hugo_lioris Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/hugo_lioris/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 30 Dec 2022 13:07:24 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 පාපන්දු ලොවේ රජු ” Pele ” ජීවන ගමනට සමුදෙයි – Pele, the mighty king of Brazil’s ‘beautiful game’, has died https://lankansports.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%bd%e0%b7%9c%e0%b7%80%e0%b7%9a-%e0%b6%bb%e0%b6%a2%e0%b7%94-pele-%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b6%b1-%e0%b6%9c%e0%b6%b8/ Fri, 30 Dec 2022 13:07:23 +0000 https://lankansports.com/?p=13638 පාපන්දු ලොවේ රජු ” Pele ” ජීවන ගමනට සමුදෙයි ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයකු ලෙස සැලකෙන Pele අද උදෑසන සිය ජීවිතයෙන් සමු ගත්තා. Edson Arantes do Nascimento නොහොත් මුළු ලොකයක්ම Pele නමින් හඳුනා ගත් ලෝක පූජිත පාපන්දු ක්‍රීඩකයා කාලයක පටන් පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටි අතර, ඔහු බ්‍රසීලයේ සාඕ පෝලෝ හී පිහිටි Albert Einstein […]

The post පාපන්දු ලොවේ රජු ” Pele ” ජීවන ගමනට සමුදෙයි – Pele, the mighty king of Brazil’s ‘beautiful game’, has died appeared first on 1XBet Sri Lanka.

]]>
පාපන්දු ලොවේ රජු ” Pele ” ජීවන ගමනට සමුදෙයි

පාපන්දු ලොවේ රජු " Pele " ජීවන ගමනට සමුදෙයි
පාපන්දු ලොවේ රජු ” Pele ” ජීවන ගමනට සමුදෙයි

ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයකු ලෙස සැලකෙන Pele අද උදෑසන සිය ජීවිතයෙන් සමු ගත්තා.

Edson Arantes do Nascimento නොහොත් මුළු ලොකයක්ම Pele නමින් හඳුනා ගත් ලෝක පූජිත පාපන්දු ක්‍රීඩකයා කාලයක පටන් පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටි අතර,

ඔහු බ්‍රසීලයේ සාඕ පෝලෝ හී පිහිටි Albert Einstein රෝහලේ දී අද උදෑසන සදහටම සිය දෙනෙත් පියා ගත්තා.

වසර 82ක් ආයු වැළඳූ Pele මෙතෙක් ලෝකයේ පාපන්දු ලෝක කුසලාන ත්‍රිත්වයක් ජයග්‍රහණය කළ ලොව එකම පාපන්දු ක්‍රීඩකයා ද වනවා.

පාපන්දු ලොවේ රජු " Pele " ජීවන ගමනට සමුදෙයි

බ්‍රසීලය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර ගෝල වාර්තා කළ ක්‍රීඩකයා ද ( Neymar සමග සම වාර්තාව උසුලමින් සිටී) වන Pele ට යාන්තමින් වයස අවුරුදු 17ක් පමණක් පිරෙන විට,

1958 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ බ්‍රසීල කණ්ඩායමේ සාමාජිකයකු ද වීමට සමත් වුනේ පාපන්දු ලෝකයම පුදුමයට පත් කරවමින්.

පාපන්දු ලොවේ රජු " Pele " ජීවන ගමනට සමුදෙයි

පාපන්දු ලෝක කුසලානය තරග 14ක දී ගෝල 12 ක් සහ සහය දැක්වීම් ( Assists ) 10ක් වාර්තා කිරීමට සමත් වී ඇති Pele 1977න් අවසන් කළ සිය ක්‍රීඩා ජීවිතය තුල තරග 1363 ( ක්‍රීඩා සමාජ වෙනුවෙන් + රට වෙනුවෙන් ක්‍රීඩා කළ තරග) කදී ගෝල 1281 ක් රැස් කිරීමට සමත් වී තිබෙනවා.

පාපන්දු ලොවේ රජු " Pele " ජීවන ගමනට සමුදෙයි

Pele හට 2013 දී FIFA Ballon d’Or Prix d’Honneur නම් ගෞරව සම්මාන පිරිනැමුණු අතර,

2020 දී ලොව බිහි වූ විශිෂ්ටතම පාපන්දු කණ්ඩායමට ද ( Ballon d’Or Dream Team) ඔහුව නම් කළා.

පාපන්දු ලොවේ රජු " Pele " ජීවන ගමනට සමුදෙයි

එමෙන්ම සිය රටින් බිහි වුනු පාපන්දු පුරාවෘත්තයේ සමු ගැනීමත් සමගින් බ්‍රසීල රජය දින තුනක ශෝක කාලයක් ප්‍රකාශය පත් කර තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post පාපන්දු ලොවේ රජු ” Pele ” ජීවන ගමනට සමුදෙයි – Pele, the mighty king of Brazil’s ‘beautiful game’, has died appeared first on 1XBet Sri Lanka.

]]>
“Greatest Of All Time” නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි.. Gratest Of All Times-Messi inspires Argentina to FIFA world cup glory https://lankansports.com/greatest-of-all-time-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%90%e0%b6%9a%e0%b7%80%e0%b6%b8-%e0%b6%91%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%a7%e0%b6%ad%e0%b6%b8-%e0%b6%85/ Mon, 19 Dec 2022 12:50:28 +0000 https://lankansports.com/?p=13375 “Greatest Of All Time” නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි FIFA World Cup 2022 22 වැනි පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට Lionel Messi ප්‍රමුඛ ආජන්ටිනා කණ්ඩායම ඊයේ (18) රාත්‍රියේ සමත් වුනා. ප්‍රංශය සමඟ පැවති මෙවර පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ගෝල 3 (4) – 3 (2)ක් ලෙස ආජන්ටිනා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට […]

The post “Greatest Of All Time” නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි.. Gratest Of All Times-Messi inspires Argentina to FIFA world cup glory appeared first on 1XBet Sri Lanka.

]]>
“Greatest Of All Time” නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි

FIFA World Cup 2022

22 වැනි පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට Lionel Messi ප්‍රමුඛ ආජන්ටිනා කණ්ඩායම ඊයේ (18) රාත්‍රියේ සමත් වුනා.

"Greatest Of All Time" නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි
“Greatest Of All Time” නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි

ප්‍රංශය සමඟ පැවති මෙවර පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ගෝල 3 (4) – 3 (2)ක් ලෙස ආජන්ටිනා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර මෙය ආජන්ටිනාව විසින් පාපන්දු ලෝක කුසලානයක් ජයග්‍රහණය කළ තුන්වැනි අවස්ථාව ලෙස වාර්තා පොත්වලට එක් වනු ඇත.

ශ්‍රී ලංකා වෙලාවෙන් ඊයේ රාත්‍රි 8.30ට ආරම්භ වූ මෙම තරගයට ප්‍රංශ කණ්ඩායම මෙන්ම ආජන්ටිනා කණ්ඩායම ද පිවිසුණේ තෙවැනි වරටත් තම නමින් ලෝක කුසලාන කිරුළක් ලියා ගැනීමේ අරමුණ සහිතවයි.

"Greatest Of All Time" නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි

තරගය ආරම්භයට පෙර ඉතා කෙටි මෙන්ම විචිත්‍රවත් උත්සවයක් පැවැත්වුණු අතර, ඉන්පසුව කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් කටාර් හී Lusail ක්‍රීඩාංගණයට පිවිසුණා.

තරගය ආරම්භයේ පටන් ආජන්ටිනාව විසින් පිටියේ සිය ආධිපත්‍ය පැතිරීමට සමත් වූ අතර,

බොහෝ අවස්ථාවල පන්දුව ප්‍රංශ ගෝල රකින්නා අසලම රැඳී තිබෙන අයුරු ද දකින්න ලැබුණා.

"Greatest Of All Time" නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි

තරගයේ 23 වැනි මිනිත්තුවේ දී ආජන්ටිනා දඬුවම් සීමාව තුල දී ආජන්ටිනා ක්‍රීඩක Angel Di Mariaට සිදු වූ බාධා කිරීමක් නිසා ආජන්ටිනාවට දඬුවම් පහරක් හිමි වුනා.

"Greatest Of All Time" නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි

සුපුරුදු පරිදි ආජන්ටිනාව වෙනුවෙන් දඬුවම් පහර ලබා ගත් Lionel Messi මෙවර තරගාවලියේ සිය හය වැනි ගෝලය ලබා ගැනීමට සමත් වුනේ ආජන්ටිනාවට ජයග්‍රහණයේ මාවත විවර කර දෙමිනුයි.

"Greatest Of All Time" නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි

කෙසේ වෙතත් 80 වැනි මිනිත්තුවේ දී ආජන්ටිනා ක්‍රීඩකයකු අතින් ප්‍රංශ දඬුවම් කලාපය තුල සිදු කළ වරදක් නිසා ප්‍රංශයට දඬුවම් පහරක් හිමි වුනා.

එය සාර්ථක කර ගැනීමට සමත් වූ Klyan Mbappe විසින් මෙවර තරගාවලියේ සිය හයවැනි ගෝලය ලබා ගනිමින් Lionel Messi හා සම වැඩිම ගෝල ලාභියා බවට පත් වූ අතර,

“ඔබ ඉතිහාසය නිර්මාණය කළා” Hakimi ට Mbappe කියයි (lankansports.com)

එම ගෝලයෙන් විනාඩි දෙකක් ගෙවී යාමටත් ප්‍රථම Mbappe විසින් ප්‍රංශය වෙනුවෙන් දෙවැනි ගෝලය ද වාර්තා කිරීමට සමත් වුනා.

"Greatest Of All Time" නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි

නියමිත කාලය අවසන් වන විට ගෝල 2-2ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්වයේ පසු වූ නිසා මිනිත්තු 30ක අමතර කාලයක් හිමි වූ අතර, එහි ප්‍රථම මිනිත්තු 15 දී ද දෙපිළම ගෝල වාර්තා කිරීමට අපොහොසත් වුනා.

"Greatest Of All Time" නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි

ඒ අනුව ප්‍රංශය සහ ආජන්ටිනාව ගෝල 3 බැගින් ලබා ගනිමින් තරගය සම තත්වයෙන් අවසන් වූ අතර,

දඬුවම් පහර මගින් තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීමට පියවර ගත්තා.

ඒ අනුව දඬුවම් පහර 4-2ක් ලෙස සාර්ථක කර ගනිමින් 26 වැනි පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ආජන්ටිනා කණ්ඩායම සමත් වුනා.

"Greatest Of All Time" නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි

තම ආරම්භක තරගය සෞදි අරාබිය හමුවේ අනපේක්ෂිත ලෙස පරාජය වීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මෙන්ම, ප්‍රේක්ෂකයින් අතින් ද දැඩි ලෙස උපහාසයට ලක් වුන ආජන්ටිනා කණ්ඩායම වසර 36කට පසුව නැවතත් පාපන්දු ලෝක කුසලාන කිරුල සිය රටට රැගෙන යාමට සමත් වුනා.

ගෝල රැස් කළ ක්‍රීඩකයින් :

  • ආජන්ටිනාව: Lionel Messi (p) 23′, 208′, Angel Di Maria 36′
  • ප්‍රංශය: Klyan Mbappe – 80′, 81′, 118′

දඬුවම් පහර සාර්ථක කර ගත් ක්‍රීඩකයින් :

  • ආජන්ටිනාව: Lionel Messi, Paulo Dybala, Leandro Paredes, Gonzalo Montiel
  • ප්‍රංශය: Klyan Mbappe, Randal Kolo Muani

22 වැනි පාපන්දු ලෝක කුසලානයේ සම්මාන ලබා ගත් ක්‍රීඩකයින්:

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post “Greatest Of All Time” නිසැකවම එය විශිෂ්ටතම අවසන් තරඟය විය,ඒ මෙසීගේ රාත්‍රීයයි.. Gratest Of All Times-Messi inspires Argentina to FIFA world cup glory appeared first on 1XBet Sri Lanka.

]]>
“ඔබ ඉතිහාසය නිර්මාණය කළා” – Achraf Hakimi සනසමින් Mbappeගෙන් ප්‍රශංසා Kylian Mbappe sends message to Achraf Hakimi after Morocco’s World Cup exit https://lankansports.com/%e0%b6%94%e0%b6%b6-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%ab%e0%b6%ba-%e0%b6%9a%e0%b7%85%e0%b7%8f/ Fri, 16 Dec 2022 13:15:50 +0000 https://lankansports.com/?p=13359 “ඔබ ඉතිහාසය නිර්මාණය කළා” – Achraf Hakimi සනසමින් Mbappe ගෙන් ප්‍රශංසා FIFA World Cup 2022 ප්‍රංශයේ සුපිරි පාපන්දු ක්‍රීඩක Kylian Mbappe මොරොක්කෝවට එරෙහිව ප්‍රංශය ලැබූ ලෝක කුසලාන පාපන්දු අවසන් පූර්ව ජයග්‍රහණය පිළිබඳව ප්‍රීති ප්‍රමෝදයට පත්ව සිටියත් තරගය අවසන් වූ වහාම ඔහුගේ හොඳ මිතුරෙකු මෙන්ම තමාගේ Paris Saint-Germain සමාජ කණ්ඩායම් සගයා ද වන Achraf Hakimi සනසාලීමට […]

The post “ඔබ ඉතිහාසය නිර්මාණය කළා” – Achraf Hakimi සනසමින් Mbappeගෙන් ප්‍රශංසා Kylian Mbappe sends message to Achraf Hakimi after Morocco’s World Cup exit appeared first on 1XBet Sri Lanka.

]]>
“ඔබ ඉතිහාසය නිර්මාණය කළා” – Achraf Hakimi සනසමින් Mbappe ගෙන් ප්‍රශංසා

FIFA World Cup 2022

ප්‍රංශයේ සුපිරි පාපන්දු ක්‍රීඩක Kylian Mbappe මොරොක්කෝවට එරෙහිව ප්‍රංශය ලැබූ ලෝක කුසලාන පාපන්දු අවසන් පූර්ව ජයග්‍රහණය පිළිබඳව ප්‍රීති ප්‍රමෝදයට පත්ව සිටියත්

තරගය අවසන් වූ වහාම ඔහුගේ හොඳ මිතුරෙකු මෙන්ම තමාගේ Paris Saint-Germain සමාජ කණ්ඩායම් සගයා ද වන Achraf Hakimi සනසාලීමට උත්සුක වුනා.

“ඔබ ඉතිහාසය නිර්මාණය කළා” – Achraf Hakimi  සනසමින් Mbappe ගෙන් ප්‍රශංසා
“ඔබ ඉතිහාසය නිර්මාණය කළා” – Achraf Hakimi සනසමින් Mbappe ගෙන් ප්‍රශංසා

ප්‍රංශය හමුවේ ලැබූ ගෝල 2-0ක පරාජයත් සමඟ මොරොක්කෝවේ ලෝක කුසලාන සිහින චාරිකාව අවසන් වූ අතර ප්‍රංශය ලෝක කුසලාන තරගාවලි හතක දී සිව්වැනි වතාවටත් අවසාන තරගයකට පිවිසීමට සමත් වුනා.

තරගයේ නිමාව හඟවන විසිල් නාදයෙන් පසුව Mbappe අප්‍රිකානු කණ්ඩායමේ වාර්තාගත ලෝක කුසලාන මෙහෙයුමේ ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කළ මොරොක්කානු තරුව වන,

Hakimi වෙත ගියේ පරාජයේ වේදනාවෙන් පෙළෙමින් සිටි ඔහු සැනසීමට.

දෙදෙනා සිප වැළඳ ගැනීමෙන් පසුව එකිනෙකා ඔවුන්ගේ කමිස හුවමාරු කර ගත්තා.

“ඔබ ඉතිහාසය නිර්මාණය කළා” – Achraf Hakimi  සනසමින් Mbappe ගෙන් ප්‍රශංසා
“ඔබ ඉතිහාසය නිර්මාණය කළා” – Achraf Hakimi  සනසමින් Mbappe ගෙන් ප්‍රශංසා

Mbappe පසුව tweet සටහනක් තබමින් ඉතිහාසය නිර්මාණය කිරීම පිළිබඳව Hakimiට ප්‍රශංසා කළේ සැවොම ඔහු ගැන ආඩම්බර වන බව ද සඳහන් කරමින්.

“දුක් වෙන්න එපා සහෝදරයා, ඔබ කළ දේ ගැන හැම දෙනාට ම ආඩම්බරයි. ඔබ ඉතිහාසය නිර්මාණය කළා,!”

යනුවෙන් Mbappe tweet කර තිබුණා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post “ඔබ ඉතිහාසය නිර්මාණය කළා” – Achraf Hakimi සනසමින් Mbappeගෙන් ප්‍රශංසා Kylian Mbappe sends message to Achraf Hakimi after Morocco’s World Cup exit appeared first on 1XBet Sri Lanka.

]]>
පිට පිටම දෙවැනි වරටත් ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයකට ! France is in the World Cup finals For the second time https://lankansports.com/%e0%b6%b4%e0%b7%92%e0%b6%a7-%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b6%b8-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b7%80%e0%b6%bb%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8a/ Thu, 15 Dec 2022 16:34:17 +0000 https://lankansports.com/?p=13333 පිට පිටම දෙවැනි වරටත් ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයකට ! FIFA World Cup 2022 මෙවර පාපන්දු ලෝක කුසලානය කෙමෙන් කෙමෙන් අවසානය කරා ළඟා වෙමින් පවතිනවා. ඒ අනුව අද (15) උදෑසන පැවැත්වුණු තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් මොරොක්කෝව පරදා ගෝල 2-0ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ප්‍රංශය සමත් වුනා. ඒ අනුව ප්‍රංශ ක්‍රීඩක Theo Hernández විසින් තරගයේ […]

The post පිට පිටම දෙවැනි වරටත් ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයකට ! France is in the World Cup finals For the second time appeared first on 1XBet Sri Lanka.

]]>
පිට පිටම දෙවැනි වරටත් ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයකට !

FIFA World Cup 2022

මෙවර පාපන්දු ලෝක කුසලානය කෙමෙන් කෙමෙන් අවසානය කරා ළඟා වෙමින් පවතිනවා. ඒ අනුව අද (15) උදෑසන පැවැත්වුණු තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් මොරොක්කෝව පරදා ගෝල 2-0ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ප්‍රංශය සමත් වුනා.

පිට පිටම දෙවැනි වරටත් ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයකට !
පිට පිටම දෙවැනි වරටත් ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයකට !

ඒ අනුව ප්‍රංශ ක්‍රීඩක Theo Hernández විසින් තරගයේ ආරම්භක ගෝලය තරගයේ පස්වැනි මිනිත්තුවේ දී වාර්තා කිරීමට සමත් වුනා.

මේ අතර ප්‍රංශය වෙනුවෙන් තරගයේ වාර්තා වූ දෙවැනි ගෝලය ලබා ගැනීමට Randal Kolo Muani සමත් වන්නේ 78 වැනි මිනිත්තුවේ දීයි. ඔහු එම ගෝලය ලබා ගැනීමට තත්පර 44කට පෙර පිටියට ආදේශ වන්නේ එතෙක් වෙලා පිටියේ රැඳී සිටි Ousmane Dembélé වෙනුවටයි.
නමුත් එම ගෝලයේ වැඩි ගෞරවය Kylian Mbappéට හිමි විය යුතු බවත් විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි.

තරගයේ අවසාන මිනිත්තු කිහිපයේ පවා ගෝලයක් රැස් කිරීමට මොරොක්කෝ ක්‍රීඩකයින් දැඩි උත්සාහයක නිරත වූ අතර, බොහෝ අවස්ථාවල දී ඒවා ප්‍රංශ දැල අසලට ම ගොස් ව්‍යර්ථ වුනා.

පිට පිටම දෙවැනි වරටත් ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයකට !

එම නිසා තරගයේ නියමිත කාලය අවසන් වන විට ප්‍රංශය මොරොක්කෝවට එරෙහිව ගෝල 2-0ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත් වූ අතර ඒ අනුව ලබන ඉරිදා (18) ආජන්ටිනාවට එරෙහිව ප්‍රංශය මෙවර පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇත.

පිට පිටම දෙවැනි වරටත් ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයකට !

එමෙන්ම මෙතෙක් තරගාවලිය පුරා වඩාත් ම අනපේක්ෂිත ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ මොරොක්කෝව තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහා ලබන සෙනසුරාදා (17) ක්‍රොඑ්ෂියාව හමුවේ තරග වදිනු ඇත.

පිට පිටම දෙවැනි වරටත් ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයකට !

අවසන් ලකුණු තත්වය: ප්‍රංශය 2 0මොරොක්කෝව

ගෝල රැස් කළ ක්‍රීඩකයින්: Theo Hernández 5´

  • Randal Kolo Muani 79´