ආබාධයක්-Dinesh karthik suffers back injury ,team waiting for report appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දීය කඩුලු රකින්නාට ආබාධයක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන වයසින් වැඩිම ක්‍රීඩකයා වනDinesh Karthik ඊයේ (31) දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගය අතරතුර ආබාධයට ලක්ව තිබෙනවා .

එම නිසාවෙන් ඔහුට තරගාවලියේ සුපිරි 12 වටයේ බංග්ලාදේශය සමඟ බදාදා (11) පැවැත්වීමට නියමිත තරගය අහිමි වීමේ අවදානමක් ද මතුව තිබෙනවා .

පිතිකරණයෙන් අනතුරුව දකුණු අප්‍රිකානු ඉනිමේ පන්දුවාර 15ක් කඩුලු රැකීමෙන් පසුව Dinesh Karthik ආබාධයකින් පෙළුණු දක්නට ලැබූ අතර පසුව ඔහුව ක්‍රීඩා පිටියෙන් ඉවතට රැගෙන යාමට ඉන්දීය භෞතික චිකිත්සකවරයා කටයුතු කළා .

ඉන්දීය කඩුලු රකින්නාට ආබාධයක්

ඔහුගේ ආබාධයේ තත්වය මෙතෙක් නිවැරදිව දැන ගැනීමට නොහැකි නමුත් එය පර්ත් හී ඇති අධික ශීතල නිසාවෙන් විටින් විට ඇති වන කොන්දේ වේදනාවක් වීමට ද බොහෝ ඉඩක් තිබෙනවා.

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගයට තවත් ඉතිරිව ඇත්තේ කෙටි වේලාවක් පමණක් නිසා එම තරගයට ක්‍රීඩා කරන්නේ නම් Dinesh Karthikට ඉතා ඉක්මනින් සුව අතට පත්වීමට සිදු වෙනවා .

ඉන්දීය කඩුලු රකින්නාට ආබාධයක්

Dinesh Karthik ආබාධයක් නිසා පිටියෙන් ඉවත් වීමෙන් පසුව ඉතිරි පන්දුවාර කිහිපයේ දී Rishabh Pant කඩුලු රැකීමේ කාර්යයේ නිරත වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ඉන්දීය කඩුලු රකින්නාට ආබාධයක්-Dinesh karthik suffers back injury ,team waiting for report appeared first on 1XBet Sri Lanka.

]]>
සිම්බාබ්වේ කන්ඩායම පකිස්තානය සමග පැරණි තරහ පිරිමහයි -Zimbabwe beat pakistan,Zimbabwe won by 1 run. https://lankansports.com/%e0%b7%83%e0%b7%92%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b7%8f%e0%b6%b6%e0%b7%8a%e0%b7%80%e0%b7%9a-%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8-%e0%b6%b4%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a/ Fri, 28 Oct 2022 12:32:53 +0000 https://lankansports.com/?p=12592 සිම්බාබ්වේ කන්ඩායම පකිස්තානය සමග පැරණි තරහ පිරිමහයි විස්සයි විස්ස ලෝක කුසලානය 2022 ඊයේ (27) පාකිස්තානයට එරෙහිව සිම්බාබ්වේ කණ්ඩායම ලැබූ එක් ලකුණක තියුණු ජයග්‍රහණයත් සමඟින් සමාජ මාධ්‍ය ජාලාවල (විශේෂයෙන්ම ට්වීටර් හී) පාකිස්තාන ක්‍රිකට් රසිකයින් දැඩි ලෙස සරදමට ලක් වෙමින් පවතිනවා. එම සරදම් බොහෝමයකට Mr. Beanගේ නම ඈඳීම ද විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක්. ඊයේ දිනයේ පාකිස්තානයට […]

The post සිම්බාබ්වේ කන්ඩායම පකිස්තානය සමග පැරණි තරහ පිරිමහයි -Zimbabwe beat pakistan,Zimbabwe won by 1 run. appeared first on 1XBet Sri Lanka.

]]>
සිම්බාබ්වේ කන්ඩායම පකිස්තානය සමග පැරණි තරහ පිරිමහයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

ඊයේ (27) පාකිස්තානයට එරෙහිව සිම්බාබ්වේ කණ්ඩායම ලැබූ එක් ලකුණක තියුණු ජයග්‍රහණයත් සමඟින් සමාජ මාධ්‍ය ජාලාවල (විශේෂයෙන්ම ට්වීටර් හී) පාකිස්තාන ක්‍රිකට් රසිකයින් දැඩි ලෙස සරදමට ලක් වෙමින් පවතිනවා.

එම සරදම් බොහෝමයකට Mr. Beanගේ නම ඈඳීම ද විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක්.

ඊයේ දිනයේ පාකිස්තානයට එරෙහිව කඩුලු අටක් දැවී රැස් කල ලකුණු 130 ඉතා විශිෂ්ට අන්දමින් ආරක්ෂා කර ගනිමින් එක් ලකුණක තියුණු ජයක් ලබා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුනා

සිම්බාබ්වේ කන්ඩායම පකිස්තානය සමග පැරණි තරහ පිරිමහයි

ඒ අනූව පාකිස්තානය පරාජය කරමින් සිම්බාබ්වේ ලැබූ මෙම පෙරළිකාර ජයග්‍රහණයත් සමඟින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙය දැඩිලෙස කතාබහට ලක්වුනා

සිම්බාබ්වේ කන්ඩායම පකිස්තානය සමග පැරණි තරහ පිරිමහයි
සිම්බාබ්වේ කන්ඩායම පකිස්තානය සමග පැරණි තරහ පිරිමහයි

“මුලින් අයර්ලන්තය විසින් එංගලන්තය පරාජය කළා, දැන් සිම්බාබ්වේ විසින් පාකිස්තානය පරාජය කළා. ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක්.

” කිසිම කණ්ඩායමක් දුර්වලයි කියලා ලේබල් ඇලවිය යුතු නැහැ. ලෝක කුසලානයේ ඉදිරි තරග වෙනුවෙන් මග බලාගෙන ඉන්නවා.”

First Ireland defeated England & now Zimbabwe defeated Pakistan. Cricket is a game of uncertainties and possibilities. No team should be branded as a minnow. Looking forward to rest of the matches#T20WC2022well done @ZimCricketv #PAKvsZIM

“සිම්බාබ්වේ බීන්ව ඉල්ලුවම, ඔබ බීන් කෙනෙක්ව දුන්නා, මේ ඒකට පලිය අරගෙන තියෙන්නේ. සුබ පැතුම්!

When Zimbabwe ask for Mr. Bean, you give them Mr. Bean. This Pak Bean revenge has been taken. Congratulations!#PAKvsZIM

සිම්බාබ්වේ සහ පාකිස්තානය අලලා ඇති වී තිබෙන Mr Bean පිළිබඳ විහිළුව මේ දිනවල වැඩි වශයෙන් කතා බහට ලක් වෙන කාරණයක්.

ඊයේ පටන් එම සිදු වීමට තවත් වැඩි අවධානයක් යොමු වෙමින් පවතිනවා.

“සිම්බාබ්වේ ජාතිකයින් විදිහට අපි ඔබට සමාව ලබා දෙන්නේ නැහැ, ඔබ එක වතාවක් අපිට ඇත්ත Mr. Bean වෙනුවට,

වංචාකාර පාකිස්තාන Mr Bean කෙනෙක් ලබා දුන්නා.

අපි ඒ ප්‍රශ්නය හෙට (27) විසඳ ගමු. ඔබව ආරක්ෂා කරලා දෙන්න කියලා වර්ශාව වෙනුවෙන් යාච්ඤා කරන්න.”

As Zimbabweans we wont forgive you…you once gave us that Fraud Pak Bean instead of Mr Bean Rowan ..we will settle the matter tommorow just pray the rains will save you…

එම සිදුවීමට පසුගිය බදාදා නැවත පණ ලැබීමෙන් අනතුරුව, ඊයේ පැවති සිම්බාබ්වේ සහ පාකිස්තාන විස්සයි විස්ස තරගය “Bean Derby” නමින් ප්‍රචලිත වී තිබුණා.

Hindustan Times ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post සිම්බාබ්වේ කන්ඩායම පකිස්තානය සමග පැරණි තරහ පිරිමහයි -Zimbabwe beat pakistan,Zimbabwe won by 1 run. appeared first on 1XBet Sri Lanka.

]]>
හෂාන් තිලකරත්න නව තනතුරක- Hashan to coach B’desh women crickters. https://lankansports.com/%e0%b7%84%e0%b7%82%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%92%e0%b6%bd%e0%b6%9a%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b6%b1-%e0%b6%b1%e0%b7%80-%e0%b6%ad%e0%b6%b1%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b6%9a-hasha/ Thu, 27 Oct 2022 14:09:47 +0000 https://lankansports.com/?p=12586 හෂාන් තිලකරත්න නව තනතුරක හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය භාරගෙන ඇතැයි වාර්තා වෙනවා . හෂාන් පසුගිය කාලසීමාවේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර කාන්තා එක්දින ලෝක කුසලානයට මාස පහක් වැනි කෙටි කාලයක් තිබිය දී ඔහු මෙලෙස එම ධුරයෙන් ඉවත්ව තිබීම විශේෂත්වයක්. […]

The post හෂාන් තිලකරත්න නව තනතුරක- Hashan to coach B’desh women crickters. appeared first on 1XBet Sri Lanka.

]]>
හෂාන් තිලකරත්න නව තනතුරක

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය භාරගෙන ඇතැයි වාර්තා වෙනවා .

හෂාන් පසුගිය කාලසීමාවේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර කාන්තා එක්දින ලෝක කුසලානයට මාස පහක් වැනි කෙටි කාලයක් තිබිය දී ඔහු මෙලෙස එම ධුරයෙන් ඉවත්ව තිබීම විශේෂත්වයක්.

හෂාන් තිලකරත්න නව තනතුරක

ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම වසරේ පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දක්වමින් වසර 14කට පසුව අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගත්තා.

හෂාන් තිලකරත්න නව තනතුරක

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පසුගිය වර ආසියානු ශූරියන් බවට පත්වීමෙන් පසු මෙම වසරේ දී මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමට ඔවුන්ට සිදුවුනා.

ක්‍රීඩකයෙකු ලෙස ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් අනතුරුව හෂාන් පුහුණුකරුවෙකු ලෙස සිය ගමන ආරම්භ කළ අතර ඔහු 2020 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මහනුවර නියෝජනය කළ කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

දවසින් දවස උණුසුම් වන තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට තරගයට සමගාමීව ගෙදර ඉදන්ම කීයක් හරි හොයාගන්න රැඳී සිටින්න, lankan sportsසමඟම.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post හෂාන් තිලකරත්න නව තනතුරක- Hashan to coach B’desh women crickters. appeared first on 1XBet Sri Lanka.

]]>
බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු-Asitha Fernando replaces injured Binura in Sri Lanka T20 World Cup squad.. https://lankansports.com/%e0%b6%b6%e0%b7%92%e0%b6%b1%e0%b7%94%e0%b6%bb-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%b1%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%a7/ Thu, 27 Oct 2022 13:48:04 +0000 https://lankansports.com/?p=12571 බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු විස්සයි විස්ස ලෝක කුසලානය 2022 ඕස්ට්‍රේලියාව සමඟ පෙරේදා (25) පැවති තරගයේ දී ආබාධයකට ලක් වූ වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු හට විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා. තරගයේ දී බිනුර හට ක්‍රියාත්මක කිරීමට හැකි වුනේ පන්දු පහක් පමණක් වන අතර ඉන්පසුව ඔහු ආබාධයක් නිසාවෙන් ක්‍රීඩා පිටියෙන් ඉවත් වුනා. […]

The post බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු-Asitha Fernando replaces injured Binura in Sri Lanka T20 World Cup squad.. appeared first on 1XBet Sri Lanka.

]]>
බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

ඕස්ට්‍රේලියාව සමඟ පෙරේදා (25) පැවති තරගයේ දී ආබාධයකට ලක් වූ වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු හට විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

තරගයේ දී බිනුර හට ක්‍රියාත්මක කිරීමට හැකි වුනේ පන්දු පහක් පමණක් වන අතර ඉන්පසුව ඔහු ආබාධයක් නිසාවෙන් ක්‍රීඩා පිටියෙන් ඉවත් වුනා.

බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු
බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු

බිනුර මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආබාධයට ලක් වූ හයවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන අතර ඔහුට අමතරව පිතිකරුවන් වන පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක සහ පන්දු යවන්නන් වන ප්‍රමෝද් මධුශාන්, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක තරගාවලියට පෙර ආබාධවලට ලක් වුනා.

එම ක්‍රීඩකයින් අතරින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම වේගපන්දු යවන්නා වූ දුෂ්මන්ත චමීර,

ඩිල්ෂාන් මධුශංක සහ ධනුෂ්ක ගුණතිලක හට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ අතර මෙලෙස තරගාවලිය අහිමි වන සිව්වැනි ක්‍රීඩකයා බිනුර ප්‍රනාන්දුයි.

බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු

මේ අනුව වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු කණ්ඩායමට ආදේශ කිරීමට තරගාවලියේ තාක්ෂණික කමිටුව අවසර ලබා දී තිබෙනවා.

සුපිරි 12 වටයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එහි පෙරමුණේ පසුවන නවසීලන්තය සමඟ සෙනසුරාදා (29) තරග වැදීමට නියමිතයි.

දවසින් දවස උණුසුම් වන තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට තරගයට සමගාමීව ගෙදර ඉදන්ම කීයක් හරි හොයාගන්න රැඳී සිටින්න, lankan sportsසමඟම.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු-Asitha Fernando replaces injured Binura in Sri Lanka T20 World Cup squad.. appeared first on 1XBet Sri Lanka.

]]>
කෝලි T20 වලින් සමුගන්නවානම් මම කැමති -Shoib akhtar – I want Virat Kohli to retire from T20 cricket and use his energy to score centuries in ODIs : Shoaib Akhtar https://lankansports.com/%e0%b6%9a%e0%b7%9d%e0%b6%bd%e0%b7%92-t20-%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b7%94%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%80%e0%b7%8f%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a/ Wed, 26 Oct 2022 13:56:15 +0000 https://lankansports.com/?p=12554 කෝලි T20 වලින් සමුගන්නවානම් මම කැමති -Shoib akhtar විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022 ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති තරග අතරින් 2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ දී පැවති තරගය වඩාත්ම උද්වේගකර අවසානයකින් යුතු එකක් වූ බව නොරහසක්. ඉතාම තියුණු අවසානයක් කරා ඇදී ගිය එම තරගය මුළු ප්‍රේක්ෂකාගාරයම අවසන් මොහොත තෙක් කුතුහලයේ ගිල්වීමට සමත් වුනා. හිටපු […]

The post කෝලි T20 වලින් සමුගන්නවානම් මම කැමති -Shoib akhtar – I want Virat Kohli to retire from T20 cricket and use his energy to score centuries in ODIs : Shoaib Akhtar appeared first on 1XBet Sri Lanka.

]]>
කෝලි T20 වලින් සමුගන්නවානම් මම කැමති -Shoib akhtar

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022

ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති තරග අතරින් 2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ දී පැවති තරගය වඩාත්ම උද්වේගකර අවසානයකින් යුතු එකක් වූ බව නොරහසක්.

ඉතාම තියුණු අවසානයක් කරා ඇදී ගිය එම තරගය මුළු ප්‍රේක්ෂකාගාරයම අවසන් මොහොත තෙක් කුතුහලයේ ගිල්වීමට සමත් වුනා.

කෝලි T20 වලින් සමුගන්නවානම් මම කැමති -Shoib akhtar

හිටපු පාකිස්තාන වේගපන්දු යවන්නකු වන Shoaib Akhtar විසින් ද සිය YouTube නාලිකාව හරහා එම තරගයේ පාකිස්තාන කණ්ඩායමේ දස්කම් පිළිබඳ ප්‍රශංසාත්මකව කතා කළා.

කෝලි T20 වලින් සමුගන්නවානම් මම කැමති -Shoib akhtar
කෝලි T20 වලින් සමුගන්නවානම් මම කැමති -Shoib akhtar

“පාකිස්තානය ඉතාම හොඳින් ක්‍රීඩා කළා ,

වැටෙන්න එපා. ඔබ හැමෝම ඉතාම හොඳින් තරග කළා. ඉන්දියාවත් හොඳින් ක්‍රීඩා කළා. ඔවුන් ඉතිහාසයේ හොඳම තරග වලින් එකක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා.”

“දැනුයි ලෝක කුසලානය ආරම්භ වෙලා තියෙන්නේ. ඇත්තටම ලෝක කුසලානය ආරම්භ වෙන්නේ ඉන්දියාව සහ පාකිස්තානය එකිනෙකා මුණගැහෙන විට දී.

Akhtar විසින් තවදුරටත් මෙම සුපිරි පිතිකරුවාගේ නැවත ආගමනය පිළිබඳ මෙසේ සඳහන් කළා.

“ඔහු නැවතත් ලොකු පෙරළියක් සමඟින්ම නැගී සිටියා. මම කැමතියි දැන් ඔහු විස්සයි විස්ස පිටියෙන් විශ්‍රාම ගන්නවා දකින්න. මොකද ඔහුගේ සම්පූර්ණ ශක්තිය විස්සයි විස්ස පිටිය වෙනුවෙන් යොදවනවා දකින්න මම කැමති නැහැ.

එදා (23) දක්වපු කැපවීමට සමාන කැපවීමකින් ඔහුට එක්දින තරග තුනක ශතකරැස් කරන්න පුලුවන් .”

දවසින් දවස උණුසුම් වන තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට තරගයට සමගාමීව ගෙදර ඉදන්ම කීයක් හරි හොයාගන්න රැඳී සිටින්න, lankan sportsසමඟම.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post කෝලි T20 වලින් සමුගන්නවානම් මම කැමති -Shoib akhtar – I want Virat Kohli to retire from T20 cricket and use his energy to score centuries in ODIs : Shoaib Akhtar appeared first on 1XBet Sri Lanka.

]]>
වාර්තාගත ප්‍රහාර සමග ශ්‍රී ලංකා ජයග්‍රහනය ස්ටොයින්ස් උදුරාගනී-Marcus Stoinis smashes Australia to T20 win over Sri Lanka at record pace.. https://lankansports.com/%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b7%8f%e0%b6%bb-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b7%81%e0%b7%8a/ Wed, 26 Oct 2022 13:41:42 +0000 https://lankansports.com/?p=12546 වාර්තාගත ප්‍රහාර සමග ශ්‍රී ලංකා ජයග්‍රහනය ස්ටොයින්ස් උදුරාගනී 2022 ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පර්ත් නුවර දී අද (25) පැවති ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරගය නිමාවට පත්වූයේ ශ්‍රී ලංකාවට කඩුලු 7ක අමිහිරි පරාජයක් උරුම කර දෙමින්. මෙම තරගය අතරතුරේ දී ඕස්ට්‍රේලියානු පිළ වෙනුවෙන් එදාමෙදාතුර වාර්තා වූ වේගවත්ම විස්සයි විස්ස අර්ධ ශතකයේ වාර්තාව තමන් සතුකර ගැනීමට […]

The post වාර්තාගත ප්‍රහාර සමග ශ්‍රී ලංකා ජයග්‍රහනය ස්ටොයින්ස් උදුරාගනී-Marcus Stoinis smashes Australia to T20 win over Sri Lanka at record pace.. appeared first on 1XBet Sri Lanka.

]]>
වාර්තාගත ප්‍රහාර සමග ශ්‍රී ලංකා ජයග්‍රහනය ස්ටොයින්ස් උදුරාගනී

2022 ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පර්ත් නුවර දී අද (25) පැවති ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරගය නිමාවට පත්වූයේ ශ්‍රී ලංකාවට කඩුලු 7ක අමිහිරි පරාජයක් උරුම කර දෙමින්.

මෙම තරගය අතරතුරේ දී ඕස්ට්‍රේලියානු පිළ වෙනුවෙන් එදාමෙදාතුර වාර්තා වූ වේගවත්ම විස්සයි විස්ස අර්ධ ශතකයේ වාර්තාව තමන් සතුකර ගැනීමට මාර්කස් ස්ටොයිනිස් සමත් වුනා.

වාර්තාගත ප්‍රහාර සමග ශ්‍රී ලංකා ජයග්‍රහනය ස්ටොයින්ස් උදුරාගනී

පර්ත්හි පැවැති මෙම තරගයේදී ලකුණු 158 ක ඉලක්කය හඹා යෑමේදී ස්ටොයිනිස් විසින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසීරුතාවයට ඇද දමන ලදදේ

සිය ඉනිම හයේ පහර 6 කින් සහ හතරේ පහර 4 කින් වාර්තාගත ප්‍රහාර සමග වර්ණවත් කර ගනිමිනි.

පන්දු 17 කදී වාර්තා වුණු අර්ධ ශතක ලාභියා, 21 ක් තිබියදී ඔස්ට්‍රේලියානු පිල ජයග්‍රහණය කරා රැගෙන ගියේ පන්දු 18 කදී ලකුණු 59 ක් ලබා ගනිමිනි.

ඔහුගේ ලකුණු ලබා ගැනීමේ වේගය 327.77 ක් ලෙසින් සටහන් විය

වාර්තාගත ප්‍රහාර සමග ශ්‍රී ලංකා ජයග්‍රහනය ස්ටොයින්ස් උදුරාගනී
වාර්තාගත ප්‍රහාර සමග ශ්‍රී ලංකා ජයග්‍රහනය ස්ටොයින්ස් උදුරාගනී

ශ්‍රී ලංකා කණ්ඩායම අතින් රැක ගත යුතුම මට්ටමේ උඩ පන්දු කීපයක් මඟ හැරීම මෙන්ම, පන්දු 5 ක් පමණක් යවා සිටි බිනුර ප්‍රනාන්දුගේ සේවය කණ්ඩායමට අහිමිවීමද ශ්‍රී ලංකාවට මහත් අවාසියක් ගෙන දුන් කරුණු විය.

කෙසේ වෙතත් මැක්ස්වෙල් අහිමි වීමෙන් ඇතිවූ හිඩැස උවමනාවටත් වඩා හොඳින් පිරවීමට මාර්කස් ස්ටොයිනිස් සමත් වන්නේ,

පන්දු 18කින් නොදැවී ලකුණු 59ක් වාර්තා කරමින්.

මේ දක්වා තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙස වැජඹුනු වනිඳු හසරංග අද ස්ටොයිනිස් හමුවේ දැඩි ප්‍රහාරයකට ලක්වන්නේ තමන් ක්‍රියාත්මක කළ පන්දුවාර 3ට ලකුණු 53ක් ලබා දෙමින්.